සීගිරි කුරුටු ගී I වෙළුම – මහාචාර්ය සෙනරත් පරණවිතාන
රු1,250.00
මේ මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් තවත් විශිෂ්ට කෘතියකි. මෙහි පළමු මුද්‍රණය 1954 දී ප්‍රකාශයට පත් කර ඇත. එය ඉංග්‍රීසි භාෂාවෙන් පළවූ අතර මෙම සිංහල පරිවර්තනය මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් සිදුකර ඇත.
එය පුරාවිද්‍යාව හදාරන මෙන්ම අපගේ අතීත උරුමයන් පිළිබඳ උනන්දුවන සියලුදෙනා ළඟ තිබිය යුතු ඉතා වැදගත් පොතකි.
- Additional information
- Reviews (0)
Additional information
Weight | 1 kg |
---|
Reviews
There are no reviews yet.