1. පහත දැක්වෙන කෘති අතුරින් ලංකාවෙන් හමු වූ වාස්තුවිද්‍යා ශිල්ප ග‍්‍රන්ථය කුමක් ද?
මානසාර
මඤ්ජුශ‍්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත‍්‍රය
හෝරාසාරය
මයමත

නිවැරදියි!

වැරදි!

2. ලංකාවෙන් හමුවන පැරණිම සෙල්ලිපි අයත් සියවස ආසන්න වශයෙන්
ක‍්‍රිස්තු පූර්ව 3 සියවස
ක‍්‍රිස්තු පූර්ව 1 සියවස
ක‍්‍රිස්තු වර්ෂ 2 සියවස
ක‍්‍රිස්තු වර්ෂ 6 සියවස

නිවැරදියි!

වැරදි!

 3. ලංකා පුරාවිද්‍යා සමීක්‍ෂණය පිහිටුවනු ලැබූ වසර කුමක් ද?
1860
1990
1890
1936

නිවැරදියි!

වැරදි!

4. ‘සිතියම් සහිත පුරාවිද්‍යාව’ නම් කෘතිය රචනා කරන ලද්දේ කවුරුන් විසින් ද?
වලිසිංහ හරිශ්චන්ද්‍ර
ආචාර්ය මාලිනි ඩයස්
මහාචාර්ය සෙනරත් පරණවිතාන
මහාචාර්ය රැල්ෆ් පීරිස්

නිවැරදියි!

වැරදි!

5. මෑත කාලීනව සීගිරි කැටපත් පවුරේ ඇති කුරුටු ගී කියවා ප‍්‍රකාශයට පත් කළේ කවු ද?
මහාචාර්ය සිරි ගුණසිංහ
මහාචාර්ය අභය ආරියසිංහ
ආචාර්ය බෙනිල් ප‍්‍රියංක
මහාචාර්ය ජේ.බී. දිසානායක

නිවැරදියි!

වැරදි!

6. ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු භාර ප‍්‍රමුඛතම ආයතනය වන්නේ
ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්‍ෂක බලකාය

නිවැරදියි!

වැරදි!

7. ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා වෘත්තිකයින්ගෙන් සමන්විත සභාව හඳුන්වන්නේ කුමන නමකින් ද?
ශ‍්‍රී ලංකා වරළත් ගණකාධිකාරින්ගේ සභාව
ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව
ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය
වරළත් වාස්තුවිද්‍යාඥයින්ගේ සභාව

නිවැරදියි!

වැරදි!

8. උතුරු මැද පළාතේ පිහිටි ‘පුල්එළිය’ ගම්මානය පදනම් කරගනිමින් සුප‍්‍රසිද්ධ සමාජ-මානව විද්‍යා පර්යේෂණයක් සිදුකළ විද්වතා කවුද?
ගණනාථ ඔබේසේකර
එම්.කේ. රාඝවන්
ඊ.ආර්. ලීච්
නූර් යාල්මන්

නිවැරදියි!

වැරදි!

9. සිරාන් දැරණියගල මහතාගේ ආචාර්ය උපාධි නිබන්ධය ප‍්‍රකාශයට පත් වී ඇත්තේ කුමන නමකින් ද?
Sigiri Graffity
Plough and Robe
Stupas of Ceylon
Prehistory of Sri Lanka, an ecological perspective

නිවැරදියි!

වැරදි!

10. ලංකාවේ පැරණි ලියවිලි පිළිබඳ ලිපි අන්තර්ගත කරමින් සංස්කරණය කළ කෘතිය කුමක් ද?
Blue Books
Epigraphia Zeylanica
Ceylon Gazetteer
Seasonal Report

නිවැරදියි!

වැරදි!

Share the quiz to show your results !

Subscribe to see your results

ඔබගේ පුරාවිද්‍යා දැනුම උරගා බලන්න – තෙවන දිග හැරීම

I got %%score%% of %%total%% right

%%description%%

%%description%%

Loading...

7 COMMENTS

  1. 07 out of 10 !!!.
    Highly appreciate this work. a big thank you for the team behind screen.
    hats off !!

    • Walisinghe Harishchandra / වලිසිංහ හරිශ්චන්ද්‍ර

  2. I propose you to add a hyperlink to this same web site about Egyptian archeology also and other foreign….
    My favourite archeological movie is
    THE MUMMY…….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.