العين. الأرباح. كومار

مشروع Ritigala ، الصندوق الثقافي المركزي

العين. الأرباح. كومار

කලාව යනුවෙන් හැදින්වෙන්නේ පුළුල් පරාසයක වූ මිනිස් ක‍්‍රියාකාරකම් සහ මානව කෘතීන් රැසකි. සංගීතය සහ සාහිත්‍යයට පමනක් සීමා නොවූ කලාව චිත‍්‍ර, මූර්ති, මුදානකරණය වැනි දෘෂ්‍ය මාධ්‍යයන්ට ද අයත් වේ. මිනිස් ජීවිතයට බද්ධ වූ අංගයක් වන කලාවේ පරමාර්ථය රස නිෂ්පත්තිය යි. ඇස කණ පිනවීම මගින් මිනිස් මනස සංතර්පනය කරයි ද සංගීතය, සාහිත්‍ය, චිත‍්‍ර, මූර්ති ආදී වූ කලාවට අයත් වන ඹ්නෑම විෂ්‍යයක් එතැන පැවතිය යුතුම ය. දුක, සතුට, වේදනාව, බිය, රතිය, ත‍්‍රාසය, ශුංගාරය ආදී වූ රසයන් මිනිස් සිතේ ඇති කරමින් ඔවුන්ගේ මනස පිනවීමට, අස්වසාලීමට සහ අසහනයට පත් කිරීමට යමක් සමත් වන්නේ නම් එය කලාව යි. යමෙකු සමත් වන්නේ නම් ඔහු කලා කරුවා ය. මෙම ලිපිය මගින් සාකච්ඡාවට ලක්කර තිබෙන්නේ අතීත අනුරාධපුර යුගයේ පැවතුනා වූ කලා සංස්කෘතිය පිළිබඳව ප‍්‍රබල සාක්ෂි සපයන්නා වූ නිර්මිතයක් වන වාමණ රූ පිළිබඳව ය.

من الممكن تحديد القزم المصنوع من منشآت مختلفة خلال فترة أنورادهابورا. وينصب التركيز هنا على السكاكين القزمة على رؤوس الأعمدة الحجرية المستخدمة في تشييد المباني. تُعرف هذه باسم Bhariya Ruwan Gee Rouge. انخفاض الجسم يظهر لها اليدين والقدمين، مع اجواء من البطن والعينين أكبر، والشفتين واسعة والخدين واسعة والفك واسع من تتألف من مزيج مسلية أحيانا يواجه مواجهة شرسة في بعض الأحيان وعدم الخوف من ظهور وجه مصنوعة من النبضات في قلب لرؤية روبية bælūūbælmaṭa هذه النكتة قزم إنها ذاكرة الورود. سيتم الكشف عن الاندفاع القزم من القرن الأول أو الثاني من السنة ومغطاة بالتنانير العارية. بناء غامض الفنانين النحت عارية المعنية، لأن هذه الميزات وتسمى خلاقة تتعلق غامض والفنون.

درس الرقص الثقافى والرقص والموسيقى والأحداث المختلفة فى السنهالية القديمة من قبل هذا القزم සංගීත භාණ්ඩ ආදී වූ කලා සංස්කෘතියට අයත් යම් යම් කරුණු පිළීබඳව තොරතුරු සපයා ගැනීමට අවකාශ සැලසේ. ශිලා, ලෝහ, දැව සහ ඇත් දල ආදී මාධ්‍යයන්ගෙන් වාමන රූ නිර්මානය කර තිබෙන බවට සාදක ලංකාව පුරා විසිරීපැතිර ඇති පුරාවිද්‍යාත්මකව වැදගත්වන්නා වූ ස්ථානයන්ගෙන් අනාවරණය කර ගත හැකි ය. අනුරාධපුර ලෝහමහාප‍්‍රාසාදයේ ඇති කුලුණු හිස්වල, ථූපාරාම ස්තූප වටදාගෙයහි කුලුණු හිස් වල, රුවන්වැලි ස්තූපයට වයඹ දෙසින් වන නටබුන් ස්මාරක ආශ‍්‍රිතව ඇති කුලුණු හිස් වල පාෂාණ භාවිතයෙන් නිමවා තිබීමත්, ඇම්බැක්කේ කැටයම් අතර දැවයෙන් නිමවා තිබීමත්, ගඩලාදෙනිය සහ රිදීවිහාරයේ ඇත් දල වලින් නිමවා තිබීමත්, දැදිගමින් ලෝහ මාද්‍යයෙන් නිමවා තිබීමත් හදුනාගත හැකි ය.

පුරාණ සිංහලයේ පැවති සංස්කෘතික උත්සව, නර්තනය, සංගීතය සහ විවිධ සංගීත භාණ්ඩ පිලිබදව පුරාවිද්‍යාත්මකව සාදක සපයන්නා වූ මෙකී නිමැවුම් පිළිබදව සාකච්ඡා කිරීමේ දී මහාවංශය, දීපවංශය, ථූපවංශය, ධාතුවංශය, බෝධිවංශය, ජාතකපොත සහ සෙල්ලිපි ආදී වූ සාහිත්‍යමය සාදක මගින් කරුණු ඉදිරිපත් කළ හැකි ය. ක‍්‍රිස්තුු පූර්ව 6 වන සියවසේ දී විජය ඇතුළු 700ක් පිරිස ලංකාදීපයට ගොඩගසන විට නැටුම්, ගැයුම් පැවති බවත් දුටුගැමුණු රජු සොලීන් පරදවා මෙරට එක් සේසත් කිරීමේ ප‍්‍රීතියෙන් නාටක ජනයා නටමින් වයමින් මහත් සේ ප‍්‍රීති වූ බවත් දුටුගැමුණු රජු මහාථූපය පිහිටුවීමේ දී නාටිකාංගනාවන් නානාවිධ තූර්ය ඝෝෂක වලින් යුක්ත ව මලුුවට පැමිනි බවත් එම ධාතු ගර්භයේ නටන වයන දෙවියන්ගේ රූ ඇති බවත් දුටුගැමුණු රජුගේ කළුරිය කිරීමෙන් අනතුරුව එතුමාගේ ඔටුන්න ගැලවූයේ ද නාටක පිරිස් විසින් බවත් සහ පරාක‍්‍රමභාහු රජු නැටුම්ගැයුම් හදාරමින් නර්තනයට හා රංගනයට නාටක ශාලා සාදවා ජනතාවට ලබාදුන් බවත් එතුමාගේ රූපාවතී නම් බිසව නෘත්‍යයේ කුෂලතා දැක්වූ බවත් සහ අනුරාදපුර යුගයේ අවසන් කාලයේ දී මිහිදු රජු මහා ථූපයට නෘත්‍ය ගීත පුෂ්ප පහන් දුම් ආදියෙන් සමන්විතව පුදපූජා කළ බවත් මහාවංශයේ සදහන් ය. භාතිකාභය තිස්ස රජු මහාථූූපයට කල පූජා ගැනත් එහි දී නෘත්‍ය පැවති බවටත් මිහිදු රජු මහාථූපයට පහන් හා සුවද පූජා කලේ නැටුම් වැයුම් සහිත වූ උත්සවයක් ආකාරයෙන් පැමින බවත් මහාවංශයේ සදහන් වේ. පංචතූර්්‍ය නාදයෙන් මහා ථූපයට උදේ සවස පුද පූජා කිරීමට නියොගයන් පවා නිකුත් කළ බවටත් සදහන් වේ. මහාථුප සුණු පිරියම් මංගල්ලය සහ හ‍්‍රී මහාබෝධි ස්නාන පූජාව ආදී උත්සව සිදු කළ බවත් එහිදී පංචතූර්්‍ය වාදනයන් සහිත ව නැටුම්, ගැයුම් සිදුකල බවටත් මහාවංශයේ සදහන් ය.

وقال Dipavamsa ذهب بوذا يصل للمرة الثانية تحت اللسان الشياطين صخرة جزيرة صرفهم بعد عقد الحدث في أراضيها توتين انكا مها بودي أن القضية لانكا الله، والفرح المجموعات الغناء والرقص والشر النجا. جاءت مجموعة من أعضاء 18 إلى سريلانكا مع التهريب atojja مقرها البيرشاحا ذكر أيضا. الملك Dhananjaya الذي عقد في السنة 3 في Kurududma Jathaka كارسون هناك معلومات عن المواد الإباحية. من أوائل القرن 3 ، يمكن إرجاع النقوش ما قبل البراهمي إلى الراقصات. يظهر الحرفيون في مدياجاما وسيوسيرا وكوراكاكجالا عن الراقصات. تكرار සහ صيانة ما يطلق عليه.

ඉහතින් දැක් වූ සාහිත්‍ය සාදක වලින් අනාවරණය වන්නේ් අනුරාධපුර යුගයේ දී නර්තන, සංගීත වලින් යුත් විවිධ උත්සව පැවති බව ය. එකී තොරතුරු සාහිත්‍යට පමනක් සීමා නොවී පුරාවිද්‍යා වටිනාකමකින් යුත් වාමන රූ ආශ‍්‍රයෙන් තව දුරටත් මෙසේ සනාථ කළ හැකි ය. සතර අභිනයෙන් ආංගික අභිනයට අයන් වන්නේ අංගචලනය යි. එනම් හිස, අත්, පාද ආදී අංගයන් උපයෝගයෙනුත්, කර, පිට, බඩ ආදී ප‍්‍රත්‍යාංග උපයෝගයෙනුත් නෙත්, කම්මුල්, නාසය සහ තොල් ආදී උපාංග භාවිතයෙනුත් සිදුකරන තාලාණුරූප හැසිරීම යි. මෙවන් තාලාණුරූප හැසිරීම් නිරූපිත වන ලෙස නෙලා තිබෙන්නා වූ වාමණ රූ අනුරාධපුර පූජා නගරයේ වන පැරණි ඉදිකිරීම් වල වූ කුළුණු හිස් තුළින් හඳුනාගත හැකි ය. මෙකී නිමැවුම් තුළින් පතාක සහ يد دوه أو اليد مختومة (الجلسات المحتملة مع الجذع). في عربة اليد ، تم استخدام platana في شكل نموذج عام. القزم المناورة قزم قزم يحكم مع اثنين من صفوف من الرقصات في اتجاهين ، في منتصف راقصة مع أسلوب الرقص. وتظهر الأدوات الدرامية لأدوات الأوركسترا ، بزخارفها ، بعض الديناميكية في التصاميم ، لكنها قليلة للغاية. يشبه أسلوب الرقص في فستان راقصة الرأس القناع في تقليد الرقص الراقص ، نقطة انطلاق الرقص ماندالاي يمكن الافتراض أنه يجب أن يكون راقصًا على أساس الوقوف والأكل وحقائب اليد على يديه. لكنه يمسك يديه بكلتا يديه. معضلات من نوعين من الأوركسترا إجهاد (අතින් පමනක් හසුරුවන), مدد (අවශ්‍ය පරදි සැකසූ කෝටුවකින් හසුරුවන), Vitatātata (اليد والتعامل معها عصا) صلب (مصنوع من مواد معدنية) و سوزي (من خارج فم الريح) والهتاف من قبل خمسة يحرسها الانخراط قدم الرقص وأيديهم من iriyavuvalin واضحة. تتكون منخفضة وساباراغاموا المنتج سيمفونية كبير من yakberaya gæṭaberaya وDavula جهة الواضح أن في الماضي، والمدارس الحالية والحدود التقليدية لوتقسيم بدون موسيقى والرقص من مختلف التقاليد قدرة مريحة لمجموعة من المجتمع الذين يستخدمون نقل ثلاثة قال. القرن 7 تانين سري منحوتة وصف "الذهب صكوك السحرة الإلكترونية نا نا ... .."، وأكد وصف مختلف الفئات الذين لديهم أيضا أن تقليد المهارات والمعارف.

وقد تم تحديد معظم الطقوس القزمة من خلال الآثار البوذية المستخدمة من قبل السلالات مثل dagds ، المساكن ، بيوت puja ، والأديرة. لم يكرس الرقص الموسيقي ل Sangha في مجتمع تأديب الراهب مع Silent Song Bhaktiya Bhikku. إذا كان الأمر كذلك ، فقد يطرح سؤال عن أي من هذه التطورات يجب أن يكون قد اكتمل في الأماكن الدينية. مع الانتهاء من البناء البوذي ، من الممكن توفير عامل مهم في الاحتفالات الدينية في ذلك الوقت. أي النظريات أو المساجد أو المهرجانات الدينية الأخرى. هناك معلومات حول وجود عروض موسيقية في بقايا الآثار خلال القرن 10 الحادي عشر. من الممكن أيضًا إثبات أن الملك ديفانامباياتيسا قد أنشأ مجموعة من الفرق مثل تالافاكاريان ، وأن فرق من البيخاخوس استخدمت طقوسًا دينية في الملوك. وبناءً على ذلك ، بما أن الاحتفالات قد عقدت مع الأماكن المقدسة وبسبب رعاية الدولة ، فقد تمكنوا من استنتاج أن هذه الأعمال قد تم وضعها في أماكن العبادة البوذية. وفي الوقت الحاضر ، يمكن تحديد سريما بودي ، وروانويلي سيا ، وجيتافانا ، وأباياغيري ، وأماكن مقدسة للعبادة البوذية ، وعيد بيراهيرا.

-------------------------------------------------- ------------------------------
මෙම ලිපිය 2019.10.25 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------- ------------------------------
دليل الشركات والإعلانات

اترك رد

الرجاء إدخال تعليقك!
الرجاء إدخال اسمك هنا

يستخدم هذا الموقع Akismet لتقليل المحتوى غير المرغوب فيه. تعرف على كيفية معالجة بيانات تعليقك.