Eye. Mozkinak. Kumar

Ritigala Proiektua, Kultura Funtsa

Eye. Mozkinak. Kumar

කලාව යනුවෙන් හැදින්වෙන්නේ පුළුල් පරාසයක වූ මිනිස් ක‍්‍රියාකාරකම් සහ මානව කෘතීන් රැසකි. සංගීතය සහ සාහිත්‍යයට පමනක් සීමා නොවූ කලාව චිත‍්‍ර, මූර්ති, මුදානකරණය වැනි දෘෂ්‍ය මාධ්‍යයන්ට ද අයත් වේ. මිනිස් ජීවිතයට බද්ධ වූ අංගයක් වන කලාවේ පරමාර්ථය රස නිෂ්පත්තිය යි. ඇස කණ පිනවීම මගින් මිනිස් මනස සංතර්පනය කරයි ද සංගීතය, සාහිත්‍ය, චිත‍්‍ර, මූර්ති ආදී වූ කලාවට අයත් වන ඹ්නෑම විෂ්‍යයක් එතැන පැවතිය යුතුම ය. දුක, සතුට, වේදනාව, බිය, රතිය, ත‍්‍රාසය, ශුංගාරය ආදී වූ රසයන් මිනිස් සිතේ ඇති කරමින් ඔවුන්ගේ මනස පිනවීමට, අස්වසාලීමට සහ අසහනයට පත් කිරීමට යමක් සමත් වන්නේ නම් එය කලාව යි. යමෙකු සමත් වන්නේ නම් ඔහු කලා කරුවා ය. මෙම ලිපිය මගින් සාකච්ඡාවට ලක්කර තිබෙන්නේ අතීත අනුරාධපුර යුගයේ පැවතුනා වූ කලා සංස්කෘතිය පිළිබඳව ප‍්‍රබල සාක්ෂි සපයන්නා වූ නිර්මිතයක් වන වාමණ රූ පිළිබඳව ය.

Anuradhapura aroaren garaian eraikin ezberdinetako nanoa identifikatu ahal da. Azpimarratzekoa da hemen eraikitako eraikuntzan erabiltzen diren harrizko zutabeen buruak. Bhariya Ruwan Gee Rouge izenez ezagutzen da. body Behe ​​erakusten du bere eskuak eta oinak, abdominalak doinu, begiak handiagoak, ezpainak zabal, masailetan zabal eta masailezurra zabala batzuetan dibertigarri nahasketa osatutako ordutegian batzuetan ferocious aurpegia aurpegiak eta inoiz bultzadak egina bihotzean aurpegi baten sorrera beldur bælūūbælmaṭa Rs ikusteko Nano umorea horiek Arrosen oroitzapena da. Urtearen lehen edo bigarren mendeko nanoaren puntak agerian geratuko dira eta gona biluziak estaltzen dituzte. misteriotsu baten eskultura biluzia artisten Eraikuntza interesa, ezaugarri horiek deitzen geroztik ari sormen ezkutuko arteen zerikusia.

Kultur dantza, dantza, musikak eta antzinako sinhaleseetako zenbait ekitaldi aztertu dituzte nano honen bidez සංගීත භාණ්ඩ ආදී වූ කලා සංස්කෘතියට අයත් යම් යම් කරුණු පිළීබඳව තොරතුරු සපයා ගැනීමට අවකාශ සැලසේ. ශිලා, ලෝහ, දැව සහ ඇත් දල ආදී මාධ්‍යයන්ගෙන් වාමන රූ නිර්මානය කර තිබෙන බවට සාදක ලංකාව පුරා විසිරීපැතිර ඇති පුරාවිද්‍යාත්මකව වැදගත්වන්නා වූ ස්ථානයන්ගෙන් අනාවරණය කර ගත හැකි ය. අනුරාධපුර ලෝහමහාප‍්‍රාසාදයේ ඇති කුලුණු හිස්වල, ථූපාරාම ස්තූප වටදාගෙයහි කුලුණු හිස් වල, රුවන්වැලි ස්තූපයට වයඹ දෙසින් වන නටබුන් ස්මාරක ආශ‍්‍රිතව ඇති කුලුණු හිස් වල පාෂාණ භාවිතයෙන් නිමවා තිබීමත්, ඇම්බැක්කේ කැටයම් අතර දැවයෙන් නිමවා තිබීමත්, ගඩලාදෙනිය සහ රිදීවිහාරයේ ඇත් දල වලින් නිමවා තිබීමත්, දැදිගමින් ලෝහ මාද්‍යයෙන් නිමවා තිබීමත් හදුනාගත හැකි ය.

පුරාණ සිංහලයේ පැවති සංස්කෘතික උත්සව, නර්තනය, සංගීතය සහ විවිධ සංගීත භාණ්ඩ පිලිබදව පුරාවිද්‍යාත්මකව සාදක සපයන්නා වූ මෙකී නිමැවුම් පිළිබදව සාකච්ඡා කිරීමේ දී මහාවංශය, දීපවංශය, ථූපවංශය, ධාතුවංශය, බෝධිවංශය, ජාතකපොත සහ සෙල්ලිපි ආදී වූ සාහිත්‍යමය සාදක මගින් කරුණු ඉදිරිපත් කළ හැකි ය. ක‍්‍රිස්තුු පූර්ව 6 වන සියවසේ දී විජය ඇතුළු 700ක් පිරිස ලංකාදීපයට ගොඩගසන විට නැටුම්, ගැයුම් පැවති බවත් දුටුගැමුණු රජු සොලීන් පරදවා මෙරට එක් සේසත් කිරීමේ ප‍්‍රීතියෙන් නාටක ජනයා නටමින් වයමින් මහත් සේ ප‍්‍රීති වූ බවත් දුටුගැමුණු රජු මහාථූපය පිහිටුවීමේ දී නාටිකාංගනාවන් නානාවිධ තූර්ය ඝෝෂක වලින් යුක්ත ව මලුුවට පැමිනි බවත් එම ධාතු ගර්භයේ නටන වයන දෙවියන්ගේ රූ ඇති බවත් දුටුගැමුණු රජුගේ කළුරිය කිරීමෙන් අනතුරුව එතුමාගේ ඔටුන්න ගැලවූයේ ද නාටක පිරිස් විසින් බවත් සහ පරාක‍්‍රමභාහු රජු නැටුම්ගැයුම් හදාරමින් නර්තනයට හා රංගනයට නාටක ශාලා සාදවා ජනතාවට ලබාදුන් බවත් එතුමාගේ රූපාවතී නම් බිසව නෘත්‍යයේ කුෂලතා දැක්වූ බවත් සහ අනුරාදපුර යුගයේ අවසන් කාලයේ දී මිහිදු රජු මහා ථූපයට නෘත්‍ය ගීත පුෂ්ප පහන් දුම් ආදියෙන් සමන්විතව පුදපූජා කළ බවත් මහාවංශයේ සදහන් ය. භාතිකාභය තිස්ස රජු මහාථූූපයට කල පූජා ගැනත් එහි දී නෘත්‍ය පැවති බවටත් මිහිදු රජු මහාථූපයට පහන් හා සුවද පූජා කලේ නැටුම් වැයුම් සහිත වූ උත්සවයක් ආකාරයෙන් පැමින බවත් මහාවංශයේ සදහන් වේ. පංචතූර්්‍ය නාදයෙන් මහා ථූපයට උදේ සවස පුද පූජා කිරීමට නියොගයන් පවා නිකුත් කළ බවටත් සදහන් වේ. මහාථුප සුණු පිරියම් මංගල්ලය සහ හ‍්‍රී මහාබෝධි ස්නාන පූජාව ආදී උත්සව සිදු කළ බවත් එහිදී පංචතූර්්‍ය වාදනයන් සහිත ව නැටුම්, ගැයුම් සිදුකල බවටත් මහාවංශයේ සදහන් ය.

Dipavamsa esan Buda igo bigarren aldiz mihia Devils Rock Island haiek ukatu gertaera bere lurraldea tuṭin Sri Maha Bodhi ospatu zen ondoren, Jainkoaren, kantua eta dantza taldeen poza eta gaiztoaren Naga kasuan Sri pean. 18 kideen talde bat Sri Lankara etorri zen kontrabandoa batera Oinarritutako atojja Bereavahsa ere aipatu zen. King Dhananjaya, XUMEN Urtea Kurududma Jathakan Carson Pornografia bati buruzko informazioa dago. Ka XIX. Mendearen hasieratik, pre-Brahmi-ren inskripzioak dantzariei itzuli zitzaizkien. Medagama, Sewisera eta Koravakgala artisauak dantzariei buruz hitz egiten dute. නට eta නඩ Deitzen dira.

ඉහතින් දැක් වූ සාහිත්‍ය සාදක වලින් අනාවරණය වන්නේ් අනුරාධපුර යුගයේ දී නර්තන, සංගීත වලින් යුත් විවිධ උත්සව පැවති බව ය. එකී තොරතුරු සාහිත්‍යට පමනක් සීමා නොවී පුරාවිද්‍යා වටිනාකමකින් යුත් වාමන රූ ආශ‍්‍රයෙන් තව දුරටත් මෙසේ සනාථ කළ හැකි ය. සතර අභිනයෙන් ආංගික අභිනයට අයන් වන්නේ අංගචලනය යි. එනම් හිස, අත්, පාද ආදී අංගයන් උපයෝගයෙනුත්, කර, පිට, බඩ ආදී ප‍්‍රත්‍යාංග උපයෝගයෙනුත් නෙත්, කම්මුල්, නාසය සහ තොල් ආදී උපාංග භාවිතයෙනුත් සිදුකරන තාලාණුරූප හැසිරීම යි. මෙවන් තාලාණුරූප හැසිරීම් නිරූපිත වන ලෙස නෙලා තිබෙන්නා වූ වාමණ රූ අනුරාධපුර පූජා නගරයේ වන පැරණි ඉදිකිරීම් වල වූ කුළුණු හිස් තුළින් හඳුනාගත හැකි ය. මෙකී නිමැවුම් තුළින් පතාක සහ Dooh eskuak edo Eskua itxita dago (Torso saio posibleak). Gurpil-aulki batean, platana modelo orokor baten moduan erabili da. Nanoek nanoen arau nanoaren maniobra egiten dute bi errenkada dantzatzen dituztenak, dantzari baten dantzariaren erdian. Orkestrako tresnen instrumentu dramatikoak, beren apaingarriekin, diseinuetan dinamismoa erakusten dute, baina oso gutxi da. Dantzariaren dantzaren estiloa dantza tradizionaleko dantzarien maskara oso antzekoa da, dantza hasierako abiapuntua Mandalay Aurrerantzean, dantzari bat izan beharko luke zutik, jan eta poltsak eskuan. Baina eskuak bi eskuetan eusten dio. Bi orkestra motak Stress (අතින් පමනක් හසුරුවන), hedatua (අවශ්‍ය පරදි සැකසූ කෝටුවකින් හසුරුවන), Vitatātata (Eskuz eta makila manipulazio) Solid (Metalezko materialez egina) eta Susie eta txaloak bost tripulatutako euren dantza oinak eta iriyavuvalin argi eskuetan parte-ek (haizearen ahotik kanpo). Gora Behe ​​eta Sabaragamuwa nagusien sinfonia gæṭaberaya yakberaya eta Davula eskuko produktu egin agerikoa dela iraganean, gaur eskoletan eta ohiko mugak eta musika eta dantza, hainbat tradizio gizartearen taldearen gaitasun eroso hiru transmisioa erabiltzen duten gabe zatiketa esan. 7 mendeko Tannen Lanka description 'urre grabatuta dago Na Na magoak elektronikoen instrumentuak ... .. "eta hainbat talde duten deskribapena, halaber, trebetasunak eta ezagutzak tradizioa dela baieztatu du.

jauregi etxe gehienak estatuak inguratua identifikatu Nano Rs, ilargia eta monje budista etxe eta eraikuntza ardatz duten erritu budista erabilera. "Batzuetan, haurra abestiak ajea series lurrinak usaintzeko inpresioa Kontseilua" sil saṁghayāvahansēlāṭa dance musika aditza ari diziplina gizarteari eraikitzaileak araua monje eskainia. Hala bada, gertakari hauetakoren bat erlijio-lekuetan osatu beharra dago. Eraikuntza budistaren amaierarekin, erlijio zeremonietan faktore garrantzitsua ematen da. Hau da, teoriak, meskita edo beste erlijio jaialdiak. 10 XI. Mendean erlijioen erlikietan ikuskizun musikalak izateari buruzko informazioa dago. Taldea ezin literaturaren ikuspuntu hori talde erlijioso moduan erabiltzen zen errege sakratu, eta talde bat edukitzea, nahiz Band tālāvacārā King erregealdian gisa baieztatu daiteke. Ondorioz, elkarteak arrazoiak, beraz, handia da blogari delako eta diseinu hauek patronatua ondorioztatu daiteke elkarteak ezarri budista guneen leku sakratua dauka. Gaur egun artean Anuradhapura Sri Mahabodhi, Ruwanwelisaya, irekitzen, Abhayagiri sakratua, eskaintza mantendu elkarte budista guneak (A'Pura bankuak) eta jaialdia prozesioa identifikatu jokabide hautemateko.

-------------------------------------------------- ------------------------------
මෙම ලිපිය 2019.10.25 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------- ------------------------------
Iragarkiak

Erantzun bat utzi

Idatzi zure iruzkina!
Idatzi zure izena hemen

Gune honek Akismet-ek spam erabiltzen du. Ikasi zure iruzkina nola prozesatu den.