بريانثا سوسيل كومار ماراسينغ

ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී හා ව්‍යාපාති කළමනාකරු, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව.

بريانثا كومارا ماراسينغ

هدف البحث

أظهر فحص صور الأقمار الصناعية بعض المخطط المعماري على سطح الأرض ، وكان الهدف الأساسي هو إعداد خطة شاملة باستخدام البيانات التي كشف عنها استكشاف سطحه. الهدف هو تحديد العوامل التي تم الحصول عليها والعوامل التي تم الحصول عليها من خلال الحفريات الأثرية.

موقف لتحديد المواقع

උතුරුමැද පළාතේ පොලොන්නරුව දිස්ත‍්‍රීක්කයේ තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් වීරපෙදෙස හා 4 ඇළ ග‍්‍රාම නිලධාරී වසම් තුළ බලකොටුව පිහිටා ඇත. GPS දත්තයන්ට අනුව බලකොටුවෙහි සිව්කොන්වල පිහිටීම පහත පරිදි වේ. ගිණීකොණදිග මුල්ල N7 55.068 E81 01.613 නිරිතදිග මුල්ල N7 55.068 E81 01.122 වයඹදිග මුල්ල N7 55.491 E81 01.114 ඊසානදිග මුල්ල N7 55.491 E81 01.611 උතුරින් පොලොන්නරුව පූජා නගරයත් නැගෙනහිරින් වර්තමාන කදුරුවෙල නගරයත් බටහිරින් වර්තමාන පොළොන්නරුව නව නගරයත් දකුණු දෙසින් වර්තමාන අලුත් වැවේ ඉහත්තාවත් බලකොටුවේ වර්තමාන සීමා වේ.

طريقة الاستكشاف

حجم القلعة

القلعة في جزئين. القسم الرئيسي هو الجزء الثاني من السقف المستطيل ، وهو الستارة المربعة. المسافة التقريبية لمقياس 870 تقارب 100 متر من الشرق والغرب من الجدار. هذا هو 936 م مع كلا الجانبين (الشرق والغرب). الجدار الغربي من الجنوب إلى الشمال ، طوله 840 حوالي متر واحد. يمتلك كلا الجانبين (جنوبًا وشمالًا) قطرًا 922. 190 هو عرض الطرف الجنوبي للخندق الثاني والموطن. وبناءً على ذلك ، يبلغ إجمالي مساحة القلعة حوالي 10 أمتار مربعة. النسبة من 1,108,032. فدان من 43,813. 273 هكتار. هذه هي مساحة 110 square kilometres. تبعا لذلك ، ينتشر الحصن على مساحة ربع كيلومتر من الأرض. المدخل الشمالي هو 1.10 و 336 متر طولي بأعماق المياه.

يفسر المفهوم الرئيسي لبناء القلعة حقيقة أن الجانب الأيمن من الحصن أكثر مراعاة وقوة. مسار العدو الرئيسي أقوى من الآخرين. 42 متر هي عرض الأبراج التي تحيط بالجانب الأيمن من الجدار. ويكون المقياس بعد ذلك شريطًا عريضًا 160. ومن الجنوب بعرض متر واحد مع مول 30. قد يعتقد أن الجزء النائي يحتوي على صهاريج تتدفق بالماء أو المستنقعات. قد يكون مترين من الخنادق ، شريط الخبز على نطاق 160 ، موقعًا آمنًا ومنطقة دفاعية أمامية. يمكن الافتراض أن هذا الجزء من الأرض يمكن تعريفه على أنه شريط من النشاط البشري بقطعة من الأنشطة البشرية كدروع بشرية. وفقا لذلك ، من المرجح أن هذا القسم يرتبط ارتباطًا وثيقًا بالمحاربين. إلى اليمين هو المدخل الرئيسي للشرق إلى الشرق. وتكشف الأدلة أن الشارع الرئيسي قد تضخم إلى اليمين من نهر مهاويلي وقرية فانغولام في منطقة أمبان جانجا. فيما يتعلق بمدى الحصن ، فإنه يشبه أنورادهابورا وكاندي ، وهو حجم 6 ، مثل بولوناروا والمدينة.

قلعة الحصن

බීජ ගොවිපල පිහිටි කොටසේ ප‍්‍රධාන පිවිසුමේ පටන් දකුණු හා බටහිර දිසානුගතව පිහිටි ඇතුළු මාර්ග පද්ධතිය විහි දී ඇත්තේ ද ස්වාභාවික උස්භූමියක් ලෙසින් දිස්වෙන පවුරු බැම්ම මතයි. ප‍්‍රාකාර බැම්ම පළලින් අඩුම ස්ථානවල මීටර 14ක්වන අතර ඇතැම් තැනෙක මීටර 16ක ප‍්‍රමාණයකින් යුක්ත ස්ථාන ද හමු වේ. සමස්ථයක් ලෙස බැම්මේ පළල මීටර 15ක් ලෙස ගතහැකි ය. තැනින් තැන සේදී යාම හා කුඹුරු අස්සද්දීම හේතුවෙන් මෙහි ප‍්‍රමාණාත්මක වෙනස්වීම් දැකිය හැකි ය. බීජ ගොවිපල කාර්යාලයේ සිට මීටර 410ක්වූ නැගෙනහිර පවුරත් මීටර 430ක් දක්වා වූ දකුණු ප‍්‍රාකාර බැම්මත් ගොවිපල කටයුතු සඳහා ප‍්‍රවාහන මාර්ගයක් ලෙස දැනට භාවිත කරයි.

ප‍්‍රාකාර බැම්ම ඉදිකිරීම සඳහා පස් යොදා ගෙන ඇති අතර පහතම පස් තට්ටු තලා තද කොට ඇතිබවක් පෙනේ. ඉන් මතුපිට ස්තරය සඳහා යොදාගෙන තිබෙන්නේ කුඩුගල් මිශ‍්‍ර පස් තට්ටුවකි. මෙය බොහෝ විට දිය අගල කැපීමේදී පතුල මට්ටමේ දී ඉවත් කරන ලද පස් තට්ටුව විය හැකි ය. පවුරු බැම්මෙහි ඉදිකිරීම් තාක්‍ෂණය හා ක‍්‍රමවේදය පැහැදිලි කරගතහැකි සාධක දකුණු ප‍්‍රාකාර බැම්ම මධ්‍ය කොටසේ හා උතුරු බැම්මේ තැනින්තැන තවමත් දැකිය හැක උතුරු බැම්මේ නැගෙනහිර මුල්ලේ බොහොමයක් ශේෂ සාධක පැහැදිලිව දැකිය හැකි ය. මේ සඳහා දිග හතරැස් පුවරු වශයෙන් කැඞීගිය ගල් කැබලි පස් සමඟ යොදාගෙන තිබේ. හමුවන ගල් සෙන්ටිමීටර් 70 × 15 × 10 උතුරු පැත්තේ ප‍්‍රාකාර බැම්ම දිය අගලේ (වර්තමාන කුඹුරු මට්ටමේ) සිට මීටර 4 පමණ උසකින් යුක්ත ය. මෙහි දිය අගල හා පවුර අතර මීටර 8ක් පමණ වූ ප‍්‍රදක්‍ෂිණා පථය පැහැදිලිව දැකිය හැකි වේ. බොහෝවිට පස් බැම්ම මත දැව කඳන් උපයෝගී කරගෙන සකස් කරන ලද දොරකොටු හා අට්ටාල සහිත ප‍්‍රාකාරයක් ගොඩනගා තිබෙන්නට ඇත. අර්ථශාස්ත‍්‍රයට අනුව බලකොටුවේ ප‍්‍රාකාරය අඩි 36ක උසකින් යුක්ත වූවක් විය යුතු ය.

بوابات القلعة

البوابة الرئيسية للقلعة موجهة نحو الشمال. XnUMX هو عرض المدخل بأكمله. الطول هو 200. الجزء الداخلي منه يتكون من تصميمات معقدة. حول الخندق حول الدوران ، ترتبط دائرة الخندق بالخندق ، والجزء الداخلي يتكون من خندقين. الجزء الغربي من البوابة عبارة عن مساحة تبلغ حوالي 336 متر. بعد ذلك ، اتجاه الجنوب الغربي للأبراج حول 125. يتم قياس 20 من خلال الخندق الداخلي ، وهو عبارة عن شريط واسع من الأرض. من المرتفعات إلى البحر هناك منظر لحالة الخندق ، وكارثة تسونامي من الجانب الشمالي هي نوع من الممرات التي تريد بشدة أن تفهم باب الحصن.

بوابات أخرى هي في شكل جزازات عشب ، لكنها لا تبنى مثل البوابة الشمالية. أطول جانب من الحصن مرتبط بالقلعة. ليس هناك وجود للرائحة الكريهة من حولهم ويبدو أنها تقتصر على المجاري المائية أو المستنقعات. يمكن تحديد المدخل الشرقي كموقع مزرعة المزرعة الحالية. يتم الحفاظ على الجزء الحالي من المبنى ، ويتم الحفاظ على بقية المباني. وفقا لتصميم المحاصيل ، يمكن تحديد البوابة الغربية بالتوازي مع المدخل الشرقي. ويمكن تمييز المدخل الجنوبي للقلعة أيضًا وفقًا لعلامات الاستزراع ، ويحتوي هذا الجزء من المبنى على أدلة على كتل البناء بالحجارة.

බලකොටුවේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ පිවිසුම් දොරටු බලකොටුවට ඈදා නොතිබීමයි. දොරටුව හා චතුරශ‍්‍රය අතර දිය අගලකින් සම්බන්ධය කඩකළ හැකිව තිබූ බවක් පෙනේ. දොරටුව හා පවුර අතර සම්බන්ධය සැනෙකින් බිඳිය හැකි ආරක්‍ෂිත උපක‍්‍රමයක් භාවිත වන්නට ඇති බවක් සිතිය හැකි ය. ඒ අනුව දිය අගල හරහා එසවිය හැකි හෝ එහා මෙහා කළ හැකි හකුලන පාලම් තිබෙන්නට ඇත. ක්‍ෂණික ප‍්‍රහාරවල දී මෙම උපක‍්‍රම ක‍්‍රියාත්මක කරන්නට ඇත. නිරන්තර රැකවලෙහි යෙදුණු මුර සෙබළුන් පවුර වටා නිරන්තර සෝදිසි පරීක්‍ෂාවෙහි යෙදෙන්නට ඇති අතර පවුර මත හා බලකොටුවේ මුළුවල උස් අට්ටාල ඇසුරු කරමින් දුර සිට පැමිණෙන සතුරන් නිරීක්‍ෂණයටත් මුර සෙබළුන් යොදවා තබෙන්නට ඇත.

حماية التلال في القلعة

قلعة حول القلعة. أجهزة 33 هي عرض الساحة الخارجية المجاورة للجدار. المنحدر هو في ارتفاع 2 أكثر من الخندق. في الخندق ، من الممكن رؤية النباتات المائية مثل دياباريليا ونيلوم وبعض الأماكن التي تنمو فيها الثدييات على طول أراضي المستنقعات. يبدو أن عمق الخندق عميق جدًا ، وفقًا لطبيعة التضاريس المليئة بالرطوبة.

يتم تجاهل بقايا المستنقعات وفي بعض الأماكن توجد أصناف من الموز والكهيلا وبعض البرك لزراعة الزينة. التلال بين الجنوب والبوابات الشمالية هي 42. يمكن رؤية القناة الثانية من الجسر الجنوبي إلى 160 متر من العداد ، و 30 متر على نطاق واسع. هذا موازٍ للجدار الجنوبي ، موازٍ للغرب ، يمتد إلى الشمال. البناء من مزرعة البذور لا يزال قائما.

الهيكل الداخلي للقلعة

العوامل هي قليلة في الطريقة التي تشكلت داخل القلعة. لأن حوالي نصفها يزرع في حقول الأرز ، والنصف المتبقي مسكون بالكامل تقريبًا. مكنتنا الأبحاث التي أجريت على الأبحاث السنوية لشركة 2010 من الحصول على فكرة عن تصميمنا الخاص. يمكن إجراء عملية التنقيب في إحدى الكتل التي بقيت في الحصن. وفقا لذلك ، في منتصف حقل الأرز ، في منتصف حقل الأرز ، في وسط حقل الأرز كان XMUMX يقع قطع صغيرة في وسط حقل الأرز. في هذا القسم ، تتناقص حقول الأرز تدريجيًا. بسبب وفرة الطوب وأقفاص البلاط ، كان من الممكن اختيار الجزء الأصعب فقط للقطع.

هذا الموقع هو 33 متر طويل. خطوط العرض هي 10. كان من الواضح من دليل البناء أنه تم التعرف بشكل صحيح على أنه تم تشييد المباني الداخلية. يبدو أن بناء الهيكل الداخلي للقلعة ونظام الطرق قد تم تخطيطه بشكل منهجي مقدمًا. هذا المبنى ، مع فناء مركزي ومرايا داخلية ، يمكن أن ينتمى إلى نخبة معينة كانت موجودة في مكتب البرج ، كما يمكن رؤيته من المعالم الأثرية مثل سيد الرمال وصندل الصندل.

هل توجد علامات في الحصن؟

إنشاء اقتصاد حصن Kaduruwela Kautilya يشير يبدو أن اتباع إرشادات حول إنشاء بتأييد قوي. يجب أن تكون الحصن ثلاث بوصات سيرة ذاتية، ولكن يبدو أن العدو المراد إنشاؤها بوصة فقط استهدفت الجنوب. تعلق الدبابات اثنين إلى البحيرة كذلك. لهذه الأغراض ، استخدمنا موقع الأرض وليس المسافة المناسبة.

බලකොටුවක් හෝ දුර්ගයක් සැළසුම් කළ යුතු ආකාරය පිළිබදව කෞටිල්‍යගේ ආර්ථශාස්ත‍්‍රයේ දැක්වේ. “لبناء حصن ، يجب عليك اختيار الموقع الأكثر ملاءمة وفقًا للموقع الطبيعي. إذا لم يكن في النهر ، فيجب بناءه على أرض مرتفعة تحيط بها أرض منخفضة.” යනාදී වශයෙන් දැක්වෙන පරිදි උස් සම භූමියක නිර්මාණය වූ ඖධක වර්ගයේ බලකොටුවක නිර්මාණ ලක්‍ෂණ මෙහි දැකිය හැකි වේ. බටහිර දොරටුව කොටස හැරුණු විට හාත්පසින්ම පහත් භූමියකින් වටවූ උස් සම භූමියක් දැකිය හැකි ය. පහත් භූමිය පුරා වර්තමානයේ පරාක‍්‍රම සමුද්‍රයේ 4 ඇලෙන් දියවර සැපයෙන කුඹුරු වේ. කවාකාර සතරැස් හෝ සෘජුකොණාශ‍්‍රාකාර හැඩයට බලකොටු නගරය ගොඩනැගිය යුතු ය. දිය අගල් තුනකින් මගින් එය වට කළයුතු බවටත් කෞටිල්‍ය උපදෙස් දී ඇත. අගල් විනාශ නොවී ශක්තිමත්ව තබා ගැනීමට ජලය රඳා තබන මට්ටම දක්වා දෙපස ගලින් හෝ ගඩොලින් බැඳ පතුල ද ගලින් බැඳීම ද යන දෙකින් එකක් කොට අවුුුරුද්ද පුරාම අගලට ජලය ලැබෙන පිළිවෙලට සකස්කොට අතිරික්ත ජලය පිටවිය හැකි පරිදි ද නිර්මාණය කර නෙළුම් හා කිඹුලන්ගෙන් ද ගහණ කළ යුතු ය. අගල්වලට පිටතින් උස්වූ ප‍්‍රාකාරයක් ගොඩනැගිය යුතු ය. එහි පළල උස මෙන් දෙගණයක් විය යුතු ය. අලින් ලවා පාගා පදනම ශක්තිමත් කළ යුතු ය. විෂ කටු ගස් රෝපණය කළ යුතු ය. අගල් කටුවැල් හා ජලයෙන් පිරවිය යුතු ය. වර්තමාන බැම්මෙහි පළල මීටර 16.46කි. (අඩි 54) එවිට පවුර උසින් මීටර 8.23ක්ව (අඩි 27) තිබෙන්නට ඇත. නමුත් අර්ථශාස්ත‍්‍රයේ දැක්වෙන්නේ දිය අගල්වලට අඩි 24ක් ඇතුළතින් අඩි 36ක පවුරක් බැඳිය යුතු බවයි. ඒ අනුව මෙම පවුරෙහි සම්පූර්ණ පළලින් අඩි 24 ගියවිට ඉතිරිවන්නේ අඩි 28කි. ඒ බැම්මේ පළල ය. ඒ අනුව පවුරේ උස අඩි 14කි. පවුර වටා ප‍්‍රදක්‍ෂිණා පථයක් ලෙස විවෘත භූමියක්ව තිබෙන්නට ඇත. මේ ලක්‍ෂණය බලකොටුවේ උතුරු පැති බැම්මේ ශේෂ වී ඇති ස්ථාන හමු වේ. මහාවංස විස්තරයේ අටළොස් රියන් උස පවුරු තොරණක් ගැන සඳහන්වේ. එය අවම වශයෙන් අඩිවලින් 27කි. ඒ අනුව පවුර පළලින් අඩි 52ක් විය යුතු ය. එනම් වර්තමාන බැම්මේ පළලට සමාන ය.

يتم الحفاظ على الجانبين الشمالي الشرقي والجنوبي من القلعة بالكامل من قبل الدبابات. تم ملء الخزانات بالماء حتى أسفل الجدار. في سنة 1948 ، كانت Aluthwewa جزءًا من الدبابة القديمة. ومن شولا Mogallana أو مودجالايانا صغيرة ملزمة danavæva (dhanavāpī) (الفصل ma.va. 41 61 G)، وفقا للأسطورة، وهذا يبدو احتمالا. التوجه الى الجنوب من بوابة لا يمكن أن تحل محل يجب على الدبابات مركزيا يكون على نطاق واسع حتى في الجدار اليمين المتطرف. وهكذا يبدو أن الباقي في الشريط الأيسر. وفقا لهذه الخصائص ، يمكن رؤية خصائص قلعة واضحة.

آراء وآراء حول Vijithapura

මිහින්තලයට සැතපුම් 20ක් පමණ දකුණින් කලා වැවට මදක් උතුරෙන් (ඓ.ලේ.සං. අංක 2 පි 78-80) පිහිටා ඇති දැනට විජිතපුරය නමින් දන්නා ප‍්‍රදේශයේ පැරණි විජිතපුරය පිහිටා තිබෙන්නට ඇතැයි අනුමාන කළහැකි බවට (අනුරාධපුර යුගය, 58 පිට) මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා පමණක් කරුණු දක්වා ඇත. විජිතපුර බලකොටුව පොලොන්නරුවේ කිසියම් හෝ ස්ථානයක පිහිටි බවට අදහස් දැක්වූ විද්වතුන් කිහිප දෙනෙකි. මහාචාර්ය සෙනරත් පරණවිතාන (ලංකාවිශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය 1 කාණ්ඩය III පරි 154 පිට) හෙන්රි පාකර් (Ancient Ceylon, pp.237-9) මහාචාර්ය මංගල ඉලංගසිංහ (2006-05-28 ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ වූ ලිපිය, රජ කාලේ උතුරු මුහුදේ නාවික සටන්) ආචාර්ය පණ්ඩිත කඹුරුපිටියේ වනරතන හිමි ඒ අතර ප‍්‍රධාන වෙති. සමස්ත අදහස් සැළකිල්ලට ගැනීමේ දී විජිතපුරය පොළොන්නරුවේ පිහිටි ස්ථානයක් බව පැහැදිලි ය. එහෙත් ඔවුන් නිශ්චිතව ම ස්ථානය දක්වා නොමැත. 1982 ඩෙනිස් ප‍්‍රනාන්දු මහතා විසින් ගුවන් ඡායාරූපයක් ආශ‍්‍රයෙන් හඳුනාගත් සළකුණු අනුව මෙම සළකුණු විජිතපුර නටබුන් වියහැකි බවට ඉදිරිපත් කොට ඇති අදහස මෙහිලා වැදගත් ය.

تم العثور على بعض الإشارات إلى فرع من القلعة والمستعمرة في بولوناروا. وقد فاز دوتوغامونو الملك ELARA، بما في ذلك وصف فصلا طويلا من قلعة Mahavamsa 25 Vijithapura ل. الحرب VIR وأن الجيش كان مليئا خاصة من باب الأبراج، الذين دخلوا المدينة، وفقا لMahavamsa soḷihu قلعة يخشى في بولوناروا خلال VIR ينص على أن الدولة تأخذ حوالي واحد ونصف الشهر لالتقاط سولي قلعة (الفصل ma.va. 58. 54 G .). لا يذكر حصن القلعة التي غزاها فيجاياهو.

ඉන්පසුව ගජබාහු රජු කාලයේ ද සියලු ආරක්‍ෂා සංවිධානයෙන් යුක්ත වූ බලකොටුවක් පිළිබඳව සඳහන්වේ. පරාක‍්‍රමබාහු රජු විසින් ගජබාහු රජුගේ බලකොටුවේ දොරටු අටලු හා බිහිදොර බිඳීමට අදහස් කළ බවත් ඉන්පසු බලකොටුවෙන් පිටත දී සිදුවූ සටනක දී පරාජයට පත්වූ ගජබාහු රජු තම පුරයට වැදී දොර අගුලු ගන්වා ආරක්‍ෂා වූ බවත් වාර්තා වේ. එහි දී පරාක‍්‍රමබාහු රජුගේ හමුදාව බලකොටුවේ පවුරු අටලු (අට්ටාල) හා දොරටු බිදීමට පටන් ගත්විට පුරයේ සිටි චරපුරුෂයන් දොර විවෘත කොට දී ඇත. පොලොන්නරු සමය වනවිට ප‍්‍රධාන නගරයට ආසන්නයෙන් පිහිටි රාජවේශීභුජංග සිංහපුර ආදී ශාඛා නගර අතර විජිතපුරය ද තිබූ බව වංශකතාවේ සඳහන්වේ. පරාක‍්‍රමබාහු නරේන්ද්‍රතෙම විජිත නම් ශාඛාපුරයෙහි වේළුවන නම් වෙහෙරක් ද කරවූයේ ය. එහි මනෝඥ වූ පිළිම හා සිතියමින් බැබලි තුන්මහල් පිළිම ගෙවල් තුනක් ද දාගැබක් ද සක්මන් මළුවක් ද දෙමහල් පහයක් ද දොරකොටු සතරක් ද දිගුපහ තුනක් ද සුලුපහ අටක් ද එක් බොජුන් හලක් ද එසේම එක් ධර්ම ශාලාවක් ද ගිනිහල් සතරක් ද වැසිකිලි දොළසක් ද වූ බව සඳහන්වේ.

استنتاج

පොළොන්නරුවේ පිහිටි මෙම බලකොටුව පොලොන්නරුවේ පිහිටියේ නම් නිශ්චිතවම හඳුනාගැනීම පිළිබඳව ඇති වූ කුතුහලය මත 2009 වසරේ සිට සිදුකළ චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය මගින් තහවුරු කරගන්නා ලදි. ඒ අනුව මතුපිට ගවේෂණය තුළින් අනාවරණය කරගත හැකි වූ සාධක අනුව පැහැදිලිවම බලකොටුවක ලක්‍ෂණ දැකගත හැකි විය. ඒ අනුව මෙය එළාරගේ දෙතිසක් බලකොටු අතරින් ප‍්‍රධාන වූ විජිතපුර බලකොටුව ද? විජයබාහු ජයගත් සොළි බලකොටුව ද? නැතහොත් ගජබාහු රජු බලකොටුව ද? පරාක‍්‍රමබාහුගේ විජිත නම් ශාඛාපුරය ද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයට මෙතෙක් එළඹ නැත. එහෙත් බලකොටුවෙහි කාලය හා කර්තෘත්වය නිශ්චිතව හඳුනා ගැනීමේ දී මෙතෙක් සිදු කොට ඇති පර්යේෂණයන්හි ප‍්‍රමාණාත්මක නොවීම ප‍්‍රධාන ගැටලුවකි. 2010 වසරේ කළ පර්යේෂණ කැනීමට අනුව අභ්‍යන්තර ගොඩනැගිලි සඳහා භාවිත ගඩොල්වල ප‍්‍රමාණයන් හා ඉදිකිරීම් තාක්‍ෂණය පිළිබඳව සැළකීමේ දී අනුරාධපුර මුල් අවධියට අයත් ඒවා බවට හඳුනාගත හැකි විය. හමු වී ඇති උළු හා මැටි බඳුන් ද මීට සාපේක්‍ෂ ය. මෙතෙක් සිදු කොට ඇති පර්යේෂණයන්ට අනුව පොලොන්නරු යුගයේ දී බලකොටුව භාවිත වූ බවට සාධක ලැබී නොමැත. පොලොන්නරුව හා සම කාලීන නිර්මාණාත්මක ලක්‍ෂණ ද දැකිය නොහැකි හෙයින් මෙය අනුරාධපුර මුල් අවධියට අයත් බවට නිගමනය කළ හැකි ය. ඒ අනුව ඉහත දැක්වූ විජිතපුරය පිළිබඳ අදහස් හා මතවාදවලට අනුවත් වංශකතාගත සඳහන්වලට හා කැනීමෙන් ලද ද්‍රව්‍යාත්මක සාධකවලටත් අනුව මෙම සාධක විජිතපුර බලකොටුවේ වීමට බොහෝදුරට ඉඩ තිබේ.

كانت هذه الحفريات تعمل كمديرة للصندوق الثقافي المركزي في بولوناروا أستاذ أنورا ماناتونغا تحت الاشراف.

Āśritagrantha

  • ماراسينغ ، MMPS (2010)، කදුරුවෙල බලකොටුව ගවේෂණය හා පර්යේෂණ කැණීම، الصندوق الثقافي المركزي ، مشروع بولوناروا.
  • لانكا تاريخ جامعة سيلان I කාණ්ඩය iii (1964), පරි. දුටුගැමුණු රජුගේ ජයග‍්‍රහණය, සෙනරත් පරණවිතාන, විද්‍යාලංකාර මුද්‍රණාලය
  • سنهالا ديبافانا (1997), චන්ද්‍රදාස කහඳවආරච්චි, එස් ගොඩගේ
  • Wijesethippakseni، Mahavansa glossary (1994) ، إصدار Sinhala ، Akuratiye Amarawansa Thera ، Hemachandra Dissanayake ، معهد الدراسات العليا في Pali والدراسات البوذية ، Vidyalankara Press.
  • باركر ، هـ. سيلان القديمة,
  • Mahavamsa I, II, (1996) ශ‍්‍රී සුමංගල හිමි, හික්කඩුවේ, බටුවන්තුඩාවේ, දේවරක්‍ඛිත, දීපානී ප‍්‍රකාශකන, කොළඹ.
صور الأقمار الصناعية المتعلقة بباراكراما سامودرايا ونظام دبابات محمية
التصميم المقرر للقلعة ، والذي يتميز بالدليل على العينة
صورة جوية ساتلية
قبل موقع الحفر ، كانت الترسانة التي عثر عليها أثناء الحفر والتنقيب والموقع المحصّن في خطر
السمات المعمارية للحفر على الأرض الصغيرة المتبقية

-------------------------------------------------------------------------------------------------------

تم نشر هذه المقالة على موقع www.archaeeology.lk/sinhala على 2017 August 18.

--------------------------------------------------------------------------------------------------------
دليل الشركات والإعلانات

تعليقات شنومكس

  1. إنه عمل رائع في تاريخنا. يجب إعادة تأسيسها لترى في المستقبل

  2. شكرا لك على بريدك تبذل جهدًا جيدًا لتوزيع المعرفة.

اترك رد

الرجاء إدخال تعليقك!
الرجاء إدخال اسمك هنا

يستخدم هذا الموقع Akismet لتقليل المحتوى غير المرغوب فيه. تعرف على كيفية معالجة بيانات تعليقك.