Tuesday, November 19, 2019
Home Tags කුඩාරාවණ යකඩ නැව

Tag: කුඩාරාවණ යකඩ නැව

නාවික යාත‍්‍රාවන්ට මරුකපොල්ලක් වූ රාවණ පරය හා එහි දියයට පුරාවිද්‍යා උරුමය...

ශ‍්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විවිධාකාර වූ නාවික ක‍්‍රියාකාරකම් සිඳුවූ බවට මහාවංශය ආදී වංශකථා තොරතුරු හා පුරාවිද්‍යාත්මක අවශේෂයන් අනුව පැහැදිලි වේ. ශ‍්‍රී ලාංකික ජනයාගේ සංස්කෘතිය, සභ්‍යත්වය, දේශපාලනය මෙන්ම ආගම යන අංශ කෙරෙහි මෙම නාවික ක‍්‍රියාකාරකම් නොඅඩුව බලපාන්නට ඇත. එහෙත් ලාංකේය පුරාවිද්‍යාඥයන්ගේ අවධානය ඉතා මෑතක් වනතුරුම මුහුද කෙරෙහි යොමුනොකරන ලදි. ඔවුන්ගේ වැඩි අවධානය රට මැද වූ දියුණු ශිෂ්ටාචාරයක නටඹුන් කෙරෙහි යොමුවී පැවතිණි.
X
X