Friday, July 24, 2020
Home Tags බලංගොඩ මානවයා

Tag: බලංගොඩ මානවයා

33. බලංගොඩ මිනිස් ගහණය, වාස්තු හා හුවමාරුව

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු තියෙන ගල්ලෙනක් තාම සම්පූර්ණයෙන් ම හෝ ඒ ගැන දැනගන්න ප්‍රමාණවත් විදිහට කැනීම් කරල නැ. කැනීම් කරන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි.

37. බලංගොඩ මිනිසාගේ අභිචාර හා කලාව

ලංකාවේ ජ්‍යාමිතික ක්‍ෂුද්‍රශිලා මෙවළම් කලාත්මක ලක්ෂණයන්ගෙන් අනූනයි. කලා නිමැවුම් විදිහට කෙළින්ම හිතන්න බැරිවුනත් මේ ගල් මෙවළම් බලංගොඩ මිනිසාගේ කලාත්මක අදහස් වගේම නිර්මාණශීලීත්වය පෙන්නනවා. ‘බලංගොඩ උල් මෙවළම්’ ගත්තත් සියුම් හා ඉහළ නිර්මාණ ලක්ෂණ අනූනයි.

32. බලංගොඩ මිනිසාගේ ජීවනෝපාය

ලංකාවේ වගේම දකුණු හා ගිණිකොණදිග ආසියාවේ දඩයක්කාර රැස්කරන්නන්ගේ ජනසමාජ ගැන කරපු මානවවංශ ගවේෂණ අනුව ලංකාවේ පරිසරයේ දැකගත හැකි, කෑමට ගතහැකි සෑම ශාක වර්ගයක්ම කෑමට ගත්ත කියන එකට සැකයක් නෑ.

ශ්‍රී ලංකාවේ පුරාජෛවවිවිධත්ව පර්යේෂණයන්හි පුරෝගාමියා ආචාර්ය පෝල් එඞ්වර්ඞ් පීරිස් දැරණියගල

කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය, වනජීවී උරුම භාරය       සාරාංශය: පසුගිය සියවස තුළ ශ‍්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම විද්වතා ලෙස ආචාර්ය පෝල් එඞ්වර්ඞ් පීරිස් දැරණියගල සඳහන්...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධියේ භාවිත ශවෝපාචාර ක‍්‍රම

ශ‍්‍රී ලංකාවේ මානව ජනාවාසකරණය පිළිබඳ ව තතු විමර්ශනය කිරීමේ දී එහි සමාරම්භය පුරා ශිලා යුගයෙන් (Paleolithic period) ආරම්භ ව මධ්‍ය ශිලා යුගය (Mesolithic period), ප‍්‍රාථමික යකඩ යුගය (Early Iron Age) ඔස්සේ විකාශනය වී ඇති ආකාරය ගවේශන හා කැනීම්වලින් තහවුරු කරගෙන තිබේ (Deraniyagala 1992:709-710; Deraniyagala 2007:4). මධ්‍ය ශිලා අවධියට පසුව එළිඹිය යුතු නව ශිලා යුගය පිළිබඳ යම් සාධක ප‍්‍රමාණයක් දොරවක ලෙනෙන් හා හෝර්ටන් තැන්නෙන් මෙන් ම මාන්තායිවලින් වාර්තාවන බව පර්යේෂකයින් (Premathilaka 2003; Wijepala in Deraniyagala  2007:59; Wijepala 2007:97-120).
X
X