WA. H. Rukshan Priyananda eta Indika Upul Hewage

Itsas Arkeologiako Zuzendaria, Itsas Arkeologia Unitatea, Kultur Funtsa Funtsa, Fort, Galle.

priyandana@gmail.com

Rukshan Priyananda eta Indika Upul Hewage

Laburpena

Galle herrialdeko historiako leku berezi bat da. Gotorlekua eta portua faktore garrantzitsuak dira. Galle portua portu portugesez, nederlanderaz eta ingelesez izan zen portu nagusia izan zen. Inguruko arrokak eta ontzi suntsitzaileak inguruko portu natural bat izan zen. Horregatik, portuko itsasontzi ugari daude itsasoan. Itsasontziak, lurrun ontziak eta olio-ontziak barne, egurra eta burdina erabilita. අපගේ සාකච්ඡාවට බඳුන් කරනු ලබන ආර්. එම්. එස්. රැන්ගුන් (R.M.S. Rangoon) නෞකාව ද ගාල්ල වරාය ආසන්නයේ ගිලීගිය වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වූ නෞකාවකි. R.M.S. යනු Royal Mail Ship (රාජකීය තැපැල් නැව) යන්නයි (https://en.wikipedia.org/wiki/Royal_Mail_Ship). ඔස්ටේ‍්‍රලියාව හා ලංකාව අතර තැපැල් ගනුදෙනු සිදු කරනු ලැබුවේ මෙම නෞකාවෙනි. ක‍්‍රි. ව 1871 නොවැම්බර් මස 1 වැනි දින රැන්ගුන් නැව ගිලී ගිය වසර ලෙසින් සඳහන් වේ. මේ සම්බන්ධව අධ්‍යනය කිරීමේ දී සමකාලීන පුවත්පත් වාර්තා අධ්‍යයනය මෙන්ම අන්තර්ජාල තොරතුරු ද යොදා ගත්හ. එසේම නෞකාවේ වර්තමාන තත්වය පිළිබඳව ක්ෂේත‍්‍ර ගවේෂණය ද ක‍්‍රමවේදයන් ලෙසින් භාවිත කොට ගත්හ.

මුඛ්‍ය පද : R.M.S. Rangoon, වාෂ්ප නෞකාව, නාවුක තැපැල් සේවාව, පුරාවස්තු

Sarrera

අනාදිමත් කාලයක සිටම පෙරදිග හා අපරදිග නාවිකයන් අතර ගාල්ල ප‍්‍රසිද්ධ වූයේ නගරයක් ලෙස නොව ආරක්‍ෂිත වරායක් හා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ය. ගාල්ලේ ඉතිහාසය ගත් කල එය ගාලු වරායේ ඉතිහාසය ම බව පැහැදිළි ය. අතීතයේ සිට ම ගාලූ වරාය අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් පැවැති බවට පුරාවිද්‍යාත්මකව සාධක හමු වී ඇත. කි‍්‍රස්තු වර්ෂ 5, 7 සියවස්වලට අයත් රෝම කාසි ගාල්ල වරාය ආශ‍්‍රිතව හමු වී ඇත. ගාලූ වරාය චීන හා අරාබි ජාතිකයන් අතර වෙළඳ භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස තිබූ බවත් කි‍්‍රස්තු වර්ෂ 4, 5 සියවස්වල පටන්ම චීන යාත‍්‍රා ලක්දිවට වෙළඳ භාණ්ඩ සැපයූ අතර අරාබි ජාතිකයින් එම භාණ්ඩ අපරදිග රටවලට ගෙන ගිය බවත් සඳහන්ය. ගාලූ වරාය පිළිබඳව තවත් වැදගත් සාක්‍ෂියක් ලෙස ගාල්ලෙන් හමුවන චීන, දෙමළ හා පර්සියන් භාෂා ති‍්‍රත්වයෙන් ලියන ලද “ති‍්‍රභාෂා” ශිලා ලිපිය පෙන්වා දිය හැකි ය (දොඩම්වල 2012:2). “ටිසිං” රාජවංශය පැවැති කාලයේ (කි‍්‍ර. ව. 317 – 419) විසූ “චංකේ” නම් චීන ජාතිකයා තම රට වැසියන් කුරුඳු ගෙනාවේ “ලෝලෙ” වරායෙන් යැයි සඳහන් කරයි. මෙහි ලෝලෙ යනුවෙන් හඳුන්වන්නේ ගාල්ල වරායයි. ගාල්ල වරායක් වශයෙන් මුලින්ම භාවිත වූයේ කවදා ද යන්න පිළිබඳ නිශ්චිත සාධක නොමැති නමුත් ක‍්‍රිස්තු වර්ෂයෙන් ආරම්භයේ පටන්ම වරායක් ලෙස පැවැති බව සිතිය හැකි ය. ලංකාවේ මුල්ම සිතියම ලෙස හැඳින්වෙන කි‍්‍රස්තු වර්ෂ 139 දී පමණ අඳින ලද ගී‍්‍රක ජාතික ටොලමිගේ ලංකා සිතියමේ ගාල්ල හඳුන්වා ඇත්තේ “එවියම් ප්‍රොමන්ට්ස්” (Eviyam promants) යන නමිනි.

Nola antzinako Galle portua aparkatu

ගාල්ල වරායේ ඇති ස්වභාවික පිහිටීම හේතුවෙන් වර්ෂයේ සෑම කාලයක ම නැව් නවතා තිබිය හැකි වීම එහි ජනප‍්‍රියතාවට හේතු විය. කොළඹ වරාය වැඩිදියුණු කරන තෙක් දිවයිනේ ප‍්‍රධානතම වරාය වුයේ ද ගාලු වරායයි. වාෂ්ප නෞකා බිහිවීම මත යාත‍්‍රා විශාල වීමත් වේගය වර්ධනය වීමත් යන කාරණා මත 19 වැනි ශතකයේ අග භාගයේ පටන් ගාල්ලේ වැදගත්කම අඩු වන්නට විය. ගාල්ල සහ ඒ අවට තිබූ පාරිසරික තත්ව හේතුවෙන් නෞකා විනාශ වීම තවත් සාධකයක් ලෙසින් පෙන්වා දිය හැක. 1647.10.6 වැනි දින ගාල්ලට පැමිණි “ජෝහැන් ජේකොබ්ස් සාර්” නැමැති ලේඛකයා එකල ගාල්ල වරාය ගැන දැක්වූයේ මෙසේ ය. “මෙහි ඉතා හොද වරායක් තිබේ. මුළු අවුරුද්දේම එහි නැව් නවතා තැබිය හැකි ය. නමුත් භයානක ගල් තිබේ. එ බැවින් අලුතින් නැවක් එන විට වෙඩි තුනක් තැබිය යුතු ය. ඊට ඉස්සර පැමිණි නැවක් නම් එක වෙඩිල්ලක් තබන්නේ ය. ඒ වෙඩි සංඥාවට උත්තර වෙඩිල්ලක් ලැබුණොත් වරායේ නියමුවෙකු එනතුරු නවතාගෙන සිටිය යුතු ය” (කුමාර, ප‍්‍රියන්දන, හේවගේ ඇතුළු පිරිස 2011:3). මේ ආකාරයට ඉතාමත් ආරක්‍ෂාකාරී තත්ත්වයක ගාලු වරාය අතීතයේ පැවැත ඇත. එ ෙස්ම විවිධ හේතුකාරණා නිසාවෙන් ද මේ ආශ‍්‍රිතව නෞකා විශාල ප‍්‍රමාණයක් විනාශ විය. පෘතුගීසි යුගයේ සිට වර්තමාණය දක්වා ම ගිලීගොස් ඇති නෞකා හඳුනා ගැනීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයට හැකියාව ලැබිණ. Site E ඇවෝස්ටර් (Avondester), හර්කියුලිස් (Hercules) මෙසේ හඳුනාගත් පැරණි ලී රුවල් යාත‍්‍රාවන්ය. ගාල්ල වරාය තුළත් වරායෙන් පිටතත් වාෂ්ප නෞකා විශාල ප‍්‍රමාණයක් ගිලීගොස් ඇත.

Lurrun ontzien sorrera

Thomas novekman 1712 lurrin makina-ek eta itsas bake garraiatzeko garapena hobetzeko. Ordura arte, lurrun-motor eta lurrin makina eraginkortasuna hobekuntzak ziren neurri handi batean James Watson, XVIII mendearen bukaeran egindako, 18 en pilulak amaierako eta motor trinkoak aurrerapenak. (Https://en.wikipedia.org/wiki/History_of_the_steam_engine) epe horretan, Erresuma Batuko itsas trafikoa lurrin makina behar bezala oinarrizko fundazio egokitzeko sortu zen mendeko novekman a Eskoziako Ingeniaritza William Symington ontziek gehiago lurrun teknologia ondoren garatu zen. Munduko itsasontzien sorrera ibaiertzetako ondasunak eta bidaiariak garraiatzeko diseinatu zen. (Https://en.wikipedia.org/wiki/Steamship) egurra eta altzairuzko ontzi handi bela-body eolikoa handitan jarri du abian eraikitzea soilik teknologia etorrerak hazten itsas trafikoaren sorpresa izan zen, Errenazimenduko denboraldia eza bera duten faktore.

Emozioa ontzi txikietatik abiatuta lurrunezko ontziak sortzeko. Industria Iraultza, lurrun ontziak eraikitzeko teknologia garatu zen. Potentzia hobetua motor egonkorra abiatzean. Itsasontzi ugari sortu ziren itsasontzien diseinuan eta diseinatzean. Itsas Armadaren diseinuak aldatu egin ziren, helburu ekonomiko handiagoak lortzeko eta teknologiaren bidez. Steam itsasontziak blade biratzeko teknologian aurrerapauso gisa identifikatu daiteke.

Naval Post Service-aren sorrera

Egipto eta 2,000 1,000 BC inguruan Ka ditu Txinan eta idatzizko komunikazio-sistema ezartzea frogak inguruan. informazio osagarria eta xehetasunak bere inperio Persian enperadoreak 520 Ka posta-zerbitzuaren bidez ere inguru hori ezartzeko (https://muddara.wordpress.com) historiaren kontua da. 15 mendean zehar, posta zerbitzuaren garapena hainbat herrialdetan hasi zen. Posta-zerbitzua 1635-n urteko Erresuma Batuko Gobernuaren babesarekin hasi zen. Postal zerbitzua Royal Rajasikik soilik zegoen. Edward King Ingalaterrako, IU 1642 erregela hartu urrats mail zerbitzu bat pertsona gehienak mesede sortzeko. (Http://www.lankasinhala.com/2public/vishwakoshaya/doku.php?id=history: ceylon_post &), urrats posta-zerbitzuan esku zuri beste herrialde batera yaṭatvijitakaraṇayat zabaltzeko hartu dute. Hau batez ere eragina izan zuen komunikazio-prozesua, herritarrek burokrazia kolonialaren zerbitzuan.

1840 දශකයේ එංගලන්තය විසින් මුහුදු තැපැල් සේවාව නිළ වශයෙන් ආරම්භ කරන ලදී. රජයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පුද්ගලික සමාගම් කිහිපයක් විසින් තැපැල් භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු සිදු කලහ. ක‍්‍රමයෙන් සමාගම් අතර තරඟකාරී බවක් වර්ධනය වූයේ වඩාත් කාර්යක්‍ෂම හා වේගවත් සේවාවක් ලබා දීම උදෙසා ය. පී.ඇන්.ඕ. සමාගම මේ අතර ඉදිරියෙන්ම සිටිමින් කටයුතු කලේ ය. (https://en.wikipedia.org/wiki/Royal_Mail_Ship) තැපැල් නැව් සේවාව සඳහා ආර්.එම්.එස්. (R.M.S) යන නම භාවිත වන්නට විය. R.M.S. යනු Royal Mail Ship (රාජකීය තැපැල් නැව) යන්නයි.

ආර්. එම්. එස්. රැන්ගුන් (R.M.S. Rangoon) නෞකාව

1871en Rangoon The Mercury-en, The News aldizkari australiarraren RMSko istripuaren inguruko informazioa

P & O (Independentzia eta Ekialdeko Lurrun-nabigazioa Company & (https:... //www.pocruises Com.au/about / historia) jabetzako lurrun ontzia RGA ontzia RMS Rangun eta izena du SS Rangun gisa erabili da S. SS (SS) normalean erabiltzen da lurrun ontziak izendatzeko SS (SS) lurrun ontzia da.

1863 දී Samuda Brother (සැමුදා බ‍්‍රදර්ස්) නම් සමාගම එංගලන්තයේ දී නැව නිර්මාණය කර ඇත. එහි සම්පූර්ණ දිග මීටර් 89.85ක් ද පළල මීටර් 11.61ක් ද ගැඹුර මීටර් 5.36ක් ද වන සේ නිර්මාණය කරන ලදී. බර ටොන් 1,776කි. වාෂ්ප භාවිතයෙන් ධාවනය වූ මෙහි එන්ජිම නිර්මාණය කරනු ලැබුවේ එංගලන්තයේ Humphrys Tennant & Dykes ආයතනයයි. තනි අවර පෙත්තක් සහිත යාත‍්‍රාවේ අශ්වබල 1,870 සහිතව පැයට නාවික සැතපුම් 12ක වේගයකින් ගමන් කරයි. (http://www.poheritage.com/Content/Mimsy/Media/factsheet/ 94361RANGOON-1863pdf.pdf)

නෞකාව පළමු වරට දියත්කර තිබෙනුනේ 1863.4.4 දින ය. දියත් කරන ලද පළමු දිනයේ ම East Greenwich නගරයේ ගංගාවක් හරහා ගමන් කිරීමේ දී නෞකාව ගංගා පතුලේ වැදීම හේතුවෙන් වෙරළ දක්වාම ඇල හෑරීමට සිදුව තිබේ. එයින් සිදු වූ හානිය නිසා නැවතත් නැව ප‍්‍ර‍්‍රතිසංස්කරණය කිරීමට සිදුව ඇත. 1863.7.4 වන දින නැව ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇත. 1863.8.4 වන දින පරීක්‍ෂණ ධාවනය Stoke Bay කලාපයේ සිදු කිරීමෙන් අනතුරුව P & O සමාගමට නැව භාරදෙන ලදී. South Hampton සිට කල්කටා හරහා ගාල්ල දක්වා මංගල ගමන් වාරය 1863.8.31 වන දින සිදු විය. නොවැම්බර මස 4 වැනි දින එය ගාල්ලට පැමිණෙන ලදී. 1863.12.10 වන දින නෞකාව කල්කටා (Calcutta) සිට සූවස් (Suez) දක්වා ගමන් කිරීමේ දී ඒඞ්න් (Aden) ආශ‍්‍රිතව හටගත් කාර්මික දෝෂයක් හේතු කොට ගෙන අතරමං විය. එහි ප‍්‍රාදේශීය සුල්තාන්වරයෙකුගේ භට පිරිස් විසින් නෞකාව අත්පත් කරගත්හ. නැව බේරා ගෙන නැවත සේවයේ යොදවන තෙක් ඒඞ්න් හී විය. 1863.12.25 ඒඞ්න්හි සිට නෝනා (Norna) නම් යාත‍්‍රාව යොදාගනිමින් නෞකාව ඇදගෙන යනු ලැබී ය. 1865.1.18 වන දින නෞකාවේ අවි ගබඩාවේ පිපිරීමක් ඇති විය. නෞකාව බොම්බෙ (Bombay) සහ ඒඞ්න් අතර නැවතුන අතර එම සිද්ධියෙන් පළමු පන්තියේ මගියෙකු ලෙස ගමන් කල කුඩා දරුවෙකු දරුණු තුවාල ලැබී ය. එම ගින්න නිවා දැමීමට පැය තුනක පමණ කාලයක් ගත විය. නෞකාව 1871 දී ගාල්ල සහ සිඞ්නි අතර තැපැල් සේවයේ යෙද වීය (http://www. poheritage.com/Content/ Mimsy/Media/ factsheet/94361 RANGOON-1863pdf.pdf).

ආර්. එම්. එස්. රැන්ගුන් (R.M.S. Rangoon) නෞකාව අනතුරට පත්වූ දිනය ලෙසින් සඳහන් වන්නේ 1871 නොවැම්බර් මස 1 වන දින ය. ගාල්ල වරායට පැමිණ තැපැල් මලු බහා නැවතත් තැපැල් මලු රැගෙන ඕස්ටේ‍්‍රලියාව වෙත යාම සඳහා පිටත්වීමේ දී අනතුරට මුහුණ දී ඇත (The Ceylon Observer (Herald): 4th November, P- 2). නෞකාව නොවැම්බර් මස 8 වන දින තස්මේනියාවේ Hobart වෙතත්, 23 වන දින King George’s Sound වරාය වෙතත් පැමිණීමට නියමිතව තිබිණ (Otago Daily Times: 1871 December. 05, p.3).

Nola Ranger artista bat pintatzen zuela (Galle Harbour Mariutinme Arkeologiako Eraginaren Ebaluazio Txostena Sri Lankako Arkeologiako Departamenturako, 2007, p. 14)

ගාල්ල වරායට ආසන්න මුහුදේ තිබූ ගල් පර කිහිපයක් ඇත. කදීර් (Kadir) නමින් හඳුන්වන්නේ මෙයින් එක් ගල් පරයකි. නිරිත දිග මෝසම් කාලයේ වරායට ඇතුළු වීමට උත්සාහ කරන ලද බොහෝ නැව් මෙම ගල් පරවල හැපීම නිසා විනාශව තිබේ. රැන්ගුන් නෞකාව විනාශ වූයේ ද කදීර් ගල් පරයේ වැදීමෙනි (http://www.poheritage.com/Content/ Mimsy/Media/ factsheet/94361 RANGOON-1863pdf.pdf). යාත‍්‍රාව අනතුරට පත්වූයේ සවස 6.30ට පමණ ය. නැව වරායෙන් නිරිත දෙසට හැරවීමේ දී බටහිර දිශාව නිවැරදිව දෘෂ්‍ය නොවීම හේතුවෙන් ගල් පරයේ වැදිණ. නෞකාව ක‍්‍රියා විරහිත කර නැවත වරක් ක‍්‍රියාත්මක කරන ලද අතර එම ගල් පරයේම නැව නැවත වරක් තදින් ගැටී ඇත. අදුරේ ගල් පරය නිවැරදිව දෘෂ්‍යමාන නොවීම මෙන්ම ප‍්‍රධාන නාවුකයා ගාල්ල වරාය පිළිබඳ ව නිවැරදි අවබෝධයකින් නොසිටීම අනතුරට හේතු විය (The Sydney Morning (Herald):Tuesday 26 December 1871, p.6). ගාලු වරායට සැතපුම් දෙකක් පමණ දුරින් අනතුර සිදු විය. අසල තිබූ Berehice සහ Sydenham නෞකාවන්ගේ කාර්ය මණ්ඩල වහාම රැන්ගූන් නෞකාවට උපකාර පිණිස පැමිණියහ. එ සේ ම තවත් යාත‍්‍රාවක් ආධාර ඉල්ලීම පිණිස වරායට පිටත් කරන ලද බව සඳහන් වේ.

Side Scan Sonar RMS Rangoon-ren argazkia Galle Harbour Itsasoko Arkeologia Eraginaren Ebaluazio Txostenaren Txostena Sri Lankako Arkeologiako Departamentura, 2007, p. 13)

Egoera ulergarriagoa bada, egoera pixkanaka larriki gertatu zen istripuaren ondoren. Ontziaren motorrak pizten ziren. Ontziari aurre egiteko beste ekintza bat itsasontziaren korridorea deskargatzea zen. 15 dorrea sakonera askatzen denean, torpedo oso indartsua zen. Bi ontziek egoera bera izan zutenez geroztik, haizeak haizearen norabide berean zeuden

Itsasontzietan arrantza-komunitatea

මුහුණ දීමට රැන්ගූන් නෞකාවට නුපුළුවන් විය. නෞකාව විනාශ වීම වැලැක්වීම අසීරු බව වටහා ගත් පසු නෞකාවේ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාවත් තැපැල් මලුවල ආරක්ෂාවත් හා ගමන් මලුවල ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් විය. වටිනා ගමන් මලුවලින් කිහිපයක් ම අහිමිව තිබූ අතර මෙ රටින් ඕස්ටේ‍්‍රලියාව වෙත යැවීමට තිබූ තැපැල් ද්‍රව්‍යය ද විය. චීනයට යැවීමට තිබූ තැපැල් ද්‍රව්‍යය හා සාමාන්‍ය වටිනාකම් ඇති නැව් බඩු කිහිපයක් ද ඒ අතර විය. මේ අතර තුර කාලයේ වරායට පිටත් කර හරින ලද S.S. Baroda නෞකාව විසින් වරාය අධිකාරීය දැනුවත් කිරීමෙන් අනතුරුව පී.ඇන්.ඕ සමාගමේ වෙළඳ නැව් ප‍්‍රධානී හා මෙරට නියෝජිතයින් නෞකාව අසලට පැමිණ තිබේ. රාත‍්‍රිය වන විට සුළං හා මුහුදේ ස්වභාවය සාමාන්‍ය තත්වයකට පත්වුව ද රාත‍්‍රී 10 පමණ වන විට නැව් තට්ටුව හරහා ජලය කාන්දුවීම වේගවත්ව පැවති හෙයින් එහි බර නෞකාවට දරාගත නොහැකි මට්ටමකට පත්ව තිබිණ. මේ වන තෙක් නෞකාවේ කපිතාන්වරයා, නිළධාරීන් හා කාර්ය මණ්ඩලය නෞකාවේ බෝට්ටුවලට නැගීමට සෘජු තීරණයක් ගෙන නොතිබුනේ නැව අතහරිනවා ද බේරාගැනීමට උත්සාහ කරනවා ද යන්න පිළිබඳව අවසන් තීරණයකට නොපැමිණ තිබුණු හෙයිණි. කුඩා දුම් යාත‍්‍රාවක් වූ Arrow සහ Hercules යත‍්‍රා මේ වන විට එම ස්ථානයට පැමිණියේ රැන්ගූන් නෞකාවේ නැංගූරම් දම්වැල කපා එය ඇදගෙන යාමට ය. ඒ වන විටත් ප‍්‍රමාදව තිබිණ. රාති‍්‍ර 12.30 පමණ වන විට බේරා ගැනීමට දැරූ සියලු උත්සහයන් ව්‍යර්ථ කරමින් නෞකාව දිය තුළ නොපෙනී ගියහ (The Mercury (Hobart): Tuesday 28 November 1871,p.3).

මෙරට දේශීය ජනයා ඔරුවල නැගී මෙම නැව ගිලීයනු නැරඹීම සඳහා පැමිණි බව පුවත්පත් වාර්තා හී සඳහන්ය. ඔවුන් අවධානම පසෙක ලා නැව ආසන්නයටම පැමිණ තිබේ. ඒ බව යාත‍්‍රාව ගිලීයන අවස්ථාව චිත‍්‍රනය කළ සිතුවම්හි ද පැහැදිළිව දැක ගත හැකි ය. එ සේ ම වෙරළාසන්න ප‍්‍රදේශයට ද විශාල ජනකායක් රැස්ව සිටි බව සඳහන්ය. නෞකාව බඹ 15ක් තරම් ගැඹුරේ ගිලී ගිය පසු නෞකාවේ කුඹ ගස් ද්විත්වයක් ජලය මතුපිට සිට අඩි 20ක් 15ක් තරම් ගැඹුරින් දැක ගත හැකි විය. නෞකාවේ තට්ටුවේ කොටස්, පීප්ප, කුඹ ගසට සම්බන්ධ සුන්බුන් කොටස් ද දිය මතු පිටට පාවෙමින් තිබිණ (The South Australian (Adelaide): Monday 27 November 1871, p.2, 3). මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවුන අතර නෞකාවේ නියමුවා ප‍්‍රසිද්ධියේ ම අනතුර පිළිබඳව සමස්ත වරද පිළගනු ලැබී ය. බේරාගනු ලැබූ තැපැල් ද්‍රව්‍ය බිහාර් (Behar) නෞකාව මගින් අවශ්‍ය ස්ථාන වෙත යොමුකරනු ලැබී ය. (http://www.poheritage.com/Content/ Mimsy/Media/ factsheet/94361 RANGOON-1863pdf.pdf).

Ontziaren uneko egoera

Rangoonen kanpaia

ගිලී ගිය එස්.එස්. රැන්ගුන් නෞකාව වර්තමානය වන විට දෙස්විදෙස් සංචාරකයන්ගේ ප‍්‍රධාන කිමිදුම් ස්ථානයක් බවට පත්ව ඇත. නෞකාව අවට නිර්මාණය වී ඇති පරිසරයත් ඒ ආශ‍්‍රය කොට ගනිමින් ජීවත්වන මත්ස්‍ය ප‍්‍රජාවත් එයට හේතුව තිබේ. ප‍්‍රදේශයේ කිමිදුම්කරුවන් අතර වර්තමාණයේ ජනප‍්‍රියව පවතින්නේ රැන්ගුන් (Rangoon) යන නමට වඩා අඩි සියයේ නැව ලෙසිනි. ඒ නැවේ ගැඹුර නිසාවෙනි. නෞකාවේ බොහෝ කොටස් වැලිවලින් වැසී ගොසිණි. අවර පෙත්ත (Popelor), අවර දණ්ඩ (popelor Shaft), වාෂ්ප ටැංකි (Boilor) කුඹ ගස් (Mast) ඉතිරිව පවතින සාධක අතර දක්නට ඇත. එ සේ ම නෞකාවේ බොහෝ කොටස් විනාශයට ගොස් තිබේ. එයට ප‍්‍රධාන හේතුවක් ලෙසින් සඳහන් කළ හැක්කේ ඩයිනමයිට් යොදාගෙන මසුන් මැරීමයි. නෞකාවේ සිටින මසුන් මැරීමට සිදුකළ පිපිරීම හේතුවෙන් මෙහි කොටස් කැඞී තැන තැන විසිරී ඇත.

Hondamendiak izan diren elementu gehienak antzinako buztinek hartu dituzte azken hamarkadetan. Rangoon-en antzinakoak aurkitu ditugu antigorputzentzat. Bell ere Rangoonen izen nagusia da. Hikkaduwa eremuan urpekaritza gune ezaguna kanpai hau dauka. RANGOON 1863 gisa aipatzen da. Ziurrenik itsasontzi zaharra identifikatzeko elementu garrantzitsuena itsasontziaren kanpaia da. Ontziaren izena eta ekoizpen urtea du. Era berean, beirazko botilak eta portzelana dituzte itsasontzian martxan dauden forma ezberdinetan. Guztiek baieztatu zuten Galle Fort itsasontziaren 100 metroko itsasontzitik berreskuratu zituztela elementu horiek. Galleko Itsas Arkeologia Unitatea gaur egun Rangoon ontziari buruzko ikerketa egiten ari da. Hiru paisaiaren ontzia argazkiak, bideoak eta planak kargatu zituzten. Antzinako gehienak Rangoonen jabeak ziren.

Hondamendien egungo egoera

Ondorioa

Egungo ontziak, horietako ehunka, "Fire Ring" izenekoaren testigantza nagusia dira. Argi izan zen eraztun gisa markatua. Itsasontzien iraupena neurtu dugu, itsasontzien diseinurako luzera eta luzeraren luzera. Sri Lankako itsasontzi askoren suntsitzea ere ikus daiteke, dinamita arrantza erabiltzearen ondorioz. Gaur egun, arkeologoak itsasontzian antzinate zaharrak harrapatu dituzte. Baina arbaso horren ikerketaren etorkizunean, leku eta aztarnen inguruko informazio garrantzitsua bilatuko da. Sri Lanka Sri Lankako ozeanoko gune arkeologiko nagusietako bat ere sustatzen da. Beharrezko neurriak hartu behar dira ingurumenaren segurtasunari, lantegiari eta komunitatearen bizitza babesteko moduari dagokionez.

erreferentziak

Data argitaratua: 2017.1.15

Mesedez, aipatu beheko artikulua honako hau da:
Atsegina, W.HR. Eta IU Hewage Postalaren ontzia Galle portuan konfiskatu zuten. M. S. Rongs Rangoon, http://www.archaeology.lk/sinhala/?p=1399&preview=true ( පිවිසුම් දිනය දක්වන්න.)

Iragarkiak

1 COMMENT

Erantzun bat utzi

Idatzi zure iruzkina!
Idatzi zure izena hemen

Gune honek Akismet-ek spam erabiltzen du. Ikasi zure iruzkina nola prozesatu den.