Annunci
කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය, වනජීවී උරුම භාරය සාරාංශය: පසුගිය සියවස තුළ ශ‍්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම විද්වතා ලෙස ආචාර්ය පෝල් එඞ්වර්ඞ් පීරිස් දැරණියගල සඳහන් කළ හැකිය. වසර 1900 උපත ලැබූ එතුමා කෞතුකාගාර අධ්‍යක්ෂ ලෙස 1963 තෙක්ම මෙරට ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවටත්, සත්ත්වවිද්‍යා ක්ෂේත‍්‍රයටත් විශාල සේවයක් කළ අග‍්‍රගන්‍ය පුද්ලයෙකි. එතුමා තම ජීවිත කාලය තුළ ශාස්ත‍්‍රීය ලිපි හා ග‍්‍රන්ථ හාරසියයක් පමණ පළ කළ අතර ඒවා...

පුරාවිද්‍යා අන්තර්ජාල සාප්පුව

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දින දර්ශනය

29aprileTutto il giornoතෙවන පුරාවිද්‍යා, මානවවිද්‍යා හා සංචරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණ විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ සම්මේලනය-URCAT 2019(Tutto il giorno: lunedì) Evento organizzato da: පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය

Ultimi articoli

Lezione di storia

Preistoria dello Sri Lanka 11: Lo Sri Lanka medievale / Microcosfo III / III ...

L'uomo è generalmente orientato verso l'obiettivo dell'arte e crea un atteggiamento di sviluppo come risultato dello sviluppo dell'umanità. Gli archeologi e storici dell'arte sono stati identificati dai capolavori creati a seguito del progresso mentale stessa epoca purāśilā quando l'uomo alto considerando il livello globale. grotte lock-noto nel sud della Francia læskōs (circa 20,000 anni fa) e nel nord della Spagna ælṭamīrā guhāvanhi (BC-34,000 12,000) e registrata sulle pareti dei dipinti di fama mondiale e Rs animali in questo senso è. Inoltre, molti del mondo attraverso gli scavi archeologici hanno rivelato l'uovo di struzzo sono state registrate le coperture, così come decorazioni di argilla note mavudevan̆gana preparato si crede di rappresentare le donne in forma di Rs fino alla cima dei campioni sono noti purāśilā Era pensiero artistico. Si dice anche che questi progetti portano al periodo di 35,000-20,000 rispetto al periodo di mezza epoca in Sri Lanka.

Preistoria dello Sri Lanka 10: L'era medievale / microcosmica dello Sri Lanka II / III ...

Nell'analizzare tutti questi dati, si presume che l'uomo di mezza età dello Sri Lanka abbia una dieta equilibrata come suo pasto.

Pre History of Sri Lanka 9: Il periodo medievale / micropolitano dello Sri Lanka -...

Chandima Bandara, Dipartimento di Archeologia e Gestione del patrimonio, Ambanwala, Sri Lanka Rajarata University, Mihintale. Introduzione Dall'era culturale incontrata per studiare il passato umano, l'antica ...

Archeologia marina e acquatica

ලංකාවේ ඔරු වර්ගයේ යාත‍්‍රා

ඩබ්.එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන මුහුදු පුරාවිද්‍යා ඒකකය, කොටුව, ගාල්ල. සංක්‍ෂේපය මෙරට ජල යාත‍්‍රා භාවිතය පිළිබඳ ඉතිහාසය ක‍්‍රිස්තු පූර්ව යුගය දක්වා ඈතට විහි දී යයි. පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය...

Script epigrafico e cirillico

Architettura e architettura

Storia dell'arte e dell'arte

ඓතිහාසික මාළිගාවිල පුදබිමේ බුදු පිළිමය හා බෝසත් පිළිමය

ස්ඵටික හුණු ගලින් (ලවණ ගිරි පාෂාණය) නිමවන මෙම පිළිමය අඩි 45ක පමණ උසකින් සමන්විත වේ. ආන්ද්‍රා ශෛලයට අනුව නිර්මාණය කරන ලද මෙම පිළිමය මෙරට පිහිටි උසම හිටි පිළිමය ලෙස ද සැළකේ. සමභංග ඉරියව්ව හා අභය මුද්‍රව නිරූපිත ය. ඒකාංශ චීවරය රැළි සහිත ය. අඩවන් නේත‍්‍රා ය. සමචතුරදස‍්‍රාකාර හැඩයෙන් යුත් ගඩොළින් කළ සුවිශාල ප‍්‍රතිමා ගෘහයකි. මෙය ගෙඩිගේ සම්ප‍්‍රදායට අයත් පිළිම ගෘහයක් ලෙස සැළකේ. මෙම පිළිම ගෘහය තුළ පද්ම පීඨයක් සකසා මාධ්‍යයෙහි පිළිමය පිහිටුවා ඇත. ප‍්‍රතිමා ගෘහයට නැගෙනහිරින් ප‍්‍රදක්ශිනා පථයක්, පියගැටපෙළ 3ක්, සඳකඩ පහනක් සහ මුරගල් 2කී. ප‍්‍රතිමාව හා පිළිම ගෘහය වටා වැලි ඇතිරු මළුවකි. එහි පාදෝවනයක් ස්ථාපිත කර ඇත. මෙහි ශේෂ වී ඇති වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ අනුව පිළිම ගෘහය වටා ප‍්‍රාකාරයක් ද තිබෙන්නට ඇති බව සැළකිය හැකි ය. මෙම පිළිමය 1991 වසරේ දී රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලදී. 1991 වසර වනවිට පිළිමය කොටස්වලට කැඞී කැබලිව තිබිය දි වාර්තා වී ඇත.
Annunci
X
X
G|translate Your license is inactive or expired, please subscribe again!