මාර්ග පුරාණය – ආචාර්ය පී. විදානපතිරණ
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේ්‍යෂ්ඨ කථීකාචාර්ය පී. විදානපතිරණ මහත්මිය විසින් රචනා කරන ලද දර්ශනසූරි උපාධි නිබන්ධයේ ෙතොරතුර ඇසුරු කරමින් හා නව ගවේෂණ මඟින් අනාවරණය කරගත් තොරතුරු ද ඇතුුුුළු කරමින් රචනා කරන ලද පුරෝගාමී කෘතියකි.ලංකාවේ අතීත මාර්ග රටාව හා පරිවහණය පිළිබඳ සිංහල බසින් දැනගැනීම සඳහා ඇති ප්‍රධානම කෘතියයි.B5 ප්‍රමාණයේ පිටු 196කි.පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්රකාශනයකි.රු1,200.00