రుక్షాన్ ప్రేమిస్తాడు

మెరైన్ ఆర్కియాలజీ యూనిట్, సెంట్రల్ కల్చరల్ ఫండ్, గాలె.

ఫోటోలు - రసికా ముతుకుమారుణ

రుక్షాన్ ప్రేమిస్తాడు

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක‍්‍රියාත්මක ගාල්ල ව්‍යාපෘතියේ මුහුදු පුරාවිද්‍යා ඒකකය (Maritime Archaeology Unit-MAU) පසුගිය වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාව වටා මුහුදු කලාපයේ ගවේෂණ රැසක් ක‍්‍රියාත්මක කරන ලදී. එකී ගවේෂණයන්හී ප‍්‍රතිඵලයක් ලෙස මෙරට සෑම කලාපයකම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන ගණනාවක් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ. ගවේෂණ අතරතුර දී මුහුද හා ගණුදෙනු කරන පුද්ගලයින් ඒකරාශී කර මෙරට සමුද්‍ර පුරාවිද්‍යා උරුමය පිළිබඳ ව දැනුවත් කිරීමට ද කටයුතු කරනු ලැබේ. ඒ ඔස්සේ ඔවුන් හා සම්බන්ධතා ගොඩනඟා ගනිමින් මෙරට මුහුදු තීරයේ පවතින උරුමය ආරක්‍ෂා කිරීමට එකී පුද්ගලයින්ගේ දායකත්වය යොදාගත හැකි ආකාරය සොයා බලයි.

శ్రీలంకలో ఉన్న ప్రముఖ టీ కంపెనీలలో డెల్మా ఒకటి మరియు పరిరక్షణ ప్రణాళికలో ఉంది అస్కాకా అబీకోన్ అతను మాకు ఈ సమాచారాన్ని ఇచ్చాడు. అంతరించిపోయిన పాల జాతులు దుగోంగ్తో సహా డెల్గాస్ పరిరక్షణ ప్రాజెక్ట్ కూడా డెల్మా కన్జర్వేషన్ ప్రాజెక్ట్ పరిధిలో ఉంది. అబెకోన్, అలాగే నీటి అడుగున ఫోటోగ్రాఫర్ ప్రసన్న వీరకోడి అతను కూడా ఒక లోయీతగత్తెని Arippu ఈ ప్రదేశం ఈ ప్రాంతంలో మత్స్యకారులు కనుగొన్నారు.

వారు ఆ ప్రదేశాన్ని పరిశీలించారు మరియు ఒక కార్ట్ యొక్క ఆకారంలో భాగాలు ఉన్నాయని గాలెరి మారిటైమ్ ఆర్కియాలజీ విభాగం తెలియజేసింది. మారిటైమ్ ఆర్కియాలజీ యూనిట్, అసన్కా అబీకోన్ మరియు మిస్టర్ ప్రసన్న వీరకోడి అధికారులు మొదట డైవింగ్ చేశారు. ది ఒక అమితమైన ముతు కుమారనా, సమీరా ప్రసంగ కరుణరాత్నే, చమల్ కె. గమేజ్, రుక్షాన్ ప్రేమిస్తాడు, ఇండికా అప్ల్ హేవేజ్ మరియు కమల్ డి జోయోసా ఆఫీసర్ ఇన్ ఛార్జ్ ఆఫ్ ది ఆర్కియాలజీ యూనిట్ WA. M. Chandraratne මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍ෂේත‍්‍රය අධ්‍යනය කොට වාර්තාගත කිරීමට කටයුතු කලහ. සැළසුම්, ඡායාරූප, වීඩියෝ මාර්ගයෙන් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය වාර්තාගත කිරීම සිදු විය. තවද නෞකාව මත විසිර පවතින යම් යම් කොටස් අධ්‍යයන කටයුතු උදෙසා ලබාගන්නා ලදී. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මෙම ගවේෂණ කටයුත්ත සිදුකරන ලදී.

గతంలో పిన్నల చుట్టూ ఉన్న ప్రాంతం ముత్యపు పరిశ్రమకు ప్రసిద్ధి చెందింది. ఈ పరిశ్రమ రాష్ట్ర రాజధాని పరిధిలో వలసల పరిపాలన పరిధిలోకి వచ్చింది. ముత్యాలు బ్రిటీష్ కాలం ముత్యాలతో అంతరించిపోయాయి. ఈ కాలంలో పెద్ద మరియు చిన్న క్రాఫ్ట్ను ఉపయోగించి ఈ పరిశ్రమ పెద్ద ఎత్తున చేయబడుతుందని సాక్ష్యాలు ఉన్నాయి. ఈ మర్మము సమీపంలో మునిగిపోయిన నౌక కూడా మేము కనుగొన్న నౌక.

නෞකාවේ ගැඹුර මීටර් 8.5 පමණ විය. මීටර් 30ක් පමණ දිගින් හා මීටර් 18ක් පමණ පළලකින් යුක්තව නෞකාවේ කොටස් විසිරී පවතී. නෞකාව සමබර කිරීම සඳහා භාවිත කරන ලද ගල් විශාල වශයෙන් ඉතිරිව තිබේ. ගල් වලට යටින් නෞකාවේ ලී තට්ටුව පවතින දැකිය හැක. ලී කොටස් ගල් අතරට විහි දී යන ආකාරය ස්ථාන කිහිපයකින්ම දැකගැනීමට හැකියාව පවතී. කරත්ත රෝද හැඩයේ යකඩ කොටස් දෙකක් වේ. බොහෝ විට මේවා නෞකාවේ එන්ජින් උපකරණ විය හැක. මිනිසුන් කරත්ත රෝද ලෙසින් හඳුන්වන්නේ මෙකී කොටස් සමූහයටයි. බැලූ බැල්මට එය එසේ පෙනේ. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ දකුණු දිශාවට වන්නට තවත් යකඩ කොටස් කිහිපයක් හඳුනා ගැනීමේ හැකියාව පවතී. මෙහි බොලොක්කයක (winch) හැඩති කොටක් දැකිය හැක. එකී කොටස අසල සිට ගල් පිහිටා ඇති දිශාව දක්වා ද ලී කොටස් විහි දී යයි.

ක්‍ෂේත‍්‍රයේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් ස්වරූපයෙන් යුතු කොටස් ගණනාවක් විසිර පවතී. මෙහි ඇතුළත තන්තුමය කොටසකින් යුක්ත ය. මේවා නෞකාවේ භාවිත කරන ලද කේබල් කොටස් විය හැක. මෙහි අභ්‍යන්තර කුහරය කාබන් තතත්වයට පත්ව තිබේ. මතුපිට කැල්කේරියස් තදින් ගණට තැම්පත් වී තිබෙන අතර එම කොටස් සමඟ shell, banacules සහ marine oraganisms බහුල වශයෙන් දක්නට ලැබේ. එසේම දණ්ඬේ කැඞී ගිය කොටස් සහ මතුපිට දැකිය හැකි විඛාදන ඵලයන්ගේ භෞතික ලක්ෂණ අනුව රැහැන් කොටස් යකඩ වලින් නිර්මාණය කර තිබෙන බව අනුමාන කළ හැක. මෙහි අභ්‍යන්තරයේ කම්බි කොටස් තන්තු ස්වරූපයට පත්ව ඇත.

නෞකාවේ විසිර පවතින කොටස් අතර තඹ මිශ‍්‍ර ලෝහයෙන් නිර්මිත තහඩු දැකිය හැක. මෙහි සිදුරු නෞකාවේ භාහිර පෘෂ්ඨයකට ඇණ ගැසීමෙන් ඇති වූවකි. ඇතැම් තැනක තහඩු කොටස් සමඟ තඹ ඇණ මගින් සම්බන්ධ වූ ලී කොටස් ද හමු වේ. තඹ තහඩු මත කොළ පැහැති කොපර් කාබනේට් විඛාදන ඵලයන් බහුලව දක්නට ලැබේ.

මෙය ලී නෞකාවක් බැවින් ලී කොටස් ක්‍ෂේත‍්‍රය පුරාම විසිර පවතී. එකී ලී කොටස් හී ආරක්‍ෂාව සඳහා තඹ පතුරු එයට සම්බන්ධ කර තිබේ. විසිරී පවතින ලී කොටස් මත මෙම ලක්‍ෂණය වේ. එසේම තඹ පතුරු ද පුරාක්‍ෂ්ත‍්‍රය පුරා ම විසිර තිබෙනු දැකිය හැක. තඹ පතුරු ලීයට සම්බන්ධ කිරීමේ දී තඹ ඇණ භාවිත කොට ඇත. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ සැළසුමක් සකස් කිරීම සිදුකරන ලදී. ඒ සඳහා මිනුම් ලබාගැනීමට පළමුව භූමිය තීරු වශයෙන් බෙදා සකසා ගත්හ. පසුව PVC බට යොදා මීටර් 1×1 ප‍්‍රමාණයේ සකසා ගන්නා ලද කොටු දැලක් උපයෝගී කර ගනිමින් සමස්ත පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ම සැළසුම නිර්මාණය කරන ලදී. එසේම ඡායාරූප හා වීඩියෝ යන මාධ්‍ය උපයෝගී කර ගනිමින් විසිර පවතින කොටස් වාර්තාගත කිරීම සිදු කලහ.

ప్రజల అభిప్రాయం అది క్రూసియేట్ బండిలో భాగం. కానీ అధ్యయనంలో, భాగాలు చక్రాలు కాదు అని స్పష్టమైంది. బండిలో ఇరుసులు మరియు యోక్స్ కార్ట్లో ఉన్నారని వారు చెప్పారు. దీనితో ప్రధాన సమస్య ఏమిటంటే వీల్ చక్రం తయారు చేస్తారు. కాడి యోక్ కూడా యోక్ రూపకల్పన చేయబడినది. కలప ఉపయోగించి ఒక కాడిని సృష్టించాలి.

మునిగిపోయే పాత్రను చెక్కతో తయారు చేశారు. మరియు చెక్క రాగి కప్పబడి ఉంది. ఇది చెక్క రక్షణ కోసం ఒక బాహ్య వస్త్రం. రాగి భాగాలు పరిశ్రమ మొత్తం చెల్లాచెదురుగా ఉంటాయి. ప్రస్తుతం, క్రింద డెక్ చూడవచ్చు. రాళ్ళు సాగించడం కోసం రాళ్ళు ఉపయోగించబడుతుంటాయి కనుక ఇది భద్రపరచబడుతుంది. పురావస్తు రంగంలో కొన్ని ప్రదేశాలలో, కలప రాళ్ళకు కదులుతుంది.

ఫీల్డ్ యొక్క తూర్పు వైపు అనేక వైర్ విభాగాలు పంపిణీ చేయబడ్డాయి. తరచుగా, ఆ స్టాక్ నౌకలోనే ఉండవచ్చు. ఇక్కడ ఒక ప్రత్యేక లక్షణం తీగలతో కూడిన పీచుల భాగం. తదుపరి అధ్యయనాలు గల్లీ కన్జర్వేషన్ లాబొరేటరీ చేత నిర్వహించబడుతుంది.

ఆక్రమణదారుల అన్వేషణలో మరో ప్రత్యేక సంఘటన గుళికల యొక్క ఎన్కౌంటర్. బొగ్గు యార్డు యొక్క ఉపయోగం గురించి లేదా ప్రత్యేకంగా వంట కోసం ఉపయోగించినదాని గురించి నిర్దిష్ట సమాచారం వెల్లడించడం సాధ్యం కాదు. ఓడ వివిధ రూపాల్లో చల్లబడుతుంది. అదే సమయములో ఇంజిన్ యొక్క భాగాలుగా ధృవీకరించబడినవి కనుగొనబడలేదు. ఓడలో అనేక భాగాలు ఇప్పటికే నాశనమయ్యాయి మరియు ఏ ఇంజిన్ లేదని చెప్పే అవకాశం లేదు. ఈ పడవను బొగ్గు ద్వారా నిర్వహించినట్లయితే ఇది చాలా ముఖ్యమైనది. బొగ్గుల ఆవిరి యంత్రం ఆవిరి యంత్రం ఇప్పటి వరకు నౌకలు ఇప్పటివరకు కనుగొనబడలేదు. కానీ ఆవిరి-పవర్డ్ ఇనుప నౌకలు బ్రిటీష్ను వాణిజ్య మరియు నౌకా కార్యకలాపాలకు ఉపయోగించాయి. శ్రీలంక చుట్టూ సముద్రం నుండి మునిగిపోతున్న నౌకలను పెద్ద సంఖ్యలో గుర్తించటానికి గాను మారిటైమ్ ఆర్కియాలజీ యూనిట్ ఉంది.

පුරාවිද්‍යා ක්‍ෂ්ත‍්‍රය මතුපිටින් කාලතුවක්කු ආකාරයේ කොටස් කිහිපයක් හඳුනාගත හැකි විය. නමුත් මෙ කොටස් කාලතුවක්කු කොටස් ද යන්න නිශ්චිතවම සඳහන් කළ නොහැකි විය. මන්ද එහි මතුපිට විශාල වශයෙන් බෙල්ලන් බැදී තිබීම හා ඛාදනය වී තිබීමයි. මෙය කාලතුවක්කු සහිත නෞකාවක් නම් එය යුධ කටයුතු සඳහා භාවිත කරන ලද්දේද නැතිනම් වෙළද කටයුතු සඳහා භාවිත කරන ලද්දේ ද යන්න සොයා බැලිය යුතුව ඇත. සමස්යතක් ලෙස පහත ගැටලු නිරාකරණය කර ගත යුතුව පවතී.

  • దొరకలేదు లోహాలు వంట కోసం ఉపయోగిస్తారు, లేదా నడుస్తున్న కోసం?
  • కాబట్టి, ఈ ఓడ ఒక చెక్క బోటు లేదా ఒక ఆవిరి తీరం?
  • වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වූ ලී නෞකා ලංකාවේ භාවිත වූ බවට සාධක හමු නොවන අතර මෙය වාෂ්ප නෞකාවක් නම් එහි උපයෝගීතාව කුමක් ද?
  • ఇంజిన్ పార్టులు?

సెంట్రల్ కల్చరల్ ఫండ్ క్రింద పనిచేస్తున్న గాలరీ మారిటైం ఆర్కియాలజీ యూనిట్ ఈ సమస్యలను పరిష్కరించడానికి భవిష్యత్తు ప్రణాళికల్లో ఏర్పాటు చేయనుంది.

-------------------------------------------------- -------------------------------------------------- ----
మొదటిసారి www.archaeeology.lk/sinhala వద్ద ఈ వ్యాసం మొదట ప్రచురించబడింది. 
-------------------------------------------------- -------------------------------------------------- ----
ప్రకటనలు

సమాధానం ఇవ్వూ

దయచేసి మీ వ్యాఖ్యను నమోదు చేయండి!
దయచేసి ఇక్కడ మీ పేరుని నమోదు చేయండి

స్పామ్ తగ్గించడానికి ఈ సైట్ Akismet ను ఉపయోగిస్తుంది. మీ వ్యాఖ్య డేటా ఎలా ప్రాసెస్ చేయబడిందో తెలుసుకోండి.