Inscriptions of Ceylon, Volume V Part II – Prof Sirimal Ranawella
INSCRIPTIONS OF CEYLONVOLUME VPART IICONTAINING PILLAR INSCRIPTIONS AND SLAB INSCRIPTIONSFROM 924 AD TO 1017BYG.S. RANAWELLAB.A (Hon.) (University of Ceylon), Ph.D (LONDON),Hon. D. Litt. (Kelaniya University of Ceylon)2004PUBLISHED BY THE DEPARTMENT OF ARCHAEOLOGYSRI LANKAPages: 322 A4 Pages and 58 Platesරු1,500.00Spolia Zeylanica Vol. 37 – An Introduction to the COSTAL GEOMORPHOLOGY of SRI LANKA – Bernard Swan
This introduction to the coastal geomorphology of Sri Lanka originated in an idea sparked off by the late Professor K. Kularatnam two and a half decades ago.INTRODUCTION TO THE COASTAL GEOMORPHOLOGY OF SRI LANKA Bernard SwanA PUBLICATION OF THE NATIONAL MUSEUMS OF SRI LANKAPages: 182 Pagesරු400.00මාර්ග පුරාණය – ආචාර්ය පී. විදානපතිරණ
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේ්‍යෂ්ඨ කථීකාචාර්ය පී. විදානපතිරණ මහත්මිය විසින් රචනා කරන ලද දර්ශනසූරි උපාධි නිබන්ධයේ ෙතොරතුර ඇසුරු කරමින් හා නව ගවේෂණ මඟින් අනාවරණය කරගත් තොරතුරු ද ඇතුුුුළු කරමින් රචනා කරන ලද පුරෝගාමී කෘතියකි.ලංකාවේ අතීත මාර්ග රටාව හා පරිවහණය පිළිබඳ සිංහල බසින් දැනගැනීම සඳහා ඇති ප්‍රධානම කෘතියයි.B5 ප්‍රමාණයේ පිටු 196කි.පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්රකාශනයකි.රු1,200.00ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය – ආචාර්ය සිරාන් දැරණියගල
රු220.00මෙම කෘතිය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ප්රාග් ඉතිහාසඥයෙකු වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගලයන් විසින් රචිත ලියවිල්ලක සිංහල පරිවර්තනයකි. ආචාර්ය එච්. නිමල් පෙරේරා හා සෝමපාල ජයවර්ධන විසින් පරිවර්තනය කෙරී ඇත. ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය හදාරණ හා ඒ පිළිබඳ උනන්දු සෑම අයෙකුගේ ම පොත් රාක්කයේ අනිවාර්යයෙන් ම තිබිය යුතු පොතකි. පරිසරය, කාලනීර්ණය, අතීත පරිසරය, තාක්ෂණය, ජීවනෝපාය හා ජනාවාස, අභිචාර හා අවමංගල චාරිත්‍ර හා ජීව විද්‍යාත්මක මානව විද්‍යාව යන මාතෘකා ඔස්සේ ලංකාවේ ප්රාග් ඉතිහාසය පිළිබඳ ව සාකච්ඡා කර ඇත.
සිතියම් හා ප්රාග් ඓතිහාසික ගල් හා සත්ව අස්ති මෙවළම් ආදියේ වැදගත් රූප සටහන් අන්තර්ගත වේ.
නව පාසල් ඉතිහාසය විෂය නිර්දේශය යටතේ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය පිළිබඳ කොටස හැදෑරීමේ දී තම දැනුම වැඩිකර ගැනීමට භාවිත කළ හැකි අගනා ලේඛනයකි.
මෙම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් 1991 දී පළ කළ පොතකි.
A5 ප්‍රමාණයේ පිටු 90 කි.