Tag: #ශ්‍රී ලංකාවේ ආදිවාසින්
සමාජ නව්‍යයකරණය හේතුවෙන් අභාවයට යන පොල්ලේබැද්ද ආදිවාසීන්ගේ සංස්කෘතික උරුමය
දානිගල, හේනේබැද්ද සහ බිංගොඩ සාම්ප්‍රදායික නිජභූමි අහිමි ව 1940 සිට වරින්වර පැමිණ පොල්ලේබැද්ද ග්‍රාමයේ ජීවත් වන වැදිජනතාවගේ වර්තමාන ස්වරූපය අධ්‍යයනය කිරීමයි. සමාජ නවීකරණය හමුවේ වෙනස් වූ සිරිත්විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, ආර්ථික පසුබිම, භාෂා ව්‍යවහාරය හා වර්තමාන සමාජ ගැටලූ පිළිබද ව අවධානය යොමු කිරීම..