광고
ශ්‍රී ලංකාවේ ගල් කුලක නෙලා ඇති විශාලතම බුද්ධ ප්‍රථිමාව ඇත්තේ බුදුරුවගල පුදබිමේ ය. නිසල වන අරණක පිහිටි මේ පුදබිම දකින විට බැතිබර සිත් පුබුදුවාලයි. විශාල හස්තියෙකු සිහිගන්වන ගල් කුලක මුහුණත හෙළ කලා කරුවා කැටයමින් සරසා සුවිසල් කලාගාරයක් නිමවා ඇත. නිහඬ පරිසරය මේ කලාගාරය සිත්සේ රසවිඳීමට අපව පොලඹවාලයි. මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවායේ සිට A2 මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ තණමල්විල දෙසට ගොස් බුදුරුවගල...

පුරාවිද්‍යා අන්තර්ජාල සාප්පුව

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දින දර්ශනය

최신 기사

역사 이력 레슨

스리랑카 11의 선사 시대 : 스리랑카의 중세 / Microcosph III / III ...

로 예술 āśakta을 만들 수있는 기회도했다, 인간의 마음을 가진 제품의 개발 동안 남자는 태도의 예술에 주로 수용하는 것을 목표로하고있다. 고고학자와 미술사가 정신 진행 자체 상단 사람이 세계적 수준을 고려 purāśilā 시대의 결과로 생성 된 걸작에 의해 확인되었다. 잠금 알려진 ælṭamīrā guhāvanhi (BC 20,000-34,000) (약 12,000 년 전) 프랑스 남부의 læskōs와 스페인 북부의 동굴과 세계적으로 유명한 그림과이 점은 동물 루피의 벽에 기록. 또한, 고고 학적 발굴을 통해 세계의 많은 사람들이 조개가 기록 된 타조 알뿐만 아니라 준비 mavudevan̆gana는 표본의 상단이 purāśilā 시대를 예술의 생각을 알고 때까지 루피의 형태로 여성을 대표하는 믿어진다 점토 장식 노트를 공개했다. 디자인은 시대를 madhyaśilā kālanīrṇa 국가로 의미하는 것은 35,000-20,000은 또한 주위에 그 소요 시간을 보여줍니다 맞습니다.

스리랑카 10의 선사 시대 : 스리랑카 2 세 / 중세 시대

이 모든 데이터를 분석 할 때 스리랑카의 중년 남성은 자신의 식사로 균형 잡힌 식단을 섭취한다고 가정 할 수 있습니다.

스리랑카의 사전 역사 9 : 스리랑카의 중세 / 마이크로 폴리탄 시대 - ...

Chandima Bandara, 고고학 및 유산 관리 부서, Ambanwala, 스리랑카 Rajarata University, Mihintale. 소개 인간의 과거를 연구하기 위해 마주 치게 된 문화 시대부터 고대의 ...

해양 및 수중 고고학

ලංකාවේ ඔරු වර්ගයේ යාත‍්‍රා

ඩබ්.එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන මුහුදු පුරාවිද්‍යා ඒකකය, කොටුව, ගාල්ල. සංක්‍ෂේපය මෙරට ජල යාත‍්‍රා භාවිතය පිළිබඳ ඉතිහාසය ක‍්‍රිස්තු පූර්ව යුගය දක්වා ඈතට විහි දී යයි. පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය...

서사와 키릴 문자

건축 및 건축

예술과 미술의 역사

ඓතිහාසික මාළිගාවිල පුදබිමේ බුදු පිළිමය හා බෝසත් පිළිමය

ස්ඵටික හුණු ගලින් (ලවණ ගිරි පාෂාණය) නිමවන මෙම පිළිමය අඩි 45ක පමණ උසකින් සමන්විත වේ. ආන්ද්‍රා ශෛලයට අනුව නිර්මාණය කරන ලද මෙම පිළිමය මෙරට පිහිටි උසම හිටි පිළිමය ලෙස ද සැළකේ. සමභංග ඉරියව්ව හා අභය මුද්‍රව නිරූපිත ය. ඒකාංශ චීවරය රැළි සහිත ය. අඩවන් නේත‍්‍රා ය. සමචතුරදස‍්‍රාකාර හැඩයෙන් යුත් ගඩොළින් කළ සුවිශාල ප‍්‍රතිමා ගෘහයකි. මෙය ගෙඩිගේ සම්ප‍්‍රදායට අයත් පිළිම ගෘහයක් ලෙස සැළකේ. මෙම පිළිම ගෘහය තුළ පද්ම පීඨයක් සකසා මාධ්‍යයෙහි පිළිමය පිහිටුවා ඇත. ප‍්‍රතිමා ගෘහයට නැගෙනහිරින් ප‍්‍රදක්ශිනා පථයක්, පියගැටපෙළ 3ක්, සඳකඩ පහනක් සහ මුරගල් 2කී. ප‍්‍රතිමාව හා පිළිම ගෘහය වටා වැලි ඇතිරු මළුවකි. එහි පාදෝවනයක් ස්ථාපිත කර ඇත. මෙහි ශේෂ වී ඇති වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ අනුව පිළිම ගෘහය වටා ප‍්‍රාකාරයක් ද තිබෙන්නට ඇති බව සැළකිය හැකි ය. මෙම පිළිමය 1991 වසරේ දී රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලදී. 1991 වසර වනවිට පිළිමය කොටස්වලට කැඞී කැබලිව තිබිය දි වාර්තා වී ඇත.
광고
X
X
G|translate Your license is inactive or expired, please subscribe again!