Eye. Gewinne. Kumar

Ritigala Projekt, Zentraler Kulturfonds

Eye. Gewinne. Kumar

කලාව යනුවෙන් හැදින්වෙන්නේ පුළුල් පරාසයක වූ මිනිස් ක‍්‍රියාකාරකම් සහ මානව කෘතීන් රැසකි. සංගීතය සහ සාහිත්‍යයට පමනක් සීමා නොවූ කලාව චිත‍්‍ර, මූර්ති, මුදානකරණය වැනි දෘෂ්‍ය මාධ්‍යයන්ට ද අයත් වේ. මිනිස් ජීවිතයට බද්ධ වූ අංගයක් වන කලාවේ පරමාර්ථය රස නිෂ්පත්තිය යි. ඇස කණ පිනවීම මගින් මිනිස් මනස සංතර්පනය කරයි ද සංගීතය, සාහිත්‍ය, චිත‍්‍ර, මූර්ති ආදී වූ කලාවට අයත් වන ඹ්නෑම විෂ්‍යයක් එතැන පැවතිය යුතුම ය. දුක, සතුට, වේදනාව, බිය, රතිය, ත‍්‍රාසය, ශුංගාරය ආදී වූ රසයන් මිනිස් සිතේ ඇති කරමින් ඔවුන්ගේ මනස පිනවීමට, අස්වසාලීමට සහ අසහනයට පත් කිරීමට යමක් සමත් වන්නේ නම් එය කලාව යි. යමෙකු සමත් වන්නේ නම් ඔහු කලා කරුවා ය. මෙම ලිපිය මගින් සාකච්ඡාවට ලක්කර තිබෙන්නේ අතීත අනුරාධපුර යුගයේ පැවතුනා වූ කලා සංස්කෘතිය පිළිබඳව ප‍්‍රබල සාක්ෂි සපයන්නා වූ නිර්මිතයක් වන වාමණ රූ පිළිබඳව ය.

Es ist möglich, den Zwerg aus verschiedenen Konstruktionen während der Anuradhapura Ära zu identifizieren. Im Fokus stehen dabei die Zwergenmesser auf den Köpfen von Steinsäulen, die im Hochbau verwendet werden. Diese sind bekannt als Bhariya Ruwan Gee Rouge. Zur gleichen Zeit, mit einem humorvollen Gesicht, und mit einem verängstigten Gesicht, manchmal mit einem humorvollen Gesicht mit breiten, frechen, breit-cheeked, breit-cheeked, breit-sleeved Blüten, Es ist die Erinnerung an die Rosen. Der Zwergenstrom des ersten oder zweiten Jahrhunderts des Jahres wird aufgedeckt und mit nackten Röcken bedeckt. Diese Krippen sind mit dem Okkulten verbunden, denn der Bau von nackten Skulpturen ist ein Merkmal des unvergesslichen Künstlers.

Kultureller Tanz, Tanz, Musik und verschiedene Ereignisse in den alten Singhalesen wurden von diesem Zwerg studiert සංගීත භාණ්ඩ ආදී වූ කලා සංස්කෘතියට අයත් යම් යම් කරුණු පිළීබඳව තොරතුරු සපයා ගැනීමට අවකාශ සැලසේ. ශිලා, ලෝහ, දැව සහ ඇත් දල ආදී මාධ්‍යයන්ගෙන් වාමන රූ නිර්මානය කර තිබෙන බවට සාදක ලංකාව පුරා විසිරීපැතිර ඇති පුරාවිද්‍යාත්මකව වැදගත්වන්නා වූ ස්ථානයන්ගෙන් අනාවරණය කර ගත හැකි ය. අනුරාධපුර ලෝහමහාප‍්‍රාසාදයේ ඇති කුලුණු හිස්වල, ථූපාරාම ස්තූප වටදාගෙයහි කුලුණු හිස් වල, රුවන්වැලි ස්තූපයට වයඹ දෙසින් වන නටබුන් ස්මාරක ආශ‍්‍රිතව ඇති කුලුණු හිස් වල පාෂාණ භාවිතයෙන් නිමවා තිබීමත්, ඇම්බැක්කේ කැටයම් අතර දැවයෙන් නිමවා තිබීමත්, ගඩලාදෙනිය සහ රිදීවිහාරයේ ඇත් දල වලින් නිමවා තිබීමත්, දැදිගමින් ලෝහ මාද්‍යයෙන් නිමවා තිබීමත් හදුනාගත හැකි ය.

පුරාණ සිංහලයේ පැවති සංස්කෘතික උත්සව, නර්තනය, සංගීතය සහ විවිධ සංගීත භාණ්ඩ පිලිබදව පුරාවිද්‍යාත්මකව සාදක සපයන්නා වූ මෙකී නිමැවුම් පිළිබදව සාකච්ඡා කිරීමේ දී මහාවංශය, දීපවංශය, ථූපවංශය, ධාතුවංශය, බෝධිවංශය, ජාතකපොත සහ සෙල්ලිපි ආදී වූ සාහිත්‍යමය සාදක මගින් කරුණු ඉදිරිපත් කළ හැකි ය. ක‍්‍රිස්තුු පූර්ව 6 වන සියවසේ දී විජය ඇතුළු 700ක් පිරිස ලංකාදීපයට ගොඩගසන විට නැටුම්, ගැයුම් පැවති බවත් දුටුගැමුණු රජු සොලීන් පරදවා මෙරට එක් සේසත් කිරීමේ ප‍්‍රීතියෙන් නාටක ජනයා නටමින් වයමින් මහත් සේ ප‍්‍රීති වූ බවත් දුටුගැමුණු රජු මහාථූපය පිහිටුවීමේ දී නාටිකාංගනාවන් නානාවිධ තූර්ය ඝෝෂක වලින් යුක්ත ව මලුුවට පැමිනි බවත් එම ධාතු ගර්භයේ නටන වයන දෙවියන්ගේ රූ ඇති බවත් දුටුගැමුණු රජුගේ කළුරිය කිරීමෙන් අනතුරුව එතුමාගේ ඔටුන්න ගැලවූයේ ද නාටක පිරිස් විසින් බවත් සහ පරාක‍්‍රමභාහු රජු නැටුම්ගැයුම් හදාරමින් නර්තනයට හා රංගනයට නාටක ශාලා සාදවා ජනතාවට ලබාදුන් බවත් එතුමාගේ රූපාවතී නම් බිසව නෘත්‍යයේ කුෂලතා දැක්වූ බවත් සහ අනුරාදපුර යුගයේ අවසන් කාලයේ දී මිහිදු රජු මහා ථූපයට නෘත්‍ය ගීත පුෂ්ප පහන් දුම් ආදියෙන් සමන්විතව පුදපූජා කළ බවත් මහාවංශයේ සදහන් ය. භාතිකාභය තිස්ස රජු මහාථූූපයට කල පූජා ගැනත් එහි දී නෘත්‍ය පැවති බවටත් මිහිදු රජු මහාථූපයට පහන් හා සුවද පූජා කලේ නැටුම් වැයුම් සහිත වූ උත්සවයක් ආකාරයෙන් පැමින බවත් මහාවංශයේ සදහන් වේ. පංචතූර්්‍ය නාදයෙන් මහා ථූපයට උදේ සවස පුද පූජා කිරීමට නියොගයන් පවා නිකුත් කළ බවටත් සදහන් වේ. මහාථුප සුණු පිරියම් මංගල්ලය සහ හ‍්‍රී මහාබෝධි ස්නාන පූජාව ආදී උත්සව සිදු කළ බවත් එහිදී පංචතූර්්‍ය වාදනයන් සහිත ව නැටුම්, ගැයුම් සිදුකල බවටත් මහාවංශයේ සදහන් ය.

Dipavamsa sagte der Buddha geht ein zweites Mal unter der Zunge bis Devil Rock Island entläßt sie nach dem Ereignisse in ihrem Gebiet Tutin Sri Maha Bodhi Sri Fall Gott, die Freude der Gesangs- und Tanzgruppen und der bösen Naga statt. Eine Gruppe von 18-Mitgliedern kam zusammen mit Schmuggel nach Sri Lanka Archäologie Die Bereavahsa wurde ebenfalls erwähnt. König Dhananjaya, der das 3-Jahr im Kurududma Jathaka hielt Carson Es gibt Informationen über eine Pornografie. Ab dem frühen 3 Jahrhundert vor Christus können Prä-Brahmi-Inschriften auf Tänzer zurückgeführt werden. Die Handwerker in Medagama, Sewisera und Koravakgala zeigen über Tänzer. Duplikat und Wartung Sie werden gerufen.

ඉහතින් දැක් වූ සාහිත්‍ය සාදක වලින් අනාවරණය වන්නේ් අනුරාධපුර යුගයේ දී නර්තන, සංගීත වලින් යුත් විවිධ උත්සව පැවති බව ය. එකී තොරතුරු සාහිත්‍යට පමනක් සීමා නොවී පුරාවිද්‍යා වටිනාකමකින් යුත් වාමන රූ ආශ‍්‍රයෙන් තව දුරටත් මෙසේ සනාථ කළ හැකි ය. සතර අභිනයෙන් ආංගික අභිනයට අයන් වන්නේ අංගචලනය යි. එනම් හිස, අත්, පාද ආදී අංගයන් උපයෝගයෙනුත්, කර, පිට, බඩ ආදී ප‍්‍රත්‍යාංග උපයෝගයෙනුත් නෙත්, කම්මුල්, නාසය සහ තොල් ආදී උපාංග භාවිතයෙනුත් සිදුකරන තාලාණුරූප හැසිරීම යි. මෙවන් තාලාණුරූප හැසිරීම් නිරූපිත වන ලෙස නෙලා තිබෙන්නා වූ වාමණ රූ අනුරාධපුර පූජා නගරයේ වන පැරණි ඉදිකිරීම් වල වූ කුළුණු හිස් තුළින් හඳුනාගත හැකි ය. මෙකී නිමැවුම් තුළින් පතාක සහ Doohs Hände oder Die Hand ist versiegelt (Mögliche Sitzungen mit Torso). In der Schubkarre wurde die Platana in Form eines allgemeinen Modells verwendet. Der Zwerg manövriert den Zwerg-Zwerg mit zwei Reihen von Zwei-Wege-Tänzen - in der Mitte einer Tänzerin mit Tanzstil. Dramatische Instrumente der Orchesterinstrumente, mit ihren Ornamenten, zeigen eine gewisse Dynamik in den Entwürfen, aber es ist sehr wenig. Der Tanzstil der Kopfbedeckung des Tänzers ist der Maske in der Tradition des Tanzes, dem tanzenden Ausgangspunkt, sehr ähnlich Mandalay Es kann angenommen werden, dass er ein Tänzer auf der Grundlage von Stehen und Essen und Handtaschen an seinen Händen sein sollte. Aber er hält seine Hände an beiden Händen. Dilemmas der beiden Arten von Orchestern Stress (අතින් පමනක් හසුරුවන), verlängert (අවශ්‍ය පරදි සැකසූ කෝටුවකින් හසුරුවන), Vitatātata (Hand-und-Hand) fest (Aus metallischem Material) und Susie (Von außerhalb des Mundes des Windes) und Jubel durch die bemannten fünf durch ihr Tanzbein eingreifen und die Hände der iriyavuvalin klar. Up Low und Sabaragamuwa-Dur-Symphonie-Produkt von gæṭaberaya yakberaya und Davula Hand deutlich gemacht, dass in der Vergangenheit, die Gegenwart Schulen und die traditionellen Grenzen a und eine Division ohne Musik und Tanz der verschiedenen Traditionen komfortabel Kapazität der Gruppe der Gesellschaft, die die drei Übertragungs verwenden sagte. 7 Jahrhundert Tannen Lanka Bezeichnung ‚Gold geschnitzt Instrumente der Na-Na elektronischen Zauberer ... ..„und die Beschreibung der verschiedenen Gruppen, die haben auch bestätigt, dass die Tradition der Fähigkeiten und Kenntnisse.

Die meisten Häuser auf dem Anwesen wird von Statuen umgeben kann Zwerg Rs, Mond und Häuser der buddhistischen Mönche und die Verwendung von buddhistischen Ritualen, die Konstruktion konzentrieren identifiziert werden. „Manchmal, wenn die Baby-Lieder Kater Serie Parfüme Eindruck Brett riechen“ das Verb sil saṁghayāvahansēlāṭa Tanzmusik gewidmet war diszipliniert wird Gesellschaft Bauherren Mönch regieren. Wenn das so ist, könnte man sich fragen, welche dieser Entwicklungen an religiösen Orten abgeschlossen sein müssen. Mit der Fertigstellung der buddhistischen Konstruktion ist es möglich, einen wichtigen Faktor in den damaligen religiösen Zeremonien zu schaffen. Das heißt, Theorien, Moscheen oder andere religiöse Feste. Es gibt Informationen über die Existenz von Musikshows an Reliquien Reliquien während des 10 XI. Jahrhunderts. Das Band kann aus der Sicht der Literatur bestätigt werden, die von religiösen Gruppen zu heiligen Königen und der Besitz einer Gruppe, auch als Band tālāvacārā Königs Regierung verwendet wurde. Dementsprechend hält der Verband die heiligen Orte der Gründe, dass die Blogger, weil es so groß ist, und die Schirmherrschaft dieser Konstruktionen kann gefolgert werden, dass der Verein buddhistische Stätten etabliert. Zur Zeit zwischen Anuradhapura Sri Mahabodhi, Ruwanwelisaya öffnet, Abhayagiri die heiligen, Gepflegten Angebote wahrnehmen Vereinigung buddhistische Stätten (A'Pura Bänke) und die Prozession des Festes kann Verhalten identifiziert werden.

-------------------------------------------------- ------------------------------
මෙම ලිපිය 2019.10.25 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------- ------------------------------
Werbung

HINTERLASSE EINE ANTWORT

Bitte geben Sie Ihren Kommentar!
Bitte geben Sie Ihren Namen hier

Diese Seite verwendet Akismet, um Spam zu reduzieren. Erfahren Sie, wie Ihre Kommentardaten verarbeitet werden.