Iresha Shyamali Wanninayaka

Zusammenfassung

සංස්කෘතියක් ගොඩනැඟීමේ දී ඔවුනට ආවේණික සංස්කෘතික අංග බිහිවන අතර ඒවා ඒ ඒ රටට ප‍්‍රදේශයට හා ජීවත්වන මිනිසුන්ගේ අදහස්වලට අනුව වෙනස්වෙමින් ඔවුනට ගැලපෙන අයුරින් සකස්වීම සිදු වේ. ප‍්‍රාථමික සංස්කෘතිය ගොඩනැගෙන අවස්ථාවේ දී ම නර්තනය ආරම්භ වන්නට ඇත. ප‍්‍රාථමික මිනිසා තම ගෝත‍්‍රයන්ගේ සුභසෙත ලඟාකර ගැනීම, දඩයම් සාර්ථක කරගැනීම, වර්ෂාව ලබාගැනීම, යුධ ජයග‍්‍රහණ ආදී අවස්ථා සැමරීමේ දී නර්තනය යොදාගන්නට ඇතැයි සිතිය හැකි ය. නැටුම ලෝකයෙහි පැරණිත ම කලාවන්ගෙන් එකක් යැයි මානව විද්‍යාඥයින් අදහස් කරන්නේ එහෙයිනි. සිංහල භාෂාවේ නැටුම් යන පදය දෙමළ භාෂාවේ නඩම් යනුවෙන් ද පාලි භාෂාවේ නච්ච යනුවෙන් ද හිංදි භාෂාවේ නච්චගානා, ප‍්‍රංශ භාෂාවේ දොන්සේ සහ ජර්මන් භාෂාවේ තන්ස් යනුවෙන් ද ව්‍යවහාර වේ. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිස්තු පූර්ව යුගයේ පටන් නර්තනයට සවිශේෂත්වයක් හිමිව තිබූ බවට සාහිත්‍ය මූලාශ‍්‍රයවලින් තොරතුරු හමු වේ. සාහිත්‍ය මූලාශ‍්‍රයවලින් අනාවරණය වන තොරතුරුවල විශ්වසනීයත්වය තහවුරු කිරීම පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවලින් සිදු වේ. පුරාතන ලංකාවේ නර්තනය පිලිබඳ අධ්‍යනයේ දී එය යුග කිහිපයක් යටතේ සිදුකළ හැකි ය. ප‍්‍රාග් බෞද්ධ යුගය, අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, දඹදෙණි යුගය, ගම්පොල, කෝට්ටේ, මහනුවර, මාතර හා කොළඹ වශයෙනි. නමුත් ප‍්‍රමාණවත් පරිදි සත්‍යතා‌ෙවෙන් යුක්ත තොරතුරු ඉදිරිපත් කළ හැක්කේ අනුරාධපුර යුගයේ පටන් ය. මෙම ලිපිය තුළින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ද අනුරාධපුර යුගයේ සාහිත්‍ය මුලාශ‍්‍රය සහ පුරාවිද්‍යා මුලාශ‍්‍රයවලින් හෙළිවන පුරාතන ලංකාවේ නර්තනය පිලිබඳවයි.

Stichwörter: Gravieren, Tanzen, Rudimente, Zwergbilder

Der Tanz zu den darstellenden Künsten der ästhetischen Fächer ist das Ziel, in den Schauspielern, in den bildenden Künsten und in der Orchesterdarstellung zu spielen. Es gibt praktisch jede ethnische Gruppe auf der Welt. Obwohl es in fast jedem Alter nicht bekannt ist, ist es möglich, dass das Tanzen zu allen Zeiten in der menschlichen Evolution verwendet wird. Sie mögen ihre Ideen durch rhythmische Bewegungen anderen ausgedrückt haben. Die Zeugnisse der prähistorischen Menschheit zeugen von Höhlenmalereien. Die Höhlenmalereien sind das Thema von Jagdanlässen und verschiedenen Tieren (Kekuldella 2014: 3). Die Bilder von Höhlenmalereien sind in Stapelform dargestellt. In diesen Bewegungen haben sie verschiedene Techniken verwendet, darunter auch Tanzbewegungen. In Indien können die Bimbetta Höhlen als Szenen von Körper-förmigen Gemälden (2014: 36) genommen werden.

Zu allen Zeiten kann die prähistorische Zeit in der High-pheletic, Mesolytic und Neolithic Ära gesehen werden.

ඓතිහාසික යුගයේ නර්තන කලාව පිළිබඳව සාධක පැරණි ශිෂ්ටාචාර පිළිබඳව අධ්‍යනයේ දී ප‍්‍රබලව ම හමු වේ. ඉන්දු නිම්න, නයිල් නිම්න, ග‍්‍රීක රෝම ශිෂ්ටාචාරවල නර්තනයට වැදගත් තැනක් හිමිව තිබූ බව හමුවන රූකම් හා සිතුවම්වලින් පැහැදිලි වේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිදුකර තිබුණ ද ගුහා සිතුවම් පිලිබඳ තොරතුරු හමුවන්නේ අල්ප වශයෙනි. ඒ අතුරිනුත් චලන ඉරියව් දැගකත හැකි සිතුවම් තන්තිරිමලය, බිල්ලෑව ස්ථානවලින් හමු වේ. බිල්ලෑව ගුහා චිත‍්‍රයේ පුද්ගලයින් දෙදෙනෙකු දක්නට ලැබෙන අතර ඔවුන් අත් වැලමිටින් නවා මදක් ඔසවා සිටියි. පාද වලින් ද චලන ස්වරූපයක් පෙනෙයි (Bandaranayake 2006:11).

Beim Studium des Tanzes in Sri Lanka ist es möglich, sowohl Literatur als auch archäologische Quellen zu verwenden. Die Glaubwürdigkeit der von den Literaturquellen gelieferten Informationen kann durch archäologische Beweise bestätigt werden. Prinz Vijaya Kumudu ist einer der ersten, der die srilankische Kultur entwickelt hat. Aber in der Vergangenheit hatte es sowohl eine entwickelte Zivilisation als auch eine menschliche Besiedlung, sowie in den Wissenschaften des Volkes von Indien, Valmiki Ist auch aus dem Ramayana ersichtlich. König Ravana von Sri Lanka, laut Ramayana, war König aller Tanzkünste. Siva Thanashtatra ist bekannt als die Sanskrit Poesie des Königs Ravana. Die Legende der Zähne, die ihn alle den König Ravana Tanz Ishwara gab hörte das Gedicht zu singen (vijayamālā Manike 2010: 22). Archäologische Daten konnten dies jedoch nicht bestätigen.

Zur Zeit der Ankunft von Prinz Vijaya in Sri Lanka kann ein Hinweis darauf entstehen, dass es ein Drama des Landes gab. Als Vijayakumari mit Kuwania nach Sri Lanka kam, als er mit Lyrik nach Sri Lanka kam, fragte Kuveni: "Auf dieser Insel gibt es eine Stadt namens Sirishtouth. Sie sagt, dass ihre "Hands-on-Stimme" von der Hochzeit des Königs und Polhmittawa stammt ", sagte sie." Ich sage 2007: 133. " Obwohl sie im Tanz nicht erwähnt werden, können sie in der Musik tanzen. Wie in der Geschichte gesagt wurde, stammt die Veddah aus dem Yakkha Stamm. Die Tanzaktivitäten der Veddha-Gemeinschaft spielen eine wichtige Rolle beim Tanzen, Singen und Opfern von Verwandten. Unter ihren Tänzen gibt es Milk, Hemmeet, Reliquien, Souvenir, Souvenir und andere Tänze (Somasundara 2007: 183-185). Diese Tänze können als mit der Kunst des Yakkha-Stammes verwandt betrachtet werden.

විජය කුමරුගෙන් පසුව රජ පැමිණි පඬුවස්දෙව් (පණ්ඩුවාසදේව) රජුට වැළදුන දිවි දෝෂයක් සුව කිරීම සඳහා කොහොඹා කංකාරීය කළ බව උඩරට නර්තන ඉතිහාසයේ දැක්වේ. තව ද පණ්ඩුකාභය රජුගේ (කි‍්‍ර.පූ. 437-367) අවධිය තුළ රජතුමා කාලවේල හා චිත්තරාජ යක්‍ෂයා සමඟ දෙව්මිනිස් නර්තන බැලූබව සඳහන් වේ (ඉලංගසිංහ 2007:180). නර්තනය සම්බන්ධ මූලාශ‍්‍රය අධ්‍යනයේ දී බොහොමක් තොරතුරු හමුවන්නේ බෞද්ධාගමික උත්සව අවස්ථාවල දී නර්තනය යොදාගත් අවස්ථා පිලිබඳව ය. සංඝමිත්තා තෙරණය ජය ශ‍්‍රීමා බෝධිය වඩම්වන අවස්ථාව විස්තර කරන වංසකථාකරුවන් දෙවියන් සහ මිනිසුන් ආතතවිතතාදී සංගීත භාණ්ඩ වයමින් නටමින් ගයමින් සතුටින් අත්පොලසන් දුන් බව සඳහන් කර තිබේ (දීපවංසය 1997:156). කාවන්තිස්ස රජතුමා ”මිණි කොඩොල් රසන්දම් වළලූ ආදී නානාවිධ විචිත‍්‍රාලංකාරයෙන් සැරසුණා වූ එසේ ම කොශ්‍යෙයාදී නානාවිධ වස්ත‍්‍රයන්ගෙන් ප‍්‍රතිමණ්ඩිත වූ පක්‍ද්චාංගික තූර්යය ගත් අත් ඇති දිව්‍යාප්සරාවන් සමාන වූ නාටක ස්ත‍්‍රීන් පිරිවරන ලදුව මහජනයා සමඟ චෛත්‍යස්ථානයට ගොස් …” චෛත්‍ය ආරම්භක ස්ථානයට පුද පූජා පැවැත් වූ බව ධාතුවංසයේ සඳහන් වේ (ධාතුවංසය 1961:82).

Die Informationen werden in den Details der Mahavamsa und thūpavaṁsa Ruwanweliseeya beachten Sie wichtige Einschränkungen für die Anuradhapura historischen Instrumenten und Tanz raṁgavastrābharaṇa BANDANA Vorfall gefunden. Dort, wie in „Kanaken, Krebs, rasana, nūpura, tāḍaṁga, pādāōguli, pādapaṭa fünfte Festzug, Einschreibung, Füße Ringe, Fußkettchen, Füße Piyum, zweifache Wissenschaft, oravasum Gold Savadi, Manik Kränze, Reds Filme, Perlen beschrieben paṭṭoḍam, pamutuliṁgam, Carducci, Ruwan Kappu Ohr SIRIKATHA Thondaman, der Schmuck und das Wappen von Expats von Frauen wie Oper tausend umgeben Solos Sujatha wenn divyāṁganāva, die ihre zweit Sri Produktionen nahm Na gefällig gæṭabera, paṇābera, ekæsbera, mihin̆gu Drums, daddara, adenoidectomy, lohobera, Turbane, virandam, Udekki, Thammenna, raṇaran̆ga ghoṣā, marine ghoṣā, Daura Herzen dieser Bheri Nationen und golden, Silber, Kristall, gewinnen Kristall, Ruwan Kristall Gold, Zink, Silber, Zink, Ruwan Zink, Gold Darah Silber Darah, daḷahan, Lohan, gavarahan, vijayōdhvani, Apparate, paṭasari Kahala diese Nationen und Nakula Harfen, Zithern bhḷṁga micro Harfen, ālavatti, vaōgi, Vasda`ḍu, wie die Chirp yugandhara die Felsen in der Nähe des Ozean große yaśaśśrīn große Prozession auf Dagoba Ort „gebraten her klingt (thūpavaṁsaya 61). Der Ort, um den König, wenn varṇanātmakava BANDANA Denkmal Redakteur schmeicheln zu glauben, dass ein solches Ereignis und Zeugen haben.

දුටුගැමුණු රජුගෙන් පසුව රජ පැමිණි රජවරුන් විසින් රුවන්වැලිසෑයට සිදු කරන ලද පූජා විස්තර කරන වංසකතා කර්තෘවරු විවිධ නැටුම්ගැයුම් සහිත පූජාවන්ගෙන් මහාසෑය වන්දනා කළ බව දක්වා තිබේ. මෙම සාහිත්‍ය මූලාශ‍්‍රයවල සඳහන් තොරතුරුවල විශ්වසනියත්වය තහවුරු කිරීමෙහි ලා පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවලින් මහත් පිටිවහලක් ලැබේ. පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රය වශයෙන් ශිලාලේඛන, රූකම්, මූර්ති, සිතුවම් ආදිය ගත හැකි ය.

Es ist akzeptiert, dass nach der Mystik des dritten Jahrhunderts v. Chr. Die Schriftstelle geboren wurde. Aus der Inschrift geht eindeutig hervor, dass die Erwähnung derjenigen, die zu dieser Zeit Höhlen für Bhikkhus geopfert hatten, unterhalb der Katarhöhle lag. Mit dieser Einsicht offenbart sich eine große Menge an Informationen über die damalige Gesellschaft. Auf dem Gebiet der Ästhetik sind Schriftsteller, Dichter, Dramen, Maler, Schriftsteller, Feldkünstler, Nalutaka, Medagama Vihara, Sesareya, Billewela und Vilewewa auf verschiedenen Gebieten ausgestellt. Der Sewz ist in den Artikeln Gupta bewegt sich in die vertikale Richtung (n) Die Schwiegertochter von Choudhas, der Schwägerin der Hausfrau, ist die Tochter von Chalus Schauspieler (IC Bd. I Nr. 1005: 78).

Schockierend (m / s) Shuffled Chain

Seetang (IC vol. I Nein 1005: 79)

Medagama Im Artikel Dieser Reifen ist schwer und schwer (Mit Tissas Ehefrau, Leiterin der Frauenangelegenheiten, Sumanage Lenai) (IC Bd. I Nr. 910: 71). Experten sagen, dass diese Inschriften Tanz, Tanzen enthalten. Obwohl diese Inschriften in den Strichinschriften nicht erwähnt werden, sind viele Frauen und Männer im Bereich des Dramas schon lange im Bereich der Männer und Frauen.

පුරාතන ලංකාවේ නර්තනය පිලිබඳව හැදෑරීමේ දී සිතුවම්වලින් ලැබෙන්නේ අඩු දායකත්වයකි. අනුරාධපුර යුගයට අයත් සිතුවම් බොහොමයක් විනාශ වී තිබීම එයට මූලිකම හේතුව විය හැකි ය. අනුරාධපුර යුගයේ සිතුවම් ශේෂව ඇති වෙස්සගිරිය, සීගිරිය, මිහින්තලේ ධාතු ගර්භ සිතුවම් සහ මහියංගන ධාතු ගර්භ සිතුවම් වල නර්තන අවස්ථාවන් ම නොවුනත් ඉරියව්, මුද්‍රා පිලිබඳව අදහසක් ලබාගත හැකි ය. අනුරාධපුර වෙස්සගිරියේ ගුහා සිතුවම් අතර ගුවනේ සිටින පිරිමි රූපයක් (flying male figure) සිතුවමක් වේ (Bandaranayake 2006:34). මෙහි දකුණු අත හිසට ඉහළින් ඔසවා වැලමිටින් නවා හිස දෙසට කර ඇත. දකුණු පාදය දණහිසින් නවා ඇත. වම් අත සහ පාදය පිහිටීම පැහැදිලි නැත.

අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැම්පත් කර ඇති ක‍්‍රිස්තු වර්ෂ 9-11 සියවස්වලට අයත් යැයි සැලකෙන මහියංගන ධාතුගර්භ සිතුවම් හි MR යනුවෙන් හැදින්වෙන සිතුවමෙහි ඉහළ වීණාවක් වයමින් දණහිස් දෙකම නවා ඇති ඉරියව්වක් දක්වන සිතුවමකි. ඇය නර්තනයේ යෙදෙමින් වීණාව වයනවා විය හැකි ය (Bandaranayake 2006:65). ක‍්‍රිස්තු වර්ෂ අටවන සියවසට අයත් යැයි සැලකෙන මිහින්තලේ ධෘතු ගර්භ සිතුවම් අතර වළාකුළු අතර හිඳ නර්තනයේ යෙදෙන දෙවියන් පිරිසකගේ සිතුවමක් වේ (Bandaranayake 2006:76). ථුපවංසයේ දුටුගැමුණු රජතුමා රුවන්වැලි ස්තූපයේ ධාතු ගර්භය නිර්මාණය කළ ආකාරය විස්තර කිරීමේ දී ” … දොහොත් මුදුන් දී සිටිනා දෙවියන් ද රන් කළස් ගෙන සිටිනා දෙවියන් ද රුවන් කළස් ගෙන සිටිනා දෙවියන් ද නටනා දෙවියන් ද බොර ගසනා දෙවියන් ද … ආදී දෙතිස් දිව්‍ය පුත‍්‍රයන් ධාතු ගර්භයේ සත්රුවනින් කළ බව” දැක්වෙන අතර මිහින්තලේ දේවතා රූප එවැනි නටනා දෙවියන් දැක්වීමක් විය හැකි ය.

Obwohl die Informationen über den Tanz von Sigiriya nicht in der Anuradhapura-Zeit gefunden werden, sind die Figuren der Sigiriya den Siegeln in den Spielen der Dynastie sehr ähnlich.

Als archäologische Quelle sind Schnitzereien und Skulpturen in der Kunst prominent und können durch eine Reihe wichtiger Informationen über die Anuradhapura-Ära identifiziert werden. Choreographierte Dykes, die in Tempeln im Tempel gefunden wurden, werden ebenfalls offenbart. Diese Gruppe, die als Dhamma, Chun und Bhairava bekannt ist, gilt als eine der wenigen, die bestimmte Dinge schützen (SIRIM 2002: 110). Sie werden auch als "Sei von den Kindern Gottes" (Wijesekara 1970: 186) bezeichnet. Es gibt viele Tanzbewegungen in den kleinen Stücken, die in den Kopfpfosten und den Revers-Schnitzereien erscheinen. Zwischen den auf der Rückseite des Ruwanwelisee gefundenen Altertümern gibt es mehrere durchdringende Schnitzereien. Diese Gravuren sind mit Zwerggravur mit Löwenschnitzereien verziert und können in den Blüten des einfachen Tanzes gesehen werden.

Ein anderer ist auch die Dagoba mit einem Künstler unter den rotierenden Schnitzereien, die im Freiluftlager des Mahavihara-Projekts platziert sind.

Diese schnitzenden Tänzer werden mit gutaussehenden Gesichtern dargestellt und zeigen, wie sie nach innen tanzen.Es gibt auch einige Gravuren, die im Runenstein abgebildet sind. Auf der einen Seite zeigt das Schnitzen des Zwerges, dass es auf der einen Seite so etwas wie eine Zahl gibt. Der andere ist der Dolch einer Kobra. Es ist nicht klar, da es in der Hand steckt. Diese Schnitzereien können auch zum Tanzen verwendet werden.

Zusätzlich zu diesen Schnitzereien sind die Säulenköpfe identifizierbar. Es gibt auch Tanzplakate in den Schnitzereien von Zwergen. Die vierdirektionalen Skulpturen sind Schnitztouren des Tanzes. Charles Godakumbura, der diese Tänzer in einem solchen Tanz präsentiert, sagt, dass dies ein Tanz ist, der gemacht wurde, um einem Kollegen bei den Fotoshootings zu gefallen (Kekuldala, 2014: 87).

Zusätzlich zu diesen Schnitzereien werden mehrere geschnitzte Katatamos im Tanz gezeigt. Die heilige Jaya Sri Maha Bodhi Außenwand Die Skulptur der heiligen Seite des heiligen Jaya Sri Maha Bodhi ist hier im westlichen Teil des heiligen Gebietes zu sehen.

Fußnoten in den Aufnahmen des Dämik Charies Lage Es sieht so aus, als ob du gelogen wurdest. Die Ellbogen wurden mit Ellbogen gelegt und für die andere Hand dargestellt. Die rechte Hand erstreckt sich direkt auf die Bharata-Dramen basierend auf der ursprünglichen Position der ursprünglichen Hände. Der Kopf scheint rechtshändig zu sein und nach links zu schauen. Das Haar sieht zerstreut aus. Das Schauspieltheater ist nicht klar, aber es sieht wie ein Taillenband aus. Die Konstruktion der Außenmauer scheint in den Gebäuden um die Gebäude herum verwendet worden zu sein und dachte, dass sie von einem solchen Ort aus an der Mauer angebracht worden sein könnte.

In den Abhayagiriya und Jetavana Skulpturen gibt es mehrere Reliefschnitzereien. Die Figur des Jethawana Stupa ist eine dreistellige Figur in der oberen Tanzszene in der geschnitzten Figur des westlichen Tigers. Die Fundamente des Hochlandes im Zentrum der Höhle sind in Form von Brettern des Hochlandes und Hände heben. Von den zwei Seiten wird einer auf den rechten Fuß leicht erhobene rechte Hand gelegt. Er sieht den Mann mittleren Alters an und seine linke Hand hebt sich. Die Mitte-links-Person ist sich nicht sicher über die Person auf der linken Seite. Diese Pose oder Muster sind nicht klar.

Abhayagiri Dagoba Nord vāhalkaḍehi Kalpawruksha das zweite Ätzen tanzten und laufen ihren Weg zu einer zweiten Seite dargestellt wird. Da die Karotte zu alt ist, sind die Charaktere nicht eindeutig identifizierbar. Die Ausgrabungen in Abhayagiriya 1963 Tanzen Eingriff menschliche Bilder geschnitzt und trafen mehrere Bretter (kækulandala 2014: 90).

අනුරාධපුරයේ මිහින්තලේ කැටයම් අතර නර්තන ඉරියව් සහිත කැටයම් පුවරු හමුවන අවස්ථා කිහිපයකි. මහාදාඨික මහානාග රජතුමා විසින් (ක‍්‍රි.ව. 9-12) මිහින්තලා ප‍්‍රදේශය සංවර්ධනය කිරීමේ දී ”සෑගිරිපව්ව අවට යොදුනක් පමණ ප‍්‍රදේශය මනහර වීදියෙන් යුක්ත කොට සරසවා දොරටු සතරක් තනවා වීථි දෙපස සල්පිල් ඇතිකර තැන තැන ධ්වජ පතාකාදියෙන් සරසවා නැටුම් ගැයුම් වැයුම් ආදියෙන් යුක්ත කරවීය..” (ඉලංගසිංහ 2007:335) යනුවෙන් වංසකථාවේ දැක්වේ. මිහින්තලේ දක්නට ලැබෙන කැටයම්වලින් එම වංසකථා තොරතුරු සනාථ කරගැනීමට සාක්‍ෂි සපයා ගත හැකි ය. මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ ඇති කැටයම් අතර ද නර්තන රූප කිහිපයක් ම දැකගත හැකි ය. ගණදෙවි රූපයක් මැදිකොට විවිධ භාණ්්ඩ වාදනය කරන වාමන රූප පෙළක කැටයමක් වේ. ගණ දෙවියන්ට කරන පූජාවක් හෝ පෙරහැරක් මෙයින් නිරූපණය වන බව විද්වත් අදහසයි.

Auf dem Löwenteich im Löwenteich in Mihintale in Mihinthale finden sich auch Löwen und Laternen unter den Löwen auf dem Löwengesicht.

Zusätzlich zu diesen Dekorationen wurde bei den Ausgrabungen im Deniyaya, in der Hauptstadt Anuradhapura, einschließlich der Hauptstadt von Anuradhapura, ein goldener Stempel gefunden, der zu ihrer Linken eine Blume eingraviert ist. Die rechte Hand liegt auf der Taille. Das Siegel soll 4-5 Jahrhunderte CE sein, sagte John Marshall. Er sagte auch, dass dieses Siegel eine Nachahmung des griechischen persischen Siegels ist (Paranavitana 2014: 70).

Die Bronzefigur unter der Basis des Padukkupotha kann als wichtiger Tanzbeweis gelten. Die rechte Hand ist auf der rechten Hand mit einem Geflügel ähnlichen Siegel und die linke Hand ist leicht angehoben. Trägt ein düsteres Kleid. Pins, Armbänder, Armreifen, Westen und Nuancen sind deutlich sichtbar (2014: 97).

Die Dichtung der Dichtung ist an der Dichtung abgedichtet

Wenn Sie herausfinden möchten, welche Art von Tanztradition im alten Sri Lanka existierte, sollten Sie tanzende Gegenstände wie Tanzen und Robben sowie Theater- und Orchesterstücke betrachten.

Es scheint, dass Tänzer den Tanz mehrere Male benutzt haben. Die Anlässe zum Tanzen für verschiedene Festivals sowie für die Tänzer der Rajamaha Harmony (Amarasinghe 2007: 171). Im Tanzstudium scheint der religiöse Hintergrund einen wichtigen Platz eingenommen zu haben. In diesen Tänzen werden auch schöne und komplexe Kleidung und Musik verwendet. In dieser Tanzstudie gibt es mehrere Siegel. Die Siegel sind wie Siegel, Trauben, Liköre, Handballenauflagen, Anjali und Siegel. Diese Siegel werden in südindischen Baratha Dramen verwendet. Dieser Post ist mit einem Siegel versehen und der Brief ist mit Blumen bedruckt, Saraswathi, Lakshmi Hand gezeichnet von der Beschriftung Siegel, Siegel auf dem Wind, Fluss, Wolken usw.

Zwergbilder, die für eine Anzahl von Tänzern gesehen werden können, sind nicht klar zu sehen. Aber die Dolche werden in den Händen der traditionellen kandischen Tanztradition gehalten. Man kann eine Hand heben, heben und beide Hände heben. Auf den Spuren vieler menschlicher Skizzen kann man sehen, dass dem Ziel des Bharath-Dramas eine ähnliche Annäherung an Chari Saw folgt. Da die Beine der Dolche kurz dargestellt sind, kann die Haltung unmissverständlich sein, aber das linke Bein ist leicht verlängert und das linke Bein kniet. Es besteht auch die Möglichkeit, dass ein Bein von der Running Post gefolgt wird, und das andere wird zurückbleiben. Darüber hinaus sind die Haltungen, die über den Körper gebogen sind, in einigen Schnitzereien zu sehen.

Diese Pose könnte zu dieser Zeit vom traditionellen Tanzstil unerwartet sein. In der Untersuchung von Theaterstücken, die der Vorliebe für die Ernährung folgen, finden prähistorische Menschen keine sichtbaren Beweise für Theateraufführungen, die im Tanz verwendet werden. Paṇḍuvāsadēva normalerweise angenommen, dass während des Königs hat damit begonnen, schwört in Malaya, dass Sues sechzig Arbeitern aktuelle Form Teil des Kits, es wird gesagt, dass die Geschichte des Kandyan Tanzes. In der Studie der literarischen Quelle, hat es eloquente Details über die Arena in Tänzen der historischen Ära verwendet. Thūpavaṁsa Autor Dutthagamani könnte die Beschreibung der Details der Veranstaltung, die in æn̆dumpæḷæn̆dum der nāṭikāṁganāvan BANDANA Ruwanwelisaya organisiert wurde. Es gab getanzte Frauen, die göttliche Krippen trugen. Die Informationen können nur durch die Schnitzereien und die Wurzeln verifiziert werden. Sie zeigen nicht einmal mehr Details über ihre Kleidung in Diva Gravuren, aber sie scheinen mit einem Tuch und nackt in einem kurzen Strich gerinnen. Es gibt einen Bund mit einer Weste, und einige der Schnitzereien sind mit Blüten und Stümpfen ausgestreckt. In der Darstellung von Schmuck scheint es, dass es von einfachen Zeiten zu Vintage-Ornamente aufgebraucht wurde. Das Ödem ist in unterschiedlicher Form dargestellt. Pegs, Pins, Tassen, Armreifen und Emolliers sind gut vertreten. Pornostars werden auch auf verschiedene Arten angezeigt. Haarausfall, sowie gelegentliche Haarstylisten.

Um vor allem wegen der geschnitzten menschlichen Rs passieren æn̆dumpælan̆dum nicht klar, wie lange in Kleidung vom Knöchel auf einen gebrochenen Knöchel, und wenn es erscheint Kleidung aus dem anderen Bein des Kniehöhe zu ziehen. Dies ist beiden Geschlechtern gemeinsam. Ein Siegel Siegel wird in der Nähe der Mahapalidana Halle gefunden. Es könnte ein schöner Kuchen sein. Das Drama des Kattampokuna ähnelte dem des Bharati-Dramas. Nach literarischen Informationen wäre das Tanzen bunter gewesen als andere Tänzer im Tanz.

නර්තන අවස්ථා දැක්වෙන බොහොමයක් අවස්ථාවල වාද්‍ය භාණ්ඩ ද ඒ සමඟ දක්වා තිබේ. නර්තනයේ දී වාද්‍ය භාණ්ඩ අනිවාර්යය වන්නට ඇත. බෙර වයමින්, නලා පිඹිමින් වීණා වයමින් නර්තනයේ යෙදුන බව සාහිත්‍ය මූලාශ‍්‍රය මෙන් ම පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රය ද සාක්‍ෂි දරයි. බටනලාව, හක්ගෙඩිය, උඩැක්කිය, තාලම්පට, බුම්මැඩිය, ගැටබෙරය, පහතරට බෙරයට සමාන බෙර, වීණාව මෙම සංගීත භාණ්ඩ අතර පැහැදිලි ව හඳුනාගත හැකි ය. මෙරට නර්තනයේ ආරම්භය පිළිබඳ පිළිගත් අදහසක් නොමැති වූවත් සිංහල යක් නැටුම් වැද්දන්ගෙන් අනුකරණය කොටගත් බවත් එම නැටුම් ලංකාවේ යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගෙන් පැවැත එන බවත් පර්ටෝල්ඞ් පඬිවරයාගේ අදහස වී තිබේ (කුලතිලක 2014:81). පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවලින් සනාථ නොවුණ ද අද දක්වාම පැවැත එන උඩරට නර්තන සම්ප‍්‍රදායේ උපත පඩුවස්දෙව් රාජ්‍ය සමය දක්වා ඉතිහාසයට යන බව සඳහන් වේ. මෙහි දී ගීමඩු පුරාණය නම් පුස්කොළ පොතේ දැක්වෙන ආකාරයට පඩුවස් දෙව් රජුට ගී මඩු ශාන්ති කර්මය සිදුකළ බවත් ඒ සඳහා යාග කරුවන් ලංකාවේ මලය රටින් එනම් මායා කඳු ප‍්‍රදේශයෙන් වර්තමාන සිංහරාජ අඩවියේ උතුරු පෙදෙසින් ගෙන්වාගත් බවත් ය. මෙහි දී යොදාගත් වලල් වෙස් ඇදුම වර්තමානය දක්වාම සබරගමු ප‍්‍රභූ පවුල්වල රැුකියාව බව ද දැක්වේ. විජය ලංකාවට පැමිණෙන විටත් මෙරට නර්තනය තිබූ බව සනාථ වන අතර යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගෙන් පැවැත එන වැද්දෝ කිසිවිටක ආර්යයන් සමඟ මිශ‍්‍ර නොවූ අතර ඔවුන් ආර්යයන්ගේ සංස්කෘතිකාංග අනුකරණය නොකරන්නට ඇත. ඔවුනගේ සංස්කෘතිය අනුව නිර්මාණය වූ කලාවන් ද මෙරට පවතින්නට ඇත. මෙරටට පැමිණි ආර්යයන්ගේ සංස්කෘතිය ද මෙරට සමාජයට අන්තර්ග‍්‍රහණය වන්නට ඇතැයි සිතිය හැකි ය. මෙරටට පැමිණෙන විජයගෙන් පසුව විවිධ අවස්ථාවල දකුණු ඉන්දියාවෙන් බොහෝ පිරිසක් ලංකාවට පැමිණි අතර ඔවුනගේ සංස්කෘතිකාංග ද ඒ සමඟ පැමිණෙන්ට ඇති බව පිලිගත යුතු ය. පසු කාලීනව මෙරට නිර්මාණය වූ කැටයම්වල දකුණු ඉන්දීය ආභාෂය මෙන් ම ස්වදේශිය අනන්‍යතාව ද දැකගත හැකිවීම එයට හේතුවයි. උඩරට ගැටබෙරය, පහතරට යක් බෙරය, වස්දඬුව ආදිය ඉන්දීය අනුකරණ නොව ඒවායේ ස්වාධීන ලක්‍ෂණ ගණනාවක් දැකගත හැකි ය (කුලතිලක 2014:82) . නමුත් දෙවියන්ට ප‍්‍රියවන ඝණ්ඨා, සක් නාද යක් නැටුම්වල නැත් අතර ඒවා ඉන්දීය දේව සංකල්ප අනුව මෙරටට ලැබෙන්නට ඇත. පහතරට යක් බෙරය එනමින් පැරණි මූලාශ‍්‍රයවල සඳහන් නොවන අතර පණා බෙරය යනුවෙන් සඳහන් වන්නේ එය යැයි විශ්වාස කෙරේ. මෙම බෙරය මැලේසියාවෙන්, ජාවා රටෙන් මෙරටට ලැබුණ බව විද්වත් අදහසයි (කුලතිලක 2014:82). වස්දඬුව, බටනලාව මෙරට වාද්‍ය භාණ්ඩ අතර දැකගත හැකි ය. වස්දඬුව මංගර දෙවියන් පිලිබද කථාවේ දී ඔහුට නැවැත ප‍්‍රාණය ලබාගන්නට භාවිත කර ඇත. එය පැරණි ඊජිප්තු වැසියන් පවා විශ්වාස කළ දෙයක් බවට සාධක තිබේ. ඉන්දීය ආභාෂය අනුව බටනලාව වයන්නේ කාමෝද්දීපනය ඇති කිරිම සඳහා ය (කුලතිලක 2014:87). ලෝවාමහාපායෙන් හමු වූ ගණ රූප අතර ඇති උඩැක්කිය ශිව දෙවියන්ගේ නටරාජ රූපවල එන ඩමරු නමින් හැදින්වෙන භාණ්ඩයට සමාන ය. එහි ම දැක්වෙන කුම්භ බෙරය ද මෘදංගයට සමාන ය. එය අමරාවතී කැටයම් අතර ද දැකගත හැකි ය. මේ අනුව පැහැදිලි වන්නේ එම සංගීත භාණ්ඩවලට දකුණු ඉන්දීය ආභාෂය ලැබුණ බවයි. එසේ ම භරත නාට්‍යම් මුද්‍රා, ඉරියව්, වස්ත‍්‍රාභරණ පැහැදිලිවම දැකගත හැකි මූර්ති හමුවීම තුළ නර්තනය සඳහා දකුණු ඉන්දීය ආභාෂයත් ලැබුණ බව පැහැදිලි ය.

Verwandte Bücher und Dokumente

  • Amarasinghe, Malinga (2007), Schmuck im alten Lucky, Dayawansa Jayakody & Co., Colombo.
  • Eriyagama, Tissa (2006), Singhalesische Enzyklopädie, Abteilung für Kultur.
  • Karunathilake, W. (1989), Die singhalesischen Gedanken, MD Gunasena & Co., Colombo.
  • Kandawaarachchi, Chandradasa (1997), Singhalesisch Deepavansa (Bearbeiten), Ashorod & Brüder, Colombo.
  • Kekulaliya, Kushali (2014), Alter Tanztanz in Sri Lanka, Samethi Buchverleger, Ja-Ela.
  • Kulathilaka, C.Sc. (2014), Musikalische Ursprünge Sri Lankas, Ashorod & Brüder, Colombo.
  • Dissanayake, Mudiyanse (2002), Khomba Bindestrich und sozialeY. Augen und Brüder, Colombo.
  • Paranavitana, Xanthi (2014), ArchäologiePunjabi Verleger, Boralesgamuwa.
  • Paranavitana, Xanthi (2009), Archäologie-Serie, STAMFORD LAK (PRIVAT) UNTERNEHMEN
  • Bandara, Nilantha (2008), Altes Ceylon in Sri Lanka (mit Brahmi Inschriften), Padlies Publikationen, Kadawatha.
  • Rajapaksa, Doktor der Medizin (2002), Kultur der buddhistischen Poesie und Trommeln, Ashorod & Brüder, Colombo.
  • Sri Sumedhankara Thero, Dambagasare (1961), DhātuvaṁsaRuwan Presse, Colombo
  • Saratow, Lionel (2006), Altes tamilisches WörterbuchTha, Asgod & Brothers, Colombo.
  • Sumangala Thero, Hikkaduwa und Batuwantuduwa Divegumuma (2006), Mahavamsa (Erste Hälfte) (Hrsg.), Spect. Godage und Brüder, Colombo.
  • Somasundara, Dayananda (2007), Heladivans und Abdu Restaurants, Ashorod & Brüder, Colombo.
  • Bandaranayake, Senaka Die Fels - und Wandmalerei von Sri Lanka, 2006, Stamford pvt Ltd
  • Paranavitana, S. (1970), Inschrift von Ceylon Bd. I, Abteilung für Archäologie
  • Paranavitana, S. (1970), Inschrift von Ceylon Bd. II, Abteilung für Archäologie
-------------------------------------------------- ---------------------------
Dieser Artikel wurde auf der Website www.archaeeology.lk/sinhala auf 2018.10.30 veröffentlicht.
-------------------------------------------------- ----------------------------
Werbung

HINTERLASSE EINE ANTWORT

Bitte geben Sie Ihren Kommentar!
Bitte geben Sie Ihren Namen hier

Diese Seite verwendet Akismet, um Spam zu reduzieren. Erfahren Sie, wie Ihre Kommentardaten verarbeitet werden.