AMA Dayananda eta Mahinda Karanaratne

Itsas Arkeologia Unitatea,
Kultur Funtsa Funtsa,
Kultura eta Arteen Ministerioa,
Fort, Galle

Orokorra
Est Kultura Ministerioaren eta Arteen 2013 administrazioaren Central Cultural du Galle itsas arkeologia unitate Funtsaren jasaten Iparraldeko kostaldean of Sri Lanka itsas arkeologiko esplorazio proiektuan erabaki pean onartu. Zutabegile eta ez zen Ipar osoa eta East arakatzeko oinarritutako lur edo ur azpiko antigüedades, Sri Lankako gerra gai. 2009 Iparraldean gerra eta East urpeko ikerketa arkeologiko espazio avadhāvayaṭa kritika ere amaieran urte itxuraz irabazi. Itsasoko itsas gainetik itsasoko unitate arkeologikoa ikertzen, iparraldean eta ekialdean arreta jarri zen. Abuztua aurrera, ipar Mullaitivu, Jaffna, Mannar eta Delft zonalde oinarritutako 2013 inoiz egin aurretik eta espero itsas espedizio arkeologiko informazioa dadin egunean urte 4 31 4 egunetan espero da, letra multzo gisa aurkeztuko da.

ගවේෂණ කලාපය

Itsas Arkeologikoko Unitatearen historia
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන මධ්‍යම සංසකෘතික අරමුදල (Central Cultural Fund-CCF)ට අයත් ව්‍යාපෘතියක් ලෙසින් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය (Maritime Archaeology Unit-MAU) හැදින්විය හැකිය. 1992 වර්ෂයේ දී ගාලූවරාය ආශ‍්‍රීතව සිදුකළ මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ වලින් පසුව 2001 වර්ෂයේ ස්ථාපිත කළ මුහුදු පුරාවිද්‍යා ඒකකය ගාලූ වරාය මුල් කරගනිමින් මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු රැසක් ක‍්‍රියාවට නැංවීය. 1992 වර්ෂයේ සිට මේ දක්වා ගාලූ වරාය ආශ‍්‍රිතව දියයට පුරාවිද්‍යා ස්ථාන 26ක් අනාවරණය කොටගෙන ඇත. ආරම්භක අවධියේ දී ගාලූවරාය ආශ‍්‍රිතව ගවේෂණ කටයුතු වසර කීපයක්ම සිදුකළ ද එම පර්යේෂණ ගාල්ල ප‍්‍රදේශයෙන් ඔබ්බට රැගෙන යමින් මුලු දිවයින පුරා මුහුදු තීරය ආවරණය වන පරිදි සිදුකිරීමට සැලසුම්කරන ලදි. ඒ අනුව 2008 වර්ෂයේදී යුනෙස්කෝ ආධාර මත ආසියානු පැසිපික් කලාපයේ මුහුදු පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර පාසල ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට තීරණය කරමින් ඒ සදහා අවශ්‍ය පුහුණු කටයුතු සදහා උචිත දියයට පුරා ක්ෂෙත‍්‍රයක් සෙවීම සදහා සිදුකළ පර්යේෂණ මත හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කිරින්ද හා අම්බලන්තොට ගොඩවාය පුරාක්ෂේත‍්‍ර අශ‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රිතව පර්යේෂණ කටයුතු සිදුකරන ලදි. එහි දී මහාරාවණ පරය (Great Basses) ආශ‍්‍රිතව ගිලී ඇති පුරා ක්ෂේත‍්‍ර තුනක පර්යේෂණ කටයුතු සිදුකොට ඇත. එනම් රිදී කාසි නැව (Silver Wreck), බෝතල් නැව (Bottle Wreck), තඔ නැව (Copper Wreck)උදාහරණ ලෙසින් දැක්විය හැකි වේ. මෙම කටයුතු වලින් පසුව කුඩා රාවණ පරය (Little Basses) ආශ‍්‍රිතව යකඩ නැව ආශ‍්‍රිත පර්යේෂණ ද වැදගත් වේ.

2008 urteko ikerketa garrantzitsuak egin Ambalantota Godawaya Old Port km distantzia bat 4 eta portu berria km 4 itsas gutxi gorabehera sakonen, eta, Titanic zaharrena aurkitu dute Lanka beti bezain (BC 2 - mendeetan CE 2 for kālanīrṇaya da . ikerketaren urte hori bezala identifikatu garrantzitsua izan daiteke. Godawaya aldameneko burdin ikerketa burutu zen aukāvak orrian.

ගාල්ලට නුදුරු හික්කඩුව හා අම්බලන්ගොඩ මුහුදු තීරයේ ගිලී ගිය වික්ටරි (Victory), අර්ල් ඔෆ් සාෆ්ට්ස්බරි (Earl of Shaftsburry), එස්. එස් කොන්ච් (S.S Conch), යන නෞකාවල 2008 වර්ෂයේදී සිදුකළ පර්යේෂණ වැදගත් වේ.

sea ​​2012 urteko epea hegoaldean Sri Lanka kostaldean bakarrik arte ikerketa Arkeologia Oraingo garrantzitsu bat ipar-mendebaldeko kostaldeko distira izan daiteke. Horrela, ikerketa-eremu nagusia eta azpikontratatutako Remote sensing Inkesta garrantzitsua izan zen Chilaw Mannarretik. Orain arte, identifikatu gabeko ondare kultural ezezaguna zegoen. Bigarren Mundu Gerraren garaiko borrokalari izan ziren bi faktore itsasoan egin eta aintzira ikerketa arloetan egurrezko itsasontzi bat bidez Kalpitiya hondoratu eta Puttalam Lagoon hondartza txiki eremuetan dago.

2012 13 Uztaila-abuztua 26 Sri Lanka ekialdeko kostaldeko esplorazio arkeologikoan egin zen. දියයට ක්‍ෂ්ත‍්‍රයන්හි පරිමානික හෝ පරිමානික නොවන සැලසුම් හා කටු සටහන් නිර්මාණය, නිෂ්චල හා චලන ඡායාරූප ඔස්සේ වාර්තාකරණය, ජී.පී.එස් තාක්ෂණය ම`ගsන් ස්ථාන සලකුණු කිරීම ආදී වූ ක‍්‍රමවේදයන් ගවේෂණයේදී භාවිතා විය (කරුණාරත්න, මහින්ද; & atal 2013, Dayananda and Karunarathna 2013). 03, 16 ontzi eta beste XMUMX itsas nabigatzeak Trincomalee, Batticaloa eta Pottuvil-en. Priestley H. M. S. ඩයමඬේ හා නිලාවෙලි ආශ‍්‍රිත ඉරක්කණ්ඩි නෞකාවන් ත‍්‍රීකුණාමලය කලාපයේ ද (කරුණාරත්න, මහින්ද; & atal 2013, Dayananda and Karunarathna 2013), ලේඩි මැක්ලම්, බී‍්‍රටීෂ් සාජන්ට්, පාසිකුඩා ආශ‍්‍රිත යකඩ නෞකාව, පාසිකුඩා වාෂ්ප නෞකාව i, පාසිකුඩා වාෂ්ප නෞකාව ii, මඩකලපුව වාෂ්ප නෞකාව, ඒස් එස් බෲනස් නෞකාව (කරුණාරත්න, මහින්ද; & atal 2013, Dayananda and Karunarathna 2013) (සක්කර කප්පල්), කල්මුණේ වාෂ්ප නෞකාව, කල්මුණේ යකඩ නෞකාවන් මඩකලපුව කලාපයේ ද අක්කරෙයිපත්තුව වාෂ්ප නෞකාව, තිරුක්කෝවිල වාෂ්ප නෞකාව, තිරුක්කෝවිල යකඩ නෞකාව, කෝමාරි වාෂ්ප, ඔමරි වාෂ්ප නෞකාවන් පොතුවිල් හා අවට කලාපය ගවේෂණයේ දී ද අනාවරණය කරගැනීමට හැකිවිය (කරුණාරත්න, මහින්ද; & atal 2013, Dayananda and Karunarathna 2013). ත්‍රිකුණාමළය කෝණේෂ්වරම් ස්වාමි රොක් ආශ‍්‍රිත මුහුදු පුරාවිද්‍යා ස්ථානය, කායන්කර්නි ගල්පාලම, පාසිකුඩා ලංදේසි ජැටිය හා ගබඩාව, හා පොතුවිල මුහුදු විහාරය යන මුහුදු පුරාවිද්‍යා ස්ථාන ආශ‍්‍රිතව නව තොරතුරු අනාවරණයකොට ගැනීමට හැකියාව උදාවිය. Ontzi identifikatuak ontziak izendatu zituzten burdinaren eta altzairuaren bidez. Ontzi hauek Sri Lankako inperialistek eta ingeles inperialistek izan ditzakete. Itsasontzi batzuen artean ontzi asko lurrun ontziak dira. නෞකාවන්හී ඉදිරිපස කොටස, පිටුපස කොටස, බද කොටස්, අවර පෙත්ත, අවරදණ්ඩ, බොයිලේරු ආදී වු විවිධ අවශේෂ හදුනාගැනීමට හැකියාව ඇති අතර බොහෝ කොටස් ස්වභාවික හා මිනිස් ක‍්‍රියාකාරකම් මත විනාශයට ලක්ව ඇත. Metalezko aingura eta giza esku harria leuntzeko kōṇēṣvaram lotutako txostenak izaten jarraitzen du, eta harrizko zubia zehar aintzira Kayankeni Aru Kayankeni bezala ezagutzen zehar west-ekialdean aldera badirudi metro 200 zehar zabaldu da. Belarrietako batzuk aintzirak erortzen dira, eta landatzen diren harrizko zutabe batzuk urpean daude. Hainbat arkeologia aurriak identifikatu daitezke eta hainbat kilometro baino gehiago zabaldu dira harrizko zubi aldera 2 metro baino gehiagoko kostaldetik ekialdean eta 200 km Kayankeni lur buruz (Karunaratne, Mahinda; & atal 2013, Dayananda eta Karunarathna 2013). Urmael baten urtegiaren aztarnen aztarnak eta Pasikudah hondartzaren eskultura jet bat agertzen dira arte arkitektonikoen garaian. Itsasadarraren esplorazioan, Itsasadarraren kostaldeko 500 metroetatik, zenbait ezaugarri arkitektoniko aztarnak agerian utzi zituzten. Forma biribileko gizonak beste faktore batzuen berri eman zuen (Karunaratne, Mahinda; & 2013, Dayananda eta Karunarathna 2013 atalak). මෙසේ වාර්තා වූ අවශේෂ සදකඩපහණ, කොරවක්ගල හා ගඩොල් අවශේෂ ආදී වූ බෞද්ධ විහාර කර්මාන්තයේ බහුලව භාවිතා වන වාස්තුවිද්‍යාත්මක අංග වලට සමීප ලක්ෂණ පෙන්නුම් කළ ද එය නිශ්චිත ලෙස ප‍්‍රකාශකිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි නොමැත.

Iparraldeko Iparraldeko arkeologia-indusketak
2013 urteko 4 abuztuan hasi North Sea arkeologiko esplorazio 31 abuztutik epea ipar Mullaittivu Mullaittivu ere, egiten ari dira, Point Pedro, KKS, Dambakola taula, nilāvereyi, keretīv, Kayts, Delft, iraṇatīv, veḍitilatīv, telemannārama Etc. Inguruko inguruetan egindako ikerketa ere proposatu da.

Ikerketa taldea

izena Deitura .Observations
1 W. M. Chandrarathna Kargu ofizialean
2 S. M. Nandadasa Ikerketa zuzendaria
3 A. M. Hori da Dayananda Ikerketa zuzendaria
4 fan mutua Ikerketa zuzendaria
5 Chamal K. Gamage Lizentziatuen Prestakuntza Zuzendaria
Erakutsi 6-ren Hewage Lizentziatuen Prestakuntza Zuzendaria
7 Mahinda Karunaratne Lizentziatuen Prestakuntza Zuzendaria
8 Nadeeka Kumari Lizentziatuen Prestakuntza Zuzendaria
9 Rukshan maite Lizentziatuen Prestakuntza Zuzendaria
10 Samaera Prasanga Karunaratne Lizentziatuen Prestakuntza Zuzendaria
11 Chamila Kumari Lizentziatuen Prestakuntza Zuzendaria
12 Ajith Shyamal Gidatzeko
13 d. The. R. Dissanayake Gidatzeko
15 K. H. Prasad Indika Gidatzeko
14 d. M. Mahinda Laguntzarako

Pre-jarrera
Zuzendariordea M. Chandraratne jaunaren ekimenez, Iparraldeko esplorazioan oinarritutako hainbat topaketa egin ziren. Ipar Itsas Arkeologiak esploratzeko hasierako programa garatu zen. Sri Lankako Arkeologiako Sailak eta Defentsa Ministerioak baimena lortu zuten. Aztertutako ekipoak berritzeko eta elementu berriak erosteko beharrezkoak diren ondasunen altxorrak egin ziren.

Oinarrizko esplorazioa
the 2013 11 10 batetik hasita itsas arkeologia unitate ordezkari uztailaren Nandadasa Samaraweera Muthukumarana fan, Upul Indika Hewage eta Rukshan present Priyanka ere. Mullaitivu, Jaffna, Delft, Dambakola taula, KKS, Pedro, Kayts zen nagusiki bilaketak lekuak esploratzeko.

Niall arrantza komunitateen eta urpekariak bizi, segurtasuna Division inguruan, erlijio, sindikatuaren ordezkariak bildu jabe arrantzaleak ziren euren informazio make buruzko informazioa biltzen. Delft uhartean aurretiazko ikerketa egin zen.

තොරතුරු ලබාගැනීමේදී ගවේෂණ කණ්ඩායමට විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදුවිය. ද්‍රවිඩ භාෂා සංනිවේදන ගැටලු ව, ජනතාව මෙවැනි පර්යේෂණ කෙරෙහි දක්වන අවිෂ්වාසය ආදී කරුණු උදාහරණ ලෙසින් දැක්විය හැකි වේ. දීර්ඝ කාලීනව යුදමය මානසිකත්වයක් පැවති ජනතාව වෙත පැමිණෙන සිංහල ජනතාව කෙරෙහි දක්වන මානසික ස්භාවය පර්යේෂණ කෙරෙහි ඝෘණාත්මක බලපෑම් ඇති කරන ලදි. පර්යේෂණය කෙරෙහි විශ්වාසය ඇති කොට ගැනීමේදී පූර්ව ගවේෂණ වාර්තා ඉදිරිපත් කරමින් විවිධ උපක‍්‍රමශීළි පියවරයන් අනුගමනය කිරීම අවශ්‍ය විය. ගවේෂණයේදී එකතුකොටගත් තොරතුරු මත ද්විතීක ගවේෂණය සදහා අවශ්‍ය පදනම සකස්කරගන්නා ලදි.

Iturri literarioak esploratzea
සාහිත්‍ය මූලාශ‍්‍ර ගවේෂණය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේනතුවේ පැරණි පුවත්පත් පරික්ෂාකිරීම ඔස්සේ සිදුකරන ලදි. එහි දී ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මුලතිව් ආශ‍්‍රිතව ගිලීගිය නෞකාවක් වශයෙන් එස්. එස් ඉන්ඩස් (SS Indus) නමැති නෞකාව පිළිබද තොරතුරු අනාවරණය කොටගැනීමට හැකියාව උදාවිය. මෙම සාහිත්‍ය මුලාශ‍්‍ර ගවේෂණය සදහා මහින්ද කරුණාරත්න හා රුක්ෂාන් ප‍්‍රියන්දන සහභාගිවිය.

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ මුහුදු පුරාවිද්‍යාඥයකු වන නන්දදාස සමරවීර මෙම නෞකාව පිළිබදව මූලාශ‍්‍ර තොරතුරු රැසක් එක්රැස් කරන ලදි. එහිදී ආතර් සී ක්ලාක්, චාල්ස් ගොඩකුඹුර පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ 1962-63 වාර්තාවන්, පැරණි පත්තර වාර්තාවන් හා අන්තර්ජාල තොරතුරු සාහිත්‍ය මූලාශ‍්‍ර ගවේෂණය සදහා පාදක වී ඇත. එතුමා මූලාශ‍්‍ර එකතුකරමින් රචිත“ඉන්දියාවේ භාරුත්හී අගනාම කලාකෘති ශ‍්‍රී ලංකාවේ උතුරු මුහුදේ SS Indus සොයා යන ගවේෂණ ඇරඹෙයි” යන ලිපිය ගවේශණයේදී අත් පොත්ක් ලෙසින් භාවිතා කළ හැකිවිය. එම මූලාශ‍්‍ර සාධක හා නාවික සැලසුම් (Nautical Charts) මුල්කරගනිමින් මෙම ගවේෂණය සදහා අවශ්‍ය පියවරයන් සිදුකරන ලදි.

Lotutako iturriak
Dayananda, AMA eta Mahinda Karunarathna. http://si.archaeology.lk/. August 9, 2013. http://si.archaeology.lk/ (9 abuztua, 2013 sarbidea).

කරුණාරත්න, මහින්ද; සහ වෙනත්. “ශීලංකාවේ නැගෙනහිර පළාතආශිත නව මුහුදු පුරාවිද්‍යා අනාවරණ විශේෂ අවධානය ත්‍රිකුණාමලය සිට පොතුවිල් දක්වා.” The Royal Asiatic Society of Sri Lanka: 6th Reserch Conference. Colombo 07: Royal Asiatic Society of Sri Lanka, 2013. 146-147.

Iragarkiak

Erantzun bat utzi

Idatzi zure iruzkina!
Idatzi zure izena hemen

Gune honek Akismet-ek spam erabiltzen du. Ikasi zure iruzkina nola prozesatu den.