Home Tags Archaeology.lk

Tag: Archaeology.lk

archaeology.lk ‌‌සමාජ සත්කාරයක් : භූගෝලීය තොරතුරු පද්ධති වැඩමුළුවේ ගාස්තු‌වෙන් 40%ක් ....

පසුගිය 2019 අගෝස්තු 31 දින හා සැප්තැම්බර් 1 වැනි දින කොළඹ 7 පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIAR) විසින් 'පුරාවිද්‍යා දත්ත දෘශ්‍යකරණය හා විශ්ලේෂණය...

පර්යේෂණ ලේඛකත්ව එක්දින වැඩමුළුව සඳහා අයඳුම්පත් කැදවීම

ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ හා පර්යේෂණාත්මක ලේඛන හැකියාව ඔප් නැංවීමේ අරමුණින් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව archaeology.lk සමඟ සහයෝගයෙන් දියත් කරනු ලබන පර්යේෂණ ක‍්‍රමවේදය හා පර්යේෂණාත්මක ලේඛකත්ව හැකියා වැඩිදියුණු කිරීමේ එක් දින වැඩමුළුව සඳහා අයඳුම්පත් කැදවනු ලැබේ.

archaeology.lk තවත් සද්-කාර්යයක් : වසරේ දක්‍ෂතම පුරාවිද්‍යා උපාධිධාරියා සඳහා වූ ආචාර්ය...

පසුගිය වසර අටක කාලයක් තිස්සේ ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා දැනුම හා තොරතුරු සිංහල හා ඉංග‍්‍රීසි යන දෙ බසින් විශ්වව්‍යාප්ත ගත කරමින් ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කළ ලංකාවේ ප‍්‍රමුඛතම වෙබ් සමූහය වන ජාතික හා ජාත්‍යන්තර සම්මාණයෙන් පුද ලද archaeology.lk කණ්ඩායම තම අට වැනි සත්වත්සරය සමරමින් තවත් සද්-කාර්යයක් සඳහා මුළ පුරන ලදී. ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව උදෙසා විශිෂ්ඨ සම්ප‍්‍රදානයක් දැක් වූ අාචාර්ය පෝල් එඩ්වවර්ඞ් පීරිස් දැරණියගල හා ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල යන පිය-පුතු විද්වතුන් දෙපලගෙන් ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්තතිය හා ප‍්‍රගමනය උදෙසා සිදු වූ අමරණීය සේවය ස්මරණය කිරීම හා ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ දක්‍ෂතම විද්‍යාර්ථියාගේ සාමාර්ථ්‍ය ඇඟයීම සඳහා රන්පදක්කමක් පිරිනැමීමයි.

ඉතිහාසය සහ පුරාවිද්‍යාව අතර ක්ෂිතිජයක් : මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ ශාස්ත‍්‍රීය දායකත්වය...

රාජ් සෝමදේව මහාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධාලෝක මාවත, කොළඹ. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ දශක තුනක් ඉක්මවන ශාස්ත‍්‍රීය සේවය ඇගැයීමට ලක්වන මෙම අවස්ථාවට සහභාගි වීමටත් මෙහි රැස්ව...
X
X