Advertisements

Product Tag - සුමේධ වීරවර්ධන

  • 4.00 out of 5

    සිංහලේ විමුක්ති සටන

    සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඌව වෙල්ලස්සෙන් නැගුණු සිංහලේ පළමු නිදහස් අරගලයසුමේධ වීරවර්ධනගේ සිංහලේ විමුක්ති සටන ඉතාමත් ම වැදගත් මෙන් ම කාලීන වූ ද කෘතියක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. අවුරුදු දෙසීයකට පසු අද අපට මුහුණ පෑමට සිදු වී ඇති දේශපාලනික සටන සාර්ථක ව නිම කර ගැනීමට නම් 1815-1818 සිදු වූ අපේ ප්‍රථම නිදහස් අරගලය මැනවින් හැදෑරිය යුතු ය. සුමේධ වීරවර්ධනගේ අගනා කෘතිය ඒ සඳහා අපට මාගෝපදේශයක් වෙයි.

    archaeology.lk වෙතින් නොමිලේ ලියාපදිංචි තෑපැලෙන් දිවයින පුරා බෙදා හැරේ.

    රු500.00
X