Priyantha Susil Kumar Marasinghe

ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී හා ව්‍යාපාති කළමනාකරු, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව.

Priyantha Kumara Marasinghe

Ikerketaren helburua

Satelite argazkiak erakusteko lurrazalari arabera ikuskapena vāstuvidyānukūla sæḷasmak bat objektiboa plan bat oinarritutako detektatzeko espedizioak azalean datuak erabiliz eskalatzeko prestatu zen bitartean. Helburua da lortutako faktoreak eta indusketa arkeologikoak lortutako faktoreak identifikatzea.

Kokapen posizioa

උතුරුමැද පළාතේ පොලොන්නරුව දිස්ත‍්‍රීක්කයේ තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් වීරපෙදෙස හා 4 ඇළ ග‍්‍රාම නිලධාරී වසම් තුළ බලකොටුව පිහිටා ඇත. GPS දත්තයන්ට අනුව බලකොටුවෙහි සිව්කොන්වල පිහිටීම පහත පරිදි වේ. ගිණීකොණදිග මුල්ල N7 55.068 E81 01.613 නිරිතදිග මුල්ල N7 55.068 E81 01.122 වයඹදිග මුල්ල N7 55.491 E81 01.114 ඊසානදිග මුල්ල N7 55.491 E81 01.611 උතුරින් පොලොන්නරුව පූජා නගරයත් නැගෙනහිරින් වර්තමාන කදුරුවෙල නගරයත් බටහිරින් වර්තමාන පොළොන්නරුව නව නගරයත් දකුණු දෙසින් වර්තමාන අලුත් වැවේ ඉහත්තාවත් බලකොටුවේ වර්තමාන සීමා වේ.

Esplorazio metodoa

Gotorlekuaren tamaina

Gotorlekua bi zati da. Atal nagusia teilatu angeluzuzenaren bigarren zatia da, karratuko gortina dena. 870 metroko gutxi gorabeherako distantzia 100 metro ingurukoa da, ekialdetik eta mendebaldetik. Hau da 936 m bi aldeetan (ekialdean eta mendebaldean). Mendebaldeko harresia hegoaldetik iparralderaino dago, gutxi gorabehera metro luze 840. Bi aldeek (hego eta iparraldean) 922-ko metro-diametroa dute. 190 bigarren lubanarroaren eta habitataren hegoaldearen zabalera da. Hori dela eta, gotorlekuaren neurri osoa 1,108,032 metro karratukoa da. 43,813en ehunekoa. Acres de 273. 110 hektarea. Hori da 1.10 kilometro koadroko eremua. Hori dela eta, gotorlekua lurralde osoko laurdeneko laurdenetik gora da. Iparraldeko sarreran 336 eta 200 luzera metroko ur sakonean daude.

Gotorlekua eraikitzeko kontzeptu nagusia zera da: gotorlekuaren eskuineko ikuspegia eta indartsua. Etsaiaren bidea nagusia besteek baino indartsuagoa da. 42 metroak hormaren eskuinean kokatzen diren dorrearen zabalera dira. Metroa 160 banda zabala da. Hegoaldera metro bateko zabalera du 30 mole batekin. Uholdeak urarekin edo marshlandekin konbinatzen dituzten tangak izan litezkeela uste da. Bi lubanarro-metroak, 160 zabaleko ogi-banda, seguru gune bat eta defentsa-eremu aurreratu bat izan liteke. Lurraren zati hau gizakiaren jardueraren banda gisa identifikatu daiteke, gizakiaren armarria giza jardueren zati pottedekin. Hori dela eta, litekeena da atal hori gerlariekin estuki lotuta dagoela. Eskuinera ekialdera ekialdean dagoen sarrera nagusia da. Ebidentzia agerian uzten du errepide nagusia Mahaweli ibaiaren eskuinetik eta Vangulam herrixkan Amban Ganga eremuan. Gotorlekuaren neurrian, Anuradhapura eta Kandy antzekoak dira, 6-ren magnitudea, Polonnaruwa eta hiria bezalakoak.

Gotorleku gotorlekua

බීජ ගොවිපල පිහිටි කොටසේ ප‍්‍රධාන පිවිසුමේ පටන් දකුණු හා බටහිර දිසානුගතව පිහිටි ඇතුළු මාර්ග පද්ධතිය විහි දී ඇත්තේ ද ස්වාභාවික උස්භූමියක් ලෙසින් දිස්වෙන පවුරු බැම්ම මතයි. ප‍්‍රාකාර බැම්ම පළලින් අඩුම ස්ථානවල මීටර 14ක්වන අතර ඇතැම් තැනෙක මීටර 16ක ප‍්‍රමාණයකින් යුක්ත ස්ථාන ද හමු වේ. සමස්ථයක් ලෙස බැම්මේ පළල මීටර 15ක් ලෙස ගතහැකි ය. තැනින් තැන සේදී යාම හා කුඹුරු අස්සද්දීම හේතුවෙන් මෙහි ප‍්‍රමාණාත්මක වෙනස්වීම් දැකිය හැකි ය. බීජ ගොවිපල කාර්යාලයේ සිට මීටර 410ක්වූ නැගෙනහිර පවුරත් මීටර 430ක් දක්වා වූ දකුණු ප‍්‍රාකාර බැම්මත් ගොවිපල කටයුතු සඳහා ප‍්‍රවාහන මාර්ගයක් ලෙස දැනට භාවිත කරයි.

ප‍්‍රාකාර බැම්ම ඉදිකිරීම සඳහා පස් යොදා ගෙන ඇති අතර පහතම පස් තට්ටු තලා තද කොට ඇතිබවක් පෙනේ. ඉන් මතුපිට ස්තරය සඳහා යොදාගෙන තිබෙන්නේ කුඩුගල් මිශ‍්‍ර පස් තට්ටුවකි. මෙය බොහෝ විට දිය අගල කැපීමේදී පතුල මට්ටමේ දී ඉවත් කරන ලද පස් තට්ටුව විය හැකි ය. පවුරු බැම්මෙහි ඉදිකිරීම් තාක්‍ෂණය හා ක‍්‍රමවේදය පැහැදිලි කරගතහැකි සාධක දකුණු ප‍්‍රාකාර බැම්ම මධ්‍ය කොටසේ හා උතුරු බැම්මේ තැනින්තැන තවමත් දැකිය හැක උතුරු බැම්මේ නැගෙනහිර මුල්ලේ බොහොමයක් ශේෂ සාධක පැහැදිලිව දැකිය හැකි ය. මේ සඳහා දිග හතරැස් පුවරු වශයෙන් කැඞීගිය ගල් කැබලි පස් සමඟ යොදාගෙන තිබේ. හමුවන ගල් සෙන්ටිමීටර් 70 × 15 × 10 උතුරු පැත්තේ ප‍්‍රාකාර බැම්ම දිය අගලේ (වර්තමාන කුඹුරු මට්ටමේ) සිට මීටර 4 පමණ උසකින් යුක්ත ය. මෙහි දිය අගල හා පවුර අතර මීටර 8ක් පමණ වූ ප‍්‍රදක්‍ෂිණා පථය පැහැදිලිව දැකිය හැකි වේ. බොහෝවිට පස් බැම්ම මත දැව කඳන් උපයෝගී කරගෙන සකස් කරන ලද දොරකොටු හා අට්ටාල සහිත ප‍්‍රාකාරයක් ගොඩනගා තිබෙන්නට ඇත. අර්ථශාස්ත‍්‍රයට අනුව බලකොටුවේ ප‍්‍රාකාරය අඩි 36ක උසකින් යුක්ත වූවක් විය යුතු ය.

Gotorlekuaren ateak

Gotorlekuaren atea iparraldera dago. XnUMX sarrera osoaren zabalera da. Luzera 200 da. Barrualdeko zatiak diseinu konplexuak dira. Dorrea inguruan inguratzen duen lubanarroaren inguruan, lubanarroarekin lotzen da lubanarroarekin lotzen dena, eta barnealdea ere bi lubaki ditu. Atariaren mendebaldea 336 metroko zabalera da. Hortik aurrera, dorrearen hego-mendebaldeko norabidea 125 ingurukoa da. Barne-lubanarroaren arabera neurtua, 20 lur-zerrenda zabala da. Mendixka eta itsasoari begira, lubanarroaren egoeraren ikuspegi bat dago eta iparraldetik dagoen tsunamiak gogora ekartzen du gotorlekuaren atea ulertzeko.

Beste ate batzuk zurtoinak dira, baina ez dira North Gate bezalakoak. Gotorlekuaren alde luzeena gotorlekura atxikia da. Ez dago horien inguruko kezka agertzeko eta badirudi urak edo zingirak mugatzen direla. Ekialdeko sarrera gaur egungo hazien baserriaren gune gisa identifikatu daiteke. Eraikinaren egungo zatia mantentzen da, eta gainerako eraikinak mantentzen dira. Laborearen diseinuaren arabera, mendebaldeko atea ekialdeko sarrera paraleloan zehaztu daiteke. Gotorlekuaren hegoaldeko sarrera ere nabarmentzen da laborantzaren arabera, eta eraikinaren zati honek harrizko blokeak erakusten ditu.

බලකොටුවේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ පිවිසුම් දොරටු බලකොටුවට ඈදා නොතිබීමයි. දොරටුව හා චතුරශ‍්‍රය අතර දිය අගලකින් සම්බන්ධය කඩකළ හැකිව තිබූ බවක් පෙනේ. දොරටුව හා පවුර අතර සම්බන්ධය සැනෙකින් බිඳිය හැකි ආරක්‍ෂිත උපක‍්‍රමයක් භාවිත වන්නට ඇති බවක් සිතිය හැකි ය. ඒ අනුව දිය අගල හරහා එසවිය හැකි හෝ එහා මෙහා කළ හැකි හකුලන පාලම් තිබෙන්නට ඇත. ක්‍ෂණික ප‍්‍රහාරවල දී මෙම උපක‍්‍රම ක‍්‍රියාත්මක කරන්නට ඇත. නිරන්තර රැකවලෙහි යෙදුණු මුර සෙබළුන් පවුර වටා නිරන්තර සෝදිසි පරීක්‍ෂාවෙහි යෙදෙන්නට ඇති අතර පවුර මත හා බලකොටුවේ මුළුවල උස් අට්ටාල ඇසුරු කරමින් දුර සිට පැමිණෙන සතුරන් නිරීක්‍ෂණයටත් මුර සෙබළුන් යොදවා තබෙන්නට ඇත.

Babeserako tumuluak gotorlekuan

Gotorleku baten gotorlekua. 33 metroak hormaren ondoan dagoen kanpoko harea da. Arrapala altuera baino 2 altuagoa da. Uhartean, adibidez, Diyabareliya, Nelum eta ugaztunak lur azpian zehar hazten diren lekuak ikus daitezke. Badirudi lubanarroaren sakonera oso sakona dagoela, hezetasuneko kanal lehorreko lurrazalaren izaeraren arabera.

Uharteen aztarnak baztertu egiten dira eta zenbait tokitan banana eta kohila cultivares eta apaingarrietako urmaelak daude. Hego eta iparraldeko ateen artean daude 42. Bigarren kanala, hegoaldetik, metroko 160 metroetatik eta 30 metro zabalera ikus daiteke. Hegoaldeko horma paraleloan dago, mendebalderantz paraleloan, iparralderantz hedatuz. Hazien haztegiak oraindik ere mantentzen ditu.

Gotorlekuaren barneko egitura

Zenbait faktore daude gotorlekuaren barrutian nola sortu zen. Harekin erdia arroz landatzen da, eta gainerakoa ia guztiz bizi da. 2010en urteko ikerketen inguruko ikerketak aukera eman digu gure diseinuari buruz. Indusketa bat gotorlekuan mantendutako blokeetako batean egin daiteke. Horrela, arroz-erdiaren erdian, arroz-erdiaren erdian, zelai-erdian XMUMX eremuan kokatutako lurzati txikiak zeuden. Atal honetan, arroz-eremuak pixkanaka gutxitzen ari dira. Adreilu eta teila kaiolen ugaritasuna dela eta, moztu beharreko zatirik gogorrena aukeratu ahal izan zen.

Gune hau 33 metroko luzera da. L latitudea 10 da. faktoreak eraikinean aurkitutako argi geratu zen, barne-orientazioa hamazazpi eraikin Reafirmación gisa duten eraiki dira ondoren. Gaztelua eraikin eta barneko errepide eraikuntza planean sistematikoa edozein aurreko dirudi dute. barneko patioak eta bainu eraikinaren gotorleku elite pertsona baten betebeharra izan zen eta hura gidatzeko Sandalwood batetik With, Sandalwood litekeena da froga arkeologiko edo harri arabera.

Gotorlekuan zeinu daude?

Posible da Kaduruwela Gotorlek Khaitilyaren ekonomian gotorlekuaren argibideak jarraitzea. Hortik aurrera, gotorlekuak hiru hormetan inguratuta egon behar du, baina badirudi etsaiaren inguruko arku bakarra xedearen eskuin ardatzean eraiki dela. Bi tanga lakuari atxikita daude. Horretarako, lurraren kokapena erabili dugu eta ez da egokia.

බලකොටුවක් හෝ දුර්ගයක් සැළසුම් කළ යුතු ආකාරය පිළිබදව කෞටිල්‍යගේ ආර්ථශාස්ත‍්‍රයේ දැක්වේ. “Gotorleku bat eraikitzeko, kokaleku egokiena aukeratu behar duzu kokapen naturalaren arabera. Ibaian ez badago, lurrean oso inguratuta dagoen lur garaian eraiki behar da.” යනාදී වශයෙන් දැක්වෙන පරිදි උස් සම භූමියක නිර්මාණය වූ ඖධක වර්ගයේ බලකොටුවක නිර්මාණ ලක්‍ෂණ මෙහි දැකිය හැකි වේ. බටහිර දොරටුව කොටස හැරුණු විට හාත්පසින්ම පහත් භූමියකින් වටවූ උස් සම භූමියක් දැකිය හැකි ය. පහත් භූමිය පුරා වර්තමානයේ පරාක‍්‍රම සමුද්‍රයේ 4 ඇලෙන් දියවර සැපයෙන කුඹුරු වේ. කවාකාර සතරැස් හෝ සෘජුකොණාශ‍්‍රාකාර හැඩයට බලකොටු නගරය ගොඩනැගිය යුතු ය. දිය අගල් තුනකින් මගින් එය වට කළයුතු බවටත් කෞටිල්‍ය උපදෙස් දී ඇත. අගල් විනාශ නොවී ශක්තිමත්ව තබා ගැනීමට ජලය රඳා තබන මට්ටම දක්වා දෙපස ගලින් හෝ ගඩොලින් බැඳ පතුල ද ගලින් බැඳීම ද යන දෙකින් එකක් කොට අවුුුරුද්ද පුරාම අගලට ජලය ලැබෙන පිළිවෙලට සකස්කොට අතිරික්ත ජලය පිටවිය හැකි පරිදි ද නිර්මාණය කර නෙළුම් හා කිඹුලන්ගෙන් ද ගහණ කළ යුතු ය. අගල්වලට පිටතින් උස්වූ ප‍්‍රාකාරයක් ගොඩනැගිය යුතු ය. එහි පළල උස මෙන් දෙගණයක් විය යුතු ය. අලින් ලවා පාගා පදනම ශක්තිමත් කළ යුතු ය. විෂ කටු ගස් රෝපණය කළ යුතු ය. අගල් කටුවැල් හා ජලයෙන් පිරවිය යුතු ය. වර්තමාන බැම්මෙහි පළල මීටර 16.46කි. (අඩි 54) එවිට පවුර උසින් මීටර 8.23ක්ව (අඩි 27) තිබෙන්නට ඇත. නමුත් අර්ථශාස්ත‍්‍රයේ දැක්වෙන්නේ දිය අගල්වලට අඩි 24ක් ඇතුළතින් අඩි 36ක පවුරක් බැඳිය යුතු බවයි. ඒ අනුව මෙම පවුරෙහි සම්පූර්ණ පළලින් අඩි 24 ගියවිට ඉතිරිවන්නේ අඩි 28කි. ඒ බැම්මේ පළල ය. ඒ අනුව පවුරේ උස අඩි 14කි. පවුර වටා ප‍්‍රදක්‍ෂිණා පථයක් ලෙස විවෘත භූමියක්ව තිබෙන්නට ඇත. මේ ලක්‍ෂණය බලකොටුවේ උතුරු පැති බැම්මේ ශේෂ වී ඇති ස්ථාන හමු වේ. මහාවංස විස්තරයේ අටළොස් රියන් උස පවුරු තොරණක් ගැන සඳහන්වේ. එය අවම වශයෙන් අඩිවලින් 27කි. ඒ අනුව පවුර පළලින් අඩි 52ක් විය යුතු ය. එනම් වර්තමාන බැම්මේ පළලට සමාන ය.

Iparraldeko eta hegoaldeko ekialdeko gotorlekuak guztiz kontserbatuta daude tankeak. Tanga ura betez hormaren beheko aldean zegoen. 1948 urtean, Aluthwewa depositu zaharra izan zen. It Chula Mogallana edo Maudgalyayana txiki lotuak du danavæva (dhanavāpī) arabera (tipo ma.va. 41 61 G), kondaira arabera, badirudi litekeena. Hegoalderako atea ez zen erdialdean kokatzen, tanga uraren hegoaldera zabaldu behar zen. Horrela gainerako ezkerreko lerroan agertzen da. Ezaugarri horien arabera, argi dago gotorleku baten ezaugarriak.

Vijithapura-ren iritziak eta iritziak

මිහින්තලයට සැතපුම් 20ක් පමණ දකුණින් කලා වැවට මදක් උතුරෙන් (ඓ.ලේ.සං. අංක 2 පි 78-80) පිහිටා ඇති දැනට විජිතපුරය නමින් දන්නා ප‍්‍රදේශයේ පැරණි විජිතපුරය පිහිටා තිබෙන්නට ඇතැයි අනුමාන කළහැකි බවට (අනුරාධපුර යුගය, 58 පිට) මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා පමණක් කරුණු දක්වා ඇත. විජිතපුර බලකොටුව පොලොන්නරුවේ කිසියම් හෝ ස්ථානයක පිහිටි බවට අදහස් දැක්වූ විද්වතුන් කිහිප දෙනෙකි. මහාචාර්ය සෙනරත් පරණවිතාන (ලංකාවිශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය 1 කාණ්ඩය III පරි 154 පිට) හෙන්රි පාකර් (Ancient Ceylon, pp.237-9) මහාචාර්ය මංගල ඉලංගසිංහ (2006-05-28 ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ වූ ලිපිය, රජ කාලේ උතුරු මුහුදේ නාවික සටන්) ආචාර්ය පණ්ඩිත කඹුරුපිටියේ වනරතන හිමි ඒ අතර ප‍්‍රධාන වෙති. සමස්ත අදහස් සැළකිල්ලට ගැනීමේ දී විජිතපුරය පොළොන්නරුවේ පිහිටි ස්ථානයක් බව පැහැදිලි ය. එහෙත් ඔවුන් නිශ්චිතව ම ස්ථානය දක්වා නොමැත. 1982 ඩෙනිස් ප‍්‍රනාන්දු මහතා විසින් ගුවන් ඡායාරූපයක් ආශ‍්‍රයෙන් හඳුනාගත් සළකුණු අනුව මෙම සළකුණු විජිතපුර නටබුන් වියහැකි බවට ඉදිරිපත් කොට ඇති අදහස මෙහිලා වැදගත් ය.

Polonnaruwa biziki eta śākhāpurayak bada kolonia batzuk bilduko dira. Dutugamunu King Elara irabazi ditu, eta Mahavamsa 25 Vijithapura gaztelua kapitulu luze baten deskribapena barne. VIR gerra eta armada hori bereziki dorre atea, hirian sartu zen nor, Mahavamsa du soḷihu Polonnaruwa at gotorleku beldurgarri VIR zehar arabera beteta zegoen dioenez Estatuak hartzen duten hilabete bat inguru eta erdi gotorleku Soli ateratzeko (tipo ma.va. 58. 54 G .). Ez du aipatzen Vijayabahu konkistatu duen gotorleku gotorlekua.

ඉන්පසුව ගජබාහු රජු කාලයේ ද සියලු ආරක්‍ෂා සංවිධානයෙන් යුක්ත වූ බලකොටුවක් පිළිබඳව සඳහන්වේ. පරාක‍්‍රමබාහු රජු විසින් ගජබාහු රජුගේ බලකොටුවේ දොරටු අටලු හා බිහිදොර බිඳීමට අදහස් කළ බවත් ඉන්පසු බලකොටුවෙන් පිටත දී සිදුවූ සටනක දී පරාජයට පත්වූ ගජබාහු රජු තම පුරයට වැදී දොර අගුලු ගන්වා ආරක්‍ෂා වූ බවත් වාර්තා වේ. එහි දී පරාක‍්‍රමබාහු රජුගේ හමුදාව බලකොටුවේ පවුරු අටලු (අට්ටාල) හා දොරටු බිදීමට පටන් ගත්විට පුරයේ සිටි චරපුරුෂයන් දොර විවෘත කොට දී ඇත. පොලොන්නරු සමය වනවිට ප‍්‍රධාන නගරයට ආසන්නයෙන් පිහිටි රාජවේශීභුජංග සිංහපුර ආදී ශාඛා නගර අතර විජිතපුරය ද තිබූ බව වංශකතාවේ සඳහන්වේ. පරාක‍්‍රමබාහු නරේන්ද්‍රතෙම විජිත නම් ශාඛාපුරයෙහි වේළුවන නම් වෙහෙරක් ද කරවූයේ ය. එහි මනෝඥ වූ පිළිම හා සිතියමින් බැබලි තුන්මහල් පිළිම ගෙවල් තුනක් ද දාගැබක් ද සක්මන් මළුවක් ද දෙමහල් පහයක් ද දොරකොටු සතරක් ද දිගුපහ තුනක් ද සුලුපහ අටක් ද එක් බොජුන් හලක් ද එසේම එක් ධර්ම ශාලාවක් ද ගිනිහල් සතරක් ද වැසිකිලි දොළසක් ද වූ බව සඳහන්වේ.

Ondorioa

පොළොන්නරුවේ පිහිටි මෙම බලකොටුව පොලොන්නරුවේ පිහිටියේ නම් නිශ්චිතවම හඳුනාගැනීම පිළිබඳව ඇති වූ කුතුහලය මත 2009 වසරේ සිට සිදුකළ චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය මගින් තහවුරු කරගන්නා ලදි. ඒ අනුව මතුපිට ගවේෂණය තුළින් අනාවරණය කරගත හැකි වූ සාධක අනුව පැහැදිලිවම බලකොටුවක ලක්‍ෂණ දැකගත හැකි විය. ඒ අනුව මෙය එළාරගේ දෙතිසක් බලකොටු අතරින් ප‍්‍රධාන වූ විජිතපුර බලකොටුව ද? විජයබාහු ජයගත් සොළි බලකොටුව ද? නැතහොත් ගජබාහු රජු බලකොටුව ද? පරාක‍්‍රමබාහුගේ විජිත නම් ශාඛාපුරය ද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයට මෙතෙක් එළඹ නැත. එහෙත් බලකොටුවෙහි කාලය හා කර්තෘත්වය නිශ්චිතව හඳුනා ගැනීමේ දී මෙතෙක් සිදු කොට ඇති පර්යේෂණයන්හි ප‍්‍රමාණාත්මක නොවීම ප‍්‍රධාන ගැටලුවකි. 2010 වසරේ කළ පර්යේෂණ කැනීමට අනුව අභ්‍යන්තර ගොඩනැගිලි සඳහා භාවිත ගඩොල්වල ප‍්‍රමාණයන් හා ඉදිකිරීම් තාක්‍ෂණය පිළිබඳව සැළකීමේ දී අනුරාධපුර මුල් අවධියට අයත් ඒවා බවට හඳුනාගත හැකි විය. හමු වී ඇති උළු හා මැටි බඳුන් ද මීට සාපේක්‍ෂ ය. මෙතෙක් සිදු කොට ඇති පර්යේෂණයන්ට අනුව පොලොන්නරු යුගයේ දී බලකොටුව භාවිත වූ බවට සාධක ලැබී නොමැත. පොලොන්නරුව හා සම කාලීන නිර්මාණාත්මක ලක්‍ෂණ ද දැකිය නොහැකි හෙයින් මෙය අනුරාධපුර මුල් අවධියට අයත් බවට නිගමනය කළ හැකි ය. ඒ අනුව ඉහත දැක්වූ විජිතපුරය පිළිබඳ අදහස් හා මතවාදවලට අනුවත් වංශකතාගත සඳහන්වලට හා කැනීමෙන් ලද ද්‍රව්‍යාත්මක සාධකවලටත් අනුව මෙම සාධක විජිතපුර බලකොටුවේ වීමට බොහෝදුරට ඉඩ තිබේ.

Indusketa hori Polonnaruwa Kultur Funtsaren zuzendaria zen Anura Manatunga irakaslea Zaintzapean.

Āśritagrantha

  • Marasinghe, MMPS (2010), කදුරුවෙල බලකොටුව ගවේෂණය හා පර්යේෂණ කැණීම, Fondo Cultural Central, Polonnaruwa Project.
  • Lanka, Ceilaneko Unibertsitateko Historia I කාණ්ඩය iii (1964), පරි. දුටුගැමුණු රජුගේ ජයග‍්‍රහණය, සෙනරත් පරණවිතාන, විද්‍යාලංකාර මුද්‍රණාලය
  • Sinhala Dipavansa (1997), චන්ද්‍රදාස කහඳවආරච්චි, එස් ගොඩගේ
  • Wijesethippakseni, Mahavansa glosarioa (1994), Sinhala bertsioa, Akuratiye Amarawansa Thera, Hemachandra Dissanayake, Pali eta Buddhist Studieseko Graduondoko Institutua, Vidyalankara Press.
  • Parker, H. Antzinako Zeilan,
  • Mahavamsa I, II, (1996) ශ‍්‍රී සුමංගල හිමි, හික්කඩුවේ, බටුවන්තුඩාවේ, දේවරක්‍ඛිත, දීපානී ප‍්‍රකාශකන, කොළඹ.
Satelite bidezko irudiak, Parakrama Samudraya eta babestutako tankeak
Gazteluaren diseinu programatua, espeziearen froga dela eta
Satelite bidezko aireko argazkia
Aurretik Jaurpenerako gunea, arkeologia aurkitu zuten indusketetan eta gotorlekuan zegoen gunean
Indusketa ezaugarri arkitektonikoak gainerako lurretan

-------------------------------------------------- -------------------------------------------------- ---

Artikulu hau www.archaeeology.lk/sinhala web orrian argitaratu zen 2017 abuztuaren 18-n.

-------------------------------------------------- -------------------------------------------------- ----
Iragarkiak

6 Oharrak

Erantzun bat utzi

Idatzi zure iruzkina!
Idatzi zure izena hemen

Gune honek Akismet-ek spam erabiltzen du. Ikasi zure iruzkina nola prozesatu den.