Monday, July 27, 2020
Home Tags මහා විහාරය

Tag: මහා විහාරය

IAHS මාර්ගගත දේශන මාලාව 05: නව සිංහබාහු ප්‍රවාදය

මහාවංශය ලිවීමේ අරමුණ,  මහා විහාරයේ කාර්යභාරයන්,  සිංහබාහු ප්‍රවාදය,  සිංහල ජාතියේ මූලාරම්භය,  සිංහලයන් සිංහයෙකුගෙන් පැවත එන්නෝ ද? සිංහබාහු තව පියා මැරුවේ ඇයි?  මහා විහාරයට විරුද්ධ නව මතවාද,  නව සිංහබාහු ප්‍රවාදය ඉදිරිපත් කිරීමේ අරමුණු ආදිය පිළිබඳව විස්තරාත්මකව

අනුරාධපුර‌යේ මහා විහාරය

ශ්‍රී ලංකාවේ පළමුවන දේශපාලන හා ආගමික  අගනුවර අනුරාධපුරය බව පොදු පිළිගැනිම වී ඇත. මල්වතු ඔය ඉවුරේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පමණ ඇරඹුණු සේ සැලකෙන, වසර 1500කට වැඩි  කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වූ මේ නගරය විශිෂ්ට සභ්‍යත්වයක කෙන්ද්‍රස්ථානයයි. ලංකාවට බුදු දහම පැමිණ ව්‍යාප්ත වීම හේතුවෙන් මේ නගරය පුරා ඉතා විශාල ආගමික සිද්ධස්ථාන බිහිවිය. දෙස් විදෙස් පතල අධ්‍යාපන මධ්‍යස්ථාන බිහිවිය. බෞද්ධ සංස්කෘතිය දස දෙස පතල විය 12 වන සියවසේ ආක්‍රමණ හේතුවෙන් අගනුවර පොළොන්නරුවට සංක්‍රමණය වුයෙන් මේ අලංකාර නගරය වල්බිහිවන්නට විය.
X
X