Tuesday, November 19, 2019

october, 2019

25oct10:0012:30ලාංකේය සිතුවම් කලාවේ ශෛලීන් පිළිබඳ විග්‍රහයක්10:00 - 12:30 සීගිරිය කෞතුකාගාරය, මධ්‍යම සංස්කෘතික අරමුදල, සීගිරිය

more

Event Details

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතියේ සීගිරි කෞතුකාගාරය විසින් සංවිධානය කරනු ලබන ශාස්ත්‍රීය දේශනය

ලාංකේය සිතුවම් කලාවේ ශෛලීන් පිළිබඳ විග්‍රහයක්

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය

අනුර මනතුංග

2019 ඔක්තොබර් 25 වැනි දා පෙරවරු 10.00ට

සීගිරිය කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී

ඔබ සැමට කරනු ලබන ආරාධනයයි

සීගිරිය කෞතුකාගාරය

මධ්‍යම සංස්කෘතික අරමුදල

Time

(Friday) 10:00 - 12:30

Location

සීගිරිය කෞතුකාගාර ශ්‍රවණාගාරය

සීගිරිය කෞතුකාගාරය, මධ්‍යම සංස්කෘතික අරමුදල, සීගිරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X