hysbysebion

Ebrill, 2019

29EbrillTrwy'r Dyddතෙවන පුරාවිද්‍යා, මානවවිද්‍යා හා සංචරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණ විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ සම්මේලනය-URCAT 2019(All Day: monday) Digwyddiad wedi'i drefnu gan: පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය

mwy

Manylion y Digwyddiad

කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් තෙවනවරට සංවිධානය කරනු ලබන

පුරාවිද්‍යා, මානවවිද්‍යා හා සංචරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණ විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ සම්මේලනය- URCAT 2019

2019.04.29 වන දින

කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨයේ දී පැවැත් වේ.

මුඛ්‍ය දේශක: සම්මානිත මහාචාර්‍ය A.A.D.අමරසේකර

(හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යා අධ්‍යන අංශය කැලණිය විශ්වවිද්‍යාලය,ගම්පහ වික්‍රමාරච්චි අයුර්වේද ආයතනයේ හිටපු අධ්‍යක්ෂක,සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති, ICCMS හි හිටපු අධ්‍යක්ෂක,මධ්‍යම සංකෘතික අරමුදලේ වයඹ පළාත් අධ්‍යක්ෂක )

උප තේමාවන්

  • anthropolegol
  • පුරාණ කලා හා ගෘහ නිර්මාණ
  • පාරිසරික හා ජෛව පුරා විද්‍යාව
  • උරුම පරිරක්ෂණය හා සංරක්ෂණය
  • උරුම කළමනාකරණය හා කෞතුකාගාර අධ්‍යයනය
  • Archaeoleg ddiwydiannol
  • පුරාවිද්‍යා නීති හා ආචාර ධර්ම
  • සමුද්‍රීය පුරාවිද්‍යාව හා ඉතිහාසය
  • මානව විද්‍යා,පුරාවිද්‍යා හා සංචරණයේ නව ප්‍රවනතා
  • පුරා අක්ෂර විද්‍යාව, අභිලේඛන විද්‍යාව හා නාණක විද්‍යාව
  • පූර්ව හා මධ්‍ය ඓතිහාසික පුරාවිද්‍යාව
  • පුරාවිද්‍යා හා ඉතිහාස න්‍යායන්
  • සංචරණය හා නරඹන්නන් කළමනාකරණය
  • තිරසාර සංවර්ධනය

සංක්ෂිප්ත සදහා උපදෙස් :

  • අක්ෂර වර්ග times new roman/ FM අබය
  • අක්ෂර ප්‍රමාණය 12
  • පේළි අතර ඉඩ ප්‍රමාණය 1.5
  • වචන ප්‍රමාණය මුඛ්‍ය පද 5ක් සමග උපරිම 350
  • නම, අනුබද්ධිත ආයතනය, විද්‍යුත් ලිපිනය හා දුරකතන අංකය සදහන් කරන්න
                            • සංක්ෂිප්ත භාර දීම අප්‍රේල් 19
                            • භාර ගැනීමේ නිවේදනය අප්‍රේල් 24
                            • ලියාපදිංචි වීමේ අවසන් දිනය අප්‍රේල් 27
                            • සම්මේලන දිනය අප්‍රේල් 29

සංක්ෂිප්ත යොමු කිරීම -> urcat2019@gmail.com

අමතන්න: 0774020187 (මහේෂි සමරවික්‍රම මෙනවිය ) 0713573526 (සුමේධ විරාජ් මහතා)

වැඩි විස්තර සදහා : http//:ss.kln.ac.lk/depts/archaeology

amser

Trwy'r Dydd (Dydd Llun)

lleoliad

සමාජීය විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය

Trefnydd

පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය

1 SYLW

GADWCH GYFLENWCH

Rhowch eich sylw!
Rhowch eich enw yma

Mae'r wefan hon yn defnyddio Akismet i leihau sbam. Dysgwch sut mae eich data sylwadau yn cael ei brosesu.

X
X
G|translate Your license is inactive or expired, please subscribe again!