Advertisements
  • The Archaeological Heritage of Jaffna Peninsula | යාපනය අර්ධද්වීපයේ පුරාවිද්‍යා උරුමය | யாழ்ப்பாணத் தீபகற்பத்தின் தொல்பொருளியல் மரபுரிமை

    0 out of 5
    යාපනය අර්ධද්වීපයේ පුරාවිද්‍යා උරුමය | யாழ்ப்பாணத் தீபகற்பத்தின் தொல்பொருளியல் மரபுரிமை | THE ARCHAEOLOGICAL HERITAGE OF JAFFNA PENINSULA මාලිනී ඩයස් கலாநிதி மாலினீ டயஸ் එම්. ඒ. (කැලණිය, පී.එච්. ඩී. (ලන්ඩන්) Dr. Malini Dias M. A. (Kelaniya) Ph.d. (London)සුනිල් බණ්ඩාර කෝරළගේ சுனில் பண்டார கோரளகே බී.ඒ. (ගෞරව), ශාස්ත්‍රපති (කැලණිය) Sunil Bandara Koralage B.A.(Hons), Msc. (Kelaniya)එම්. වී. පී. කප අසංගஎம்.வீ.ஜி. கல்ப அசங்க බී.ඒ., පශ්චාත් උපාධි ඩික්ලෝමා (කැලණිය)M. V. G. Kalpa Asanga B.A., Post Graduate Dip. Archaeology (Kelaniya)පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව தொல்பொருளியல் திணைக்களம் Department of Archaeology 2016
    රු1,350.00
  • ලක් දිව සෙල්ලිපිවලින් හෙළි වන සිංහල භාෂාවේ ප්‍රත්‍යයාර්ථ නාමයන්ගේ විකාශනය (ක්‍රි. පූර්ව 3 ශ.ව. – ක්‍රි.ව. 10 ශ.ව. දක්වා ) ශිලාලිපි සංග්‍රහය III වෙළුම

    0 out of 5
    මේ ශ්‍රී ලංකාවේ සෙල්ලිපි පිළිබඳ හදාරන  සෑම කෙනෙක් ළඟම තිබිය යුතුම පොතකි. මෙම පොතෙහි කතෘ වන්නේ ‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ආචාර්ය මාලිනී ඩයස් මහත්මිය වේ. මෙම පොත ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 1990 දී ප්‍රකාශයට පත් කරන ලද පොතකි.පිටු - 110
    රු1,150.00
  • ශ්‍රී ලංකා ශිලාලේඛන සංග්‍රහය IV වෙළුම – මහාචාර්යය ඇස්. පරණවිතාන

    0 out of 5
    ලංකා පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ ආචාර්යය (පසුව මහාචාර්යය) ඇස්. පරණවිතාන (පී.එච්.ඩී.) මහතා විසින් 1934-1941 කාලය තුළ සංස්කරණය කරන ලද ශ්‍රී ලංකාවේ ගලේ කෙටූ සහ අනෙකුත් අභිලේඛන ඇතුළත් එපිග්‍රැෆියා සෙයිලනිකා සංග්‍රහයේ IV වෙළුමේ සිංහල පරිවර්තනය වූ ශ්‍රී ලංකා ශිලාලේඛන සංග්‍රහය IV වෙළුම.පරිවර්තනය ඩබ්ලිව්. බී. මාකස් ප්‍රනාන්දු  (M. A. ලන්ඩන්)හිටපු පුරාවිද්‍යා සහකාර කොමසාරිස්පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි.2002පිටු - 232
    රු1,250.00
  • මාර්ග පුරාණය – ආචාර්ය පී. විදානපතිරණ

    0 out of 5
    පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ‌‌ජේ්‍යෂ්ඨ කථීකාචාර්ය පී. විදානපතිරණ මහත්මිය විසින් රචනා කරන ලද දර්ශනසූරි උපාධි නිබන්ධයේ ‌ෙතොරතුර ඇසුරු කරමින් හා නව ගවේෂණ මඟින් අනාවරණය කරගත් ‌තොරතුරු ද ඇතුුුුළු කරමින් රචනා කරන ලද පුරෝගාමී කෘතියකි.ලංකාවේ අතීත මාර්ග රටාව හා පරිවහණය පිළිබඳ සිංහල බසින් දැනගැනීම සඳහා ඇති ප්‍රධානම කෘතියයි.B5 ප්‍රමාණයේ පිටු 196කි.පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රකාශනයකි.
    රු1,200.00
  • ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය – ආචාර්ය සිරාන් දැරණියගල

    0 out of 5

    මෙම කෘතිය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ප්‍රාග් ඉතිහාසඥයෙකු වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගලයන් විසින් රචිත ලියවිල්ලක සිංහල පරිවර්තනයකි. ආචාර්ය එච්. නිමල් ‌පෙරේරා හා ‌සෝමපාල ජයවර්ධන විසින් පරිවර්තනය ‌කෙරී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය හදාරණ හා ඒ පිළිබඳ උනන්දු සෑම අයෙකුගේ ම ‌පොත් රාක්කයේ අනිවාර්යයෙන් ම තිබිය යුතු පොතකි. පරිසරය, කාලනීර්ණය, අතීත පරිසරය, තාක්ෂණය, ජීවනෝපාය හා ජනාවාස, අභිචාර හා අවමංගල චාරිත්‍ර හා ජීව විද්‍යාත්මක මානව විද්‍යාව යන මාතෘකා ඔස්සේ ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ව සාකච්ඡා කර ඇත.

    සිතියම් හා ප්‍රාග් ‌ඓතිහාසික ගල් හා සත්ව අස්ති ‌මෙවළම් ආදියේ වැදගත් රූප සටහන් අන්තර්ගත ‌වේ.

     

    නව පාසල් ඉතිහාසය විෂය නිර්දේශය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ කොටස හැදෑරීමේ දී තම දැනුම වැඩිකර ගැනීමට භාවිත කළ හැකි අගනා ‌ලේඛනයකි.

     

    මෙම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් 1991 දී පළ කළ පොතකි.

    A5 ප්‍රමාණයේ පිටු 90 කි.
    රු220.00
  • -20%

    හෙළ බොදු හැදියාවේ බිහිදොර මිහින්තලාව

    0 out of 5

    archaeology.lk කණ්ඩායමේ සම ප්‍රාරම්භක චන්දිම බණ්ඩාර අඹන්වල සම කර්තෘත්වය දරන මෙම පොත අප වෙබ් අඩවිය හරහා 20% වට්ටමක් සහිතව ලබා ගත හැකි ය.

    මෙම කෘතිය රචනා කිරීමේ මුල් අරමුණ වූයේ මිහින්තලා ආරාමික පුද බිමේ සැරිසරන බැතිමතුන්ට විධිමත් මඟපෙන්වීමක් සිදුකිරීම වුවත්, කෘතිය සම්පාදනය කිරීමේ ක‍්‍රියාවලියේ දී පෙනී ගියේ එකී මුල් අරමුණු අභිභවමින් කෘතිය සම්පාදනය කෙරී ඇති බවයි. ඒ අනුව, මූලික අරමුණට අනුයාත ව සංචාරක මඟපෙන්වීමක් වශයෙන් මෙම කෘතිය පරිශිලනය කළ හැකි වුවත් ඊට වඩා මිහින්තලේ පිළිබඳ ක‍්‍රමවත් අවබෝධයක් ලබාගැනීමට අපේක්‍ෂා කරන්නෙකුගේ අවශ්‍යතාව සැලකිය යුතු මට්ටමකින් සැපිරීමට ද මෙම කෘතිය ප‍්‍රමාණවත් වී ඇත්තේ සංචාරක තොරතුරු පමණක් නොව මෙකී ස්ථානය පිළිබඳ පාරිසරික, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තොරතුරු රැසක් ද සංග‍්‍රහ කර ඇති බැවිනි.

    කාලාන්තරයක් තිස්සේ නටබුන් හා ජීවමාන සංස්කෘතිය අතර සැරිසරමින් ද පොතපත කියවමින් ද තොරතුරු සොයමින් වැය කළ කාලයේ අස්වැන්න මේ අයුරින් ඔබ අතට පත් වී ඇත.

    B5 ප්‍රමාණයේ පිටු 284කි. ජැකට් කවරය ද සහිිත මැස්ම සහිත කවරය ය. වර්ණ පිටු  8කි.

    චන්දිම බණ්ඩාර අඹන්වල හා ගාමිණි සමරනායක

    රු4,800.00 රු3,840.00
  • Out of stock

    Inscriptions of Ceylon Volume II Part II – Late Brāhmī Inscriptions

    5.00 out of 5
    Another outstanding work by Prof. Senarat Paranavitana. This volume was edited by Dr. Malania Dias. It contains rock and other inscriptions from the reign of Kanitthatissa( 164 - 192 A.D.) to Mahasena (276 - 303 A.D.).  This was published by the Archaeological Survey Department Sri Lanka.
    රු1,150.00
  • Out of stock

    සීගිරි කුරුටු ගී I වෙළුම – මහාචාර්ය සෙනරත් පරණවිතාන

    0 out of 5
    මේ මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් තවත් විශිෂ්ට කෘතියකි.  මෙහි පළමු මුද්‍රණය 1954 දී ප්‍රකාශයට පත් කර ඇත. එය ඉංග්‍රීසි භාෂාවෙන් පළවූ අතර මෙම සිංහල  පරිවර්තනය මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් සිදුකර ඇත.එය පුරාවිද්‍යාව හදාරන මෙන්ම අපගේ අතීත උරුමයන් පිළිබඳ උනන්දුවන සියලුදෙනා ළඟ තිබිය යුතු ඉතා වැදගත් පොතකි.
    රු1,250.00

Events

january, 2019

10jan16:0018:00FeaturedA Special Lecture on A multidisciplinary study of Homosapiens evolution in South Asia: re-evaluating “anatomically modern”

10jan17:3019:00FeaturedBattle Strategies and Firearms of Sinhalese during European Occupation

11jan10:0012:00A Special Lecture on Manifestation of Stone in Art And Architecture by Choodamani Nandagopal

Latest Articles

Sri Lanka Archaeology
December 23, 2018
Introduction The PGIAR is planning to organize a workshop on experimental archaeology: fundamentals of the manufacture a...
Sri Lanka Archaeology
December 15, 2018
This conference is focused on understanding the values embedded in burial archaeological sites in southernmost India. Th...
Sri Lanka Archaeology
December 4, 2018
The PGIAR is planning to organize a workshop on understanding wetland palaeoecology/ environmental archaeology and integ...
Sri Lanka Archaeology
September 20, 2018
Check your knowledge about Sri Lankan Archaeology by answering 10 questions
Sri Lanka Archaeology
August 24, 2018
Introduction India is the nearest neighbour of Sri Lanka and the greatest cultural inspiration of the Island nation. The...
Chryshane Mendis
July 30, 2018
The Prison cell of the last King of Kandy, King Sri Wickrama Rajasingha in Colombo fort is a somewhat well-known monumen...
Highway System in Ancient Sri Lanka
P Vidanapathirana
July 23, 2018
P Vidanapathirana
July 23, 2018
Historical information about the ancient road network of Sri Lankais restricted to random records encountered in histori...
Chryshane Mendis
June 28, 2018
The felicitation ceremony for Dr. Roland Silva and Prof. P.L. Prematilleke organized by ICOMOS – Sri Lanka was held re...
Sri Lanka Archaeology
June 25, 2018
The location of Sri Lanka in the Indian Ocean opened her many opportunities to interact with foreign trade links at the ...
Chryshane Mendis
June 22, 2018
Inscriptions are an important source of information of the past in any civilization, and in that, Sri Lanka is fortunate...
Chryshane Mendis
June 21, 2018
By Chryshane Mendis Pulligoda Pulligoda is a small cave containing paintings of the Anuradhapura period situated on a sm...
Sri Lanka Archaeology
June 20, 2018
The life size gilded Tara image exhibited at the British Museum (acc. no. OA-1820-6-12-14, see photograph 5) which had b...
Advertisements
X