april, 2019

29aprAll Dayතෙවන පුරාවිද්‍යා, මානවවිද්‍යා හා සංචරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණ විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ සම්මේලනය-URCAT 2019(All Day: monday) Event Organized By: පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය

more

Event Details

කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් තෙවනවරට සංවිධානය කරනු ලබන 

පුරාවිද්‍යා, මානවවිද්‍යා හා සංචරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණ විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ සම්මේලනය- URCAT 2019

2019.04.29 වන දින

කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨයේ දී පැවැත් වේ. 

මුඛ්‍ය දේශක: සම්මානිත මහාචාර්‍ය A.A.D.අමරසේකර

(හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යා අධ්‍යන අංශය කැලණිය විශ්වවිද්‍යාලය,ගම්පහ වික්‍රමාරච්චි අයුර්වේද ආයතනයේ හිටපු අධ්‍යක්ෂක,සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති, ICCMS හි හිටපු අධ්‍යක්ෂක,මධ්‍යම සංකෘතික අරමුදලේ වයඹ පළාත් අධ්‍යක්ෂක )

උප තේමාවන්

  • මානවවිද්‍යාව 
  • පුරාණ කලා හා ගෘහ නිර්මාණ 
  • පාරිසරික හා ජෛව පුරා විද්‍යාව 
  • උරුම පරිරක්ෂණය හා සංරක්ෂණය 
  • උරුම කළමනාකරණය හා කෞතුකාගාර අධ්‍යයනය
  • කාර්මික පුරාවිද්‍යාව
  • පුරාවිද්‍යා නීති හා ආචාර ධර්ම
  • සමුද්‍රීය පුරාවිද්‍යාව හා ඉතිහාසය 
  • මානව විද්‍යා,පුරාවිද්‍යා හා සංචරණයේ නව ප්‍රවනතා
  • පුරා අක්ෂර විද්‍යාව, අභිලේඛන විද්‍යාව හා නාණක විද්‍යාව 
  • පූර්ව හා මධ්‍ය ඓතිහාසික පුරාවිද්‍යාව 
  • පුරාවිද්‍යා හා ඉතිහාස න්‍යායන් 
  • සංචරණය හා නරඹන්නන් කළමනාකරණය
  • තිරසාර සංවර්ධනය    

සංක්ෂිප්ත සදහා උපදෙස් :

  • අක්ෂර වර්ග times new roman/ FM අබය 
  • අක්ෂර ප්‍රමාණය 12
  • පේළි අතර ඉඩ ප්‍රමාණය 1.5
  • වචන ප්‍රමාණය මුඛ්‍ය පද 5ක් සමග උපරිම 350
  • නම, අනුබද්ධිත ආයතනය, විද්‍යුත් ලිපිනය හා දුරකතන අංකය සදහන් කරන්න 
                            • සංක්ෂිප්ත භාර දීම අප්‍රේල් 19
                            • භාර ගැනීමේ නිවේදනය අප්‍රේල් 24
                            • ලියාපදිංචි වීමේ අවසන් දිනය අප්‍රේල් 27
                            • සම්මේලන දිනය අප්‍රේල් 29

සංක්ෂිප්ත යොමු කිරීම -> urcat2019@gmail.com

 අමතන්න: 0774020187 (මහේෂි සමරවික්‍රම මෙනවිය ) 0713573526 (සුමේධ විරාජ් මහතා)

වැඩි විස්තර සදහා : http//:ss.kln.ac.lk/depts/archaeology 

 

Time

All Day (Monday)

Location

සමාජීය විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය

Organizer

පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය

1 COMMENT

Leave a Reply to k.a shmeera madushani Cancel reply

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X