anuncios
Inicio Tags Rev.Beragama Saddhananda

Tag: Rev.Beragama Saddhananda

සමාජ නව්‍යයකරණය හේතුවෙන් අභාවයට යන පොල්ලේබැද්ද ආදිවාසීන්ගේ සංස්කෘතික උරුමය

දානිගල, හේනේබැද්ද සහ බිංගොඩ සාම්ප‍්‍රදායික නිජභූමි අහිමි ව 1940 සිට වරින්වර පැමිණ පොල්ලේබැද්ද ග‍්‍රාමයේ ජීවත් වන වැදිජනතාවගේ වර්තමාන ස්වරූපය අධ්‍යයනය කිරීමයි. සමාජ නවීකරණය හමුවේ වෙනස් වූ සිරිත්විරිත්, චාරිත‍්‍ර වාරිත‍්‍ර, ආර්ථික පසුබිම, භාෂා ව්‍යවහාරය හා වර්තමාන සමාජ ගැටලූ පිළිබද ව අවධානය යොමු කිරීම..

Antigüedades (X) Números 1998 No 24 (Enmienda) Ley: El contenido y su ...

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. හැඳින්වීම ඕනෑම සමාජ ව්‍යුහයක පැවැත්ම හා ආරක්‍ෂාව පිණිස තත්කාලීන සමාජ සන්දර්භයට ගැලපෙන නෛතික පසුබිමක්...

La inscripción Thonigala en la antigua banca en Sri Lanka

Desde Vavuniya hasta Horowpotana, cerca del noreste de la Provincia Norte Central, justo al norte del límite norte de la Provincia Centro Norte, justo al norte del puesto de milla 6, se ha inscrito una inscripción de Thonikala en una roca de roca ubicada en el área de Thilakkulam. También es llamado 'Nagaragala' por los aldeanos. La mayoría de los restos arquitectónicos monásticos de la inscripción en la roca están muy destruidos. Cerca de estas ruinas, hay tres inscripciones separadas en la roca. Una es la inscripción en nuestro título y la otra en la misma inscripción. Quizás el primero fue comenzar a escribir la inscripción en el segundo y el segundo. Puede ser posible escribir el artículo para un cierto error en algunos de los errores y completar el nuevo artículo. La Tercera Carta Una carta a la carta principal de Thonigalla hace siglos era una sola carta. No hay evidencia de que este artículo haya sido publicado hasta ahora. Senarath Paranavitana incluso vio las dos primeras letras (Paranavitana 1933: 197). Pero aquí nos ocupa el artículo principal en la fila de letras 17. Las primeras letras son cuatro líneas de longitud 9 y cinco en seis a dieciséis filas son 8 y la última fila son pies 2. La letra que cubre el área de 10 es de aproximadamente 3 pulgadas en un promedio de un carácter.

Ollas de barro antiguas (una encuesta de investigación arqueológica)

ලෝක මැටි බඳුන් භාවිතය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක දී විශේෂ අවධානයක් යුරෝපියානු කලාපයට හිමි වේ. මැටි බඳුන් නිර්මාණය හා භාවිතය කෙරෙහි මානවයා නව ශිලා යුගයේ දී යොමු වන්නනට ඇති බව විශ්වාස කරන අතර එය යුරෝපියානු කාලාපය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූවක් බව විද්වත් පිළිගැනීම යි. ලෝක මැටි බඳුන් නිෂ්පාදනයේ සකපෝරුව සොයා ගත් ශිෂ්ටාචාරය ලෙස ඊජිප්තු ශිෂ්ටාචාරය හඳුනා ගැනීම ද ඒ අතර විශේෂ වේ. ආසියානු කලාපයේ පුරාණ මැටි බඳුන් භාවිතය පිළිබඳව පැරණිම සාධක අදින් වසර 12,000ක් පැරණි බව විද්වත් පිළිගැනීමයි. යුරෝපය වාසය කළ ප‍්‍රාග් ඵෙතිහාසික මානවයා ආසියාතික කලාපයට විසරණය වීමත් සමග මැටි බඳුන් තාක්‍ෂණය ද සංක‍්‍රමණය වන්නට ඇත. ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය ආසියානු කලාපයේ සෙසු රටවල් සමග සැසදීමේ දී සම කාලීන වේ. ඇතැමෙක් එය නවශිලා යුගයේ සිදුවූවක් බව තර්ක කළ ද පිළිගැනීමට ප‍්‍රමාණවත් සාධක මෙතෙක් නොමැති තරම් ය. දකුණු ඉන්දියානු කාල රක්ත මැටි බඳුන් හා සම කාලීන ව ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය සිදු වූ බව පිළිගැනීම යුක්ති සහගත ය.
X
X
G|translate Your license is inactive or expired, please subscribe again!