Rukshan maite

Itsas Arkeologia Unitatea, Fondo Cultural Central, Galle.

Argazkiak - Rasika Muthukumarana

Rukshan maite

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක‍්‍රියාත්මක ගාල්ල ව්‍යාපෘතියේ මුහුදු පුරාවිද්‍යා ඒකකය (Maritime Archaeology Unit-MAU) පසුගිය වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාව වටා මුහුදු කලාපයේ ගවේෂණ රැසක් ක‍්‍රියාත්මක කරන ලදී. එකී ගවේෂණයන්හී ප‍්‍රතිඵලයක් ලෙස මෙරට සෑම කලාපයකම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන ගණනාවක් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ. ගවේෂණ අතරතුර දී මුහුද හා ගණුදෙනු කරන පුද්ගලයින් ඒකරාශී කර මෙරට සමුද්‍ර පුරාවිද්‍යා උරුමය පිළිබඳ ව දැනුවත් කිරීමට ද කටයුතු කරනු ලැබේ. ඒ ඔස්සේ ඔවුන් හා සම්බන්ධතා ගොඩනඟා ගනිමින් මෙරට මුහුදු තීරයේ පවතින උරුමය ආරක්‍ෂා කිරීමට එකී පුද්ගලයින්ගේ දායකත්වය යොදාගත හැකි ආකාරය සොයා බලයි.

Delma Sri Lankako te enpresa nagusietako bat da eta kontserbazio proiektuaren buru da Asanka Abeykoon Informazio hau eman zigun. Delgako kontserbazio proiektua, Dugong-eko esne-espezie desagertua barne, Delma kontserbazio proiektuaren barne dago. Abeykoon, urpeko argazkilaria Prasanna Weerakkody Era berean, urpekari bat da Arippu Inguruko arrantzaleek aurkitu zuten toki hau.

Kokalekua egiaztatu dute eta Galleko Itsas Arkeologi Elkarteari jakinarazi zitzaion saskia eraiki zutela. Itsas Arkeologiako Unitatearen funtzionarioek, Asanka Abeykoonek eta Prasanna Weerakkody jaunak lehen urpekaritza egin zuten. The Muthu Kumarana fanatiko bat, Samaera Prasanga Karunaratne, Chamal K. Gamage, Rukshan maite, Indica Upul Hewage eta Kamal de Zoysa Arkeologiako Unitatearen arduraduna WA. M. Chandraratne මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍ෂේත‍්‍රය අධ්‍යනය කොට වාර්තාගත කිරීමට කටයුතු කලහ. සැළසුම්, ඡායාරූප, වීඩියෝ මාර්ගයෙන් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය වාර්තාගත කිරීම සිදු විය. තවද නෞකාව මත විසිර පවතින යම් යම් කොටස් අධ්‍යයන කටයුතු උදෙසා ලබාගන්නා ලදී. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මෙම ගවේෂණ කටයුත්ත සිදුකරන ලදී.

Pannala inguruan inguruko industria perla zen ezaguna. Industria erregimen kolonialaren hedadura izan da estatuaren babespean. Perlak desagertu ziren Britainiar garaiko perlak erabiliz. Industria hori eskala handian egin da eskulan handiak eta txikiak erabiliz. Ontzi hori aurkitu genuen misterioaren ondoan murgildu zen ontzia ere.

නෞකාවේ ගැඹුර මීටර් 8.5 පමණ විය. මීටර් 30ක් පමණ දිගින් හා මීටර් 18ක් පමණ පළලකින් යුක්තව නෞකාවේ කොටස් විසිරී පවතී. නෞකාව සමබර කිරීම සඳහා භාවිත කරන ලද ගල් විශාල වශයෙන් ඉතිරිව තිබේ. ගල් වලට යටින් නෞකාවේ ලී තට්ටුව පවතින දැකිය හැක. ලී කොටස් ගල් අතරට විහි දී යන ආකාරය ස්ථාන කිහිපයකින්ම දැකගැනීමට හැකියාව පවතී. කරත්ත රෝද හැඩයේ යකඩ කොටස් දෙකක් වේ. බොහෝ විට මේවා නෞකාවේ එන්ජින් උපකරණ විය හැක. මිනිසුන් කරත්ත රෝද ලෙසින් හඳුන්වන්නේ මෙකී කොටස් සමූහයටයි. බැලූ බැල්මට එය එසේ පෙනේ. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ දකුණු දිශාවට වන්නට තවත් යකඩ කොටස් කිහිපයක් හඳුනා ගැනීමේ හැකියාව පවතී. මෙහි බොලොක්කයක (winch) හැඩති කොටක් දැකිය හැක. එකී කොටස අසල සිට ගල් පිහිටා ඇති දිශාව දක්වා ද ලී කොටස් විහි දී යයි.

ක්‍ෂේත‍්‍රයේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් ස්වරූපයෙන් යුතු කොටස් ගණනාවක් විසිර පවතී. මෙහි ඇතුළත තන්තුමය කොටසකින් යුක්ත ය. මේවා නෞකාවේ භාවිත කරන ලද කේබල් කොටස් විය හැක. මෙහි අභ්‍යන්තර කුහරය කාබන් තතත්වයට පත්ව තිබේ. මතුපිට කැල්කේරියස් තදින් ගණට තැම්පත් වී තිබෙන අතර එම කොටස් සමඟ shell, banacules සහ marine oraganisms බහුල වශයෙන් දක්නට ලැබේ. එසේම දණ්ඬේ කැඞී ගිය කොටස් සහ මතුපිට දැකිය හැකි විඛාදන ඵලයන්ගේ භෞතික ලක්ෂණ අනුව රැහැන් කොටස් යකඩ වලින් නිර්මාණය කර තිබෙන බව අනුමාන කළ හැක. මෙහි අභ්‍යන්තරයේ කම්බි කොටස් තන්තු ස්වරූපයට පත්ව ඇත.

නෞකාවේ විසිර පවතින කොටස් අතර තඹ මිශ‍්‍ර ලෝහයෙන් නිර්මිත තහඩු දැකිය හැක. මෙහි සිදුරු නෞකාවේ භාහිර පෘෂ්ඨයකට ඇණ ගැසීමෙන් ඇති වූවකි. ඇතැම් තැනක තහඩු කොටස් සමඟ තඹ ඇණ මගින් සම්බන්ධ වූ ලී කොටස් ද හමු වේ. තඹ තහඩු මත කොළ පැහැති කොපර් කාබනේට් විඛාදන ඵලයන් බහුලව දක්නට ලැබේ.

මෙය ලී නෞකාවක් බැවින් ලී කොටස් ක්‍ෂේත‍්‍රය පුරාම විසිර පවතී. එකී ලී කොටස් හී ආරක්‍ෂාව සඳහා තඹ පතුරු එයට සම්බන්ධ කර තිබේ. විසිරී පවතින ලී කොටස් මත මෙම ලක්‍ෂණය වේ. එසේම තඹ පතුරු ද පුරාක්‍ෂ්ත‍්‍රය පුරා ම විසිර තිබෙනු දැකිය හැක. තඹ පතුරු ලීයට සම්බන්ධ කිරීමේ දී තඹ ඇණ භාවිත කොට ඇත. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ සැළසුමක් සකස් කිරීම සිදුකරන ලදී. ඒ සඳහා මිනුම් ලබාගැනීමට පළමුව භූමිය තීරු වශයෙන් බෙදා සකසා ගත්හ. පසුව PVC බට යොදා මීටර් 1×1 ප‍්‍රමාණයේ සකසා ගන්නා ලද කොටු දැලක් උපයෝගී කර ගනිමින් සමස්ත පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ම සැළසුම නිර්මාණය කරන ලදී. එසේම ඡායාරූප හා වීඩියෝ යන මාධ්‍ය උපයෝගී කර ගනිමින් විසිර පවතින කොටස් වාර්තාගත කිරීම සිදු කලහ.

Pertsonen ikuspegia saskia gurutzatu baten parte zela zen. Baina azterketan, argi zegoen piezak ez zirela gurpilak. Esaten zutela saskiaren ardatzak eta sokak saskian zeuden. Honekin arazo nagusia gurpila gurpilekoa da. Yugo Yugo-k eraiki zuen Yugo-k. Egurrezko zokaloa sortu behar da.

Hondoratu ontzia egurrez egina zegoen. Eta egurra kobrez estalita zegoen. Zura babesteko kanpoaldeko jantzi bat da. Kobrea piezak industrian zehar sakabanatuta daude. Gaur egun, beheko bizkarraldea soilik ikus daiteke. Itsasontziak orekatzeko erabiltzen diren harriak erabiltzen direlako gordetzen da. Arkeologiaren arloan, egurra harri bihurtzen da.

Zenbaki alanbre batzuk eremuaren ekialdean banatzen dira. Askotan, stock hori ontziaren gainean egon daiteke. Hemen ezaugarri berezi bat, kableen zati zuntz baten presentzia da. Galle Conservation Laboratory-ek egindako ikerketek osatuko dute.

Inbaditzailea esploratzeko beste agerpen berezi bat izan zen pelletaren topaketa. Ez zen posible ikatzezko patioaren erabilerari buruzko informazio espezifikoa ezagutzera eman edo sukaldaritza erabiltzen zen. Ontzia forma ezberdinetan sakabanatuta dago. Aldi berean, motorraren zati gisa baieztatu ezin zen zerbait aurkitu ez zen. Ontziaren zati asko dagoeneko suntsitu dira eta ez dago inolako motorik esateko. Batez ere nabarmentzekoa da itsasontzia ikatza erauzi bazen. Lurrun-lurrunaren lurrun-makina steam-eko lurrunetan erabiltzen zenez geroztik, ontziak ez ziren hain urruti aurkitu. Baina lurrunezko burdinazko ontziak britainiarrek merkataritza eta itsas jardueretarako erabili zituzten. Galleko Itsas Arkeologiako Unitateak Sri Lankako itsasoaren hondoratze ugari aurkitu ditu.

පුරාවිද්‍යා ක්‍ෂ්ත‍්‍රය මතුපිටින් කාලතුවක්කු ආකාරයේ කොටස් කිහිපයක් හඳුනාගත හැකි විය. නමුත් මෙ කොටස් කාලතුවක්කු කොටස් ද යන්න නිශ්චිතවම සඳහන් කළ නොහැකි විය. මන්ද එහි මතුපිට විශාල වශයෙන් බෙල්ලන් බැදී තිබීම හා ඛාදනය වී තිබීමයි. මෙය කාලතුවක්කු සහිත නෞකාවක් නම් එය යුධ කටයුතු සඳහා භාවිත කරන ලද්දේද නැතිනම් වෙළද කටයුතු සඳහා භාවිත කරන ලද්දේ ද යන්න සොයා බැලිය යුතුව ඇත. සමස්යතක් ලෙස පහත ගැටලු නිරාකරණය කර ගත යුතුව පවතී.

  • Metodoak aurkitu ziren sukaldaritzan edo martxan jartzeko?
  • Beraz, itsasontzi hau zure egurrezko belaontzia edo lurrunezko itsasertzekoa da?
  • වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වූ ලී නෞකා ලංකාවේ භාවිත වූ බවට සාධක හමු නොවන අතර මෙය වාෂ්ප නෞකාවක් නම් එහි උපයෝගීතාව කුමක් ද?
  • Kartutxoak piezak? Motor piezak?

Galleko Itsas Arkeologiako Unitatea, Kultura Funtsa Funtsaren pean funtzionatuz, etorkizunean aurreikusitako planak ezarriko ditu gai horiei aurre egiteko.

-------------------------------------------------- -------------------------------------------------- ----
Artikulu hau lehenengo aldiz argitaratu zen 2017.10.02-n lehen aldiz www.archaeeology.lk/sinhala helbidean. 
-------------------------------------------------- -------------------------------------------------- ----
Iragarkiak

Erantzun bat utzi

Idatzi zure iruzkina!
Idatzi zure izena hemen

Gune honek Akismet-ek spam erabiltzen du. Ikasi zure iruzkina nola prozesatu den.