Rukshan ama

Unidad de Arqueología Marina, Fondo Cultural Central, Galle.

De archivo - Rasika Muthukumarana

Rukshan ama

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක‍්‍රියාත්මක ගාල්ල ව්‍යාපෘතියේ මුහුදු පුරාවිද්‍යා ඒකකය (Maritime Archaeology Unit-MAU) පසුගිය වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාව වටා මුහුදු කලාපයේ ගවේෂණ රැසක් ක‍්‍රියාත්මක කරන ලදී. එකී ගවේෂණයන්හී ප‍්‍රතිඵලයක් ලෙස මෙරට සෑම කලාපයකම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන ගණනාවක් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ. ගවේෂණ අතරතුර දී මුහුද හා ගණුදෙනු කරන පුද්ගලයින් ඒකරාශී කර මෙරට සමුද්‍ර පුරාවිද්‍යා උරුමය පිළිබඳ ව දැනුවත් කිරීමට ද කටයුතු කරනු ලැබේ. ඒ ඔස්සේ ඔවුන් හා සම්බන්ධතා ගොඩනඟා ගනිමින් මෙරට මුහුදු තීරයේ පවතින උරුමය ආරක්‍ෂා කිරීමට එකී පුද්ගලයින්ගේ දායකත්වය යොදාගත හැකි ආකාරය සොයා බලයි.

Delma es una de las principales compañías de té en Sri Lanka y está encabezada por un proyecto de conservación Asanka Abeykoon Él nos dio esta información. El proyecto de conservación Delgas, que incluye la extinta especie láctea Dugong, también se encuentra bajo el Proyecto de Conservación Delma. Abeykoon, así como fotógrafo submarino Prasanna Weerakkody Él es también un buzo Arippu Este lugar fue descubierto por los pescadores en el área.

Revisaron la ubicación e informaron que la Unidad de Arqueología de Galle Maritime fue informada de que había partes en forma de un carro. Los oficiales de la Unidad de Arqueología Marítima, Asanka Abeykoon y el Sr. Prasanna Weerakkody realizaron por primera vez el buceo. la Un fanático Muthu Kumarana, Sameera Prasanga Karunaratne, Chamal K. gamage, Rukshan ama, Indika Upul Hewage y Kamal de Zoysa Oficial a Cargo de la Unidad de Arqueología WA. M. Chandraratne මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍ෂේත‍්‍රය අධ්‍යනය කොට වාර්තාගත කිරීමට කටයුතු කලහ. සැළසුම්, ඡායාරූප, වීඩියෝ මාර්ගයෙන් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය වාර්තාගත කිරීම සිදු විය. තවද නෞකාව මත විසිර පවතින යම් යම් කොටස් අධ්‍යයන කටයුතු උදෙසා ලබාගන්නා ලදී. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මෙම ගවේෂණ කටයුත්ත සිදුකරන ලදී.

El área alrededor de Pannala era famosa por la industria de la perla en el pasado. La industria ha tenido lugar en la medida del gobierno colonial bajo el patrocinio del estado. Las perlas se extinguieron con las perlas del período británico. Existe evidencia de que esta industria se ha realizado a gran escala utilizando embarcaciones grandes y pequeñas durante este período. El recipiente que encontramos también era un recipiente que estaba sumergido cerca de este misterio.

නෞකාවේ ගැඹුර මීටර් 8.5 පමණ විය. මීටර් 30ක් පමණ දිගින් හා මීටර් 18ක් පමණ පළලකින් යුක්තව නෞකාවේ කොටස් විසිරී පවතී. නෞකාව සමබර කිරීම සඳහා භාවිත කරන ලද ගල් විශාල වශයෙන් ඉතිරිව තිබේ. ගල් වලට යටින් නෞකාවේ ලී තට්ටුව පවතින දැකිය හැක. ලී කොටස් ගල් අතරට විහි දී යන ආකාරය ස්ථාන කිහිපයකින්ම දැකගැනීමට හැකියාව පවතී. කරත්ත රෝද හැඩයේ යකඩ කොටස් දෙකක් වේ. බොහෝ විට මේවා නෞකාවේ එන්ජින් උපකරණ විය හැක. මිනිසුන් කරත්ත රෝද ලෙසින් හඳුන්වන්නේ මෙකී කොටස් සමූහයටයි. බැලූ බැල්මට එය එසේ පෙනේ. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ දකුණු දිශාවට වන්නට තවත් යකඩ කොටස් කිහිපයක් හඳුනා ගැනීමේ හැකියාව පවතී. මෙහි බොලොක්කයක (winch) හැඩති කොටක් දැකිය හැක. එකී කොටස අසල සිට ගල් පිහිටා ඇති දිශාව දක්වා ද ලී කොටස් විහි දී යයි.

ක්‍ෂේත‍්‍රයේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් ස්වරූපයෙන් යුතු කොටස් ගණනාවක් විසිර පවතී. මෙහි ඇතුළත තන්තුමය කොටසකින් යුක්ත ය. මේවා නෞකාවේ භාවිත කරන ලද කේබල් කොටස් විය හැක. මෙහි අභ්‍යන්තර කුහරය කාබන් තතත්වයට පත්ව තිබේ. මතුපිට කැල්කේරියස් තදින් ගණට තැම්පත් වී තිබෙන අතර එම කොටස් සමඟ shell, banacules සහ marine oraganisms බහුල වශයෙන් දක්නට ලැබේ. එසේම දණ්ඬේ කැඞී ගිය කොටස් සහ මතුපිට දැකිය හැකි විඛාදන ඵලයන්ගේ භෞතික ලක්ෂණ අනුව රැහැන් කොටස් යකඩ වලින් නිර්මාණය කර තිබෙන බව අනුමාන කළ හැක. මෙහි අභ්‍යන්තරයේ කම්බි කොටස් තන්තු ස්වරූපයට පත්ව ඇත.

නෞකාවේ විසිර පවතින කොටස් අතර තඹ මිශ‍්‍ර ලෝහයෙන් නිර්මිත තහඩු දැකිය හැක. මෙහි සිදුරු නෞකාවේ භාහිර පෘෂ්ඨයකට ඇණ ගැසීමෙන් ඇති වූවකි. ඇතැම් තැනක තහඩු කොටස් සමඟ තඹ ඇණ මගින් සම්බන්ධ වූ ලී කොටස් ද හමු වේ. තඹ තහඩු මත කොළ පැහැති කොපර් කාබනේට් විඛාදන ඵලයන් බහුලව දක්නට ලැබේ.

මෙය ලී නෞකාවක් බැවින් ලී කොටස් ක්‍ෂේත‍්‍රය පුරාම විසිර පවතී. එකී ලී කොටස් හී ආරක්‍ෂාව සඳහා තඹ පතුරු එයට සම්බන්ධ කර තිබේ. විසිරී පවතින ලී කොටස් මත මෙම ලක්‍ෂණය වේ. එසේම තඹ පතුරු ද පුරාක්‍ෂ්ත‍්‍රය පුරා ම විසිර තිබෙනු දැකිය හැක. තඹ පතුරු ලීයට සම්බන්ධ කිරීමේ දී තඹ ඇණ භාවිත කොට ඇත. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ සැළසුමක් සකස් කිරීම සිදුකරන ලදී. ඒ සඳහා මිනුම් ලබාගැනීමට පළමුව භූමිය තීරු වශයෙන් බෙදා සකසා ගත්හ. පසුව PVC බට යොදා මීටර් 1×1 ප‍්‍රමාණයේ සකසා ගන්නා ලද කොටු දැලක් උපයෝගී කර ගනිමින් සමස්ත පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ම සැළසුම නිර්මාණය කරන ලදී. එසේම ඡායාරූප හා වීඩියෝ යන මාධ්‍ය උපයෝගී කර ගනිමින් විසිර පවතින කොටස් වාර්තාගත කිරීම සිදු කලහ.

La opinión de la gente era que era parte de un carro cruzado. Pero en el estudio, estaba claro que las partes no eran ruedas. Dijeron que los ejes y los yugos del carro estaban en el carro. El principal problema con esto es que la rueda está hecha de una rueda. El yugo también fue diseñado por el yugo como el yugo. Un yugo debe ser creado usando madera.

El recipiente de hundimiento estaba hecho de madera. Y la madera estaba cubierta de cobre. Esta es una prenda exterior para la protección de la madera. Las partes de cobre están dispersas por toda la industria. En este momento, solo se puede ver la plataforma inferior. Se conserva porque las piedras se usan para equilibrar el barco. En algunos lugares en el campo de la arqueología, la madera se mueve hacia las piedras.

Una cantidad de segmentos de alambre se distribuyen al este del campo. A menudo, ese stock puede estar en el barco mismo. Una característica especial aquí es la presencia de una parte fibrosa de las cuerdas. Se realizarán más estudios en el Laboratorio de Conservación de Galle.

Otro acontecimiento especial en la exploración del invasor fue el encuentro de pellets. No fue posible revelar información específica sobre el uso del patio de carbón o si se utilizó para cocinar. El barco está diseminado en varias formas. Al mismo tiempo, algo que podría confirmarse como partes del motor no se encontró. Muchas partes del barco ya han sido destruidas y no hay posibilidad de decir que no hay motor. Es especialmente notable si el yate fue operado por carbón. Desde la máquina de vapor a vapor de carbón al vapor de carbón se utilizó en los años cuando tales buques no se habían encontrado hasta el momento. Pero los barcos de hierro impulsados ​​por vapor usaban a los británicos para actividades comerciales y navales. La Unidad de Arqueología Marítima de Galle ha podido encontrar una gran cantidad de buques que se hunden en el mar alrededor de Sri Lanka.

පුරාවිද්‍යා ක්‍ෂ්ත‍්‍රය මතුපිටින් කාලතුවක්කු ආකාරයේ කොටස් කිහිපයක් හඳුනාගත හැකි විය. නමුත් මෙ කොටස් කාලතුවක්කු කොටස් ද යන්න නිශ්චිතවම සඳහන් කළ නොහැකි විය. මන්ද එහි මතුපිට විශාල වශයෙන් බෙල්ලන් බැදී තිබීම හා ඛාදනය වී තිබීමයි. මෙය කාලතුවක්කු සහිත නෞකාවක් නම් එය යුධ කටයුතු සඳහා භාවිත කරන ලද්දේද නැතිනම් වෙළද කටයුතු සඳහා භාවිත කරන ලද්දේ ද යන්න සොයා බැලිය යුතුව ඇත. සමස්යතක් ලෙස පහත ගැටලු නිරාකරණය කර ගත යුතුව පවතී.

  • ¿Los metales encontrados se usaron para cocinar o para correr?
  • Entonces, ¿este barco es un velero de madera o una orilla de vapor?
  • වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වූ ලී නෞකා ලංකාවේ භාවිත වූ බවට සාධක හමු නොවන අතර මෙය වාෂ්ප නෞකාවක් නම් එහි උපයෝගීතාව කුමක් ද?
  • ¿Partes del cartucho? ¿Partes del motor?

La Unidad de Arqueología Galle Marítima, que funciona bajo el Fondo Cultural Central, se establecerá en los planes futuros para abordar estos problemas.

,en
Este artículo se publicó por primera vez en 2017.10.02 por primera vez en www.archaeeology.lk/sinhala. 
,en
anuncios

DEJA UNA RESPUESTA

Por favor, introduzca su comentario!
Por favor, introduzca su nombre aquí

Este sitio usa Akismet para reducir el correo no deseado. Descubra cómo se procesan los datos de sus comentarios.