Llygad. Elw. Kumar

Prosiect Ritigala, Y Gronfa Ddiwylliannol Canolog

Llygad. Elw. Kumar

කලාව යනුවෙන් හැදින්වෙන්නේ පුළුල් පරාසයක වූ මිනිස් ක‍්‍රියාකාරකම් සහ මානව කෘතීන් රැසකි. සංගීතය සහ සාහිත්‍යයට පමනක් සීමා නොවූ කලාව චිත‍්‍ර, මූර්ති, මුදානකරණය වැනි දෘෂ්‍ය මාධ්‍යයන්ට ද අයත් වේ. මිනිස් ජීවිතයට බද්ධ වූ අංගයක් වන කලාවේ පරමාර්ථය රස නිෂ්පත්තිය යි. ඇස කණ පිනවීම මගින් මිනිස් මනස සංතර්පනය කරයි ද සංගීතය, සාහිත්‍ය, චිත‍්‍ර, මූර්ති ආදී වූ කලාවට අයත් වන ඹ්නෑම විෂ්‍යයක් එතැන පැවතිය යුතුම ය. දුක, සතුට, වේදනාව, බිය, රතිය, ත‍්‍රාසය, ශුංගාරය ආදී වූ රසයන් මිනිස් සිතේ ඇති කරමින් ඔවුන්ගේ මනස පිනවීමට, අස්වසාලීමට සහ අසහනයට පත් කිරීමට යමක් සමත් වන්නේ නම් එය කලාව යි. යමෙකු සමත් වන්නේ නම් ඔහු කලා කරුවා ය. මෙම ලිපිය මගින් සාකච්ඡාවට ලක්කර තිබෙන්නේ අතීත අනුරාධපුර යුගයේ පැවතුනා වූ කලා සංස්කෘතිය පිළිබඳව ප‍්‍රබල සාක්ෂි සපයන්නා වූ නිර්මිතයක් වන වාමණ රූ පිළිබඳව ය.

Dylai fod yn gallu adnabod y gwahanol gydrannau o gorrach wedi ei gynllunio i Rs nirmāṇayanvalaṭa diwydiant adeiladu Anuradhapura cyfnod. Yma, mae'r ffocws ar y penaethiaid y pileri o gerrig a ddefnyddir mewn adeiladu adeilad wedi'i gynllunio ar gyfer Rs corrach. Gelwir y rhain yn Bhariya Ruwan Gee Rouge. corff Isel yn dangos ei ddwylo a thraed, gyda alawon o'r abdomen, llygaid mwy o faint, gwefusau eang, bochau eang a'r ên eang rhag cynnwys cymysgedd weithiau'n ddoniol wynebu wyneb weithiau ffyrnig a pheidiwch byth â ofn ymddangosiad wyneb a wnaed o ysgogiadau yn y galon i weld y Rs bælūūbælmaṭa hyn hiwmor corrach Dyma'r cof am y rhosod. CE gyntaf neu ail ganrif yn perthyn i'r Rs corrach uchaf nirāvarṇava Mae'r wraig yn gwisgo ei gynllunio i adlewyrchu hynny adnabod wedi dod gyda neu noeth. Adeiladu dirgel artistiaid cerflun noeth diddordeb, gan fod y gelwir nodweddion hyn yn cael eu creadigol cysylltiedig i'r celfyddydau ocwlt.

Astudiwyd gan ddawnsio dawnsio, dawns, cerddoriaeth a digwyddiadau amrywiol yn yr Sinhalese hynafol සංගීත භාණ්ඩ ආදී වූ කලා සංස්කෘතියට අයත් යම් යම් කරුණු පිළීබඳව තොරතුරු සපයා ගැනීමට අවකාශ සැලසේ. ශිලා, ලෝහ, දැව සහ ඇත් දල ආදී මාධ්‍යයන්ගෙන් වාමන රූ නිර්මානය කර තිබෙන බවට සාදක ලංකාව පුරා විසිරීපැතිර ඇති පුරාවිද්‍යාත්මකව වැදගත්වන්නා වූ ස්ථානයන්ගෙන් අනාවරණය කර ගත හැකි ය. අනුරාධපුර ලෝහමහාප‍්‍රාසාදයේ ඇති කුලුණු හිස්වල, ථූපාරාම ස්තූප වටදාගෙයහි කුලුණු හිස් වල, රුවන්වැලි ස්තූපයට වයඹ දෙසින් වන නටබුන් ස්මාරක ආශ‍්‍රිතව ඇති කුලුණු හිස් වල පාෂාණ භාවිතයෙන් නිමවා තිබීමත්, ඇම්බැක්කේ කැටයම් අතර දැවයෙන් නිමවා තිබීමත්, ගඩලාදෙනිය සහ රිදීවිහාරයේ ඇත් දල වලින් නිමවා තිබීමත්, දැදිගමින් ලෝහ මාද්‍යයෙන් නිමවා තිබීමත් හදුනාගත හැකි ය.

පුරාණ සිංහලයේ පැවති සංස්කෘතික උත්සව, නර්තනය, සංගීතය සහ විවිධ සංගීත භාණ්ඩ පිලිබදව පුරාවිද්‍යාත්මකව සාදක සපයන්නා වූ මෙකී නිමැවුම් පිළිබදව සාකච්ඡා කිරීමේ දී මහාවංශය, දීපවංශය, ථූපවංශය, ධාතුවංශය, බෝධිවංශය, ජාතකපොත සහ සෙල්ලිපි ආදී වූ සාහිත්‍යමය සාදක මගින් කරුණු ඉදිරිපත් කළ හැකි ය. ක‍්‍රිස්තුු පූර්ව 6 වන සියවසේ දී විජය ඇතුළු 700ක් පිරිස ලංකාදීපයට ගොඩගසන විට නැටුම්, ගැයුම් පැවති බවත් දුටුගැමුණු රජු සොලීන් පරදවා මෙරට එක් සේසත් කිරීමේ ප‍්‍රීතියෙන් නාටක ජනයා නටමින් වයමින් මහත් සේ ප‍්‍රීති වූ බවත් දුටුගැමුණු රජු මහාථූපය පිහිටුවීමේ දී නාටිකාංගනාවන් නානාවිධ තූර්ය ඝෝෂක වලින් යුක්ත ව මලුුවට පැමිනි බවත් එම ධාතු ගර්භයේ නටන වයන දෙවියන්ගේ රූ ඇති බවත් දුටුගැමුණු රජුගේ කළුරිය කිරීමෙන් අනතුරුව එතුමාගේ ඔටුන්න ගැලවූයේ ද නාටක පිරිස් විසින් බවත් සහ පරාක‍්‍රමභාහු රජු නැටුම්ගැයුම් හදාරමින් නර්තනයට හා රංගනයට නාටක ශාලා සාදවා ජනතාවට ලබාදුන් බවත් එතුමාගේ රූපාවතී නම් බිසව නෘත්‍යයේ කුෂලතා දැක්වූ බවත් සහ අනුරාදපුර යුගයේ අවසන් කාලයේ දී මිහිදු රජු මහා ථූපයට නෘත්‍ය ගීත පුෂ්ප පහන් දුම් ආදියෙන් සමන්විතව පුදපූජා කළ බවත් මහාවංශයේ සදහන් ය. භාතිකාභය තිස්ස රජු මහාථූූපයට කල පූජා ගැනත් එහි දී නෘත්‍ය පැවති බවටත් මිහිදු රජු මහාථූපයට පහන් හා සුවද පූජා කලේ නැටුම් වැයුම් සහිත වූ උත්සවයක් ආකාරයෙන් පැමින බවත් මහාවංශයේ සදහන් වේ. පංචතූර්්‍ය නාදයෙන් මහා ථූපයට උදේ සවස පුද පූජා කිරීමට නියොගයන් පවා නිකුත් කළ බවටත් සදහන් වේ. මහාථුප සුණු පිරියම් මංගල්ලය සහ හ‍්‍රී මහාබෝධි ස්නාන පූජාව ආදී උත්සව සිදු කළ බවත් එහිදී පංචතූර්්‍ය වාදනයන් සහිත ව නැටුම්, ගැයුම් සිදුකල බවටත් මහාවංශයේ සදහන් ය.

Dywedodd Dipavamsa aeth y Bwdha i fyny yr eildro o dan y tafod Devils Rock Island eu diswyddo ar ôl y digwyddiad ei gynnal yn eu tiriogaeth tuṭin Sri Maha Bodhi i achos Sri Duw, y llawenydd y grwpiau canu a dawnsio a'r Naga drwg. Ymhlith y rhai a ddaeth i'r wlad hon, a bod y dumindāgamanayat 18 castes Archeoleg Soniwyd hefyd am y Bereavahsa. King Dhananjaya a gynhaliodd y Flwyddyn 3 yn y Kurududma Jathaka Carson Mae gwybodaeth am pornograffi. O'r 3 canrif CC cynnar, gellir olrhain arysgrifau cyn Brahmi yn ôl i ddawnswyr. Mae'r crefftwyr yn Medagama, Sewisera a Koravakgala yn dangos am ddawnswyr. නට a නඩ Maent yn cael eu galw.

ඉහතින් දැක් වූ සාහිත්‍ය සාදක වලින් අනාවරණය වන්නේ් අනුරාධපුර යුගයේ දී නර්තන, සංගීත වලින් යුත් විවිධ උත්සව පැවති බව ය. එකී තොරතුරු සාහිත්‍යට පමනක් සීමා නොවී පුරාවිද්‍යා වටිනාකමකින් යුත් වාමන රූ ආශ‍්‍රයෙන් තව දුරටත් මෙසේ සනාථ කළ හැකි ය. සතර අභිනයෙන් ආංගික අභිනයට අයන් වන්නේ අංගචලනය යි. එනම් හිස, අත්, පාද ආදී අංගයන් උපයෝගයෙනුත්, කර, පිට, බඩ ආදී ප‍්‍රත්‍යාංග උපයෝගයෙනුත් නෙත්, කම්මුල්, නාසය සහ තොල් ආදී උපාංග භාවිතයෙනුත් සිදුකරන තාලාණුරූප හැසිරීම යි. මෙවන් තාලාණුරූප හැසිරීම් නිරූපිත වන ලෙස නෙලා තිබෙන්නා වූ වාමණ රූ අනුරාධපුර පූජා නගරයේ වන පැරණි ඉදිකිරීම් වල වූ කුළුණු හිස් තුළින් හඳුනාගත හැකි ය. මෙකී නිමැවුම් තුළින් පතාක සහ Dwylo Dooh neu Mae'r llaw wedi'i selio (Sesiynau posib gyda torso). Yn y bwrdd olwyn, mae'r platana wedi'i ddefnyddio ar ffurf model cyffredinol. Mae'r dwarf yn symud y dwarf dan reolaeth dwarf gyda dwy res o dawnsfeydd dwy ffordd - yng nghanol dancer gydag arddull dawnsio. Mae offerynnau dramatig yr offerynnau cerddorfaol, gyda'u haddurniadau, yn dangos rhywfaint o ddeinameg yn y dyluniadau, ond ychydig iawn ydyw. Mae arddull dawnsio gwisg pen y dawnsiwr yn debyg iawn i'r mwgwd yn y traddodiad dawnsio i fyny-ddawnswyr, y man cychwyn dawnsio Mandalay Gellir tybio y dylai fod yn ddawnswr ar sail sefyll a bwyta a bagiau llaw ar ei ddwylo. Ond mae'n dal ei ddwylo ar y ddwy law. Dilemasau'r ddau gerddorfa straen (අතින් පමනක් හසුරුවන), Estynedig (අවශ්‍ය පරදි සැකසූ කෝටුවකින් හසුරුවන), Vitatātata (Llaw-law) solid (Wedi'i wneud o ddeunydd metelaidd) a Susie (Y tu allan i'r geg y gwynt) a bloeddio gan y pum staffio gan ymgysylltu eu traed yn dawnsio a dwylo iriyavuvalin glir. Up isel a Sabaragamuwa gynnyrch symffoni mawr yakberaya gæṭaberaya a Davula gwneud â llaw yn amlwg bod yn y gorffennol, yr ysgolion presennol a'r terfynau traddodiadol ac is-adran heb gerddoriaeth a dawns y gwahanol draddodiadau capasiti gyfforddus o'r grŵp o gymdeithas sy'n defnyddio'r tri trosglwyddo Dywedodd. 7 ganrif Tannen Lanka disgrifiad aur 'cerfio offerynnau swynwyr electronig Na Na ... .. "a'r disgrifiad o'r gwahanol grwpiau sydd wedi cadarnhau hefyd bod y traddodiad o sgiliau a gwybodaeth.

Gall y rhan fwyaf o'r tai ar y plasty wedi ei amgylchynu gan cerfluniau yn cael eu nodi Rs corrach, lleuad a thai mynachod Bwdhaidd a defnyddio defodau Bwdhaidd sy'n canolbwyntio adeiladu. "Weithiau pan fydd y caneuon babi pen mawr cyfres perfumes arogl Bwrdd argraff" y ferf Sil gerddoriaeth ddawns saṁghayāvahansēlāṭa oedd yn ymroddedig i gael eich disgyblu adeiladwyr cymdeithas rheol mynach. Yna, roedd ymddangosiad feddwl creadigol o'r fath yn gallu gofyn y cwestiwn o beth oedd i'w gwblhau wrth fynd i'r afael â materion o leoedd crefyddol. Wedyn yn gallu darparu tystiolaeth gref am y seremonïau crefyddol Bwdhaidd ar gynnyrch sy'n gysylltiedig ag adeiladu. Hynny yw, damcaniaethau, mosgiau neu wyliau crefyddol eraill. Mae'r abhilēkhanayakaṭa Lipsius 10 y gorymdeithiau y creiriau o hyd mayilagastoṭin gwybodaeth bod y llywodraeth wedi cyhoeddi gorchmynion i gynnal ymarfer sefydledig o ddigwyddiadau sy'n seiliedig ar grefydd, ac yn canfod bod y sioe gerdd wreiddiol. Gall y Band yn cael ei gadarnhau gan y safbwyntiau o'r llenyddiaeth a ddefnyddiwyd gan grwpiau crefyddol i frenhinoedd sanctaidd, a meddiant o grŵp, hyd yn oed wrth teyrnasiad Band tālāvacārā King. Yn unol â hynny, mae'r gymdeithas yn cynnal y lleoedd sanctaidd o'r rhesymau pam y mae'r bloggers am ei fod mor fawr a gall y nawdd cynlluniau hyn yn cael eu i'r casgliad bod y gymdeithas a sefydlwyd safleoedd Bwdhaidd. Ar hyn o bryd rhwng Anuradhapura Sri Mahabodhi, Ruwanwelisaya, agor, Abhayagiri y sanctaidd, offrymau gynhelir canfod safleoedd cymdeithas Bwdhaidd (banciau A'Pura) ac yr orymdaith yr ŵyl yn cael eu nodi ymddygiad.

-------------------------------------------------- ------------------------------
මෙම ලිපිය 2019.10.25 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------- ------------------------------
hysbysebion

GADWCH GYFLENWCH

Rhowch eich sylw!
Rhowch eich enw yma

Mae'r wefan hon yn defnyddio Akismet i leihau sbam. Dysgwch sut mae eich data sylwadau yn cael ei brosesu.