Shakila RAJAKARUNA

Shakila RAJAKARUNA

මහින්දාගමනයත් සමඟ ව්‍යාප්තව යන ලක්දිව බෞද්ධ පුනර්ජීවනය රාජ්‍යත්වයේ පටන් ලාංකික ජන සමාජයේ සෑම ස්ථරයක් කෙරෙහිම අතිශය ප්‍රබල ලෙස බලපෑම් කළේ ය. ඒ අනුව ආගමික, දේශපාලනික, සමාජීය වශයෙන් පමණක් නොව ඇතැම් අවස්ථා වල දී ආර්ථික තත්වයන් තුළ පවා බුදු දහම හා භික්ෂූත්වය කැපී පෙනෙන්නට විය. Devanampiya (ක්‍රි.පූ 250-210) රජුගෙන් පසු ලක් රාජ්‍යයේ බිහි වූ බොහෝ නරපතීන්ගේ අර්බුධකාරී අවස්ථා තුළ දී පවා ආගමික සංස්ථාවේ සහයෝගය බෙහෙවින් විද්‍යමාන විය. භික්ෂූන් නිවැසි ආරාමය නැමැති සංකල්පය මෙහි දී විශේෂ වේ. මහින්දාගමනයත් සමඟ ලක්දිව නා නා ප්‍රදේශ තුළ බෞද්ධ ආගමික මධ්‍යස්ථාන ගොඩ නැ‍ඟෙන්නට වූ බව මහාවංශය ආදී මූලාශ්‍රය හා දිවයින පුරා විසිරී පැතිරී ඇති ශිලාලේඛන නොබිඳිය හැකි සාධක සපයයි. මහාවංශයට අනුව මුල් කාළයේ දී Devanampiya මහරජු විසින් විහාරාරාම කිහිපයක් ම ගොඩ නංවන ලදි. Sǣgiriya (Mihintale) Isurumuniya, Vessagiriya, Thuparamaya ఉదాహరణలలో దేవాలయాలు మరియు మహా విహరీయాలు ఉన్నాయి కింగ్ డానాపటిస్ගේ ම ඉදි කරවීමකි. පූර්ව ඉදි කිරීම් තුළ එන වෙස්සගිරි විහාරය පිළිබඳ පමණක් මෙහි දී අවධාන‍ය යොමු කෙරේ.

Vessagiriya ప్రారంభ బౌద్ధమతం ద్వారా పెరిగిన గణనీయమైన సమయం కోసం ఒక ఆరామంగా వివరించే మూలం. రెండవ సన్యాసి (సా.శ.పూ. 9 వ-క్రీ.పూ.) రాజు తనను తాను పవిత్రపరచుకున్నాడు Dipavamsa ఇది కూడా అంగీకరించింది. ఆలయం యొక్క విహారాల మధ్య కొత్త మఠం దేవన్వెల్లా, 17 అధ్యాయం, 167 అని మహావంశ పేర్కొంది. (మహావంశ, 20 అధ్యాయం, 20 చరణంలో) అయిదు వందల ప్రభువులకు (సోపానక్రమం), మరింత (ఆ, 16 చరణంలో) మాట్లాడుతూ మహావంశ ఉంటే పని స్థానంలో Arahat Thera 'vessagiri నియుక్తమైన ఎందుకంటే. ప్రకటన (అవుట్ tebhātika tebhātika ఆబ్జెక్ట్ రకం, saddharmālaṁkāra, 403) మహావంశ saddharmālaṁkāraya గుర్తిస్తుంది. తరువాతి రోజున థెస్సస్గిరి ఆవిర్భావం గురించి చాలామంది విద్వాంసులు వ్యాఖ్యానించారు. దీనిని చర్చించండి హెచ్ Ellawala මහතාගේ අදහස වන්නේ ‘විවිධ අවස්ථා වල දී සමාජයේ විවිධ පන්ති වල අය බොහෝ ගණනින් පැවිදි බිමට ඇතුළත් වූ බවත්, මේ හේතුවෙන් ඔවුන්ගේ වාසය පිණිස වෙන වෙන ම නව ආශ්‍රමයන් බිහි වූ බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් මහා විහාරයට අමතර ව අරිට්ඨ පබ්බත, ඉස්සර සමණක, වෙස්සගිරි සහ චේතියගිරි වැනි ආශ්‍රම ඇති වූ බවත් ය (එල්ලාවල, එච්., පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය, 29 පිට). මේ සම්බන්ධව අදහස් දැක් වූ ආචාර්ය E. W. అధీకరమ్ මහතා ද පෙන්වා දෙන්නේ ද ‘වෙස්සගිරි නාමය කුලභේදය අනුව ඇති වී ඇති ‍එකක් බවයි.‘වෙස්ස’ හෙවත් ‘වෙළඳ’ කුලයට අයත් පන්සියයක් දෙනා පැවිදි වී මෙම විහාරයේ විසූ හෙයින් ‘වෙස්සගිරි’ වූ බව’ මහාවංශය සේ එතුමා ද පිළිගනී (අදිකාරම්, ඊ.ඩබ්ලිව්, පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, 269 පිට). මහාචාර්ය వల్పోలా రాహుల හිමියන් ද වෙස්සගිරිය සම්බන්ධයෙන් මහාවංශ මතය ම පෙන්වා දී තිබේ (රාහුල හිමි, වල්පොල., ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 62 පිට). ඒ අනුව, ලක්දිව මුල් බුදු සමය ‍පිළිබඳ විමසීමේ දී හුදෙක් Vessagiri 'వైశయ' కు చెందిన వారసులైన సన్యాసుల కోసం Devanampiya మహావంశ యొక్క మూలం, అలాగే రాజు రాజు నిర్మించిన వాస్తవం, అనేకమంది రచయితల కోరికగా కనిపిస్తుంది.

ఆ రోజు ప్రారంభంలో, వెస్పపరికైయ విశిష్టత మరియు క్రోనాలల్స్ వాటాగమిని అభయ (ක්‍රි.පූ. 103-102) රජුගේ පළමු වර රාජ්‍ය ප්‍රාප්තියෙන් පසු ඇති වූ අර්බුධකාරී අවස්ථාව සම්බන්ධයෙන් එන විස්තරයේ දී ය. සප්ත ද්‍රවිඩ ආක්‍රමණටත්, රුහුණේ නකුල ග්‍රාමයේ තිස්ස හෙවත් තීය නැමැති බ්‍රාහ්මණයා ඇති කළ කැරැල්ලටත් එකවර මුහුණ දිය නොහැකි වූ රජු මාලිගයෙන් පළාගොස් මුලින් ම සැඟවෙන්නේ වෙස්සගිරියට යාබද වනයෙහි ය (මහාවංශය, 33 පරිච්ඡේදය, 49 ගාථාව). එහි දී රජු ඇතුළු පිරිස පෝෂණය කරන්නේ වෙස්සගිරි විහාර වැසි කුත්ථික්කුලමහාතිස්ස හිමියන් විසිනි (මහාවංශය, 33 පරිච්ඡේදය, 50 පිට). මහතෙරුන් විසින් අනාමෘෂ්ට පිණ්ඩපාතය හැර බත් දී රජු පෝෂණය කළ බව වැඩිදුරටත් මූලාශ්‍රය පෙන්වා දෙයි (වංසත්ථප්පකාසිනී, 33 පරිච්ඡේදය, 493 පිට). නමුත් වංශකතා හැරුණු විට අට්ඨ කතා ආදියේ වෙස්සගිරිය පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ ම නැති තරම් ය.

దయచేసి అటూమియాలో వస్గిరియా సైట్ను సందర్శించడానికి తగినంత రకం ఉండండి (https://hiveminer.com/Tags/vessagiriya/Timeline సైట్ నుండి ఈ ఫోటోను చూడండి).

నేడు, మహింగగోగవ మరియు ఆగమనంతో Valagamba (ක්‍රි.පූ 103-102) රජු ඇතුළු රාජකීය පිරිස පෝෂණය කළ මහාතිස්ස හිමියන් වැඩ විසූ වෙස්සගිරිය කුමන ප්‍රදේශයක පිහිටියේ ද යන්න පිළිබඳ පවතින්නේ ගැටළු සහගත තත්වයකි. ඇතැම් විට මහින්දාගමනයත් සමඟ ඇති වූ වෙස්සගිරිය හා මහාතිස්ස හිමියන් වැඩ විසූ වෙස්සගිරිය විහාර ද්විත්වයක් වශයෙන් සැළකිය හැකි ආකාරයේ සාධක ද දක්නට නැති අතර Devanampiya රජු විසින් කර වූ වෙස්සගිරිය හැරුණු කොට එනමින් වෙනත් විහාරාරාමයක් සම්බන්ධව එකදු මූලාශ්‍රයකවත් මා දන්නා තරමින් සඳහන් වන්නේ ද නැත. ඒ අනුව, Devanampiya රජු විසින් කර වූ වෙස්සගිරියත්, මහාතිස්ස හිමියන් විසූ වෙස්සගිරියත් එකක් වශයෙන් සැලකීම මෙහිලා යුක්තියුක්ත බව සිතේ. වර්තමානයේ දී අනුරාධපුර ඉසුරුමුණිය අසල අද පවතින පැරණි කටාර කොටන ලද ලෙන් සහිත සංකීර්ණ වෙස්සගිරිය වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම ස්ථානයේ තිබී කිය වූ ලෙන් ලිපි කිහිපයක්ම මහාචාර්ය సెనరాట్ పరనావితన මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇත (Inscriptions Of Ceylon, Vol.1, No. 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 93a, 93b, 93c,93d, 93e). එසේ ම, පර්වත ලිපි ද කිහිපයක් මෙහි දක්නට ලැබේ (Epigraphia Zeylanica, Vol.1, Plate. 8, 9, 10 etc.). නමුත් උක්ත ලෙන් සහිත සංකීර්ණය එනමින් හඳුන්වන්නට වූයේ කුමන පදනමක් යටතේදැ’යි පැහැදිලි නැත. පැරණි අනුරාධපුර පූජා නගරයේ ඇතැම් සිද්ධස්ථාන මීට වසර කිහිපයකට පෙර වන්දනාවට පැමිණි බැතිමතුන් හෝ ප්‍රදේශවාසීන් හෝ සාවධ්‍ය ලෙස නම් කර තිබූ ආකාරය පිළිබඳ සිතා බලන විට වර්තමානයේ වෙස්සගිරිය වශයෙන් හඳුන්වන ලෙන් සහිත සංකීර්ණයට ද පෙර කී ඉරණමම අත් වූයේ ද යන්න අමුතුවෙන් සිතා බැලිය යුතු කරුණක් නොවේ (වර්තමානයේ ජේතවනාරාමය දශක කීපයකට පෙර අභයගිරිය වශයෙනුත්, අභයගිරිය ජේතවනාරාමය වශයෙනුත් ව්‍යවහාර කිරීම නිදසුනකි.). Epigraphia Zeylanica හි మార్టినో డి సిల్వా విక్రమసింహයන් වෙස්සගිරිය යනුවෙන් දක්වා ඇත්තේ පාරම්පරික නාමයක් බව සඳහන් කර ඇත්තේ එනිසාවෙන් යැයි සිතේ (Epigraphia Zeylanica, Vol.1, Page. 10). ඒ අනුව, මෙහි දී විශේෂ අවධානය යොමු කළ යුතු කරුණක් නම් අද අප වෙස්සගිරිය යැයි හඳුන්වන ස්ථානය එනමින් ම අතීතයේ දී ද හඳුන්වන ලද බවට කිසිදු අභිලේඛන සාධකයක් නොමැති බවයි.

වෙස්සගිරියේ තිබී සොයා ගත් ශිලා ලේඛනයක ‘ඉසුරමෙනු බෝ උපුල්වන් කසුබ්ගිරි රද් මහ වෙහෙර්’ යන ප්‍රකාශය දක්නට ලැබේ (Epigraphia Zeylanica, Vol. 1, page 31-32). මේ පිළිබඳ අවධානය යොමු කරමින්දෝ ඇතැම් විචාරකයන් විසින් ‘වෙස්සගිරි’ නාමය හා ‘ඉස්සරසමණ විහාර’ යන නාමයන් ද්විත්වයෙහි ‘වෙස්ස’ හා ‘ඉස්සර’ යන ප්‍රකාශ ද්විත්වය එකිනෙකට ගලපා වත්මන් වෙස්සගිරියත්, ඉසුරුමුනියත් එක් විහාරාරාමයක් හෝ කථිත ද්විත්වය ම එක් ආරාම සංකීර්ණයක‍ට අයත් බව තහවුරු කිරීමට උත්සාහ ගන්නා ආකාරයක් ද පෙනෙන්නට තිබේ. මෙහි දී ‘වෙස්ස’ යන වදනින් ‘වෛශ්‍ය’ යන අර්ථය නිරූපණය වන බවට පවත්නා අදහස් ලිපියේ මුල විස්තර කර ඇති අතර ඒ අනුව ‘වෙස්ස’ යන්නෙන් ‘වෙළඳ’ නැමැති අරුතත් ප්‍රකට වන බව පිළිගත හැකි මතයකි (භාරතීය ක්‍රමය අනුව වෛශ්‍ය වංශිකයන්ගේ ප්‍රධාන කාර්යභාරයක් ලෙස වෙළඳාම පැවති බව සිහි තබා ගත යුතු ය.).

చరిత్ర ప్రకారం, "పూర్వ" ప్రకారం ఇసురుముని అనే పేరు వచ్చింది. Devanampiya රජු විසින් කර වූ විහාරයක් වන ඉසුරුමුණිය ‘මිහිදු මහ තෙරුන් වෙත පැවිදි වූ ඉසුරුමතුන් පන්සියයක් රැඳී සිටි හෙයින් මෙනම් වූ බව’ මහාවංශය පෙන්වා දෙයි (මහාවංශය, 20 පරිච්ඡේදය, 19 ගාථාව). Saddharmālaṁkāraya ఈ విధంగా కేవలం (saddharmālaṁkāra, tebhātika రకం tebhātika వస్తువు, 403 నాటౌట్) తెలియజేస్తుంది. ఈ మహావంశ కనుగొనబడింది అభివర్ణించారు (Vamsatthappakasini, 20 అధ్యాయం, 325 మందిలో). ఆశ్రమంలో చేరిన వీరు ఈ పేరుతో (Isurumuni) అనే తద్వారా ఐదు వందల సన్యాసులు ఉదాత్తత మతగురువులు తరగతి (ముందు) ముందు హెచ్ Ellawala මහතා ද පිළිගන්නා අතර ‘ඉස්සර’ යන වදනට ‘රදළ’ යන අර්ථය දීමට එතුමා ඉදිරිපත් වී ඇති බව පෙනේ (එල්ලාවල, එච්., පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය, 27 පිට). ඒ අනුව, පැහැදිලි වශයෙන් ම ‘වෙස්ස’ සහ ‘ඉස්සර’ යනු අර්ථ දෙකක් ගම්‍යමාන කරන්නා වූ වදන් බැව් පැහැදිලි වේ. ‘වෛශ්‍ය වංශිකයන්’ ස්වකීය රැකියාව වූ වෙළඳාම ආදිය පදනම් කර ගනිමින් සමාජයේ බෙදී ගිය හා පිළිගත් එක් කොටසක් වූ අතර ‘ඉස්සර’ හෙවත් ‘ඉසුරුමත්’ යනුවෙන් සමාජයේ ධනය, බලය, කුලය හිමි වූ පුද්ගලයන් හඳුන්වා තිබේ. මේ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය హంగురుంకేత ధీరనంద හිමියන් ‘ඉස්සර’ හා ‘කුටුම්බික’ යන වදන් සම්බන්ධ‍ කර සාහිත්‍ය මූලාශ්‍රය ආශ්‍රය කර ගනිමින් තරමක් සාකච්ඡා කර තිබේ (ධීරානන්ද හිමි, හඟුරන්කෙත., රාජ්‍යත්වය, රාජ්‍යය සහ ආගම, 202 පිට). ‍’වෙස්සගිරිය’ හා ‘ඉසුරුමුණිය’ එවකට සමාජය බෙදී තිබූ සමාජ පන්ති ද්විත්වයක පැවිදි පිරිස් වෙත කරවා ඇති විහාර ද්විත්වයක් බව පැහැදිලිව පෙනේ. ඒ අනුව ‘වෛශ්‍ය’ යන වදන තුළින් අදාල කාලයට සමපාත වන සේ ‘ඉස්සර’ යන අර්ථය ගත නොහැක්කේ ඒ වනාහී සමාජ සංස්ථා ද්විත්වයක් වශයෙන් පැහැදිලිව පෙනී යන හෙයින් බව අමුතුවෙන් කිය යුත්තක් නොවේ.

ప్రొఫెసర్ డా. ఇసురుముంతి, వెసగరియ ఈ అంశంపై మాట్లాడతారు హేమ్ ఎల్లావాలాයන් පවසන්නේ, ‘වෙස්සගිරි ගොඩනැගිලි අතරට ඉතා ආසන්නයේ පිහිටි ඉස්සර සමණ පර්වත විහාරය ද අන්තර්ගත වන්නට ඇති බවට සිතිය හැකි බවත්, ඉස්සර හා වෙස්ස පවුල් වලින් පැවත ආ භික්ෂුහු එක ම භූමි භාගයේ එහෙත් ආශ්‍රම දෙකක වාසය කළහ’යි සිතීම යක්ති යුක්ත බවත් ය’ (එල්ලාවල, එච්., පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය, 28 පිට). මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ఇంద్రకఠి సిరివెర මහතා පවසන්නේ ‘වර්තමානයේ වෙස්සගිරිය යයි හඳුන්වන ස්ථානයේ ‘ඉසිරමන’ යන පදය සඳහන් ශිලා ලිපි කිහිපයක් ම ඇති බවත්, එහෙයින් නියම ඉසුරුමුණිය වර්තමාන වෙස්සගිරිය වන්නට පිළිවන් බවත්, එය පිළිබඳ බොහෝ දෙනා පිළිගන්නා අතර ඇතැමුන් ඉසුරුමුණිය යනුවෙන් අද හදුන්වනු ලබන ස්ථානයේ මේඝගිරි හෝ වෙනත් නමකින් හෝ හඳුන්වන ලද විහාරයක් වී යැයි විශ්වාස කරන බවත් ය. මීට අමතර ව වැඩි දුර අදහස් දක්වන එතුමා පවසා සිටින්නේ මේ ස්ථානය අනුරාධපුර යුගයේ මධ්‍ය හා පශ්චිම භාගයේ රජවරුන් ජල ක්‍රීඩා කරන ලද ඒ අසල ඇති රන්මසු උයනේ ම කොටසක් ද යන්න පරීක්ෂා කර බැලීමත් වටිනා බවයි’ (සිරිවීර, ඉන්ද්‍රකීර්ති.,රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, 376 පිට).

ఇంతూరనినియా లేదా 'బాసిగిరియా' ప్రాంతాల్లో మనకు ఇప్పటి వరకు ఉపయోగించని 'అంతర్దృష్టి' పేరు ఏదీ లేదు. ప్రస్తుతం వెసాగిరిగా పిలవబడే ప్రాంతంలో కనుగొనబడిన సాక్ష్యాలు ప్రస్తుతం ఉన్నాయి నాల్గవ సింహాసనముගේ (ක්‍රි.ව. 975) පුවරු ලිපියක මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ ‘ඉසුරමෙණු බො උපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර්’ වශයෙනි (Epigraphia Zeylanica, Vol. 1, page 31-32). එනම් ‘ඉසුරුමුණි බෝ උපුල්වන් කසුප්ගිරි රජ මහා විහාරය’ යනුවෙනි. පීතෘ ඝාතක කාශ්‍යප රජු විසින් ‍මෙම විහාරය පිළිසකර කරවා ස්වකීය නාමයත් තමන්ගේ දියණියන් දෙදෙනා වූ බෝධි සහ උත්පලවන්නා යන දෙදෙනාගේ නාමයනුත් එක් කොට මෙම විහාරය ඉසුරුමුණි බෝ උපුල්වන් කසුප්ගිරි රජ මහා විහාරය වශයෙන් නම් කළ බව මහාවංශය (මහාවංශය, 39 පරිච්ඡේදය, 11-12 ගාථා) පවසයි. ඒ අනුව අද වෙස්සගිරිය වශයෙන් හඳුන්වන්නේ එදා ‘ඉසුරුමුණි විහාරය’ සතු ගොඩනැඟිලි කිහිපයක් හා ලෙන් සංකිර්ණයක් බව පැහැදිලි වේ. ‘ඉසුරමෙනු බෝ උපුල්වන් කසුබ්ගිරි රද්මහ වෙහෙර්’ යන ප්‍රකාශය වර්තමාන වෙස්සගිරිය වශයෙන් හඳුන්වන සංකීර්ණයේ ම තිබීමත්, ඉහත ශිලා ලේඛනයේ ම එන ‘තිසා උවනිසා පිහිටි’ යන යෙදුමෙන් ද කථිත විහාරය ‘තිසා වැව උපනිශ්‍රය කොට පිහිටි’ යන අර්ථයෙන් සිටීමත් තුළ ඉහත නිගමනය තව දුරටත් සනාථ වේ. මේ පිළිබඳ පෙන්වා දෙන ఓల్కాట్ గుణశేఖరా මහතා පවසන්නේ ‘වංසකථා වල සඳහන් වන ‘වෙස්සගිරිය’ ඉසුරුමුණිය අසල පිහිටි අද තිබෙන වෙස්සගිරිය නොවන බවට සාක්ෂි දක්වා ඇති බවත් (EZ. Vol. 4. P. 131; CJS G. Vol. 2. P. 182..), එබැවින් වෙස්සගිරිය යයි අද නම් කර ඇති ගල්ලෙන් ඇත්ත වශයෙන් ඉස්සරසමණාරාමය යයි කිව හැකි බවත් ය’ (ගුණසේකර, ඕල්කට්, අනුරාධපුර යුගය, ශාසනික ප්‍රවෘත්ති, 267 පිට – අමරදාස ලියනගමගේ හා රණවීර ගුණවර්ධන සංස්කරණය).

వేసగిరియ మరియు ఇసురుమునియా యొక్క ఆరామాలలో ఒకదాని ప్రకారం ఒక మూలం, మూలం నుండి స్పష్టంగా ఉంది, వాస్తవానికి ఇది ఒక ఆలయం కాదు, కానీ రెండు దేవాలయాలు. కింగ్ డానాపటిస్ (ක්‍රි.පූ 250-210) විසින් සය වැනි විහාරය වශයෙන් ඉසුරුමුණිය ඉදි කර වෙස්සගිරිය ඉදි කරන්නේ නව වැනි ඉදිකිරීම වශයෙනි. එනම් ඉසුරුමුණි විහාරය කරවා සත් වැනිව තිසා වැවත්, අට වැනි ව ප්‍රථම ස්ථූපයත් (පඨමක ථූපය) ඉදි කර (මීට අමතර ව සද්ධර්මාලංකාරය නිවත්තක චේතිය කරවීමක් පිළිබද මහාවංශය ඉක්මවා යමින් තොරතුරු සඳහන් කර තිබේ. – සද්ධර්මාලංකාරය, තෙභාතික වර්‍ගය, තෙභාතික වස්තුව, 405 පිට) මීළඟ කර්මාන්තය වශයෙන් වෙස්සගිරිය ‍කරවයි (මහාවංශය, 20 පරිච්ඡේදය, 19-20 ගාථා). මහාවංශ ටීකාව ද මේ පිළිබඳ විස්තර කර තිබේ (වංසත්ථප්පකාසිනී, 20 පරිච්ඡේදය, 325 පිට). සද්ධර්මාලංකාරය ද මහාවංශ මතය පිළිගනී (සද්ධර්මාලංකාරය, තෙභාතික වර්‍ගය, තෙභාතික වස්තුව, 405 පිට). වෙස්සගිරියත්, ඉසුරුමුණියත් එකක් නොව ‍විහාර ද්විත්වයක් බවට එක් සාධකයක් ලැබේ. ඒ හැර ‘පංච මහා ආවාස’ පිළිබඳ සඳහන් විස්තරයේ දී ද ඉසුරුමුණිය හා වෙස්සගිරිය එකක් නොව විහාර දෙකක් බවට සාධක ලැබේ. ‘මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මහසෙන් රජුගේ සමයට අයත් යැයි පෙන්වා දෙන රජෙකුගේ නමක් රහිත එක් ශිලා ලේඛනයක (ජේතවනාරාම ශිලා ලිපිය, EZ. Vol. 4 pp. 273-285.) ‘පස් අරමෙහි’ (පච-මහ-අවසහි) නිවැසි භික්ෂූන් අනුගමනය කළ ධර්‍ම පාලනය කළ යුතු බව සඳහන් වී තිබේ. නිකාය සංග්‍රහය ආශ්‍රයෙන් මේ ආරාම පහ, ථේරවාද මධ්‍යස්ථාන වූ මහා විහාරය, චේතිය විහාරය, ඉස්සරසමණ විහාරය, ථූපාරාමය, වෙස්සගිරිය යන විහාරය බැව් පෙන්වා දී ඇත’ (ගුණසේකර, ඕල්කට්., අනුරාධපුර යුගය, ශාසනික ප්‍රවෘත්ති, 279-280 පිටු – අමරදාස ලියනගමගේ හා රණවීර ගුණවර්ධන සංස්කරණය). ඒ අනුව ඉසුරුමුණිය හා වෙස්සගිරිය යනු විහාරාරාම දෙකක් බවට දෙ වන සාධකයත් ලැබේ. මෙනයින් කල්පනා කර බලන විට උක්ත විහාරාරාම යුගලය එකක් වශයෙන් සලකා ඉදිරිපත් කරන මතවාදය බිඳ වැටෙන බව පෙනී යයි. වත්මන් වෙස්සගිරි යැයි හඳුන්වන විහාරයේත්, ඉසුරුමුණි විහාරයේත් පිහිටීම දෙස අවධානය යොමු කර බලන විට ‍ඇති සමීපස්ථ බව අනුව තවත් අතෙකින් මේ වනාහී විහාර දෙකක් වශයෙන් පැවති එකක් නොව එක් විහාරයක් වශයෙන් පැවති එකක් බව පෙනී යයි. ඒ හැර පෙර සඳහන් කළ ලෙස ම ‘ඉසුරමෙනු බෝ උපුල්වන් රද්මහ වෙහෙර්’ නාමය සහිත පුරාලේඛ පාඨය වත්මනෙහි වෙස්සගිරිය වශයෙන් හඳුන්වන ප්‍රදේශය තුළ තිබී හමු වීම තුළ අතීතයේ වත්මනෙහි වෙස්සගිරි ලෙස හඳුන්වන ප්‍රදේශය ‘ඉසුරුමුණි’ ලෙස හැඳින් වූ බව වඩාත් තහවුරු වේ.

దేవనాంపియటిస్సా పరిపాలన తరువాత, మహావంశ ప్రత్యేకంగా వేసురగిరియా గురించి ప్రస్తావించారు වට්ඨ ගාමිණී අභය లేదా Valagamba රාජ්‍ය සමය සම්බන්ධයෙනි. මුලින් සඳහන් කළ ලෙස ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුරයෙන් පලා යන රජු කෙටි කළක් කුප්පික්කලී මහා තිස්ස හිමියන්ගේ (කුත්ථිකකුල මහා තිස්ස හිමි, 20 පරිච්ඡේදය – සිංහල මහාවංශය) ආරක්ෂාව හා පෝෂණය (අනාමට්ඨ පිණ්ඩදානයෙන් වැළකී රජු ඇතුළු රාජකීයයන් පිරිස මහා තිස්ස හිමියන් විසින් පෝෂණය කළ බව මහාවංශ ටීකාව පෙන්වා දෙයි. අනාමට්ඨ පිණ්ඩදානය යනු නොවැළඳූ පිණ්ඩපාතය ලබා දීමයි. – වංසත්ථප්පකාසිනී, 33 පරිච්ඡේදය, 493 පිට) මධ්‍යයේ වෙස්සගිරියේ සැඟ වී සිටි බවත්, රජු විසින් කෘතගුණ සැලකීමක් වශයෙන් වැ‍ටකේ පතක ලියා අදාල විහාරය මහා තිස්ස හිමියන්ට පවරා දුන් බවත් මූලාශ්‍රය පෙන්වා දෙයි (මහාවංශය, 33 පරිච්ඡේදය, 51 ගාථාව).

వెస్గిరియ యొక్క సరైన స్థానమును నిర్ణయించటంలో లేదా కోర్సు యొక్క కనీసం దిశను నిర్ణయించటంలో పై ప్రకటన చాలా ముఖ్యమైనది. తమిళ దండయాత్రల ముందు రాజు ఉత్తరాన వెళ్తాడు. ప్రస్తుత అభయగిరియ పాత ఉత్తరాది పట్టణానికి ఉత్తరాన ఉన్నది మరియు ఉత్తర దిశలో ఉంది, ఇది లంకారామయ పైన మరియు నగరం యొక్క ఉత్తరాన ఉన్న సంఘటనలకు దారి తీస్తుంది. పిలాన్ రాజు గిరి అని సన్యాసి అని పిలిచారు, 'గొప్ప నల్ల సింహళీయులు పారిపోతున్నారు' (మహావంశం, శుక్రవారము, ఆదికాండము, 33). 'గిరి' ఒక సాధారణ పేరు మరియు ఈ నిమ్ఖంకరంయ నిర్మించబడింది Pandukabhaya රජු (ක්‍රි.පූ. 380-310) විසිනි (මහාවංශය, 10 පරිච්ඡේදය, 97 ගාථාව). දෙවන වර රජ බවට පත් වන වට්ටගාමිණී අභය රජු (ක්‍රි.පූ 89-77) විසින් ‘ගිරි’ නිඝණ්ඨයා විසූ නිඝණ්ඨාරාමය කඩා බිඳ දමා එහි ‘අභයගිරි’ නම් ස්ථූපයක් කර වූ බව මූලාශ්‍ර අනුව පෙනී යයි. (මහාවංශය, 33 පරිච්ඡේදය, 83 ගාථාව) අභයගිරි විහාරය ‘අභයුත්තර මහා ථූප, අභයුත්තරාරාමය, අභයුත්තර, උතර චෙත, උත්තර විහාර’ (සුමංගල හිමි, පිටිපන, අභයගිරි සංස්කෘතිය, 53 පිට) වැනි ආවේණික නම් කීපයක් ම පට බැඳී ඇත්තේ නගරයේ උතුරු පසෙහි උක්ත විහාරය පැවතීම නිසාවෙන් බව විවාදයක් නැත. රජු පැහැදිලි ලෙසම පළා යන්නේ අනුරාධපුර පැරණි නගරයේ උතුරු දෙසට වන්නට බව අමුතුවෙන් සාධක දිය යුතු කරුණක් නොවන බව පැහැදිලි වේ.

වත්මන් වෙස්සගිරිය යැයි හඳුන්වන ලෙන් සංකීර්ණය පිහිටා ඇත්තේ පැරණි අනුරාධපුර නගරයේ දකුණු දෙසට වන්නට බව අප අමතක නොකළ යුතු වන අතර උතුරෙන් පැණ යන රජු සැඟවීම පිණිස යළි නගරයේ දකුණු දෙසට පැමිණීම සිදුවිය හැක්කක් නොවන බව තේරුම් ගත හැකි ය. ආක්‍රමණිකයන් හමුවේ නගරයෙන් පළා යන රජු නගරයේ මහා විහාර සීමාවකට අයත් භූමි භාගයකම රැඳී සිටීම ද පිළිගත හැකි සිදුවීමක් නොවේ. මෙවැනි අවස්ථාවක දී ආක්‍රමණිකයන්ගෙන් මිදී හැකි තරම් දුරට පැණ යනවා විනා අග නගර සීමාවේ ම රැඳී සිටීම තරම් අඥාන ක්‍රියාවක් Valagamba රජු (ක්‍රි.පූ 103-102) විසින් කළ බවට සිතිය නොහැක. ඒ හැර මහා තිස්ස හිමියන්ගේ පෝෂණය යටතේ කෙටි කළක් රජු ඇතුළු රාජකීයයන් පිරිස සිටි බව ද සිතිය හැකි සාධක මූලාශ්‍රය වල එයි. මහාතිස්ස හිමියන් පිණ්ඩපාතයෙන් රජු ඇතුළු පිරිස පෝෂණය කළ බවට එන සඳහන නිදසුනකි (මහාවංශය, 33 පරිච්ඡේදය, 50 ගාථාව). පැරණි අනුරාධපුර නගරයෙන් උතුරු දෙසට වන්නට පිහිටා තිබූ ප්‍රදේශයක ඇතැම් විට පැරණි වෙස්සගිරිය පිහිටා තිබෙන්නට ඇති බව සිතිය හැකි ය. රජු සැඟ වී සිටින්නේ වෙස්සගිරි උපවනයේ හෙයින් උක්ත විහාරය ආශ්‍රිතව සැළකිය යුතු මට්ටමක වන ප්‍රදේශයක් පවා පැවති බව සිතා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. ඇතැම් විට මෙහි දී කථිත ‘පැරණි වෙස්සගිරිය’ ආරණ්‍යක ස්වරූපයක් ගත් ස්ථානයක්දැ’යි සිතා බැලිය යුතු ය (මුල් කාලයේ නිර්මාණය වූ අරිට්ඨ පබ්බත, සෑගිරි වැනි බොහෝ ආරාම ආරණ්‍යක ස්වරූප ගත් අතර මහා විහාරය පවා ඉදි වන්නේ ‘මහා මේඝ වනෝද්‍යානයේ යි.’). පංච මහා ආවාස වලට අයත් වන එක් ස්ථානයක් වන සෑගිරිය පවා පැරණි අනුරාධපුර නගරයේ සිට වත්මන් ක්‍රමයට අනුව ‌කිලෝමීටර් 12ක් පමණ දුරට වන්නට පිහිටා ඇති හෙයින් පැරණි වෙස්සගිරියත් අනුරාධපුර නගරයේ සිට උතුරු දෙසට වන්නට එවැනි දුරකින් පිහිටා තිබෙන්නට ඇති බව සිතිය හැකි ය (වෙස්සගිරිය ද පංච මහා ආවාසයන්ගෙන් එකකි.)’ වළගම්බා රජු සැඟ වී සිටි වෙස්සගිරිය පිහිටන්නේ දඹුල්ල ආශ්‍රිතව පිහිටි ප්‍රදේශයක බව ඇතැම් මතවාදයකින් කියැවේ.

වෙස්සගිරි උප වනයෙන් නික්මෙන රජු ඉන් පසු ස්වකීය ආරක්ෂාව පිණිස නික්ම යන්නේ ‘ගල්හෙබකඩ’ නැමැති ප්‍රදේශයටයි (මහාවංශය, 33 පරිච්ඡේදය, 52 ගාථාව). වෙස්සගිරි විහාරයෙන් දකුණු ප්‍රදේශයට වන්නට පිහිටා තිබූ ‘පබ්බත විහාරය’ ආසන්නයේ ‘ගල්හෙබකඩ’ පිහිටි බව මහාවංශ ටීකාවේ විස්තර කර ඇත (වංසත්ථප්පකාසිනී, 33 පරිච්ඡේදය, 493 පිටුව). මේ වනාහී ‘සිලාසොබ්බකණ්ඩකය’ යි. වෙස්සගිරි විහාරයෙන් දකුණු ප්‍රදේශයට වන්නට පබ්බත විහාරය හා සිලාසොබ්බකණ්ඩකය පිහිටි බවට එන සඳහන මිසෙක වෙස්සගිරි විහාරයේ සිට කෙතරම් දුරකින් පබ්බත විහාරයත්, සිලාසොබ්බකණ්ඩකයත් පිහිටා තිබුණේ ද යන්න මහාවංශය හෝ වංසත්ථප්පකාසිනිය පෙන්වා දෙන්නේ නැත. සිලාසොබ්බඛණ්ඩකයෙන් පිට වන රජු ඇතුළු පිරිස මලය රටට පැමිණෙන බව මූලාශ්‍රය අනුව ප්‍රකට වීම තුළ (වංසත්ථප්පකාසිනී, 33 පරිච්ඡේදය, 493 පිටුව) බොහෝ විට ‘සිලාසොබ්බඛණ්ඩකය’ නගරයෙන් දකුණු පසට වන්නට පිහිටි බව පිළිගත හැකි මතයක් බව පෙ‍නේ. ඇතැම් විට නගරයේ උතුරු දෙසට වන්නට පිහිටි වෙස්සගිරි උප වනයේ සැඟ වී සිටි රජු ආක්‍රමණිකයන්ගේ වියරුව හා කලබළකාරී තත්වය පහව ගිය පසු රහසේ ම නගරයේ දකුණු දෙසට පළා ගොස් සැඟ වී සිටි බව එක් අතෙකින් සිතිය හැකි ය.

Devanampiya రాజు నిర్మించిన "వెసిగిరి విహరయ" వాటాగమిని అభయ රජු සැඟ වී සිටි වෙස්සගිරි විහාරයත් ඇතැම් විට එකම විහාරය වශයෙන් සැළකිය හැකි අතර වර්තමානයේ දී ‘වෙස්සගිරිය’ වශයෙන් හඳුන්වන පැරණි ඉසුරුමුණිය අසල ඇති ලෙන් සහිත සංකීර්ණය තිස්ස (ක්‍රි.පූ 250-210) හා වළගම්බා (ක්‍රි.පූ 103-102) යන රජුන් විෂයෙහි කථිත වෙස්සගිරිය නොවන බවත්, නිවැරදි ‘වෙස්සගිරිය’ මෙතෙක් නිශ්චිත වශයෙන් ම තහවුරු කර නැති අතර පැරණි ඉතිහාසයේ නොවිසඳුනු තවත් එක් ස්ථාන නාමයක් වශයෙන් ‘වෙස්සගිරි’ ආරාම සංකීර්ණය පවතින බව සදහන් කළ යුතු කාරණාවකි.

సూచన మూలం

  1. సింహళ మహావంశ, హికాదువ్ శ్రీ సుమంగళ తెరా, పండిట్ లో బటువాండుడువా, బౌద్ధ సాంస్కృతిక కేంద్రం, 2004
  2. Vamsatthappakasini, వెన్ అకురతీయే అమరావన్సా థెరో, హేమచంద్ర దిసనాయకే, దేవుడు మరియు సోదరులు, 2001
  3. ది సింహళ దీపావంసా, చంద్రదాసా కహాందవ అరచీ, ఎస్. దేవుడు మరియు సోదరులు, 2006
  4. Poojavaliya, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, ඇම්.ඩී ගුණසේන සහ සමාගම, 1986
  5. సింహళ బోధి, నందసనే రత్నపాలా, పురీప్ పబ్లిషర్స్
  6. సోక్రటిక్ కోడ్, బౌద్ధ సాంస్కృతిక కేంద్రం, 1997
  7. Saddharmālaṁkāraya, మీగోడా పిన్నాలోకా థెరో, బౌద్ధ సాంస్కృతిక కేంద్రం, 1997
  8. అరుణ కాలం, అమరదాస లియనగమేజ్, రనవీర గుణవర్ధన ఎడిషన్స్, స్పెక్. గోదాజ్ & కంపెనీ, 2014
  9. అభయగిరి సంస్కృతి, పిటిపాన సుమంగాలా థెరో, ప్రదీప్ పబ్లిషర్స్, 1977
  10. రాజారతా నాగరికత మరియు నైరుతి రాజ్యాలు, ఇంద్రసర్తి సిరివీర, దయావన్సా జయకొడి & కో., 2001
  11. ప్రాచీన కాలంలో బౌద్ధ చరిత్ర, EW ఆధీకరమ్, బౌద్ధ సాంస్కృతిక కేంద్రం, 2013
  12. లంచం యొక్క చిన్న చరిత్ర, హెచ్. W. కోడింగ్ింగ్టన్, దీపని కంపెనీ, 1998 (K. Seneviratne చే అనువదించబడింది)
  13. రాజారత పెర్రయ, చంద్ర విక్రమణమేజ్, రాజారతా డెవలప్మెంట్ బ్యాంక్, 2004
  14. రాజ్యం, రాష్ట్రం మరియు మతం, హంగురన్కేథ ధీరనంద థెరో, ఆర్య పబ్లిషర్స్, 2004
  15. శ్రీలంకలో చారిత్రాత్మక దృశ్యాలు, කුඩාවැල්ලේ ධීරානන්ද කළ්‍යාණවංශ හිමි, ඇම්. ඩී ගුණසේන සහ සමාගම, 1967
  16. శ్రీలంకలో బౌద్ధమత చరిత్ర, వన్ వాల్పోలా రాహులా థెరో, దేవుడు మరియు సోదరులు, 2006
  17. ప్రాచీన సిలోన్ సోషల్ హిస్టరీ, హెచ్. ఎల్లావాలా, సాంస్కృతిక వ్యవహారాల శాఖ
  18. ఎపిగ్రహయా జీలనికా, Vol.1, డాన్ మార్టినో డి జిల్వ విక్రమాజింగ్, ఆసియా విద్యా సర్వేసెస్, 1994
  19. ఎపిగ్రహయా జీలనికా, Vol.4, డాన్ మార్టినో డి జిల్వ విక్రమాజింగ్, ఆసియా ఎడ్యుకేషనల్ సర్వైసెస్, 1994 (సంపాదకీయం మరియు అనువాదం HW Codrington మరియు S. Paranavitana)
  20. సిలోన్ యొక్క శాసనాలు, Vol.1, S. పరనావిటనా, ఆర్కిఎలాజీ సిలోన్ యొక్క విభాగం, 1970
-------------------------------------------------- -------------------------------------------------- ----
ఈ వ్యాసం www.archaeeology.lk/sinhala వద్ద మొదటిసారి 2017.09.28 లో ప్రచురించబడింది. 
-------------------------------------------------- -------------------------------------------------- ----
ప్రకటనలు

1 వ్యాఖ్య

  1. అనేక ముఖ్యమైన పుస్తకాలు ప్రచురించబడ్డాయి మరియు చాలా ఫలవంతమైనవి. మా ఆశీర్వాదాలు!

సమాధానం ఇవ్వూ

దయచేసి మీ వ్యాఖ్యను నమోదు చేయండి!
దయచేసి ఇక్కడ మీ పేరుని నమోదు చేయండి

స్పామ్ తగ్గించడానికి ఈ సైట్ Akismet ను ఉపయోగిస్తుంది. మీ వ్యాఖ్య డేటా ఎలా ప్రాసెస్ చేయబడిందో తెలుసుకోండి.