दीपालाजी एलीपोला आणि अनुशा लेखकोरला

श्रीलंका पुरातत्त्व विभाग

दीपालाजी एलेपोला (डावीकडे) आणि अनुशा अटोकोले (उजवे)

1. परिचय

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ, හඟුරන්කෙත ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, මාදන්වල ගමේ පිහිටි මාදන්වල රජමහා විහාරය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන විහාරයකි. මෙම විහාරස්ථානයට අයත් පුස්තකාලයේ තැන්පත් කර ඇති පුස්කොළ පොත් පිළිබඳව කරන ලද අධ්‍යයන තුළින් වාර්තා තරන ලද තොරතුරු මෙම මාතෘකාව යටතේ ඉදිරිපත් කර ඇත. මාදන්වල විහාරස්ථානයට අයත් අධ්‍යයනය කරන ලද මෙම පුස්කොළ පොත් විවිධ විෂය කේෂත‍්‍රයන් යටතේ හඳුනා ගත හැකි විය. ආගමික, කෘෂි කර්මාන්තයට අයත් පොත්, ඉතිහාස පොත්, වෛද්‍ය විද්‍යාව, නැකැත් හා ජ්‍යෙතිශ්‍ය විද්‍යාව ආදිය මෙම පුස්කොළ පොත් අතර විය. ඒ අතරින් කිසිවක් නොලියන ලද එහෙත් ලිවිමට සුදානම් කර ඇති Pusgeḍiya නමින් හඳුන්වන පොත් කිහිපයක්ම වාර්තා විම ද වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකි ය.

මෙම ස්ථානයේ දී සිදු කරන ලද පුස්කොළ පොත් අධ්‍යනයෙන් විෂය කේෂත‍්‍රය හඳුනා ගැනිමට අමතරව කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන ලදි. පුස්කොළ ලේඛන ලිවීම ප‍්‍රගුණ කළ යුතු ශිල්පයක් මෙන්ම සංයමයෙන් කළ යුතු කාර්යයක් ද වේ. එමගින් අවශ්‍ය ලේඛන ලිවීම පහසු වේ. අදාළ විෂය කරුණු කළමනාකරණය මෙම ලේඛන කලාවට ආවේණික වූ ලේඛන රීතින් පිළිබඳ අවබෝධය හා පුරුදුපුහුණු වීම, සුගම ලෙස පුස්කොළ ලේඛන ලිවීමට වැදගත් සාධක වේ. එම නිසා පුස්කොළ පොත් ලියු ලේඛකයින් පිළිබඳ දැනුවත් වෙමින් (වගු අංක 1හි සඳහන් පරිදි ඒ ඒ පොත් ලියු ලේඛකයින්ගේ තොරතුරු ඇතුළු කර ඇත.) පුස්කොළ පොත් ලියු කාලය සහ සමහර අවස්ථාවල දී ලියු ලේඛකයාට බරපැන් දරා ලබා ගත් අවස්ථා ද මෙම පර්යේෂණයේ දී හඳුනා ගත හැකි විය. පුස්කොළ පොතක අඩංගු පත් ඉරු සංඛ්‍යාව, භාෂාව, පැවැත්ම මෙන්ම පුස්කොළ පොතේ ආරක්ෂාවට යොදා ඇති පොත් කම්බය ද අධ්‍යයනය කරන ලදි. එම කම්බා සහ පොත, පොත් ලණුව තද වීමට යොදන සකියාව සකස් කිරිම සම්බන්ධව ද කරුණු වාර්තා කර ඇත. මෙම පොත් පිළිබඳ කරුණු වාර්තා කිරිමේ දී ඒවායෙහි දිග, පළළ, උස, බර මෙන්ම පත්ඉරු සංඛ්‍යාව ආදියෙහි විස්තරය ද ඇතුළු කර ඇත. පොතට යොදන කම්බය සකස් කර ඇත්තේ කෙසේද සහ ඒවාට යොදා ගත් මාධ්‍ය, සැරසිලි මෝස්තර පිළිබඳව ද කරුණු සඳහන් වේ. න-ස්පර්ශනීය උරුමයක් වශයෙන් ද වැදගත් වන්නා වූ මෙම පොත්වල අභ්‍යන්තරයේ සඳහන් කරුණු වලට අමතරව පත්ඉරු මත අඳින ලද විශේෂ සහ දුර්ලභ වශයෙන් වාර්තා වන විවිධ චිත‍්‍ර සටහන් විශාල ප‍්‍රමාණයක් වාර්තා කිරිමට හැකි වීම මෙම අධ්‍යයනය සාර්ථක කර ගැනිමට ඉවහල් වු බව පෙනේ. (වාර්තා කරන පුස්කොළ පොත්වල විස්තර ඇතුළත් කොටස සකස් කරන ලද වගුව වගු අංක 1 ලෙස ඉදිරිපත් කර ඇත).

(कृपया लक्षात घ्या की हा फोटो http://amazinglanka.com/ येथून काढला आहे)

2. प्रवेश

මාදන්වල විහාරයේ පුස්කොළ ලේඛන අධය්‍යනයෙන් වාර්තා කරන ලද තොරතුරු විමර්ශනය කිරිමට පෙර සඳහන් කිරිමට පෙර මෙකී කලාව පිළිබඳ මුලික හඳුනා ගැනිමක් සහ ප‍්‍රවිශ්ඨයක් ලබා ගැනිමේ දී එහි ඉතිහාස සහ විකාශනය පිළිබඳ සඳහන් කළ යුතු වේ. අතිීතයේ පටන් වර්තමානය දක්වා ලිවීමට ගන්නා ලේඛන ද්‍රව්‍යයක් ලෙස පුස්කොළ මාධ්‍ය හඳුනාගත හැකි ය. ඝර්ම කලාපීය රටක් වශයෙන් ශි‍්‍ර ලංකාවේ බහුලව වැඩෙන තල ගසේ ගොබය ලේඛනයට සුදුසු පරිදි සකස් කර ලිවීමට භාවිත කිරිම ලංකාවේ ලේඛන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැළකේ. කි‍්‍රස්තු වර්ෂ 16 වැනි සියවසේ පෘතුගීසින් කඩදාසි හඳුන්වා දුන් නමුදු එම කාලවකවානුව තුළ දී ද පුස්කොළ ලේඛන භාවිත විය (දීපාංජනී 2009:51). ශත වර්ෂ ගණනක් අඛණ්ඩව ලංකාවේ ලේඛන මාධ්‍යයක් වශයෙන් පුස්කොළ භාවිත වු බවට සාධක ඇත. පුස්කොළ ලේඛන සම්ප‍්‍රදායේ ඉතිහාසය කි‍්‍රස්තු පූර්ව යුගයේ ආරම්භ වන්නට ඇතැයි සැළකේ. මිහිඳු හිමියන්ගේ ලංකාගමනයෙන් පසු මෙරට බුදුුදහම ප‍්‍රචලිත වීමත්, ඉන්පසු සංඝමිත්තා තෙරණිය සමඟ පැමිණි විවිධ ශිල්පින්ගේ ශිල්පශාස්ත‍්‍ර දැනුම ලංකාවේ විමධ්‍යගත විමත් නිසා එම දැනුම් සම්භාරය ලේඛන ගත කිරිමේ සම්ප‍්‍රදායය කි‍්‍රස්තු පූර්ව යුගයේ මුල් කාලයේ සිට ආරම්භ වු බව පෙනේ (ද සිල්වා, ඔස්ටින් සි.එම්. 221:1969).

मलम ग्रंथांमध्ये लिहिलेले लेखांमध्ये धार्मिक, बिगर धार्मिक, सांस्कृतिक, सामाजिक माहिती इ. लेखांचा समावेश आहे. ओहाच्या अभिलेखांच्या प्राचीन उत्पत्ति आणि उत्पत्तीची उत्पत्ती विकसित केली गेली आहे. या दस्तऐवजांमध्ये वैयक्तिक माहितीचे ज्ञान संदर्भात आहे. सांस्कृतिक संदर्भ, वेळ कालावधी, संदर्भ आणि सुसंगत सामाजिक संदर्भ युटिलिटी आणि संबंधित मागणी चालूच आहे. उपयुक्तता आणि मलम कागदपत्रांची मागणी देखील आली. म्हणूनच, हा एक ऐतिहासिक घटना आहे ज्याला ऑयस्टोलिक कागदपत्रांमधून आकार देण्यात आला आहे. लेखनच्या इतिहासात हे एक महत्त्वाचे टप्पे आहे. अन्य महत्वपूर्ण मुद्दा म्हणजे लीख खतचे खोदकाम करणे.

දැනට ලෝකයේ පැරණිම පුස්කොළ හඳුනාගෙන ඇත්තේ කි‍්‍රස්තු පූර්ව 2 වැනි සියවසට අයත් මධ්‍යයම ආසියාවෙන් ලැබුණු පුස්කොළ පොතකි. ලංකාවේ පැරණි පුස්කොළ පොත කි‍්‍රස්තු වර්ෂ 13 වැනි සියවසට අයත් බව හඳුනාගෙන ඇත (විමලරත්න 1989:52) මෙරට සෑම ප‍්‍රදේශයකම මෙන්ම විදේශියන් සතුව විවිධ විෂයන්ට අයත් පුස්කොළ පොත් 75,000ක් පමණ වෙතැයි සැළකේ. මෙයින් 95% පමණ 18, 19 වන සියවස් තුළ ලියන ලදැයි සිතීමට සාධක ඇතත් ප‍්‍රමාණවත් පුස්කොළපොත් ප‍්‍රමාණයක් 20 වැනි සියවස කාලයට අයත් යැයි සැළකේ. 18 වැනි සියවසට පෙර ලියන ලද පුස්කොළ පොත් හමුවන්නේ විරල වශයෙනි. ගම්පල හා කෝට්ටේ රාජධානි පැවති කාලයේ ලියන ලද පුස්කොළ පොත් කිහිපයක් වාර්තා වන නමුත් කි‍්‍රස්තු වර්ෂ 13 වැනි සියවස ලියන ලදැයි සැළකිය හැකි පුස්කොළ පොත් 4ක් දැනට හඳුනාගෙන ඇත (ප‍්‍රනාන්දු 1985ː146). භාෂා ලක්ෂණ හා ලිවීමේ ශෛලිය, අනුව දැනට ලංකාවෙන් හමු වු පැරණිම පුස්කොළ පොත් මෙම පොත් ලෙස වාග් විද්‍යාඥයින් හඳුනා ගෙන ඇත. අනුරාධපුර හා පොළොන්නරුව යුගය දක්වා සහ ඉන්පසු යුගවල ලියන ලද පැරණි පුස්කොල පොත් කිසිවක් මෙතෙක් වාර්තා වි නොමැත.

मलम लिपीचा अभ्यास पर्यावरणानुसार बदलतो. ज्ञान, संस्कृती आणि वातावरण नेटवर्कशी संलग्न आहेत आणि देशाच्या पर्यावरणीय विविधतेत ज्ञानावर आणि ज्ञान सामायिक करण्यावर थेट आणि अप्रत्यक्ष प्रभाव पडतो. हे तथ्य प्लास्टर लेखनच्या परंपरेला देखील लागू होतात. या कलांचा अभ्यास करताना, अभ्यासाचा अभ्यास केवळ धार्मिकच नव्हे तर सांस्कृतिक म्हणूनच केला पाहिजे.

උරුමය ස්පර්ශනිය න-ස්පර්ශනිය ලෙස වර්ග කළ හැකි ය. එහි දි යම්කිසි දෙයක් විසන්ධි කොට නිර්වචනය කර එය සන්දර්භයක් තුළ තබා එය නිර්මාණය වුයේ කෙසේ ද පිළිබදව අධ්‍යයන වේ. පුස්කොළ ලේඛන ද එලෙස අධ්‍යයනය කළ යුතු අතර එය වැදගත් අවස්ථාවක් ලෙස සැළකිය හැකි ය. තල කොළ එක්ව ගත් කළ පුස්කොළ මිටියක් ලෙස දෘශ්‍යමාන වුවද විශාල සන්දර්භයක් තුළ පවතින එකක් ලෙස මෙකී ලේඛන හඳුුනා ගැනේ. ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය, මධ්‍ය ඓතිහාසික යුගය, අපර ඓතිහාසික යුගය, ලෙස වර්ග කරමින් තාක්ෂණය, කලාව, චිත‍්‍ර, කැටයම් ආදි නිර්මාණය විම තුළින් ද්වීතියිික සංස්කෘතින් නිර්මාණය වී පවතී. පුස්කොළ ලේඛන සන්දර්භගත කරවීම ඊට සමගාමිව ඉතිහාසය අධ්‍යනය කිරිම මෙම පර්යේෂණයෙන් සිදු වීම වැදගත් වේ.

भ्रामक दस्तऐवजांमध्ये ओथ-स्पर्श आनुवंशिक वारसा च्या संदूषण. म्हणूनच या संदर्भात संदर्भामध्ये सांस्कृतिक, सामाजिक नेटवर्किंग आणि सोशल नेटवर्किंगच्या संदर्भात दीर्घकाळाचा विकास झाला आहे. हे महत्वाचे आहे की अशा अभ्यासांना पुरातत्वशास्त्रज्ञ, संरक्षणवादी आणि पुरातत्त्वशास्त्रज्ञांना प्रशिक्षित केले पाहिजे. या दस्तऐवजांच्या सुरक्षेसाठी कायदे. हे त्यांच्या माध्यमातून या दस्तऐवजांचे संरक्षण करण्याची संधी देखील देते.

ජන කොට්ඨාශය, ස්වභාව ධර්මය, ඉතිහාසය, පුරාවිද්‍යාව, මනුෂ්‍ය පැවැත්ම, තිරසාරත්වය සහ අනන්‍යතාව පිළිබඳව පුස්කොළ ලේඛන වල ඇත. න-ස්පර්ශනිය උරුමය සම්බන්ධව ජන කොට්ඨාස ප‍්‍රතිරූපනය වන බව ද කිය වේ. මෙහි දීි මෙම උරුමයන් හී ඇතුළාන්තය පිළිිබඳ අධ්‍යයන කොට පරිච්ඡේද කිරීිමත් බෙහෝ පාරම්පරික කරුණු එළි දැක්විමත් මෙමඟින් සිදු කිරීිම වැදගත් වේ. සංස්කෘතිය යනු සැකසිමයි. පුරාවිද්‍යාවේ දී සිදු වන්නේ සාමුහික දැනුම සෙවිමයි. එයට ඉතිහාසගත සිදුවීම් හා මෙවැනි ලිඛිත පුරාවස්තුන්ද එකතු කර ගත හැකි ය.

3. पुनरावलोकन

පුස්කොළ ලේඛන සම්ප‍්‍රදාය අවකාශයන්ගේ පුළුල් කිරිමට විධිමත් හා නොවිධිමත් ක‍්‍රම තුළින් අවකාශය සැලසෙන පර්යේෂණ ක‍්‍රමයකි. ඒ අනුව මාදන්වල විහාරයේ පුස්තකාලය සතු මෙම පුස්කොළ පොත් එකතුවේ අධ්‍යයන කර අනාවරණය කර ගත් කරුණු රැසකි. සමස්තයක් වශයෙන් වාර්තා කරන ලද පොත් ප‍්‍රමාණය 57කි. එම පුස්කොළ පොත් 57ම විවිධ පැතිකඩ ඔස්සේ විශ්ලේෂණය කර ඇති අතර පොත් පහත පරිදි වර්ග කරන ලදි.

  1. ऑप्थॅमॉलॉजीचे पुस्तके
  2. साहित्यिक पुस्तके
  3. වෛද්‍ය විද්‍යාවට අයත් පුස්කොළ පොත්
  4. ජ්‍යෙතිශ්‍ය විද්‍යාවට අයත් පුස්කොළ පොත්
  5. सामाजिक आणि सांस्कृतिक माहिती असलेली पुस्तके वाद्य
  6. इतर पुस्तके

येथे, धार्मिक आणि साहित्यिक तथ्य असलेल्या उल्लखीत पुस्तके खाली मोठ्या संख्येने सूत्रे लिहिली जातात. हे Brahmajāla आणि सेदिपत्थम सूत्र हे बहुधा ओळखण्यायोग्य होते. साहित्यिक श्रेणी जटाक पुस्तके आणि Samhaaram सर्वात लिहिण्यासाठी लिहिणें शक्य होते.

පුස්කොළ පොත්වල පරිමාණයන් කෙරෙහි අදහස් දැක්විමේ දී සෑම පොතක්ම සෙන්ටි මීටර් 30ට වඩා දිගින් යුක්ත ය. එවැනි ප‍්‍රමාණයට පත්ඉරු සැකසීම ඉතා අසිරු කාර්යයකි. සෑම පත්ඉරුවක්ම දිගින් වැඩිවන තරමට ගොනු කළ හැකි විෂය කරුණු පෘථුල ය. එමෙන්ම සෑම ආගමික කරුණක් සඳහන් පොත්වල පළල සෙන්ටි මීටර් 2ට වඩා වැඩි ය. පත්ඉරුවක පළල සකස්වන්නේ තලගොබයේ ඇති ප‍්‍රමාණයට නිසා පත්ඉරුවට සකස් කිරිමට ගත් තල ගොබය සශි‍්‍රක තත්වයේ තිබෙන්නට ඇති බව නිගමනය කළ හැකි ය. ආගමික පොත් රචනා කිරිමේ දි පළල් පත්ඉරු භාවිත කිරිම බොහෝ අවස්ථාවල දී හඳුනා ගත හැකි ය. වෙද පොත් කිහිපයක්ම සෙන්ටි මීටර් 0.5 සහ 2 ආකාර විය. වෛද්‍ය විද්‍යාවට අයත් පුස්කොළ පොත්, අත් බෙහෙත් සහ වට්ටෝරු ලෙසත් ඒවා රැගෙන යාමේ පහසුවත් නිසා කුඩා පත්ඉරු යොදා ගැනිමෙන් පොත් නිමවනු ලබයි. පුස්කොළ පොත්වල උස සඳහන් කිරිමේ දී යොදා ගත් පත්ඉරු ප‍්‍රමාණයට අනුව වෙනස් වේ. වැඩිම උස සහිත පොත ලෙස වාර්තා වුයේ පුජාවලියයි. පත් ඉරු සංඛ්‍යාව 503ක් වන අතර උස සෙන්ටි මීටර් 20 කි.

මෙම පොත්වල අභ්‍යන්තරව සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ලියන ලද භාෂාව, අක්ෂරවල ප‍්‍රමාණය, අක්ෂර වර්ගය, කාලය, ලියන ලද්දේ කවුරුන් විසින් ද බරපැන් දැරූ පිරිස, පුස්කොළ ලේඛන රීතින් අනුගමනය කිරිම සහ පත්ඉරුවල ඇති චිත‍්‍ර සටහන් ද වේ. පුස්කොළ ලේඛන ලිවීමේ දී අක්ෂර ශෛලින් කිහිපයක්ම වේ. ගජාක්ෂර. සිංහාක්ෂර, හංසාක්ෂර, කාකාක්ෂර යන මේවා අතරින් වැඩි වශයෙන් සිංහාක්ෂර, ගජාක්ෂර මෙන්ම හංස අකුරුවලින් ලියන ලද පොත් වාර්තා විය. අකුරු මධ්‍යම ප‍්‍රමාණයෙන් යුක්ත ය. ආගමික පුස්කොළ පොත් බහුතර ප‍්‍රමාණයක් පාලි භාෂාවෙන් ද අනෙකුත් පොත් සිංහල භාෂාවෙන් ලියා ඇකි අතර ඇතැම් පොත් ගද්‍ය සහ පද්‍ය ශෛලිය අනුගමනය කර ඇත. පුස්කොළ ලේඛන ලිවීමේ දී ලේඛන රීතියට අයත් වන කාලය සහ කතෘ සඳහන් කිරීිම සිදු වේ. මෙහි දි එම කරුණු මුල් පත්ඉරුවේ හෝ අවසන් පත්ඉරුවේ සඳහන් කිරීම සිදු වේ. මෙම පුස්කොළ පොත්වල ද මුල හෝ අග පත්ඉරුවල ලියන ලද කර්තෘ, බරපැන් දරා පූජා කළ පිරිස මෙන්ම කාලය ද සඳහන් කර ඇති අවස්ථා වාර්තා විය. මෙහි දී විශේෂයෙන් හඳුුනාගත හැකි කරුණක් වුයේ ආගමික කාණ්ඩයට අයත් පුස්කොළ පොත් රචනා කර ඇත්තේ භික්ෂුන් වහන්සේලා විසින් බවයි. මාදන්වල විහාරය වර්තමානයේ පිරිවෙනක් ලෙස ප‍්‍රකට ය. එසේම අතීතයේ පටන් එසේ පැවති බවට සාධකයක් මෙවැනි කරුණු තුළින් හඳුනාගත හැකි වේ. මෙහි දී මාදන්වල පිරිවෙනේ නේවාසික භික්ෂුන් වහන්සේලා විසින් පොත් ලියා ඇති බවට පුස්කොළ ලේඛන තුළ අඩංගු කරුණු තුළින් සාධක ලැබෙන අතර එම භික්ෂුන් වහන්සේලාට බර පැන් දරා ලබා ගෙන මෙකී විහාරයට පුජා කළ බව සඳහන් වේ. එයින් ඉහත සඳහන් කළ සාධකයන් මෙම කරුණු තවදුරටත් සනාථ කරනු ලබයි (වගු අංක 1). භික්ෂුන් වහන්සේලාට අමතරව ගිහි පිරිස ද පුස්කොළ පොත් ලියා ඇති අතර බර පැන් දරා පුජා කළ බවට තොරතුරු වාර්තා විය.

मेडिसिन आणि ज्योतिष पुस्तके पुस्तके लेखक नाही उल्लेख आहे. हे विशेष मानले जाऊ शकते. हे बहुतेक परंपरेने आणि पारंपारिकपणे असल्याने, असे दिसून येते की त्यांनी लेखकांचा उल्लेख आणि लपवण्याचा प्रयत्न केला नाही. ऑईस्टर नकाशाचे संपादक वेळ आहे. हा ओस्ट्रस लिपीचा नियम म्हणूनही समजला जातो. वेळ ओळखून, लोकसंख्या निश्चित करणे शक्य आहे. क्रॅफिशचा क्रॉनिकल चार्ट, क. त्याच दिवशी आणि वेळ Lita किंवा सिंहली पद्धत म्हणून वापरणे, किंवा जाणीव पद्धत. नोंदवले गेले की सर्व पत्रके 18 आणि 19 शतके होती. लिखित कालावधी व्यतिरिक्त, बलिदानाचा कालावधी देखील उल्लेख केला होता. काही प्रकरणांमध्ये, पुस्तकाच्या इतर पैलूंवर आधारित वेळ निश्चित केला जाऊ शकतो. पुस्तकांची पुस्तके आणि पुस्तकाच्या कालावधी दरम्यान एक काळ होता. उदाहरणार्थ, शतकानुशतके, नाणी वीओसी नाणे पुस्तके म्हणून वापरली जात होती आणि त्यास उल्लेख केलेल्या वर्षांमध्ये ओळखली जाऊ शकतात.

මෙම පොත් එකතුවේ හිස් පුස්කොළ පොත් කිහිපයක්ම වාර්තා විය. මේවා පුස්ගෙඩිය ලෙස හඳුන්වන අතර එදිනෙදා ප‍්‍රයෝජනයට හෝ යථා කාලයේ ලිවීමට පෙර සුදානම් කර සකස් කරන ලද ඒවා ලෙස සැළකිය හැකි ය. මෙවැනි පොත් බොහෝ ප‍්‍රමාණයක් වාර්තා වී ඇති නිසා භික්ෂුන් වහන්සේලාට අප වර්තමානයේ පොත් පුජා කරන්නා සේ පුජා කරන්නට ඇති බව සැළකිය හැකි ය. ලිවීම මෙම විහාරයේම සිදු කර ඇති බවට සාධක හමුවන නිසා එවැනි කාර්යයක් සිදු වන්නට ඇති බව සඳහන් කළ හැකි ය. පුස්ගෙඩිය මෙම විහාරයට ලැබෙන අනෙක් කරුණ වන්නට ඇත්තේ අතීතයේ කෙනෙකු මිය ගිය පසු හත්දවසේ හෝ තුන්මාසයේ දානයට පුස්ගෙඩියක් පුජා කිරීම සිරිතක් වශයෙන් ද සිදු කර ඇත (ලගමුව 2007:121). එම නිසා මෙකී විහාරස්ථානය අවට ජනයා එවැනි සිරිත් අනුගමනය කරන්නට ඇති බව අනුමාන කළ හැකි ය.

අභ්‍යන්තර කරුණු කෙරෙහි අවධානය යොමු කිරිමේ දී අනෙක් වැදගත් කරුණ වන්නේ පත්ඉරු මත ඇදි විවිධ වු චිත‍්‍ර සටහන් හා ජ්‍යාමිතික මොස්තරයි. මෙවැනි සටහන් විශාල ප‍්‍රමාණයක් වාර්තා කිරීිමට හැකි විය. චිත‍්‍ර සටහන් භාවිතයට කරුණු කිහිපයක්ම බලපානු ලබයි. අන්තර්ගත විස්තරය කෙටිකර අර්ථය ලබා දීම, යමක් දැක්වීමේ දී කරුණු වැඩිදුරටත් පැහැදිලි කිරීම, සමහර අවස්ථාවල දී කරුණු සැඟවීමට උත්සාහ කිරිම, ව්‍යංගයෙන් කරුණු දැක්වීම හා ඉඩ කළමනාකරණය ආදිය සඳහන් කළ හැකි ය. එසේ සටහන් කරන ලද චිත‍්‍ර ප‍්‍රමාණයක් කොටස් කිහිපයක් යටතේ වර්ග කරන ලදී.

  • कमळ फ्लॉवर आई
  • विविध भौमितीय आकारांसह पुष्पमय डिझाइन
  • वेगवेगळे भौमितिक आकार
  • विविध भौमितीय आकार पशु प्रतिमा
  • विविध भौमितिक आकारांच्या प्रतिमा
  • विविध प्राणी प्रतिमा
  • विविध झाडं
  • इतर

ලෙස මේවා වර්ග කළ හැකි ය (අංක 1-23 චිත‍්‍ර සටහන්). එම චිත‍්‍ර වැඩි වශයෙන් වාර්තා වුයේ ජ්‍යෙතිශ්‍ය හා නැකැත් ශාස්ත‍්‍රයට අයත් පුස්කොළ පොත්වල සහ වෛද්‍ය විද්‍යාවට අයත් පොත්වලය. සුත‍්‍ර පොත් කිහිපයකම ජ්‍යාමිතික මල් මොස්තර අනර්ගත කර ඇත, සූත‍්‍ර පොත්වල එම සූත‍්‍ර හෝ කරුණු වෙන් කිරිම සඳහා ජ්‍යාමිතික මල් මොස්තර යොදා තිබුුණි. මෙම චිත‍්‍ර තුළින් හඳුනාගත හැකි කරුණු කිහිපයක්ම වේ. මෙහි දී ලිවීමට දන්නා කර්තෘ චිත‍්‍ර ශිල්පියෙකු ද වී ඇත. ඔහු කලාකාරයෙක් ද විය. එමෙන්ම ලේඛන පිළිබඳ මනා නිපුණත්වයෙන් යුත් කෙනෙකු ද විය .

पुस्तकाचे काही महत्वाचे भाग आहेत, ओउल्स. ते साहित्यिक आढावा बुकर (पुस्तक कव्हर), टेप आणि पुस्तके सक्रियයි. (නූල සහ කවරය අතරට යොදා බොත්තම වැනි දෙයකි). පුස්කොළ පොතක ආරක්ෂාවට අලංකාරයට හා වටිනාකම ලබා දීමට මේවා විශේෂ කොට සළකුණු ලබයි. වාර්තා කරන ලද පොත් වල වැඩි ප‍්‍රමාණයකට දැව මාධ්‍ය උපයෝගී කරගෙන සකස්කරන ලද කම්බා යොදා ඇත. ලාක්ෂාවලින් හැඩකරන ලද සම්ප‍්‍රදායික සැරසිලි මෝස්තර ද යොදා ඇත. ඊට අමතරව ලෝහ මාධ්‍යයෙනන් සකස් කරන ලද කම්බා 1 පමණක් වර්තා විය. (වගු අංක 1) පොත් සකිය සඳහා ඇත්දළ පිත්තල මිශ‍්‍ර ලෝහ,හා විවිධ කාසි වර්ග භාවිත කර ඇති බවට සාධක වාර්තා වි ඇත. සමහර පුස්කොළ පොත්වලට පත්ඉරුවලින්ම පොත් කම්බය යොදා තිබු අතර පොත් කම්බය නොමැති පොත් ද කිහිපයක්ම වාර්තා විය.

वरील संशोधनानुसार ऑईस्टर लिखितच्या इतिहासात बर्याच गोष्टींचे दस्तऐवजीकरण केले आहे. या परंपरेचा अभ्यास हा ऐतिहासिक, सांस्कृतिक, धार्मिक, राजकीय, सामाजिक आणि वारसा व्यवस्थापन यांचा विषय आहे. हे सर्व तथ्ये लीफलेट्स मधील विविध दस्तऐवजांमध्ये आहेत आणि ते भविष्यासाठी बौद्धिक गुंतवणूक देखील आहेत. भविष्यातील संशोधनावर लक्ष केंद्रित करण्यासाठी संशोधक, संरक्षणवादक, भाषातज्ञांना प्रोत्साहन दिले जाऊ शकते.

4. संबंधित ग्रंथसूची

  • एलेपोला, डायपरझानी (एक्सएक्सएक्स) ची परीक्षा, प्लास्टर लेखन आणि त्याच्या सामग्रीवरील प्रभावांचा अभ्यास, पर्यायी, 2 झोन, पुरातत्त्व विभाग, पेरेडेनिया विद्यापीठ.
  • परानाविनाथ के.डी. (1996), श्रीलंका च्या उत्पत्ति उत्पत्ति, उत्क्रांती, संग्रहालये, एक्सएक्सएक्सएक्स वन्यजीव झोन, राष्ट्रीय संग्रहालयाचा विभाग, कोलंबो.
  • फर्नांडो पीईईपी (एक्सएक्सएक्सएक्स), ब्रिटीश संग्रहालयात पल्प फिक्शनचा इतिहास संग्रहालय, पायऱ्या, सिलोन विद्यापीठ, कोलंबोच्या सिंहली युनियनच्या वार्षिक जर्नल.
  • विमलरात केडीजे (1989), ग्रंथालय सामुग्रीचे जतन व पुनर्रचना, कोलंबो
  • डी सिल्वा, ऑस्टिन एसएचएम (1969), प्राचीन श्रीलंकेचा ग्रंथ, अभ्यास शतक, 1 शिक्षण विभाग, कोलंबो
  • लागुआरु, अरीया (एक्सएक्सएक्सएक्स), श्रीलंका ओला पुस्तके, सांस्कृतिक कार्य विभाग, कोलंबो
  • मदनवाला मंदिर, 2016 येथे केलेले फील्ड संशोधन

මාදන්වල රජමහා විහාරයේ පුස්කොළ පොත් පිළිබඳ විමර්ශනයෙන් ලබා ගත් දත්ත

क्रमांक पुस्तकात पुस्तक

නම

स्केल वर्णन
लांबी

(CM)

रूंदी

(CM)

उंची

(CM)

वजन

(जी)

IUT जंक्शन
1 सूत्र पुस्तक (अंगम सुत्ता व सतीपत्तन सुत्ता) 43.5 6.1 5.8 819 24 हे एक आधुनिक सिंहली आणि मध्यम आकाराचे पत्र आहे. लाकडी रस्सा फूटपाथच्या पृष्ठभागावर लाल, पिवळा आणि काळ्यासह सजावट असलेली वस्त्रे आहेत. प्रथम स्टिच भूमितीय आहे.
2 पुस्का पोपाठासह ब्रेन मास्क 48 6.5 3.8 534 141 पालामधील पालपर्क लिहीले अक्षरे मध्यम आकाराच्या आहेत तो सरळ आहे. आवरण भौमितिक आणि अष्टपैलू आहे. पिवळे आणि काळा हॅट मध्यभागी केली आहे
3 ब्रेन मास्क सर्जरी 36 6 13 1.359 468 पाली मध्ये लिहिलेली लाकडी रस्सा भूमितीय डिझाईन्स लेन्ससह सुशोभित केलेले आहेत. पिवळा आणि काळा रंग.

4 वेसोनारा जगथ यांच्यासोबत अस्थापने 47.7 5.7 3.5 437 44 हे पुस्तक सिन्हाला भाषेत लिहिले आहे. काळ्या आणि लाल पॅलेट आणि भौमितिक शैलीने सुशोभित केलेले आहेत.
5 सप्तपंथ सुत्ता आणि उदय शकुरा आदिवासी पुस्तिका 50.3 6 4.4 645 152 लाकूड वायर आणि अक्षरे सह सजावट एक घुबड आहे रग तयार केले आहे. भौमितीय डिझाइन 49 वरून बनले आहेत.
6 पूर्वणता एक कवी आहे 44.5 5.6 4.7 463 142 भौगोलिक चार्ट कागदावर काढले आहेत. पलीमध्ये एक मध्यम आकारातील टॅटू असे लिहिले आहे.
7 सुधा शिरोडदग्नाण सूत्र 4.5 5.2 0.5 588 64 पाली भाषेत लिहिलेली पाली भाषेची पुस्तके लक्ष लक्ष्मल आणि पालेटीची रचना आहे.
8 बाँडचे पुस्तक 35.5 5.5 9.4 957 211 1913 शतकात बनलेला हा ग्रंथ, लाकडाची रचना आहे लाल आणि काळा रंग अळशील आहेत.
9 Pusgeḍiya 44 3 1.179
10 Samhaaram 47.8 5.7 4.8 143 निर्दोष हे पुस्तक पूर्ण झाले नाही.
11 मेडिकल बुक 34.5 0.6 4.9 584 112 या भाषिक मताधिकार सिन्हाला भाषेत लिहितात. शताब्दीय 1870 चा नाणे 'सक्रिय' म्हणून तयार करण्यात आला आहे.
12 मेंदू सूत्र 42.3 6 3.5 48 पालीमध्ये बनलेला हा पुस्तक पुरातन आणि सोपी आहे. कांस्य यंत्रणा वापरली जाते.
13 सेदमपेट सूत्र 45 5 4 134 पलीमध्ये बनलेला हा ग्रंथ बेजबाबदार आहे.
14 वैद्यकिय डॉक्टर 34.5 5.5 1.9 12 साध्या नुसते नुसते नुसते नुसते नुसते नुसतेच नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते नुसते
15 धम्मकाक्का सुत्ता पुष्क्लपोटा 56.8 5.8 5.5 756 पाली मध्ये लिहिलेली लाकडी रस्सा लाल रंगद्रव्य गर्भवती आहे. भोक मध्ये एक पिवळा रंगीत भोक रेषा काळ्या ओळी आहेत
16 Pusgeḍiya 44 5.5 2.4 45 निर्दोष भविष्यात, लेखी बनविलेले काहीही आवश्यकतेने लिहिलेले नव्हते.
17 Pusgeḍiya 45.8 3.3 1.8 1.017 45 निर्दोष भविष्यात, लेखी बनविलेले काहीही आवश्यकतेने लिहिलेले नव्हते.
18 भविष्यातील भविष्य 37.5 4.5 2 1 084 34 सरळ लाकडी दोर. पाली ची रचना असलेले हे पुस्तक मध्यम आकाराचे आहे.
19 औषध आणि फलज्योतिष 22.5 6.3 11.6 672 78 सिंहली मध्ये लिहीले लाइन 2 एक रेखाचित्र आहे.
20 सूत्र गणेश पुस्तक 43.3 0.6 8.1 71 100 वर्ष 2012 मध्ये 1893.02.26 अभयगिरि विहारात लिहीले Suwathugammana सुत्ता, Brahmsya सुत्ता, Paticcassamuyaduma सुत्ता. बॅक कव्हर हे भौमितिक आहे. Dævakambayaki. सजावटीच्या डिझाइन.
21 जातकाला पुस्तक 48.4 4.4 3.7 50 हे पुस्तक सिन्हाला भाषेत लिहिले आहे. काळा आणि लाल रंग सजावटीच्या सजावट सह कशी असणारी आहेत.
22 प्रतिस्थापनाचे सूत्र 45 6 5.2 561 91 लाकूड सोपे वायर आहे. पाली ची रचना असलेले हे पुस्तक मध्यम आकाराचे आहे.
23 Wedda आणि वरिष्ठ सॉफ्टवेअर 31.5 6.6 2.2 65 सिलेंल्स स्लाइड्स मध्ये वेगळ्या भौमितीय नमुन्या काढल्या गेल्या आहेत.
24 पाहुण्यांचे पुस्तक 31 41.3 5.1 143 गद्य आणि कविता लिहिलेले, या पुस्तकात मॅपवर वेगवेगळ्या भौमितिक आणि राशिचक्र चिन्हे आहेत. सरळ लाकडी दोर.
25 वैद्यकिय डॉक्टर 30.8 0.5 2.5 10 गद्य आणि कविता लिहिलेले, या पुस्तकात स्केचवरील वेगवेगळ्या भौमितिक चित्रे आणि नाकाची मंडळे आहेत. सरळ लाकडी दोर.
26 Samhaaram 47.2 6.9 19.5 1.252 503 सिंहली मध्ये लिहीले इमारती लाकूड लाल, काळा आणि काळा आहे VOC नाणे संस्थात्मक उद्देशाने वापरली जाते
27 मेंदू सूत्र 47.8 6 7'2 - 190 हे पुस्तक, 1770 वेसक शतकाच्या शिक्षक दिवसात लिहिलेले, विविध भौमितिक नमुन्यांची आणि शोभेच्या नमुन्यांची बनलेली आहे.
28 गुन्हेगार पुस्तक 37.1 5.1 6.3 555 64 सिंहलीमध्ये लिहिलेली ही पुस्तके नाखूष आहे. औषधे आणि पाककला तत्वांचा यात समावेश आहे.
29 धम्म बुक 46.5 6 3.5 558 195 तो सरळ आहे. कोणतीही कोरीव काम नाही. लागवडीखालील वनस्पती अव्यवस्थित आहे. नाणे हे एक्सएक्सएक्सचे एक नाणे आहे.
30 ऑप्थॅमॉलॉजी रोग औषध पुस्तिका 20 5 4 78 तो सरळ आहे. ऍलर्जीशी संबंधित माहिती. लागवडीखालील वनस्पती अव्यवस्थित आहे.
31 मेंदू सूत्र 41 5.8 7.2 1.02 125 सोभाथा थ्र्रा यांचे पुस्तक. तो सरळ आहे.
32 मोल्ड 40.8 6 0.2 - 24 काहीही रिक्त पुस्तिका नाही
33 क्रस्टल जॅकलसह पदार्थाचा स्पेक्ट्रम 65.2 6.3 3.7 - 43 बुद्ध वर्ष 2472, किंवा Xanthus 1928, विकिपीडिया उपसाિકા आणि विजायस्कारा मुदियानलसेल अपुहामी. त्याच्याजवळ 1929 शतकात एक नाणे आहे.
34 ब्राउनीज सूत्र 41 5.8 7.2 - 75 1990 बीसीच्या वेळी, नोव्हेंबरमध्ये 22 वर, तेराव्या दिवशी थमारा येथील व्यास उपास राकाला यांनी लिहिले होते. बुआनकेचा औपचारिकरित्या XHAXX येथे Diyawalana द्वारे विहारास सोपविण्यात आला.
35 नाथ बुक 31 04 5.1 143 हा दोरब बंद आहे यात Nachate च्या माहितीचा समावेश आहे. वाढविलेली चक्र आणि इतर भौमितिक डिझाइन.
36 मेंदू सूत्र 39 5.5 1.3 43 हा दोरब बंद आहे काही विजेते पडले आहेत.
37 मेडिकल आणि वरिष्ठ थेरपी 31.5 6.6 2.2 65 हा दोरब बंद आहे पुस्तके सक्रिय नाहीत Jigsaw निवडी भिन्न आकार आणि डिझाइन आहेत.
38 सूत्र आणि चौथ्या वाक्य 33.8 5.3 5 407 55 पाली लिहिले आहे लाकडी खोदकाम खोदकाम. पुस्तके सक्रिय नाहीत
39 भाखा धम्म आणि जटाका स्पीक्स 45.3 5.3 3.6 392 48 सिंहली मध्ये लिहीले लाकडाचा लगदा जखमेतून कोरलेला आहे. पुस्तके मजबूत हस्तिदंती बनलेले आहेत.
40 बुद्ध आणि भविष्यवाहू यांनी बोलणे 45.6 6.3 2.3 405 46 सिंहली मध्ये लिहीले लाकडाचा लगदा साधा कोरलेला आहे.
41 महान पातळ पदार्थातील घट्ट कण तळाशी बसणे सूत्र 49.5 5.9 6 126 डॉन व्हिजिंगहे अपुहामी 1881 पाली भाषेमध्ये लिहिले आहे. लाकडी लगदा
42 कर्टमा जठक 36.9 5.3 3 292 36 सिंहली मध्ये लिहीले लाकडी खोदकाम खोदकाम. पितळ फंक्शन वापरले जाते.
43 Milindapragnaha 65 6 10 1.953 232 मदनवाला रतनपाल थेरो यांनी लिहिले. मिश्र धातूपासून बनवलेला वायर पृष्ठभाग वर सुंदर शिल्पे आहेत ब्रासवेअर
44 वैद्यकिय डॉक्टर 30.8 5 2.5 10 लिखित आणि कवितेचा शैली Nachate संबंधित माहिती आहेत. लाकडी लगदा चित्रित केलेल्या चित्रामध्ये वेगवेगळ्या प्रतिमा आहेत.
45 Sutt पुस्तक आलकाच सुत्त, चुला सुत्रपंथथन सुत्ता, मंगापरीनिबना सुत्ता, चौधलिति सोंडे सुट्टा, ब्रह्मगवण सुत्ता व इतर सुत्त. 1892.2.26 अस्गीरी मंदिरात, मदनवाला, बोपिती सुमनगळ थेरा यांनी एक पुस्तक लिहिले. भौमितिक डिझाइन आहेत. लाकडी चौकोनी तुकडे सजावट डिझाइन आहेत.
46 जातकाला पुस्तक 39 6 3 32 वुड ज्वेलरी सूर्यफूल सजावट. 1966.3.27 दिवसात, भक्तांना भगवान बलिदान केले गेले आहेत लागवडीखालील वनस्पती अव्यवस्थित आहे.
47 सूतेस च्या ड्यूकेस 70.5 6 7 1.195 179 पाली लिहिले आहे वुड ज्वेलरी सूर्यफूल सजावट.
48 प्रिस्क्रिप्शन पुस्तके 30.5 4.5 9.3 662 74 एक लाइट लाकूड वायर.
49 वेद आणि अनोखेट बुक 22.5 6.3 0.6 672 78 एक लाइट लाकूड वायर. दुसऱ्या फोल्डरमधील वेगवेगळ्या प्रतिमा ड्रॅग केल्या आहेत.
50 बाँडचे पुस्तक 49.5 6.5 3 81 हा दोरब बंद आहे हे सिंहली बंडी वर्णमाला मध्ये लिहिले आहे. वनस्पती कमी आणि decayed आहे.
51 सूत्र धम्म आणि नकाशांचे पुस्तक 47.5 6.5 4 132 पाली आणि सिंहली मध्ये लिहिलेले हा दोरब बंद आहे वनस्पती विस्कळीत झाले आहे.
52 जातकाला पुस्तक 48.5 9.5 4 50 असे म्हटले जाते की एम. धर्मरात्ने यांनी लिहिलेले होते. हे एका स्वाक्षरित सिंहली पत्रात लिहिले आहे. लाकडी चौकोनी तुकडे सजावट डिझाइन आहेत.
53 नाथ बुक 48 4.8 2 53 काव्यात्मक शैलीत लिहिलेले हा दोरब बंद आहे वनस्पती विस्कळीत झाले आहे.
54 महान पातळ पदार्थातील घट्ट कण तळाशी बसणे सूत्र 50 6 5.8 पाली लिहिले आहे एक साधी लाकूड सह पितळ शरीर
55 सेदमपेट सूत्र 52 6.5 4 612 64 पाली लिहिले आहे एक साधी लाकूड सह पितळ शरीर
56 जातकाला पुस्तक 43.3 6 8 2.954 560 पाली लिहिले आहे एक साधी लाकूड सह पितळ शरीर

-------------------------------------------------- -------------------------------------------------- ----

हा लेख प्रथम XARCHX वर प्रकाशित झाला होता.

-------------------------------------------------- -------------------------------------------------- ----

जाहिराती

1 COMMENT

प्रतिक्रिया द्या

कृपया आपली टिप्पणी प्रविष्ट करा!
कृपया येथे आपले नाव प्रविष्ट करा

ही साइट स्पॅम कमी करण्यासाठी अकिस्मेट वापरते आपल्या टिप्पणी डेटावर प्रक्रिया कशी केली जाते ते जाणून घ्या.