Rukshan يحب

وحدة الآثار البحرية ، الصندوق الثقافي المركزي ، جالي.

صور - راسيكا موثوكومارانا

Rukshan يحب

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක‍්‍රියාත්මක ගාල්ල ව්‍යාපෘතියේ මුහුදු පුරාවිද්‍යා ඒකකය (Maritime Archaeology Unit-MAU) පසුගිය වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාව වටා මුහුදු කලාපයේ ගවේෂණ රැසක් ක‍්‍රියාත්මක කරන ලදී. එකී ගවේෂණයන්හී ප‍්‍රතිඵලයක් ලෙස මෙරට සෑම කලාපයකම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන ගණනාවක් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ. ගවේෂණ අතරතුර දී මුහුද හා ගණුදෙනු කරන පුද්ගලයින් ඒකරාශී කර මෙරට සමුද්‍ර පුරාවිද්‍යා උරුමය පිළිබඳ ව දැනුවත් කිරීමට ද කටයුතු කරනු ලැබේ. ඒ ඔස්සේ ඔවුන් හා සම්බන්ධතා ගොඩනඟා ගනිමින් මෙරට මුහුදු තීරයේ පවතින උරුමය ආරක්‍ෂා කිරීමට එකී පුද්ගලයින්ගේ දායකත්වය යොදාගත හැකි ආකාරය සොයා බලයි.

دلما هي واحدة من شركات الشاي الرائدة في سري لانكا ويرأسها مشروع المحافظة آسانكا أبيكون قدم لنا هذه المعلومات. مشروع الحفاظ على Delgas ، بما في ذلك أنواع الألبان المنقرضة Dugong ، يقع تحت مشروع Delma Conservation Project. Abeykoon ، وكذلك مصور تحت الماء براسانا ويراكودي وهو أيضا غطاس Arippu تم اكتشاف هذا المكان من قبل الصيادين في المنطقة.

ودققوا في الموقع وأبلغوا بأن وحدة علم الآثار البحرية في جالي قد أُبلغت بوجود أجزاء على شكل عربة. وقد أجريت لأول مرة في الغوص مع البحر الآثار وحدة Asanka Abeykoon وبراسانا Weerakkody. ال متعصب موتوكو كومارانا, سميرة براسانغا كاروناراتني, شامال ك. Gamage, Rukshan يحب, Indika Upul Hewage و كمال دي زويسا موظف مسؤول عن وحدة الآثار WA. M. Chandraratne මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍ෂේත‍්‍රය අධ්‍යනය කොට වාර්තාගත කිරීමට කටයුතු කලහ. සැළසුම්, ඡායාරූප, වීඩියෝ මාර්ගයෙන් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය වාර්තාගත කිරීම සිදු විය. තවද නෞකාව මත විසිර පවතින යම් යම් කොටස් අධ්‍යයන කටයුතු උදෙසා ලබාගන්නා ලදී. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මෙම ගවේෂණ කටයුත්ත සිදුකරන ලදී.

كانت المنطقة المحيطة بـ Pannala تشتهر بصناعة اللؤلؤ في الماضي. وقد حدثت الصناعة إلى حد الحكم الاستعماري تحت رعاية الدولة. كانت اللآلئ منقرضة باللآلئ في الفترة البريطانية. هناك أدلة على أن هذه الصناعة قد تم القيام بها على نطاق واسع باستخدام الطائرات الكبيرة والصغيرة خلال هذه الفترة. كانت السفينة التي عثرنا عليها أيضًا عبارة عن سفينة غارقة بالقرب من هذا اللغز.

නෞකාවේ ගැඹුර මීටර් 8.5 පමණ විය. මීටර් 30ක් පමණ දිගින් හා මීටර් 18ක් පමණ පළලකින් යුක්තව නෞකාවේ කොටස් විසිරී පවතී. නෞකාව සමබර කිරීම සඳහා භාවිත කරන ලද ගල් විශාල වශයෙන් ඉතිරිව තිබේ. ගල් වලට යටින් නෞකාවේ ලී තට්ටුව පවතින දැකිය හැක. ලී කොටස් ගල් අතරට විහි දී යන ආකාරය ස්ථාන කිහිපයකින්ම දැකගැනීමට හැකියාව පවතී. කරත්ත රෝද හැඩයේ යකඩ කොටස් දෙකක් වේ. බොහෝ විට මේවා නෞකාවේ එන්ජින් උපකරණ විය හැක. මිනිසුන් කරත්ත රෝද ලෙසින් හඳුන්වන්නේ මෙකී කොටස් සමූහයටයි. බැලූ බැල්මට එය එසේ පෙනේ. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ දකුණු දිශාවට වන්නට තවත් යකඩ කොටස් කිහිපයක් හඳුනා ගැනීමේ හැකියාව පවතී. මෙහි බොලොක්කයක (winch) හැඩති කොටක් දැකිය හැක. එකී කොටස අසල සිට ගල් පිහිටා ඇති දිශාව දක්වා ද ලී කොටස් විහි දී යයි.

ක්‍ෂේත‍්‍රයේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් ස්වරූපයෙන් යුතු කොටස් ගණනාවක් විසිර පවතී. මෙහි ඇතුළත තන්තුමය කොටසකින් යුක්ත ය. මේවා නෞකාවේ භාවිත කරන ලද කේබල් කොටස් විය හැක. මෙහි අභ්‍යන්තර කුහරය කාබන් තතත්වයට පත්ව තිබේ. මතුපිට කැල්කේරියස් තදින් ගණට තැම්පත් වී තිබෙන අතර එම කොටස් සමඟ shell, banacules සහ marine oraganisms බහුල වශයෙන් දක්නට ලැබේ. එසේම දණ්ඬේ කැඞී ගිය කොටස් සහ මතුපිට දැකිය හැකි විඛාදන ඵලයන්ගේ භෞතික ලක්ෂණ අනුව රැහැන් කොටස් යකඩ වලින් නිර්මාණය කර තිබෙන බව අනුමාන කළ හැක. මෙහි අභ්‍යන්තරයේ කම්බි කොටස් තන්තු ස්වරූපයට පත්ව ඇත.

නෞකාවේ විසිර පවතින කොටස් අතර තඹ මිශ‍්‍ර ලෝහයෙන් නිර්මිත තහඩු දැකිය හැක. මෙහි සිදුරු නෞකාවේ භාහිර පෘෂ්ඨයකට ඇණ ගැසීමෙන් ඇති වූවකි. ඇතැම් තැනක තහඩු කොටස් සමඟ තඹ ඇණ මගින් සම්බන්ධ වූ ලී කොටස් ද හමු වේ. තඹ තහඩු මත කොළ පැහැති කොපර් කාබනේට් විඛාදන ඵලයන් බහුලව දක්නට ලැබේ.

මෙය ලී නෞකාවක් බැවින් ලී කොටස් ක්‍ෂේත‍්‍රය පුරාම විසිර පවතී. එකී ලී කොටස් හී ආරක්‍ෂාව සඳහා තඹ පතුරු එයට සම්බන්ධ කර තිබේ. විසිරී පවතින ලී කොටස් මත මෙම ලක්‍ෂණය වේ. එසේම තඹ පතුරු ද පුරාක්‍ෂ්ත‍්‍රය පුරා ම විසිර තිබෙනු දැකිය හැක. තඹ පතුරු ලීයට සම්බන්ධ කිරීමේ දී තඹ ඇණ භාවිත කොට ඇත. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ සැළසුමක් සකස් කිරීම සිදුකරන ලදී. ඒ සඳහා මිනුම් ලබාගැනීමට පළමුව භූමිය තීරු වශයෙන් බෙදා සකසා ගත්හ. පසුව PVC බට යොදා මීටර් 1×1 ප‍්‍රමාණයේ සකසා ගන්නා ලද කොටු දැලක් උපයෝගී කර ගනිමින් සමස්ත පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ම සැළසුම නිර්මාණය කරන ලදී. එසේම ඡායාරූප හා වීඩියෝ යන මාධ්‍ය උපයෝගී කර ගනිමින් විසිර පවතින කොටස් වාර්තාගත කිරීම සිදු කලහ.

كانت وجهة نظر الناس هي أنها جزء من عربة صليبية. ولكن في الدراسة ، كان من الواضح أن الأجزاء لم تكن عجلات. قالوا إن محاور وعربة عربة كانت في العربة. المشكلة الرئيسية في هذا هي أن العجلة مصنوعة من عجلة. تم تصميم نير أيضا من قبل نير كنير. يجب إنشاء نير باستخدام الخشب.

السفينة الغارقة مصنوعة من الخشب. وكان الخشب مغطى بالنحاس. هذا هو الملابس الخارجية لحماية الخشب. أجزاء النحاس مبعثرة في جميع أنحاء الصناعة. في الوقت الحاضر ، يمكن رؤية السطح السفلي فقط. يتم الحفاظ عليه لأنه يتم استخدام الحجارة لموازنة السفينة. في بعض الأماكن في مجال علم الآثار ، ينتقل الأخشاب إلى الحجارة.

يتم توزيع عدد من قطاعات الأسلاك في شرق الحقل. في كثير من الأحيان ، قد يكون هذا السهم على السفينة نفسها. ميزة خاصة هنا هي وجود جزء ليفي من الحبال. سيتم إجراء المزيد من الدراسات من قبل مختبر الحفاظ على جالي.

آخر حدث خاص في استكشاف الغزاة كان لقاء الكريات. لم يكن من الممكن الكشف عن معلومات محددة حول استخدام ساحة الفحم أو ما إذا كان يستخدم في الطهي. السفينة مبعثرة بأشكال مختلفة. في الوقت نفسه ، لم يتم العثور على شيء يمكن تأكيده كأجزاء من المحرك. وقد دمرت بالفعل أجزاء كثيرة من السفينة وليس هناك إمكانية للقول أنه لا يوجد محرك. ومن الجدير بالذكر خاصة إذا تم تشغيل اليخت بالفحم. منذ أن تم استخدام محرك البخار البخاري على البخار محرك البخار في السنوات التي لم يتم العثور على مثل هذه السفن حتى الآن. لكن السفن الحديدية التي تعمل بالبخار استخدمت بريطانيا في الأنشطة التجارية والبحرية. تمكنت وحدة علم الآثار البحرية في جالي من العثور على عدد كبير من السفن الغارقة من البحر حول سريلانكا.

පුරාවිද්‍යා ක්‍ෂ්ත‍්‍රය මතුපිටින් කාලතුවක්කු ආකාරයේ කොටස් කිහිපයක් හඳුනාගත හැකි විය. නමුත් මෙ කොටස් කාලතුවක්කු කොටස් ද යන්න නිශ්චිතවම සඳහන් කළ නොහැකි විය. මන්ද එහි මතුපිට විශාල වශයෙන් බෙල්ලන් බැදී තිබීම හා ඛාදනය වී තිබීමයි. මෙය කාලතුවක්කු සහිත නෞකාවක් නම් එය යුධ කටයුතු සඳහා භාවිත කරන ලද්දේද නැතිනම් වෙළද කටයුතු සඳහා භාවිත කරන ලද්දේ ද යන්න සොයා බැලිය යුතුව ඇත. සමස්යතක් ලෙස පහත ගැටලු නිරාකරණය කර ගත යුතුව පවතී.

  • استخدمت المعادن الموجودة في الطهي ، أو للتشغيل؟
  • إذن ، هل هذه السفينة عبارة عن مركب شراعي خشبي أو شاطئ بخاري؟
  • වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වූ ලී නෞකා ලංකාවේ භාවිත වූ බවට සාධක හමු නොවන අතර මෙය වාෂ්ප නෞකාවක් නම් එහි උපයෝගීතාව කුමක් ද?
  • أجزاء خرطوشة؟ أجزاء المحرك؟

الصندوق الثقافي المركزي في إطار وحدة علم الآثار البحرية جالي من أجل حل هذه القضايا أن تكون فكرة الخطط المستقبلية.

--------------------------------------------------------------------------------------------------------
تم نشر هذه المقالة لأول مرة على 2017.10.02 لأول مرة على www.archaeeology.lk/sinhala. 
--------------------------------------------------------------------------------------------------------
دليل الشركات والإعلانات

اترك رد

الرجاء إدخال تعليقك!
الرجاء إدخال اسمك هنا

يستخدم هذا الموقع Akismet لتقليل المحتوى غير المرغوب فيه. تعرف على كيفية معالجة بيانات تعليقك.