Advertisements

january, 2019

27jan10:0012:00Featuredසීගිරි කවිවලින් පිළිබිඹු වන අතීත සමාජ ආර්ථික තත්ත්ව10:00 - 12:00 Event Organized By: පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය

more

Event Details

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින්
මෙහෙයවන ආරාධිත දේශන මාලාව

දේශන අංක 01

“සීගිරි කවිවලින් පිළිබිඹුවන අතීත සමාජ ආර්ථික තත්ව”

දේශක
කොළඹ විශ්වවිද්‍යාලය සිංහල අධ්‍යයන අංශයේ

සම්මානිත මහාචාර්යය කුසුමා කරුණාරත්න

2019 ජනවාරි මස 27 ඉරුදින පෙ.ව. 10 ට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ

ඔබ සැමට ආරාධනා …

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, 407 බෞද්ධාලෝක මාවත, කොළඹ 07. විමසීම් – 0112 699623

Time

(Sunday) 10:00 - 12:00

Location

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය

Organizer

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය 407, බෞද්ධාලෝක මාවත, කොළඹ 7

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X