hysbysebion
Home Tags Sri Lanka

Tag: Sri Lanka

බුදුරුවගල පුද බිම

ශ්‍රී ලංකාවේ ගල් කුලක නෙලා ඇති විශාලතම බුද්ධ ප්‍රථිමාව ඇත්තේ බුදුරුවගල පුදබිමේ ය. නිසල වන අරණක පිහිටි මේ පුදබිම දකින විට බැතිබර සිත් පුබුදුවාලයි....

නයිගල විහාරය යනු අතීත ‘කාලපබ්බත’ වෙහෙර ද?

රෝහණ රාජධානියට අයත් බෞද්ධ සිද්ධස්ථාන අතර නයිගල ආරාම සංකීර්ණයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ජනප‍්‍රවාද තොරතුරුවලට අනුව මහානාග හා ගෝඨාභය රජවරුන්ගේ අනුග‍්‍රහයෙන් මෙම ආරාම සංකීර්ණයේ ආරම්භය හා සංවර්ධනය සිදු වේ.කෙසේ නමුත් ආරාම පරිශ‍්‍රයේ දක්නට ලැබෙන සෙල්ලිපිවල එහි පැරණි නාමය කාලපබ්බත විය හැකි බව දක්ව

අභිලේඛන මඟින් අනාවරණය වන කණිට්ඨතිස්ස රජු ගේ ජීවන චරිතය

බැරගම සද්ධානන්ද හිමි පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. හැඳින්වීම ඉතිහාසය යනු, අතීත සිද්ධීන් පිළිබඳ විස්තරයක් හෙවත් යටගියාව පිළිබඳව වර්තමානයේ සිදුකෙරෙන අධ්‍යයනයක් ලෙස ගිනිය හැකි...

‘ඓතිහාසික ස්මාරක ස්ථාන ආශ්‍රිත කුරුටු සටහන් සංකේත’ කෘතිය පිළිබඳ සටහනක්

“ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බොහෝ ස්මාරක ස්ථානවල අපට වසර දහස් ගණනක සිට නිශ්චිත අර්ථනිරූපණය කරන ශිලා ලේඛන සාධක විශාල ප්‍රමාණයක් හමුවී...

තිරියායේ පිහිටි ගිරිහඬු සෑ පුද බිම

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ ‌වෙළෙඳුනට වැදගත් ‌වෙළෙඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය රැගෙන ගියා සේම නැව් පුරා විවධ භාණ්ඩ වෙළඳාම සඳහා රැගෙන ආහ. මෙසේ වෙළඳාමට පැමිණි වෙළඳුන් දෙ දෙනෙකුගෙන් වෙළඳ භාණ්ඩ වලට වඩා ඉමහත් වටිනාකමකින් යුත් දායාදයක් ශ්‍රී ලාංකිකයනට ලැබී ඇත. ඒ අද ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් බවට පත්ව ඇති, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි.

සමාජ නව්‍යයකරණය හේතුවෙන් අභාවයට යන පොල්ලේබැද්ද ආදිවාසීන්ගේ සංස්කෘතික උරුමය

දානිගල, හේනේබැද්ද සහ බිංගොඩ සාම්ප‍්‍රදායික නිජභූමි අහිමි ව 1940 සිට වරින්වර පැමිණ පොල්ලේබැද්ද ග‍්‍රාමයේ ජීවත් වන වැදිජනතාවගේ වර්තමාන ස්වරූපය අධ්‍යයනය කිරීමයි. සමාජ නවීකරණය හමුවේ වෙනස් වූ සිරිත්විරිත්, චාරිත‍්‍ර වාරිත‍්‍ර, ආර්ථික පසුබිම, භාෂා ව්‍යවහාරය හා වර්තමාන සමාජ ගැටලූ පිළිබද ව අවධානය යොමු කිරීම..

අනුරපුරයේ පිහිටි ජේතවන විහාරය

මිහිඳු හිමියන් ලංකාවට පැමිණ ලක්වැසියනට දහම් දෙසන ලද්දේ නන්දන උයනේ සිටයි. එහි සිට දෙසු දහම සිරිලක පුරා වේගයෙන් පැතිරිණ. දහම පැතිරුනේ නන්දන උයනේ සිට බැවින් එය 'ආලෝකය විහිදුවන උයන' යන අරුතෙන් එය 'ජෝතිවනය' නමින් පතළව පසුව ජේතවනය නම් විය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධියේ භාවිත ශවෝපාචාර ක‍්‍රම

ශ‍්‍රී ලංකාවේ මානව ජනාවාසකරණය පිළිබඳ ව තතු විමර්ශනය කිරීමේ දී එහි සමාරම්භය පුරා ශිලා යුගයෙන් (Paleolithic period) ආරම්භ ව මධ්‍ය ශිලා යුගය (Mesolithic period), ප‍්‍රාථමික යකඩ යුගය (Early Iron Age) ඔස්සේ විකාශනය වී ඇති ආකාරය ගවේශන හා කැනීම්වලින් තහවුරු කරගෙන තිබේ (Deraniyagala 1992:709-710; Deraniyagala 2007:4). මධ්‍ය ශිලා අවධියට පසුව එළිඹිය යුතු නව ශිලා යුගය පිළිබඳ යම් සාධක ප‍්‍රමාණයක් දොරවක ලෙනෙන් හා හෝර්ටන් තැන්නෙන් මෙන් ම මාන්තායිවලින් වාර්තාවන බව පර්යේෂකයින් (Premathilaka 2003; Wijepala in Deraniyagala 2007:59; Wijepala 2007:97-120).

Ewch i Amgueddfa Archaeolegol Galle Samudra

Yn Sri Lanka, ynys fechan, mae perthynas agos rhwng y bobl a'r môr. Defnyddiant adnoddau morol y môr yn rheolaidd i'w defnyddio bob dydd. Yn y modd hwn, gwnaethpwyd y cychod a'r gêr i lywio y cefnforoedd, a daeth y pysgodfeydd yn fywoliaeth y bywoliaeth. Gellir nodi'r pysgodfeydd cysylltiedig fel is-ddiwylliant gyda chredoau, credoau, ffyrdd o fyw a gwerin

Arysgrifiadau Brahmi a geir yn Andarawewa, Megalithig ...

Siran Deraniyagala gan 1988 flwyddyn Anuradhapura ætuḷupurayē gynhaliwyd gan AMP 88 a Robin Cunningham a wnaed gan y ailddatgan AMP 88 ddarganfuwyd cyhoeddi ar Brahmi ysgrifennu bwynt BC 500 Sri Lanka-600 datgan gan Daraniyagala sy'n dyddio, Andarawewa Megalithic Claddu Cysylltiedig y llosgiadau ar y clai a geir yn y nodiadau i'r ailddatgan Brahma ar y môr Gall hi sicrhau bod ṣaravalin.
X
X
G|translate Your license is inactive or expired, please subscribe again!