Sunday, November 17, 2019
Home Tags Chandima Ambanwala

Tag: Chandima Ambanwala

‘හෙළ ‌බොදු හැදියාවේ බිහිදොර : මිහින්තලාව’ කෘතිය ගැන අදහසක් ….

එන්.එච්. සමරසිංහ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මේ දිවයිනේ ජීවත් වූ මානවයාගේ ක්‍රමවත් සංස්කෘතික හැදියාවට ඉමහත් යහපත් බලපෑමක් සිදුකරනු ලැබුවේ දෙ වන පෑතිස් රජ සමයේ දඹදිව...

බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ පෞරාණිකත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවෙන් අනාවරණය වි ඇති සාධක...

මහාවංසය වැනි පාළි වංසකාවල දැක්වෙන අදහස් හා අනුගත වෙමින් පෙරදිග බොහෝ විද්වතුන් විසින් පිළිගනු ලැබූයේ ලංකාවේ ලේඛන ක‍්‍රමය ඇති මූල ඓතිහාසික යුගයේ ආරම්භය දේවානම්පියතිස්ස රජ සමයේ දී සිදු වූ බවයි. එනම් ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසෙන් ලංකාවේ මූල ඓතිහාසික යුගය සනිටුහන් වන බවයි. එහෙත් අනුරාධපුර ඇතුළු නගරයෙන් අනාවරණය වූ සාධක අනුව මේ වන විට ලංකාවේ මූල ඓතිහාසික යුගය ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවස දක්වා සියවස් තුනක් ආපස්සට ගමන් කරන බව තහවුරු වී ඇත. පසුගිය දශක තුනක පමණ කාලය තුළ දී ඉන්දීය විද්වතුන් විසින් මේ තත්ත්වය පිළිගැනීමට මැළිකමක් දැක් වුව ද පසු කාලීනව දකුණු ඉන්දියාවේ සිදුකරන ලද කැනීම් තුළින් ලද සාධක අනුව ඔවුන් දැන් ඒ මතය පිළිගැනීමට ඉදිරිපත් වී ඇත. මේ අතුරින් ප‍්‍රකට විද්වතෙකු වූ ඉරවතම් මහාදේවන් හා කේ. රාජන් පෙරමුණ ගෙන ඇත. එබැවින්, මූල ඓතිහාසික යුගයේ ආරම්භය පිළිබඳ ව පිළිගෙන සිටි ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ සිට අවම වශයෙන් තවත් වසර තුන් සියයක් ආපස්සට ගෙන යාමට කලාපීය වශයෙන් කෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව හැකි වී ඇති බව පිළිගත යුතු ව ඇත.

දකුණු ආසියාතික ඉතිහාසය හා පුරාවිද්‍යාව වෙනුවෙන් විප්ලවීය ශ‍්‍රී ලංකා ගිනිපුපුර

ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, නේපාලය, තිබ්බතය හා ගිණිකොණදිග ආසියාතික කලාපයේ බොහෝ ප‍්‍රදේශවල වර්තමානිකයින්ගේ මුතුන්මිත්තන් විසින් බ‍්‍රාහ්මී නමින් හඳුනාගන්නා අක්‍ෂර මාලාව භාවිත කරන ලදී. මෙම බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාව ඉන්දියාවේ අසෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමයට අනුයාත ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවස කාලයේ දී ප‍්‍රභවය වූ බව මේ දක්වා පිළිගෙන ඇති මතයයි.

පුරාවිද්‍යාව පිළිබඳ කෙටි හැඳින්වීමක්

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. හැඳින්වීම වත්මන් ලෝකයේ වර්ධිත න්‍යායවාදි මූලාංග හා ප‍්‍රායෝගික ක‍්‍රමවේදයන්ගේ අත්දැකීම් මඟින් ශීඝ‍්‍ර වර්ධනයක්...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 9 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය –...

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. හැඳින්වීම මානව අතීතය අධ්‍යයනය කිරීමේ දි හමුවන සංස්කෘතික යුග අතුරින් පුරාශිලා හෙවත් පැලියෝලිතික...

දැයට අහිමි කළ පළමු වැනි ගජබා රජු ගේ පාළුමැකිච්චාව ගිරි ලිපිය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තෙල්. chandimaambanwala@yahoo.com රටක හෝ යම් ජාතියක අනන්‍යතාව විදහා දක්වන්නේ එ රට හෝ ජාතිය සතු...

අනුරාධපුර, ඇතුළුනුවර හා පුරාවිද්‍යා පර්යේෂණ

සටහන හා ඡායාරුප චන්දිම බණ්ඩාර අඹන්වල විවිධාකාර ගති ලක්ෂණ නිරූපණය කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර දසදහස් ගණනකින් සමන්විත ශ්‍රී ලංකාවේ එම පුරාවිද්‍යා ස්ථාන අතුරින් බෙහෙවින් වැදගත් පුරාවිද්‍යා භූමියක්...

පුරාතන ලාංකේය උරුම සංරක්‍ෂණ සංකල්පය: පෙර’පර දෙ දිග නූතන සංස්කෘතික උරුම...

චන්දිම බණ්ඩාර අඹන්වල බාහිර කථිකාචාර්ය, සාමාජීය විද්‍යා හා මානවශාස්ත‍්‍ර පීඨය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. chandimaambanwala@yahoo.com මහින්ද කරුණාරත්න බාහිර කථිකාචාර්ය, සාමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශය, බුද්ධශ‍්‍රාවක භික්‍ෂු...

ලක්දිව සංස්කෘත අභිලේඛන තුළින් නිරූපිත මහායාන ආගමික සාධක පිළිබද මූලික විමසුමක්§

චන්දිම බණ්ඩාර අඹන්වල තාවකාලික කථිකාචාර්ය (2008/10), පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ෙප්රාෙදණිය විශ්වවිද්‍යාලය, ෙප්රාෙදණිය. අනෙන දුඃඛං ව්‍යපනීය සර්වං පුණ්‍යෙන ලොකස්‍ය සුඛං සමග‍්‍රං දාතුං ප‍්‍රභූර් ජන්මනි ජන්මනි ස්‍යාං සදා ක්‍ෂමාවී කරුණාන්විතො‘හම් මා මේ කළ පිනින්...

නොදිය විය යුතු දියතරිප්පු: දියතරිප්පු නිර්මාණ ක්‍රියාවලිය හා සම්බන්ධ සමාජ හා...

චන්දිම බණ්ඩාර අඹන්වල තාවකාලික කථිකාචාර්ය (2008-10), පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ෙප්රාෙදණිය විශ්වවිද්‍යාලය, ෙප්රාෙදණිය. chandimaambanwala@yahoo.com පිවිසුම “සත්‍ය ලෙස ජීවන කලාවේ ප්‍රගමණය පිළිබඳ සාක්ෂි වශයෙන් ගිණිය හැක්කේ අවශ්‍යතාවන්ගේ ස්වභාවය (ගුණය) විනා...
X
X