Sy. Fitime. Kumar

Projekti Ritigala, Fondi Qendror Kulturor

Sy. Fitime. Kumar

කලාව යනුවෙන් හැදින්වෙන්නේ පුළුල් පරාසයක වූ මිනිස් ක‍්‍රියාකාරකම් සහ මානව කෘතීන් රැසකි. සංගීතය සහ සාහිත්‍යයට පමනක් සීමා නොවූ කලාව චිත‍්‍ර, මූර්ති, මුදානකරණය වැනි දෘෂ්‍ය මාධ්‍යයන්ට ද අයත් වේ. මිනිස් ජීවිතයට බද්ධ වූ අංගයක් වන කලාවේ පරමාර්ථය රස නිෂ්පත්තිය යි. ඇස කණ පිනවීම මගින් මිනිස් මනස සංතර්පනය කරයි ද සංගීතය, සාහිත්‍ය, චිත‍්‍ර, මූර්ති ආදී වූ කලාවට අයත් වන ඹ්නෑම විෂ්‍යයක් එතැන පැවතිය යුතුම ය. දුක, සතුට, වේදනාව, බිය, රතිය, ත‍්‍රාසය, ශුංගාරය ආදී වූ රසයන් මිනිස් සිතේ ඇති කරමින් ඔවුන්ගේ මනස පිනවීමට, අස්වසාලීමට සහ අසහනයට පත් කිරීමට යමක් සමත් වන්නේ නම් එය කලාව යි. යමෙකු සමත් වන්නේ නම් ඔහු කලා කරුවා ය. මෙම ලිපිය මගින් සාකච්ඡාවට ලක්කර තිබෙන්නේ අතීත අනුරාධපුර යුගයේ පැවතුනා වූ කලා සංස්කෘතිය පිළිබඳව ප‍්‍රබල සාක්ෂි සපයන්නා වූ නිර්මිතයක් වන වාමණ රූ පිළිබඳව ය.

Është e mundur të identifikohen xhuxhët e bëra nga ndërtime të ndryshme gjatë epokës së Anuradhapura. Fokusi këtu është në thikat xhuxh mbi kokat e shtyllave guri të përdorura në ndërtimin e ndërtimit. Këto njihen si Bhariya Ruwan Gee Rouge. Trupi i ulët tregon asaj duart dhe këmbët, me airs e barkut, sytë të mëdha, buzët gjera, cheeks gjera dhe nofulla të gjerë nga e përbërë nga përzierje nganjëherë zbavitës përballet me fytyrën nganjëherë të egër dhe nuk kanë frikë daljen e një fytyrë të bërë e impulseve në zemër për të parë bælūūbælmaṭa Rs këto humor xhuxh Është kujtesa e trëndafilave. Shpejtësia e xhuxhit të shekullit të parë ose të dytë të vitit do të zbulohet dhe mbulohet me funde të zhveshura. Ndërtimi i një misterioze artistëve skulpturë lakuriq interesuar, pasi që këto karakteristika janë quajtur krijues në lidhje me artet okulte.

Vallëzimi kulturor, vallëzimi, muzika dhe ngjarje të ndryshme në sinhalezën e lashtë u studiuan nga ky xhuxh සංගීත භාණ්ඩ ආදී වූ කලා සංස්කෘතියට අයත් යම් යම් කරුණු පිළීබඳව තොරතුරු සපයා ගැනීමට අවකාශ සැලසේ. ශිලා, ලෝහ, දැව සහ ඇත් දල ආදී මාධ්‍යයන්ගෙන් වාමන රූ නිර්මානය කර තිබෙන බවට සාදක ලංකාව පුරා විසිරීපැතිර ඇති පුරාවිද්‍යාත්මකව වැදගත්වන්නා වූ ස්ථානයන්ගෙන් අනාවරණය කර ගත හැකි ය. අනුරාධපුර ලෝහමහාප‍්‍රාසාදයේ ඇති කුලුණු හිස්වල, ථූපාරාම ස්තූප වටදාගෙයහි කුලුණු හිස් වල, රුවන්වැලි ස්තූපයට වයඹ දෙසින් වන නටබුන් ස්මාරක ආශ‍්‍රිතව ඇති කුලුණු හිස් වල පාෂාණ භාවිතයෙන් නිමවා තිබීමත්, ඇම්බැක්කේ කැටයම් අතර දැවයෙන් නිමවා තිබීමත්, ගඩලාදෙනිය සහ රිදීවිහාරයේ ඇත් දල වලින් නිමවා තිබීමත්, දැදිගමින් ලෝහ මාද්‍යයෙන් නිමවා තිබීමත් හදුනාගත හැකි ය.

පුරාණ සිංහලයේ පැවති සංස්කෘතික උත්සව, නර්තනය, සංගීතය සහ විවිධ සංගීත භාණ්ඩ පිලිබදව පුරාවිද්‍යාත්මකව සාදක සපයන්නා වූ මෙකී නිමැවුම් පිළිබදව සාකච්ඡා කිරීමේ දී මහාවංශය, දීපවංශය, ථූපවංශය, ධාතුවංශය, බෝධිවංශය, ජාතකපොත සහ සෙල්ලිපි ආදී වූ සාහිත්‍යමය සාදක මගින් කරුණු ඉදිරිපත් කළ හැකි ය. ක‍්‍රිස්තුු පූර්ව 6 වන සියවසේ දී විජය ඇතුළු 700ක් පිරිස ලංකාදීපයට ගොඩගසන විට නැටුම්, ගැයුම් පැවති බවත් දුටුගැමුණු රජු සොලීන් පරදවා මෙරට එක් සේසත් කිරීමේ ප‍්‍රීතියෙන් නාටක ජනයා නටමින් වයමින් මහත් සේ ප‍්‍රීති වූ බවත් දුටුගැමුණු රජු මහාථූපය පිහිටුවීමේ දී නාටිකාංගනාවන් නානාවිධ තූර්ය ඝෝෂක වලින් යුක්ත ව මලුුවට පැමිනි බවත් එම ධාතු ගර්භයේ නටන වයන දෙවියන්ගේ රූ ඇති බවත් දුටුගැමුණු රජුගේ කළුරිය කිරීමෙන් අනතුරුව එතුමාගේ ඔටුන්න ගැලවූයේ ද නාටක පිරිස් විසින් බවත් සහ පරාක‍්‍රමභාහු රජු නැටුම්ගැයුම් හදාරමින් නර්තනයට හා රංගනයට නාටක ශාලා සාදවා ජනතාවට ලබාදුන් බවත් එතුමාගේ රූපාවතී නම් බිසව නෘත්‍යයේ කුෂලතා දැක්වූ බවත් සහ අනුරාදපුර යුගයේ අවසන් කාලයේ දී මිහිදු රජු මහා ථූපයට නෘත්‍ය ගීත පුෂ්ප පහන් දුම් ආදියෙන් සමන්විතව පුදපූජා කළ බවත් මහාවංශයේ සදහන් ය. භාතිකාභය තිස්ස රජු මහාථූූපයට කල පූජා ගැනත් එහි දී නෘත්‍ය පැවති බවටත් මිහිදු රජු මහාථූපයට පහන් හා සුවද පූජා කලේ නැටුම් වැයුම් සහිත වූ උත්සවයක් ආකාරයෙන් පැමින බවත් මහාවංශයේ සදහන් වේ. පංචතූර්්‍ය නාදයෙන් මහා ථූපයට උදේ සවස පුද පූජා කිරීමට නියොගයන් පවා නිකුත් කළ බවටත් සදහන් වේ. මහාථුප සුණු පිරියම් මංගල්ලය සහ හ‍්‍රී මහාබෝධි ස්නාන පූජාව ආදී උත්සව සිදු කළ බවත් එහිදී පංචතූර්්‍ය වාදනයන් සහිත ව නැටුම්, ගැයුම් සිදුකල බවටත් මහාවංශයේ සදහන් ය.

Dipavamsa tha Buda u ngjit për herë të dytë nën gjuhë Devils Rock Island shkarkimin e tyre, pasi ngjarja u mbajt në territorin e tyre Tutin Sri Maha Bodhi për rastin Sri së Perëndisë, gëzimi i grupeve të kënduar dhe vallëzuar dhe Naga keqe. Një grup i anëtarëve të 18 erdhi në Sri Lanka së bashku me kontrabandën atojja bazuar U përmend edhe Bereavahsa. Mbreti Dhananjaya i cili mbajti Vit 3 në Jathaka Kurududma Carson Ka informacione për një pornografi. Prej shekullit 3 para Krishtit, mbishkrimet e para-Brahmit mund të ndiqen nga valltarët. Artizanët në Medagama, Sewisera dhe Koravakgala tregojnë për kërcimtarë. නට dhe නඩ Ata janë thirrur.

ඉහතින් දැක් වූ සාහිත්‍ය සාදක වලින් අනාවරණය වන්නේ් අනුරාධපුර යුගයේ දී නර්තන, සංගීත වලින් යුත් විවිධ උත්සව පැවති බව ය. එකී තොරතුරු සාහිත්‍යට පමනක් සීමා නොවී පුරාවිද්‍යා වටිනාකමකින් යුත් වාමන රූ ආශ‍්‍රයෙන් තව දුරටත් මෙසේ සනාථ කළ හැකි ය. සතර අභිනයෙන් ආංගික අභිනයට අයන් වන්නේ අංගචලනය යි. එනම් හිස, අත්, පාද ආදී අංගයන් උපයෝගයෙනුත්, කර, පිට, බඩ ආදී ප‍්‍රත්‍යාංග උපයෝගයෙනුත් නෙත්, කම්මුල්, නාසය සහ තොල් ආදී උපාංග භාවිතයෙනුත් සිදුකරන තාලාණුරූප හැසිරීම යි. මෙවන් තාලාණුරූප හැසිරීම් නිරූපිත වන ලෙස නෙලා තිබෙන්නා වූ වාමණ රූ අනුරාධපුර පූජා නගරයේ වන පැරණි ඉදිකිරීම් වල වූ කුළුණු හිස් තුළින් හඳුනාගත හැකි ය. මෙකී නිමැවුම් තුළින් පතාක සහ Dooh duart ose Dora është e vulosur (Sesionet e mundshme me torso). Në karrocë dore, platana është përdorur në formën e një modeli të përgjithshëm. Xhuxhi manovron xhuxhin me xhuxh me dy rreshta të dy valëve të dyanshme - në mes të një balerin me një stil vallëzimi. Instrumentet dramatike të instrumenteve orkestrale, me stolitë e tyre, tregojnë dinamizëm në hartime, por është shumë pak. Stili i vallëzimit i veshjes së balerinës është shumë i ngjashëm me maskën në traditën vallëzuese të vallëzuesve, pikën e fillimit të vallëzimit Mandalay Mund të supozohet se ai duhet të jetë një balerin në bazë të këmbënguljes dhe të ngrënies dhe handbags në duart e tij. Por ai po mban duart në të dyja duart. Dilemat e dy llojeve të orkestrave stres (අතින් පමනක් හසුරුවන), i zgjeruar (අවශ්‍ය පරදි සැකසූ කෝටුවකින් හසුරුවන), Vitatātata (Hand dhe trajtimi shkop) i fortë (Made nga materiali metalik) dhe Susie (Nga jashtë goja e erës) dhe brohoritje nga pesë drejtuar nga i angazhuar këmbët vallëzimi dhe duart e iriyavuvalin qartë. Up ulët dhe Sabaragamuwa produkt kryesor simfoni e yakberaya gæṭaberaya dhe Davula dora bërë e qartë se në të kaluarën, shkollat ​​pranishëm dhe kufijtë tradicionale një dhe një ndarje pa muzikë dhe valle e traditave të ndryshme të kapacitetit të rehatshme e grupit të shoqërisë që përdorin tre transmetimin tha. Shekulli i 7 Tannen Lanka description 'ari gdhendur instrumentet e magjistarëve Na Na elektronike ... .. "dhe përshkrimi i grupeve të ndryshme të cilët kanë gjithashtu konfirmoi se tradita e aftësive dhe njohurive.

Shumica e shtëpive në rezidencë është e rrethuar nga statujat mund të identifikohet Rs xhuxh, hënën dhe shtëpitë e murgjve budistë dhe përdorimin e ritualeve budiste që fokusohen ndërtimit. "Ndonjëherë kur fëmija këngët hangover parfume seri erë Bordi përshtypje" folja sil muzikës saṁghayāvahansēlāṭa valle u përkushtuar për të qenë të disiplinuar ndërtuesit shoqërisë sundojnë murg. Nëse është kështu, mund të parashtrohet pyetja se cila nga këto zhvillime duhet të ketë përfunduar në vende fetare. Me përfundimin e ndërtimit budist, është e mundur të sigurohet një faktor i rëndësishëm në ceremonitë e atëhershme fetare. Kjo është, teoritë, xhami apo festivale të tjera fetare. Ka informacione rreth ekzistencës së shfaqjeve muzikore në reliket e relikeve gjatë shekullit XI XIX. The Band mund të konfirmohet nga këndvështrimet e letërsisë që është përdorur nga grupet fetare të mbretërve të shenjta, dhe posedim të një grupi, madje edhe si Band tālāvacārā mbretit mbretërimit. Prandaj, shoqata mban vendet e shenjta të arsyeve që blogerët për shkak se ajo është aq e madhe dhe patronazhi nga këto harton mund të konkludohet se shoqata e themeluar faqet budiste. Aktualisht mes Anuradhapura Sri Mahabodhi, Ruwanwelisaya, hap, Abhayagiri shenjtë, ofertat mirëmbahen i menduar asocimit faqet budiste (bankat A'Pura) dhe procesion e festivalit mund të identifikohet sjelljen.

-------------------------------------------------- ------------------------------
මෙම ලිපිය 2019.10.25 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------- ------------------------------
reklamat

LERË NJË PËRGJIGJE

Ju lutemi shkruani komentin tuaj!
Ju lutemi shkruani emrin tuaj këtu

Kjo faqe përdor Akismet për të reduktuar spamin. Mësoni se si përpunohet komenti juaj.