ලක් දිව සෙල්ලිපිවලින් හෙළි වන සිංහල භාෂාවේ ප්‍රත්‍යයාර්ථ නාමයන්ගේ විකාශනය (ක්‍රි. පූර්ව 3 ශ.ව. – ක්‍රි.ව. 10 ශ.ව. දක්වා ) ශිලාලිපි සංග්‍රහය III වෙළුම
රු1,150.00
මේ ශ්‍රී ලංකාවේ සෙල්ලිපි පිළිබඳ හදාරන සෑම කෙනෙක් ළඟම තිබිය යුතුම පොතකි. මෙම පොතෙහි කතෘ වන්නේ රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ආචාර්ය මාලිනී ඩයස් මහත්මිය වේ. මෙම පොත ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 1990 දී ප්‍රකාශයට පත් කරන ලද පොතකි.
පිටු – 110
- Additional information
- Reviews (0)
- Delivery (බෙදාහැරීම)
Additional information
Weight | 0.5 kg |
---|
Be the first to review “ලක් දිව සෙල්ලිපිවලින් හෙළි වන සිංහල භාෂාවේ ප්‍රත්‍යයාර්ථ නාමයන්ගේ විකාශනය (ක්‍රි. පූර්ව 3 ශ.ව. – ක්‍රි.ව. 10 ශ.ව. දක්වා ) ශිලාලිපි සංග්‍රහය III වෙළුම”
Delivery: 3-7 Working Days (by Certis Lanka Courier Services (Pvt) Ltd)
Delivery Area: All Island
Pay on Delivery: Not Available
බෙදාහැරීම: වැඩ කරනා දින 3-7 ඇතුලත (Certis Lanka Courier Services (Pvt) Ltd හරහා) බෙදාහැරීමේ ප්‍රදේශ: දිවයිනේම පොත ලැබුණු පසු ගෙවීම්: අදාළ නොවේ
Reviews
There are no reviews yet.