Wednesday, April 8, 2020
Home Tags Pleistocene

Tag: Pleistocene

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 7 : රත්නපුර, ප්ලයිස්ටෝසීන සත්ත්ව හා ශාක...

අදින් වසර මිලියන ගණනාවකට පෙර ආරම්භ වී දිගු කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වූ විශේෂ ලක්ෂණ සහිත කාලපරිච්ෙඡ්දයක් නොහොත් භූ විද්‍යාත්මක අවධියක් වශයෙන් ප්ලයිස්ටොසීන (Pleistocene) අවධිය දළ වශයෙන් හඳුනාගත හැකි වේ. ප්ලයිස්ටෝසීන අවධියේ දී පෘතුවියේ සැලකිය යුතු ප‍්‍රමාණයක් හිමෙන් ආවරණය වී පැවති අතර ම වඩා ශිත දේශගුණ තත්ත්වයක් පැවති බව අනාවරණය කරගෙන ඇත.
X
X