Grymuso

Grymuso

මහින්දාගමනයත් සමඟ ව්‍යාප්තව යන ලක්දිව බෞද්ධ පුනර්ජීවනය රාජ්‍යත්වයේ පටන් ලාංකික ජන සමාජයේ සෑම ස්ථරයක් කෙරෙහිම අතිශය ප්‍රබල ලෙස බලපෑම් කළේ ය. ඒ අනුව ආගමික, දේශපාලනික, සමාජීය වශයෙන් පමණක් නොව ඇතැම් අවස්ථා වල දී ආර්ථික තත්වයන් තුළ පවා බුදු දහම හා භික්ෂූත්වය කැපී පෙනෙන්නට විය. Devanampiya (ක්‍රි.පූ 250-210) රජුගෙන් පසු ලක් රාජ්‍යයේ බිහි වූ බොහෝ නරපතීන්ගේ අර්බුධකාරී අවස්ථා තුළ දී පවා ආගමික සංස්ථාවේ සහයෝගය බෙහෙවින් විද්‍යමාන විය. භික්ෂූන් නිවැසි ආරාමය නැමැති සංකල්පය මෙහි දී විශේෂ වේ. මහින්දාගමනයත් සමඟ ලක්දිව නා නා ප්‍රදේශ තුළ බෞද්ධ ආගමික මධ්‍යස්ථාන ගොඩ නැ‍ඟෙන්නට වූ බව මහාවංශය ආදී මූලාශ්‍රය හා දිවයින පුරා විසිරී පැතිරී ඇති ශිලාලේඛන නොබිඳිය හැකි සාධක සපයයි. මහාවංශයට අනුව මුල් කාළයේ දී Devanampiya මහරජු විසින් විහාරාරාම කිහිපයක් ම ගොඩ නංවන ලදි. Sǣgiriya (Mihintale) Isurumuniya, Vessagiriya, Thuparamaya Mae'r enghreifftiau'n cynnwys temlau a Maha Viharaya Y Brenin Dvanapatisගේ ම ඉදි කරවීමකි. පූර්ව ඉදි කිරීම් තුළ එන වෙස්සගිරි විහාරය පිළිබඳ පමණක් මෙහි දී අවධාන‍ය යොමු කෙරේ.

Vessagiriya A yw'r ffynhonnell y gellir ei esbonio fel mynachlog am gyfnod sylweddol o amser a dyfodd drwy'r Bwdhaeth gynnar. Yr ail fach (250-210 BCE) bod y brenin wedi cysegru ei hun Dipavamsa Mae hefyd yn cyfaddef. (Dipavamsa, 17 bennod, 167 allan) mynachlog newydd a diwydiant y deml yw bod vessagiriya Mahavamsa meddai. (Mahavamsa, 20 bennod, 20 pennill) pum cant o uchelwyr (hierarchaeth), oherwydd bod y lle gwaith yn cael ei ordeinio i vessagiri y Arahat Thera 'Os bydd y Mahavamsa y dywedodd ymhellach (hynny, 16 pennill). Mae'r datganiad yn cydnabod yr Mahavamsa saddharmālaṁkāraya (saddharmālaṁkāra, tebhātika deipio tebhātika gwrthrych, 403 allan). Mae llawer o ysgolheigion wedi rhoi sylwadau ar ymddangosiad Thessesgiri yn nes ymlaen. Trafodwch hyn H. Ellawala මහතාගේ අදහස වන්නේ ‘විවිධ අවස්ථා වල දී සමාජයේ විවිධ පන්ති වල අය බොහෝ ගණනින් පැවිදි බිමට ඇතුළත් වූ බවත්, මේ හේතුවෙන් ඔවුන්ගේ වාසය පිණිස වෙන වෙන ම නව ආශ්‍රමයන් බිහි වූ බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් මහා විහාරයට අමතර ව අරිට්ඨ පබ්බත, ඉස්සර සමණක, වෙස්සගිරි සහ චේතියගිරි වැනි ආශ්‍රම ඇති වූ බවත් ය (එල්ලාවල, එච්., පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය, 29 පිට). මේ සම්බන්ධව අදහස් දැක් වූ ආචාර්ය E. W. Adhikaram මහතා ද පෙන්වා දෙන්නේ ද ‘වෙස්සගිරි නාමය කුලභේදය අනුව ඇති වී ඇති ‍එකක් බවයි.‘වෙස්ස’ හෙවත් ‘වෙළඳ’ කුලයට අයත් පන්සියයක් දෙනා පැවිදි වී මෙම විහාරයේ විසූ හෙයින් ‘වෙස්සගිරි’ වූ බව’ මහාවංශය සේ එතුමා ද පිළිගනී (අදිකාරම්, ඊ.ඩබ්ලිව්, පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, 269 පිට). මහාචාර්ය Walpola Rahula හිමියන් ද වෙස්සගිරිය සම්බන්ධයෙන් මහාවංශ මතය ම පෙන්වා දී තිබේ (රාහුල හිමි, වල්පොල., ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 62 පිට). ඒ අනුව, ලක්දිව මුල් බුදු සමය ‍පිළිබඳ විමසීමේ දී හුදෙක් Vessagiri Ynglyn â'r mynachod ordeiniedig sy'n perthyn i'r 'Vaishaya' Devanampiya Ymddengys mai ffynhonnell y Mahavamsa, yn ogystal â'r ffaith bod y brenin wedi'i hadeiladu gan y brenin, yn awydd llawer o awduron.

Yn gynnar yn y dydd, mae Vesperagiriya yn enwog a chroniclau Wattagamini Abhaya (ක්‍රි.පූ. 103-102) රජුගේ පළමු වර රාජ්‍ය ප්‍රාප්තියෙන් පසු ඇති වූ අර්බුධකාරී අවස්ථාව සම්බන්ධයෙන් එන විස්තරයේ දී ය. සප්ත ද්‍රවිඩ ආක්‍රමණටත්, රුහුණේ නකුල ග්‍රාමයේ තිස්ස හෙවත් තීය නැමැති බ්‍රාහ්මණයා ඇති කළ කැරැල්ලටත් එකවර මුහුණ දිය නොහැකි වූ රජු මාලිගයෙන් පළාගොස් මුලින් ම සැඟවෙන්නේ වෙස්සගිරියට යාබද වනයෙහි ය (මහාවංශය, 33 පරිච්ඡේදය, 49 ගාථාව). එහි දී රජු ඇතුළු පිරිස පෝෂණය කරන්නේ වෙස්සගිරි විහාර වැසි කුත්ථික්කුලමහාතිස්ස හිමියන් විසිනි (මහාවංශය, 33 පරිච්ඡේදය, 50 පිට). මහතෙරුන් විසින් අනාමෘෂ්ට පිණ්ඩපාතය හැර බත් දී රජු පෝෂණය කළ බව වැඩිදුරටත් මූලාශ්‍රය පෙන්වා දෙයි (වංසත්ථප්පකාසිනී, 33 පරිච්ඡේදය, 493 පිට). නමුත් වංශකතා හැරුණු විට අට්ඨ කතා ආදියේ වෙස්සගිරිය පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ ම නැති තරම් ය.

Byddwch yn ddigon caredig i ymweld â safle Wasgiriya yn Anuradhapura (gweler y llun hwn o'r wefan https://hiveminer.com/Tags/vessagiriya/Timeline).

Heddiw, gyda dyfodiad Mahindagamuwa a Valagamba (ක්‍රි.පූ 103-102) රජු ඇතුළු රාජකීය පිරිස පෝෂණය කළ මහාතිස්ස හිමියන් වැඩ විසූ වෙස්සගිරිය කුමන ප්‍රදේශයක පිහිටියේ ද යන්න පිළිබඳ පවතින්නේ ගැටළු සහගත තත්වයකි. ඇතැම් විට මහින්දාගමනයත් සමඟ ඇති වූ වෙස්සගිරිය හා මහාතිස්ස හිමියන් වැඩ විසූ වෙස්සගිරිය විහාර ද්විත්වයක් වශයෙන් සැළකිය හැකි ආකාරයේ සාධක ද දක්නට නැති අතර Devanampiya රජු විසින් කර වූ වෙස්සගිරිය හැරුණු කොට එනමින් වෙනත් විහාරාරාමයක් සම්බන්ධව එකදු මූලාශ්‍රයකවත් මා දන්නා තරමින් සඳහන් වන්නේ ද නැත. ඒ අනුව, Devanampiya රජු විසින් කර වූ වෙස්සගිරියත්, මහාතිස්ස හිමියන් විසූ වෙස්සගිරියත් එකක් වශයෙන් සැලකීම මෙහිලා යුක්තියුක්ත බව සිතේ. වර්තමානයේ දී අනුරාධපුර ඉසුරුමුණිය අසල අද පවතින පැරණි කටාර කොටන ලද ලෙන් සහිත සංකීර්ණ වෙස්සගිරිය වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම ස්ථානයේ තිබී කිය වූ ලෙන් ලිපි කිහිපයක්ම මහාචාර්ය Senarat Paranavithana මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇත (Inscriptions Of Ceylon, Vol.1, No. 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 93a, 93b, 93c,93d, 93e). එසේ ම, පර්වත ලිපි ද කිහිපයක් මෙහි දක්නට ලැබේ (Epigraphia Zeylanica, Vol.1, Plate. 8, 9, 10 etc.). නමුත් උක්ත ලෙන් සහිත සංකීර්ණය එනමින් හඳුන්වන්නට වූයේ කුමන පදනමක් යටතේදැ’යි පැහැදිලි නැත. පැරණි අනුරාධපුර පූජා නගරයේ ඇතැම් සිද්ධස්ථාන මීට වසර කිහිපයකට පෙර වන්දනාවට පැමිණි බැතිමතුන් හෝ ප්‍රදේශවාසීන් හෝ සාවධ්‍ය ලෙස නම් කර තිබූ ආකාරය පිළිබඳ සිතා බලන විට වර්තමානයේ වෙස්සගිරිය වශයෙන් හඳුන්වන ලෙන් සහිත සංකීර්ණයට ද පෙර කී ඉරණමම අත් වූයේ ද යන්න අමුතුවෙන් සිතා බැලිය යුතු කරුණක් නොවේ (වර්තමානයේ ජේතවනාරාමය දශක කීපයකට පෙර අභයගිරිය වශයෙනුත්, අභයගිරිය ජේතවනාරාමය වශයෙනුත් ව්‍යවහාර කිරීම නිදසුනකි.). Epigraphia Zeylanica හි Martino de Silva Wickramasingheයන් වෙස්සගිරිය යනුවෙන් දක්වා ඇත්තේ පාරම්පරික නාමයක් බව සඳහන් කර ඇත්තේ එනිසාවෙන් යැයි සිතේ (Epigraphia Zeylanica, Vol.1, Page. 10). ඒ අනුව, මෙහි දී විශේෂ අවධානය යොමු කළ යුතු කරුණක් නම් අද අප වෙස්සගිරිය යැයි හඳුන්වන ස්ථානය එනමින් ම අතීතයේ දී ද හඳුන්වන ලද බවට කිසිදු අභිලේඛන සාධකයක් නොමැති බවයි.

වෙස්සගිරියේ තිබී සොයා ගත් ශිලා ලේඛනයක ‘ඉසුරමෙනු බෝ උපුල්වන් කසුබ්ගිරි රද් මහ වෙහෙර්’ යන ප්‍රකාශය දක්නට ලැබේ (Epigraphia Zeylanica, Vol. 1, page 31-32). මේ පිළිබඳ අවධානය යොමු කරමින්දෝ ඇතැම් විචාරකයන් විසින් ‘වෙස්සගිරි’ නාමය හා ‘ඉස්සරසමණ විහාර’ යන නාමයන් ද්විත්වයෙහි ‘වෙස්ස’ හා ‘ඉස්සර’ යන ප්‍රකාශ ද්විත්වය එකිනෙකට ගලපා වත්මන් වෙස්සගිරියත්, ඉසුරුමුනියත් එක් විහාරාරාමයක් හෝ කථිත ද්විත්වය ම එක් ආරාම සංකීර්ණයක‍ට අයත් බව තහවුරු කිරීමට උත්සාහ ගන්නා ආකාරයක් ද පෙනෙන්නට තිබේ. මෙහි දී ‘වෙස්ස’ යන වදනින් ‘වෛශ්‍ය’ යන අර්ථය නිරූපණය වන බවට පවත්නා අදහස් ලිපියේ මුල විස්තර කර ඇති අතර ඒ අනුව ‘වෙස්ස’ යන්නෙන් ‘වෙළඳ’ නැමැති අරුතත් ප්‍රකට වන බව පිළිගත හැකි මතයකි (භාරතීය ක්‍රමය අනුව වෛශ්‍ය වංශිකයන්ගේ ප්‍රධාන කාර්යභාරයක් ලෙස වෙළඳාම පැවති බව සිහි තබා ගත යුතු ය.).

Yn ôl y cronelau, deilliodd yr enw Isurumuni yn ôl y "gorffennol". Devanampiya රජු විසින් කර වූ විහාරයක් වන ඉසුරුමුණිය ‘මිහිදු මහ තෙරුන් වෙත පැවිදි වූ ඉසුරුමතුන් පන්සියයක් රැඳී සිටි හෙයින් මෙනම් වූ බව’ මහාවංශය පෙන්වා දෙයි (මහාවංශය, 20 පරිච්ඡේදය, 19 ගාථාව). Saddharmālaṁkāraya Mae hyn hefyd yn cyfaddef y syniad (Saddemelalankara, The Thabit Type, The Thrive Estate, 403). Cafodd hyn ei gael yn y Mahavamsa wedi cael ei ddisgrifio (pennod Vamsatthappakasini, 20, 325 allan). Cyn i bendefigion a dosbarth clerigwyr (cyn) o'r pum cant o fynachod a dderbyniwyd yn y Ashram fel bod yr enw hwn (Isurumuni) Enw'r bod H. Ellawala මහතා ද පිළිගන්නා අතර ‘ඉස්සර’ යන වදනට ‘රදළ’ යන අර්ථය දීමට එතුමා ඉදිරිපත් වී ඇති බව පෙනේ (එල්ලාවල, එච්., පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය, 27 පිට). ඒ අනුව, පැහැදිලි වශයෙන් ම ‘වෙස්ස’ සහ ‘ඉස්සර’ යනු අර්ථ දෙකක් ගම්‍යමාන කරන්නා වූ වදන් බැව් පැහැදිලි වේ. ‘වෛශ්‍ය වංශිකයන්’ ස්වකීය රැකියාව වූ වෙළඳාම ආදිය පදනම් කර ගනිමින් සමාජයේ බෙදී ගිය හා පිළිගත් එක් කොටසක් වූ අතර ‘ඉස්සර’ හෙවත් ‘ඉසුරුමත්’ යනුවෙන් සමාජයේ ධනය, බලය, කුලය හිමි වූ පුද්ගලයන් හඳුන්වා තිබේ. මේ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය Hanguranketha Dheerananda හිමියන් ‘ඉස්සර’ හා ‘කුටුම්බික’ යන වදන් සම්බන්ධ‍ කර සාහිත්‍ය මූලාශ්‍රය ආශ්‍රය කර ගනිමින් තරමක් සාකච්ඡා කර තිබේ (ධීරානන්ද හිමි, හඟුරන්කෙත., රාජ්‍යත්වය, රාජ්‍යය සහ ආගම, 202 පිට). ‍’වෙස්සගිරිය’ හා ‘ඉසුරුමුණිය’ එවකට සමාජය බෙදී තිබූ සමාජ පන්ති ද්විත්වයක පැවිදි පිරිස් වෙත කරවා ඇති විහාර ද්විත්වයක් බව පැහැදිලිව පෙනේ. ඒ අනුව ‘වෛශ්‍ය’ යන වදන තුළින් අදාල කාලයට සමපාත වන සේ ‘ඉස්සර’ යන අර්ථය ගත නොහැක්කේ ඒ වනාහී සමාජ සංස්ථා ද්විත්වයක් වශයෙන් පැහැදිලිව පෙනී යන හෙයින් බව අමුතුවෙන් කිය යුත්තක් නොවේ.

Yr Athro Dr. Isurumunthi, Vesagriya yn siarad ar y mater Hem Ellawalaයන් පවසන්නේ, ‘වෙස්සගිරි ගොඩනැගිලි අතරට ඉතා ආසන්නයේ පිහිටි ඉස්සර සමණ පර්වත විහාරය ද අන්තර්ගත වන්නට ඇති බවට සිතිය හැකි බවත්, ඉස්සර හා වෙස්ස පවුල් වලින් පැවත ආ භික්ෂුහු එක ම භූමි භාගයේ එහෙත් ආශ්‍රම දෙකක වාසය කළහ’යි සිතීම යක්ති යුක්ත බවත් ය’ (එල්ලාවල, එච්., පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය, 28 පිට). මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය Indraketakthi Siriweera මහතා පවසන්නේ ‘වර්තමානයේ වෙස්සගිරිය යයි හඳුන්වන ස්ථානයේ ‘ඉසිරමන’ යන පදය සඳහන් ශිලා ලිපි කිහිපයක් ම ඇති බවත්, එහෙයින් නියම ඉසුරුමුණිය වර්තමාන වෙස්සගිරිය වන්නට පිළිවන් බවත්, එය පිළිබඳ බොහෝ දෙනා පිළිගන්නා අතර ඇතැමුන් ඉසුරුමුණිය යනුවෙන් අද හදුන්වනු ලබන ස්ථානයේ මේඝගිරි හෝ වෙනත් නමකින් හෝ හඳුන්වන ලද විහාරයක් වී යැයි විශ්වාස කරන බවත් ය. මීට අමතර ව වැඩි දුර අදහස් දක්වන එතුමා පවසා සිටින්නේ මේ ස්ථානය අනුරාධපුර යුගයේ මධ්‍ය හා පශ්චිම භාගයේ රජවරුන් ජල ක්‍රීඩා කරන ලද ඒ අසල ඇති රන්මසු උයනේ ම කොටසක් ද යන්න පරීක්ෂා කර බැලීමත් වටිනා බවයි’ (සිරිවීර, ඉන්ද්‍රකීර්ති.,රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, 376 පිට).

Yn gynharach, soniwyd am nad oes enw 'mewnwelediad' eisoes yn ardaloedd Isurumuniya neu 'Basagiriya' yr ydym yn eu defnyddio heddiw. Ar hyn o bryd mae yna dystiolaeth a gafwyd yn yr ardal a elwir heddiw fel Wessagiri Pedwerydd Trothwyගේ (ක්‍රි.ව. 975) පුවරු ලිපියක මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ ‘ඉසුරමෙණු බො උපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර්’ වශයෙනි (Epigraphia Zeylanica, Vol. 1, page 31-32). එනම් ‘ඉසුරුමුණි බෝ උපුල්වන් කසුප්ගිරි රජ මහා විහාරය’ යනුවෙනි. පීතෘ ඝාතක කාශ්‍යප රජු විසින් ‍මෙම විහාරය පිළිසකර කරවා ස්වකීය නාමයත් තමන්ගේ දියණියන් දෙදෙනා වූ බෝධි සහ උත්පලවන්නා යන දෙදෙනාගේ නාමයනුත් එක් කොට මෙම විහාරය ඉසුරුමුණි බෝ උපුල්වන් කසුප්ගිරි රජ මහා විහාරය වශයෙන් නම් කළ බව මහාවංශය (මහාවංශය, 39 පරිච්ඡේදය, 11-12 ගාථා) පවසයි. ඒ අනුව අද වෙස්සගිරිය වශයෙන් හඳුන්වන්නේ එදා ‘ඉසුරුමුණි විහාරය’ සතු ගොඩනැඟිලි කිහිපයක් හා ලෙන් සංකිර්ණයක් බව පැහැදිලි වේ. ‘ඉසුරමෙනු බෝ උපුල්වන් කසුබ්ගිරි රද්මහ වෙහෙර්’ යන ප්‍රකාශය වර්තමාන වෙස්සගිරිය වශයෙන් හඳුන්වන සංකීර්ණයේ ම තිබීමත්, ඉහත ශිලා ලේඛනයේ ම එන ‘තිසා උවනිසා පිහිටි’ යන යෙදුමෙන් ද කථිත විහාරය ‘තිසා වැව උපනිශ්‍රය කොට පිහිටි’ යන අර්ථයෙන් සිටීමත් තුළ ඉහත නිගමනය තව දුරටත් සනාථ වේ. මේ පිළිබඳ පෙන්වා දෙන Olcott Gunasekera මහතා පවසන්නේ ‘වංසකථා වල සඳහන් වන ‘වෙස්සගිරිය’ ඉසුරුමුණිය අසල පිහිටි අද තිබෙන වෙස්සගිරිය නොවන බවට සාක්ෂි දක්වා ඇති බවත් (EZ. Vol. 4. P. 131; CJS G. Vol. 2. P. 182..), එබැවින් වෙස්සගිරිය යයි අද නම් කර ඇති ගල්ලෙන් ඇත්ත වශයෙන් ඉස්සරසමණාරාමය යයි කිව හැකි බවත් ය’ (ගුණසේකර, ඕල්කට්, අනුරාධපුර යුගය, ශාසනික ප්‍රවෘත්ති, 267 පිට – අමරදාස ලියනගමගේ හා රණවීර ගුණවර්ධන සංස්කරණය).

Er bod un o fynachlogydd Wesagiriya ac Isurumunya yn nodi bod un ffynhonnell, mae'n amlwg o'r ffynhonnell, fel y ffaith nad un deml, ond dau temlau. Y Brenin Dvanapatis (ක්‍රි.පූ 250-210) විසින් සය වැනි විහාරය වශයෙන් ඉසුරුමුණිය ඉදි කර වෙස්සගිරිය ඉදි කරන්නේ නව වැනි ඉදිකිරීම වශයෙනි. එනම් ඉසුරුමුණි විහාරය කරවා සත් වැනිව තිසා වැවත්, අට වැනි ව ප්‍රථම ස්ථූපයත් (පඨමක ථූපය) ඉදි කර (මීට අමතර ව සද්ධර්මාලංකාරය නිවත්තක චේතිය කරවීමක් පිළිබද මහාවංශය ඉක්මවා යමින් තොරතුරු සඳහන් කර තිබේ. – සද්ධර්මාලංකාරය, තෙභාතික වර්‍ගය, තෙභාතික වස්තුව, 405 පිට) මීළඟ කර්මාන්තය වශයෙන් වෙස්සගිරිය ‍කරවයි (මහාවංශය, 20 පරිච්ඡේදය, 19-20 ගාථා). මහාවංශ ටීකාව ද මේ පිළිබඳ විස්තර කර තිබේ (වංසත්ථප්පකාසිනී, 20 පරිච්ඡේදය, 325 පිට). සද්ධර්මාලංකාරය ද මහාවංශ මතය පිළිගනී (සද්ධර්මාලංකාරය, තෙභාතික වර්‍ගය, තෙභාතික වස්තුව, 405 පිට). වෙස්සගිරියත්, ඉසුරුමුණියත් එකක් නොව ‍විහාර ද්විත්වයක් බවට එක් සාධකයක් ලැබේ. ඒ හැර ‘පංච මහා ආවාස’ පිළිබඳ සඳහන් විස්තරයේ දී ද ඉසුරුමුණිය හා වෙස්සගිරිය එකක් නොව විහාර දෙකක් බවට සාධක ලැබේ. ‘මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මහසෙන් රජුගේ සමයට අයත් යැයි පෙන්වා දෙන රජෙකුගේ නමක් රහිත එක් ශිලා ලේඛනයක (ජේතවනාරාම ශිලා ලිපිය, EZ. Vol. 4 pp. 273-285.) ‘පස් අරමෙහි’ (පච-මහ-අවසහි) නිවැසි භික්ෂූන් අනුගමනය කළ ධර්‍ම පාලනය කළ යුතු බව සඳහන් වී තිබේ. නිකාය සංග්‍රහය ආශ්‍රයෙන් මේ ආරාම පහ, ථේරවාද මධ්‍යස්ථාන වූ මහා විහාරය, චේතිය විහාරය, ඉස්සරසමණ විහාරය, ථූපාරාමය, වෙස්සගිරිය යන විහාරය බැව් පෙන්වා දී ඇත’ (ගුණසේකර, ඕල්කට්., අනුරාධපුර යුගය, ශාසනික ප්‍රවෘත්ති, 279-280 පිටු – අමරදාස ලියනගමගේ හා රණවීර ගුණවර්ධන සංස්කරණය). ඒ අනුව ඉසුරුමුණිය හා වෙස්සගිරිය යනු විහාරාරාම දෙකක් බවට දෙ වන සාධකයත් ලැබේ. මෙනයින් කල්පනා කර බලන විට උක්ත විහාරාරාම යුගලය එකක් වශයෙන් සලකා ඉදිරිපත් කරන මතවාදය බිඳ වැටෙන බව පෙනී යයි. වත්මන් වෙස්සගිරි යැයි හඳුන්වන විහාරයේත්, ඉසුරුමුණි විහාරයේත් පිහිටීම දෙස අවධානය යොමු කර බලන විට ‍ඇති සමීපස්ථ බව අනුව තවත් අතෙකින් මේ වනාහී විහාර දෙකක් වශයෙන් පැවති එකක් නොව එක් විහාරයක් වශයෙන් පැවති එකක් බව පෙනී යයි. ඒ හැර පෙර සඳහන් කළ ලෙස ම ‘ඉසුරමෙනු බෝ උපුල්වන් රද්මහ වෙහෙර්’ නාමය සහිත පුරාලේඛ පාඨය වත්මනෙහි වෙස්සගිරිය වශයෙන් හඳුන්වන ප්‍රදේශය තුළ තිබී හමු වීම තුළ අතීතයේ වත්මනෙහි වෙස්සගිරි ලෙස හඳුන්වන ප්‍රදේශය ‘ඉසුරුමුණි’ ලෙස හැඳින් වූ බව වඩාත් තහවුරු වේ.

Ar ôl teyrnasiad Devanampiyatissa, mae'r Mahavamsa yn cyfeirio'n benodol at Vesurigiriya වට්ඨ ගාමිණී අභය neu Valagamba රාජ්‍ය සමය සම්බන්ධයෙනි. මුලින් සඳහන් කළ ලෙස ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුරයෙන් පලා යන රජු කෙටි කළක් කුප්පික්කලී මහා තිස්ස හිමියන්ගේ (කුත්ථිකකුල මහා තිස්ස හිමි, 20 පරිච්ඡේදය – සිංහල මහාවංශය) ආරක්ෂාව හා පෝෂණය (අනාමට්ඨ පිණ්ඩදානයෙන් වැළකී රජු ඇතුළු රාජකීයයන් පිරිස මහා තිස්ස හිමියන් විසින් පෝෂණය කළ බව මහාවංශ ටීකාව පෙන්වා දෙයි. අනාමට්ඨ පිණ්ඩදානය යනු නොවැළඳූ පිණ්ඩපාතය ලබා දීමයි. – වංසත්ථප්පකාසිනී, 33 පරිච්ඡේදය, 493 පිට) මධ්‍යයේ වෙස්සගිරියේ සැඟ වී සිටි බවත්, රජු විසින් කෘතගුණ සැලකීමක් වශයෙන් වැ‍ටකේ පතක ලියා අදාල විහාරය මහා තිස්ස හිමියන්ට පවරා දුන් බවත් මූලාශ්‍රය පෙන්වා දෙයි (මහාවංශය, 33 පරිච්ඡේදය, 51 ගාථාව).

Mae'r datganiad uchod yn bwysig fel ffactor wrth bennu lleoliad cywir y Wesagiriya neu o leiaf cyfeiriad y cwrs. O flaen ymosodiadau Tamil, mae'r brenin yn mynd i'r gogledd. Mae'r Abhayagiriya presennol wedi'i leoli yng ngogledd tref hen Anuradhapura ac yn y cyfeiriad gogleddol sy'n arwain at y digwyddiad uchod fel Lankaramaya a hefyd i'r gogledd o'r ddinas. Galwodd y mynach a elwir y Giri, brenin pala'an, i ddweud, 'Mae'r Sinhalese ddu mawr yn ffoi' (Mahavamsa, 33, Genesis, 45). Mae'r 'Giri' yn enw generig a adeiladwyd y Nimkhankaramaya hwn Pandukabhaya රජු (ක්‍රි.පූ. 380-310) විසිනි (මහාවංශය, 10 පරිච්ඡේදය, 97 ගාථාව). දෙවන වර රජ බවට පත් වන වට්ටගාමිණී අභය රජු (ක්‍රි.පූ 89-77) විසින් ‘ගිරි’ නිඝණ්ඨයා විසූ නිඝණ්ඨාරාමය කඩා බිඳ දමා එහි ‘අභයගිරි’ නම් ස්ථූපයක් කර වූ බව මූලාශ්‍ර අනුව පෙනී යයි. (මහාවංශය, 33 පරිච්ඡේදය, 83 ගාථාව) අභයගිරි විහාරය ‘අභයුත්තර මහා ථූප, අභයුත්තරාරාමය, අභයුත්තර, උතර චෙත, උත්තර විහාර’ (සුමංගල හිමි, පිටිපන, අභයගිරි සංස්කෘතිය, 53 පිට) වැනි ආවේණික නම් කීපයක් ම පට බැඳී ඇත්තේ නගරයේ උතුරු පසෙහි උක්ත විහාරය පැවතීම නිසාවෙන් බව විවාදයක් නැත. රජු පැහැදිලි ලෙසම පළා යන්නේ අනුරාධපුර පැරණි නගරයේ උතුරු දෙසට වන්නට බව අමුතුවෙන් සාධක දිය යුතු කරුණක් නොවන බව පැහැදිලි වේ.

වත්මන් වෙස්සගිරිය යැයි හඳුන්වන ලෙන් සංකීර්ණය පිහිටා ඇත්තේ පැරණි අනුරාධපුර නගරයේ දකුණු දෙසට වන්නට බව අප අමතක නොකළ යුතු වන අතර උතුරෙන් පැණ යන රජු සැඟවීම පිණිස යළි නගරයේ දකුණු දෙසට පැමිණීම සිදුවිය හැක්කක් නොවන බව තේරුම් ගත හැකි ය. ආක්‍රමණිකයන් හමුවේ නගරයෙන් පළා යන රජු නගරයේ මහා විහාර සීමාවකට අයත් භූමි භාගයකම රැඳී සිටීම ද පිළිගත හැකි සිදුවීමක් නොවේ. මෙවැනි අවස්ථාවක දී ආක්‍රමණිකයන්ගෙන් මිදී හැකි තරම් දුරට පැණ යනවා විනා අග නගර සීමාවේ ම රැඳී සිටීම තරම් අඥාන ක්‍රියාවක් Valagamba රජු (ක්‍රි.පූ 103-102) විසින් කළ බවට සිතිය නොහැක. ඒ හැර මහා තිස්ස හිමියන්ගේ පෝෂණය යටතේ කෙටි කළක් රජු ඇතුළු රාජකීයයන් පිරිස සිටි බව ද සිතිය හැකි සාධක මූලාශ්‍රය වල එයි. මහාතිස්ස හිමියන් පිණ්ඩපාතයෙන් රජු ඇතුළු පිරිස පෝෂණය කළ බවට එන සඳහන නිදසුනකි (මහාවංශය, 33 පරිච්ඡේදය, 50 ගාථාව). පැරණි අනුරාධපුර නගරයෙන් උතුරු දෙසට වන්නට පිහිටා තිබූ ප්‍රදේශයක ඇතැම් විට පැරණි වෙස්සගිරිය පිහිටා තිබෙන්නට ඇති බව සිතිය හැකි ය. රජු සැඟ වී සිටින්නේ වෙස්සගිරි උපවනයේ හෙයින් උක්ත විහාරය ආශ්‍රිතව සැළකිය යුතු මට්ටමක වන ප්‍රදේශයක් පවා පැවති බව සිතා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. ඇතැම් විට මෙහි දී කථිත ‘පැරණි වෙස්සගිරිය’ ආරණ්‍යක ස්වරූපයක් ගත් ස්ථානයක්දැ’යි සිතා බැලිය යුතු ය (මුල් කාලයේ නිර්මාණය වූ අරිට්ඨ පබ්බත, සෑගිරි වැනි බොහෝ ආරාම ආරණ්‍යක ස්වරූප ගත් අතර මහා විහාරය පවා ඉදි වන්නේ ‘මහා මේඝ වනෝද්‍යානයේ යි.’). පංච මහා ආවාස වලට අයත් වන එක් ස්ථානයක් වන සෑගිරිය පවා පැරණි අනුරාධපුර නගරයේ සිට වත්මන් ක්‍රමයට අනුව ‌කිලෝමීටර් 12ක් පමණ දුරට වන්නට පිහිටා ඇති හෙයින් පැරණි වෙස්සගිරියත් අනුරාධපුර නගරයේ සිට උතුරු දෙසට වන්නට එවැනි දුරකින් පිහිටා තිබෙන්නට ඇති බව සිතිය හැකි ය (වෙස්සගිරිය ද පංච මහා ආවාසයන්ගෙන් එකකි.)’ වළගම්බා රජු සැඟ වී සිටි වෙස්සගිරිය පිහිටන්නේ දඹුල්ල ආශ්‍රිතව පිහිටි ප්‍රදේශයක බව ඇතැම් මතවාදයකින් කියැවේ.

වෙස්සගිරි උප වනයෙන් නික්මෙන රජු ඉන් පසු ස්වකීය ආරක්ෂාව පිණිස නික්ම යන්නේ ‘ගල්හෙබකඩ’ නැමැති ප්‍රදේශයටයි (මහාවංශය, 33 පරිච්ඡේදය, 52 ගාථාව). වෙස්සගිරි විහාරයෙන් දකුණු ප්‍රදේශයට වන්නට පිහිටා තිබූ ‘පබ්බත විහාරය’ ආසන්නයේ ‘ගල්හෙබකඩ’ පිහිටි බව මහාවංශ ටීකාවේ විස්තර කර ඇත (වංසත්ථප්පකාසිනී, 33 පරිච්ඡේදය, 493 පිටුව). මේ වනාහී ‘සිලාසොබ්බකණ්ඩකය’ යි. වෙස්සගිරි විහාරයෙන් දකුණු ප්‍රදේශයට වන්නට පබ්බත විහාරය හා සිලාසොබ්බකණ්ඩකය පිහිටි බවට එන සඳහන මිසෙක වෙස්සගිරි විහාරයේ සිට කෙතරම් දුරකින් පබ්බත විහාරයත්, සිලාසොබ්බකණ්ඩකයත් පිහිටා තිබුණේ ද යන්න මහාවංශය හෝ වංසත්ථප්පකාසිනිය පෙන්වා දෙන්නේ නැත. සිලාසොබ්බඛණ්ඩකයෙන් පිට වන රජු ඇතුළු පිරිස මලය රටට පැමිණෙන බව මූලාශ්‍රය අනුව ප්‍රකට වීම තුළ (වංසත්ථප්පකාසිනී, 33 පරිච්ඡේදය, 493 පිටුව) බොහෝ විට ‘සිලාසොබ්බඛණ්ඩකය’ නගරයෙන් දකුණු පසට වන්නට පිහිටි බව පිළිගත හැකි මතයක් බව පෙ‍නේ. ඇතැම් විට නගරයේ උතුරු දෙසට වන්නට පිහිටි වෙස්සගිරි උප වනයේ සැඟ වී සිටි රජු ආක්‍රමණිකයන්ගේ වියරුව හා කලබළකාරී තත්වය පහව ගිය පසු රහසේ ම නගරයේ දකුණු දෙසට පළා ගොස් සැඟ වී සිටි බව එක් අතෙකින් සිතිය හැකි ය.

Devanampiya Mae'r "Wesagiri Viharaya" a adeiladwyd gan y brenin, Wattagamini Abhaya රජු සැඟ වී සිටි වෙස්සගිරි විහාරයත් ඇතැම් විට එකම විහාරය වශයෙන් සැළකිය හැකි අතර වර්තමානයේ දී ‘වෙස්සගිරිය’ වශයෙන් හඳුන්වන පැරණි ඉසුරුමුණිය අසල ඇති ලෙන් සහිත සංකීර්ණය තිස්ස (ක්‍රි.පූ 250-210) හා වළගම්බා (ක්‍රි.පූ 103-102) යන රජුන් විෂයෙහි කථිත වෙස්සගිරිය නොවන බවත්, නිවැරදි ‘වෙස්සගිරිය’ මෙතෙක් නිශ්චිත වශයෙන් ම තහවුරු කර නැති අතර පැරණි ඉතිහාසයේ නොවිසඳුනු තවත් එක් ස්ථාන නාමයක් වශයෙන් ‘වෙස්සගිරි’ ආරාම සංකීර්ණය පවතින බව සදහන් කළ යුතු කාරණාවකි.

Ffynhonnell gyfeirio

  1. Sinhala Mahavamsa, Hikkaduwe Sri Sumangala Thera, Pandit yn Batuwantuduwa, Canolfan Ddiwylliannol Bwdhaidd, 2004
  2. Vamsatthappakasini, Ven. Akuratiye Amarawansa Thero, Hemachandra Dissanayake, Duw a brodyr, 2001
  3. Mae'r Dipavansa Sinhala, Chandradasa Kahandawa Arachchi, S. Duw a brodyr, 2006
  4. Poojavaliya, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, ඇම්.ඩී ගුණසේන සහ සමාගම, 1986
  5. Sinhala Bodhi, Nandasena Rathnapala a Pradeepa Publishers
  6. Côd Socratig, Canolfan Ddiwylliannol Bwdhaidd, 1997
  7. Saddharmālaṁkāraya, Meegoda Pnnaloka Thero, Canolfan Ddiwylliannol Bwdhaidd, 1997
  8. Y cyfnod Anuradhapura, Amaradasa Liyanagamage, Ranaweera Gunawardhana rhifynnau, Sbect. Godage & Company, 2014
  9. Diwylliant Abhayagiri, Pitipana Sumangala Thero, Pradeepa Publishers, 1977
  10. Sifiliaeth Rajarata a theyrnasoedd de-orllewinol, Indracerthi Siriweera, Dayawansa Jayakody & Co, 2001
  11. Hanes bwdhaidd yn yr hen amser, EW Adhikaram, Canolfan Ddiwylliannol Bwdhaidd, 2013
  12. Hanes Byr Lanka, H. W. Codrington, Cwmni Deepani, 1998 (wedi'i gyfieithu gan K. Seneviratne)
  13. Rajarata Pervaya, Chandra Wickramagamage, Rajarata Bank Datblygu, 2004
  14. Deyrnas, gwladwriaeth, a chrefydd, Hanguranketha Dheerananda Thero, Arya Publishers, 2004
  15. Tirweddau hanesyddol yn Sri Lanka, කුඩාවැල්ලේ ධීරානන්ද කළ්‍යාණවංශ හිමි, ඇම්. ඩී ගුණසේන සහ සමාගම, 1967
  16. Hanes Bwdhaeth yn Sri Lanka, Ven. Walpola Rahula Thero, Duw a brodyr, 2006
  17. Hanes Cymdeithasol Hynafol Ceylon, H. Ellawala, Adran Materion Diwylliannol
  18. Epigrahia Zeylanica, Vol.1, Don Martino De Zilva Wickremasinghe, Arferion Addysgol Asiaidd, 1994
  19. Epigrahia Zeylanica, Vol.4, Don Martino De Zilva Wickremasinghe, Arferion Addysgol Asiaidd, 1994 (wedi'i olygu a'i gyfieithu gan HW Codrington a S. Paranavitana)
  20. Arysgrifiadau O Ceylon, Vol.1, S. Paranavitana, Adran Archaeoleg Ceylon, 1970
-------------------------------------------------- -------------------------------------------------- ----
Cyhoeddwyd yr erthygl hon ar 2017.09.28 am y tro cyntaf yn www.archaeeology.lk/sinhala. 
-------------------------------------------------- -------------------------------------------------- ----
hysbysebion

1 SYLW

  1. Mae nifer o lyfrau pwysig wedi'u cyhoeddi ac maent yn gynhyrchiol iawn. Ein bendithion!

GADWCH GYFLENWCH

Rhowch eich sylw!
Rhowch eich enw yma

Mae'r wefan hon yn defnyddio Akismet i leihau sbam. Dysgwch sut mae eich data sylwadau yn cael ei brosesu.