ప్రకటనలు
బుధవారం, జూన్ 29, 2013
హోమ్ టాగ్లు శ్రీలంక

ట్యాగ్: శ్రీలంక

බුදුරුවගල පුද බිම

ශ්‍රී ලංකාවේ ගල් කුලක නෙලා ඇති විශාලතම බුද්ධ ප්‍රථිමාව ඇත්තේ බුදුරුවගල පුදබිමේ ය. නිසල වන අරණක පිහිටි මේ පුදබිම දකින විට බැතිබර සිත් පුබුදුවාලයි....

නයිගල විහාරය යනු අතීත ‘කාලපබ්බත’ වෙහෙර ද?

රෝහණ රාජධානියට අයත් බෞද්ධ සිද්ධස්ථාන අතර නයිගල ආරාම සංකීර්ණයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ජනප‍්‍රවාද තොරතුරුවලට අනුව මහානාග හා ගෝඨාභය රජවරුන්ගේ අනුග‍්‍රහයෙන් මෙම ආරාම සංකීර්ණයේ ආරම්භය හා සංවර්ධනය සිදු වේ.කෙසේ නමුත් ආරාම පරිශ‍්‍රයේ දක්නට ලැබෙන සෙල්ලිපිවල එහි පැරණි නාමය කාලපබ්බත විය හැකි බව දක්ව

අභිලේඛන මඟින් අනාවරණය වන කණිට්ඨතිස්ස රජු ගේ ජීවන චරිතය

බැරගම සද්ධානන්ද හිමි පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. හැඳින්වීම ඉතිහාසය යනු, අතීත සිද්ධීන් පිළිබඳ විස්තරයක් හෙවත් යටගියාව පිළිබඳව වර්තමානයේ සිදුකෙරෙන අධ්‍යයනයක් ලෙස ගිනිය හැකි...

‘ඓතිහාසික ස්මාරක ස්ථාන ආශ්‍රිත කුරුටු සටහන් සංකේත’ කෘතිය පිළිබඳ සටහනක්

“ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බොහෝ ස්මාරක ස්ථානවල අපට වසර දහස් ගණනක සිට නිශ්චිත අර්ථනිරූපණය කරන ශිලා ලේඛන සාධක විශාල ප්‍රමාණයක් හමුවී...

තිරියායේ පිහිටි ගිරිහඬු සෑ පුද බිම

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ ‌වෙළෙඳුනට වැදගත් ‌වෙළෙඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය රැගෙන ගියා සේම නැව් පුරා විවධ භාණ්ඩ වෙළඳාම සඳහා රැගෙන ආහ. මෙසේ වෙළඳාමට පැමිණි වෙළඳුන් දෙ දෙනෙකුගෙන් වෙළඳ භාණ්ඩ වලට වඩා ඉමහත් වටිනාකමකින් යුත් දායාදයක් ශ්‍රී ලාංකිකයනට ලැබී ඇත. ඒ අද ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් බවට පත්ව ඇති, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි.

සමාජ නව්‍යයකරණය හේතුවෙන් අභාවයට යන පොල්ලේබැද්ද ආදිවාසීන්ගේ සංස්කෘතික උරුමය

දානිගල, හේනේබැද්ද සහ බිංගොඩ සාම්ප‍්‍රදායික නිජභූමි අහිමි ව 1940 සිට වරින්වර පැමිණ පොල්ලේබැද්ද ග‍්‍රාමයේ ජීවත් වන වැදිජනතාවගේ වර්තමාන ස්වරූපය අධ්‍යයනය කිරීමයි. සමාජ නවීකරණය හමුවේ වෙනස් වූ සිරිත්විරිත්, චාරිත‍්‍ර වාරිත‍්‍ර, ආර්ථික පසුබිම, භාෂා ව්‍යවහාරය හා වර්තමාන සමාජ ගැටලූ පිළිබද ව අවධානය යොමු කිරීම..

අනුරපුරයේ පිහිටි ජේතවන විහාරය

මිහිඳු හිමියන් ලංකාවට පැමිණ ලක්වැසියනට දහම් දෙසන ලද්දේ නන්දන උයනේ සිටයි. එහි සිට දෙසු දහම සිරිලක පුරා වේගයෙන් පැතිරිණ. දහම පැතිරුනේ නන්දන උයනේ සිට බැවින් එය 'ආලෝකය විහිදුවන උයන' යන අරුතෙන් එය 'ජෝතිවනය' නමින් පතළව පසුව ජේතවනය නම් විය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධියේ භාවිත ශවෝපාචාර ක‍්‍රම

ශ‍්‍රී ලංකාවේ මානව ජනාවාසකරණය පිළිබඳ ව තතු විමර්ශනය කිරීමේ දී එහි සමාරම්භය පුරා ශිලා යුගයෙන් (Paleolithic period) ආරම්භ ව මධ්‍ය ශිලා යුගය (Mesolithic period), ප‍්‍රාථමික යකඩ යුගය (Early Iron Age) ඔස්සේ විකාශනය වී ඇති ආකාරය ගවේශන හා කැනීම්වලින් තහවුරු කරගෙන තිබේ (Deraniyagala 1992:709-710; Deraniyagala 2007:4). මධ්‍ය ශිලා අවධියට පසුව එළිඹිය යුතු නව ශිලා යුගය පිළිබඳ යම් සාධක ප‍්‍රමාණයක් දොරවක ලෙනෙන් හා හෝර්ටන් තැන්නෙන් මෙන් ම මාන්තායිවලින් වාර්තාවන බව පර්යේෂකයින් (Premathilaka 2003; Wijepala in Deraniyagala 2007:59; Wijepala 2007:97-120).

గాలెల సముద్ర పురావస్తు మ్యూజియం సందర్శించండి

శ్రీలంకలో, ఒక చిన్న ద్వీపం, ప్రజలు మరియు సముద్రాల మధ్య సన్నిహిత సంబంధాలు ఉన్నాయి. వారు రోజువారీ వినియోగం కోసం సముద్రపు సముద్ర వనరులను క్రమం తప్పకుండా ఉపయోగించారు. ఈ విధంగా, మహాసముద్రాలను నావిగేట్ చేయడానికి అవసరమైన పడవలు మరియు గేర్ తయారు చేయబడ్డాయి, మరియు చేపల పెంపకం జీవనోపాధి యొక్క జీవనోపాధిగా మారింది. సంబంధిత ఫిషరీస్ నమ్మకాలు, నమ్మకాలు, జీవనశైలి మరియు జానపదాలతో ఉప సంస్కృతిని గుర్తించవచ్చు

Andarawewa, శ్మశానంలో బరయల్ బ్రహ్మి రచన శ్రీలంక మరియు పురాతన కనిపించే ...

1988 సంవత్సరం అనురాధాపురా ద్వారా Siran Deraniyagala AMP 88 మరియు రాబిన్ కన్నిన్గ్హమ్ నిర్వహించిన ætuḷupurayē AMP 88 reaffirmation చేసిన Daraniyagala ప్రకటించిన ఒక బ్రహ్మి రచన BC 500 శ్రీలంక-600 పాయింట్ తేదీన ఆ, Andarawewa శ్మశానంలో బరయల్ సంబంధిత లో ప్రచురితమైన అన్ని దొరకలేదు మట్టి మీద కాలిన ఆఫ్షోర్ బ్రహ్మ reaffirmation నోట్లు దొరకలేదు ఆమె ఆ ṣaravalin నిర్ధారించగలను.
X
X
G|translate Your license is inactive or expired, please subscribe again!